Warne මට වඩා දක්ෂයි – මුරලි “Warne is better than me” – Murali

Warne මට වඩා දක්ෂයි

Legends League Cricket Tournament 2022

මුත්තයියා මුරලිදරන් සහ Shane Warne යනු ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම දඟපන්දු යවන්නන් දෙපළ බව සැකයකින් තොරවම කිව හැකි කරුණක්.

නමුත් ඔවුන් දෙපළ අතරින් වඩාත්ම දක්ෂයා කවුරුන් ද යන්න පිළිබඳව අදටත් වාද විවාද ඇති වෙනවා.

ටෙස්ට් ක්‍රිකට් වල වැඩිම කඩුලු ලෙස කඩුලු 800ක් බිඳ හෙළමින් මුරලි ප්‍රථම ස්ථානයේ පසු වෙද්දී ඔහුට කඩුලු 92ක් පිටුපසින් සිටිමින් Shane Warne එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

Legends League Cricket තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමට එක් වූ මාධ්‍ය හමුවක දී මුත්තයියා මුරලිදරන් විසින් තමන්ගේ ප්‍රතිවාදී කඩුලු දඩයම් කරන්නා වූ Shane Warne පිළිබඳ මතකය අවදි කරනු ලැබුවා.

ඔබේ කැමතිම ක්‍රීඩකයා ක්‍රීඩා කරන තරග ඉසව්වකදී ඔහුට ඔට්ටුවක් අල්ලන්න 1Xbet තුලින් පුලුවන්,

කැමතිම ක්‍රීඩකයා,දක්ශත්ම ක්‍රීඩකයා නම් කරලා මුදල් ජයග්‍රහන ලබාගන්න,1Xbet සමග දැන්ම එකතුවන්න

“මම හිතන්නේ ඔහු මට වඩා දක්ෂයි. අපි ක්‍රීඩා කරන කාලයේ මම ඔහු දිහා බලලා බොහෝ දේවල් ඉගෙන ගත්තා.

අපි හැමෝටම ඔහු නැති අඩුව ඉතාම තදින් දැනෙනවා.”

මුරලි, Warne ගේ අහිමි වීම පිළිබඳ සංවේදී වෙමින් ප්‍රකාශ කර සිටියා.

Warne මට වඩා දක්ෂයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram