WEST HAM UNITED vs WATFORD – Daily bet

0
216

මෙම තරගය කණ්ඩායම දෙකටම ඉතාමත් තීරණාත්මක තරගයක් වේ

වෙස්ට් හැම් පසුගිය සති අන්තයේ නොර්විච් පිල සමග පැවතුන තරගයේ 4-0ක ජයක් ලබා ගත් අතර වොට්ෆර්ඩ් කණ්ඩායමද නිව්කාසල් පිල 2-1 ක් ලෙස පරාජය කිරීමට 2-1 ක් ලෙස සමත් විය.

මැන්චෙස්ටර් සිටි සහ ආර්සෙනාල්ට එරෙහි තරඟ වලින් පරාජයට පත් වූ වොට්ෆර්ඩ්, ඔවුන්ගේ අවසන් තරඟ තුනෙන් ජයග්‍රහණය ලැබීමට ඇති හොඳම අවස්ථාව සිකුරාදා වෙස්ට් හැම් සමඟ හමුවීමයි.

කෙසේ වෙතත් මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනු ඇත. නමුත් තරගය ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩකඩ ඇත්තේ වෙස්ට් හැම් කණ්ඩායමටයි.

WEST HAM UNITED        :- W1- 2.48

Draw                                 :- X –  2.98

WATFORD                       :- W 2- 3.8

BET NOW