නිවුන්නු එකතු වී සෑදූ ක්‍රිකට් කණ්ඩායම

0
62
නිවුන්නු එකතු වී සෑදූ ක්‍රිකට් කණ්ඩායම

නිවුන්නු එකතු වී සෑදූ ක්‍රිකට් කණ්ඩායම


නිවුන්නු එකතු වී සෑදූ ලොව පළමු ක්‍රිකට් කණ්ඩායම ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

මෙම ක්‍රිකට් කණ්ඩායම බිහිකිරීම වාර්තා පොත් අතරට එක් වෙන්නේ නව ලෝක වාර්තාවක් ලෙසය.

ශ්‍රී ලංකා නිවුන් එකමුතුව පවසන්නේ එය අහඹු ලෙස ලද අවස්ථාව බවය.

ශ්‍රී ලංකා නිවුන් එකමුතුවේ කැඳවුම්කරු උපුලි ගමගේ මහතා පැවසුවේ,
“නිවුන් සංගම් ලෝකෙ ඕන තරම් තියනවා. හැබැයි නිවුන්නුන්ගේ ක්‍රිකට් කණ්ඩායම් නැහැ. අපි ලෝකෙ අනිත් නිවුන් සංවිධානවලටත් කිව්වා නිවුන් ක්‍රිකට් පටන් ගන්න කියලා. නිවුන් කුසලානයක් තියෙන ඒක තමයි අපේ ලොකුම අරමුණ. සමහර වෙලාවට විනිසුරුවරුන්ට අපිව පැටලෙයි. එක්කෙනක් අවුට් වෙලා ගිහින් එයාම ආයෙ බැට් කරන්න එනවද කියලා,” යනුවෙනි.

එක් අයෙක්ට දැනෙන දේ ඒ අයුරින්ම අනෙක් කෙනාටත් දැනීම නිවුන් පුද්ගලයින්ගේ විශේෂත්වයකි.

එම නිසා ක්‍රීඩාවේදී අවශ්‍යම වන අන්‍යොන්‍ය අවබෝධය, එකමුතුබව සහ විශ්වාසය උපතින්ම උරුමකරගත් මේ නිවුන් ක්‍රිකට් කණ්ඩායමට දක්ෂතා අතරට පැමිණීම එතරම් අපහසු නොවනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

සුවිශේෂී හැකියාවෙන් ලොවක් දිනන්නට සැරසෙන මේ නිවුන් ක්‍රිකට් කණ්ඩායමට බලධාරීන්ගේ නිසි අවධානය යොමුවුවහොත් ශ්‍රී ලංකාවෙන් ආරම්භ වන නිවුන් ක්‍රිකට් පිළිබඳ ලෝකයම කතා කරන දිනය වැඩි ඈතක නොවනු ඇත.


නිවුන්නු එකතු වී සෑදූ ක්‍රිකට් කණ්ඩායම

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL