yupunabeykoon Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/yupunabeykoon/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 21 Feb 2024 11:44:03 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics. https://lankansports.com/%e0%b6%94%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a/ Wed, 21 Feb 2024 11:40:22 +0000 https://lankansports.com/?p=20833 ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics
Road to Paris/ Paris Olympics 2024

The post ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics. appeared first on 1XBet Sri Lanka.

]]>
ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි

Road to Paris/ Paris Olympics 2024

2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩක/ක්‍රීඩිකාවන් සූදානම් කරමින් තෝරා ගැනීම වෙනුවෙන් 58 දෙනෙකුගෙන් සමන්විත ඉහළ කාර්යසාධන ක්‍රීඩක සංචිතයක් නම් කර තිබෙනවා.

ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics.
ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ කැබිනට් පත්‍රිකාවක් අනුව මෙම ක්‍රීඩක සංචිතය නම් කර ඇති අතර, මෙහි දී එළඹෙන ජුලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල සඳහා 33 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ද,

අගෝස්තු 28 සිට සැප්තැම්බර් මස 08 දක්වා පැවැත්වීමට නියමිත පැරා ඔලිම්පික් උළෙල සඳහා ද 25 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබෙනවා.

ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics.

දැනට නම් කර ඇති ඉහළ කාර්ය සාධන සංචිත මෙසේයි;

පැරිස් ඔලිම්පික් උළෙල සඳහා:

මලලක්‍රීඩා –

  • යුපුන් අබේකෝන්, අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, ආර්.එම්.ආර්.එන්. රාජකරුණා, පබසර නිකූ, පසිඳු කොඩිකාර, එච්.වී.ඩී. දේශාන්, ආර්. නදීශා, තරුෂි කරුණාරත්න, ගයන්තිකා අබ්රත්න,
  • දිල්හානි ලේකම්ගේ, ජේ.එච්. උත්තරා, හර්ෂනී ප්‍රනාන්දු, සයුරි ලක්ෂිමා මෙන්ඩිස්, වයි.එම්.සී. යෝධසිංහ, සාරංගි ද සිල්වා, රන්දි කුරේ, ජේ.අයි. ලක්විජය, රුමේෂිකා රත්නායක
ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics.
  • බැඩ්මින්ටන් – විරේන් නෙත්තසිංහ
  • බොක්සිං – උමයංග මිහිරාන්, රුක්මාල් ප්‍රසන්න
  • Springboard – දුලාංජන ප්‍රනාන්දු
  • ජිම්නාස්ටික් – නදිලා නෙත්විරු, මිල්කා ගිහානි
  • ජූඩෝ – ආර.සී.එන්. ධර්මවර්ධන
  • වෙඩි තැබීම – අමන්දිකා අමරසිංහ, ගවින් ජයසේකර
  • ස්කොෂ් – රවිඳු ලක්සිරි
  • පිහිනුම් – අකලංක පීරිස්
  • බර ඉසිලීම – වයි.ඩී.අයි. කුමාර, ඩී.එම්.අයි.සී. දිසානායක
  • මල්ලවපොර – අහිංසා ප්‍රනාන්දු
ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics.

පැරා ඔලිම්පික් උළෙල සඳහා:

  • මලල ක්‍රීඩා – ප්‍රියන්ත හේරත්, සමිත දුලාන්, මධුරංග සුබසිංහ, ප්‍රදීප් සෝමසිරි, නුවන් ඉන්දික, පාලිත බණ්ඩාර, කුමුදු ප්‍රියංකා, අනිල් ප්‍රසන්න, බුද්ධික ඉන්ද්‍රපාල, දනනි ධනංජනා, අමිල ප්‍රසාන්, දේශාන් සිල්වා, හේෂාන් ප්‍රනාන්දු
  • වෙඩි තැබීම – යූ.ජී.එස්. කුමාර, නෙරංජලා රණසිංහ, කැලුම් සූරියකුමාර
  • දුනු විදීම – සම්පත් බණ්ඩාර, ඩබ්.අයි.ජේ.එන්. වීරතුංග
  • බැඩ්මින්ටන් – සුජීව පෙරේරා
  • ඔරු පැදීම – ප්‍රියමාල් ජයකොඩි
  • පිහිනුම් – ගලීනා බස්නායක, නවීඩ් රෂීන්
  • ටෙනිස් – ඩී. එස්. ආර්. ධර්මසේන, ගාමිණී දිසානායක
  • මේස පන්දු – ඩී.ඩී. සිල්වා
ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics. appeared first on 1XBet Sri Lanka.

]]>
පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..! Four medals for Sri lanka from para athletes. https://lankansports.com/%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b7%8f-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ Thu, 02 Mar 2023 10:10:28 +0000 https://lankansports.com/?p=14595 පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..! 14 වැනි Fazza ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලිය 2023 ඩුබායි හී පැවති 14 වැනි Fazza ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක් දිනා දීමට පැරා මලල ක්‍රීඩකයින්ට හැකි වුනා. රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් එම පදක්කම් හතරට ඇතුළත් වූ අතර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් […]

The post පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..! Four medals for Sri lanka from para athletes. appeared first on 1XBet Sri Lanka.

]]>
පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!

14 වැනි Fazza ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලිය 2023

ඩුබායි හී පැවති 14 වැනි Fazza ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක් දිනා දීමට පැරා මලල ක්‍රීඩකයින්ට හැකි වුනා.

රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් එම පදක්කම් හතරට ඇතුළත් වූ අතර

තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් සිව්දෙනාම පදක්කම් දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 4ක් (lankansports.com)

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගැනීමට මදුරංග සුබසිංහට හැකි වූ අතර ඔහු T47 කාණ්ඩයේ මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් එම රන් පදක්කම දිනා ගත්තා.

පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!
පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!

T42 කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව නියෝජනය කළ අනිල් ප්‍රසන්න දෙවැනි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර

පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!

නුවන් ඉන්දික රිදී පදක්කමක් දිනා ගත්තේ T44 කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව නියෝජනය කරමිනුයි.

පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!

තරගාවලියේ දිනා ගත් එකම ලෝකඩ පදක්කම දිනා ගත්තේ ප්‍රදීප් සෝමසිරි විසිනුයි. ඔහු T46 කාණ්ඩයේ මීටර් 1500 ඉසව්ව නියෝජනය කළා.

පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!

පෙබරවාරි 22 වැනිදා ආරම්භ වූ මෙම සුප්‍රකට Fazza ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලිය මාර්තු 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ දස්කම් දක්වමින් ලක් මාතාවට ගෞරවයක් ගෙන දුන් ක්‍රීඩකයින්ට Lankan sportsඋණුසුම් සුබ පැතුම්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..! Four medals for Sri lanka from para athletes. appeared first on 1XBet Sri Lanka.

]]>
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship https://lankansports.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b7%8f-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb/ Mon, 27 Feb 2023 13:44:02 +0000 https://lankansports.com/?p=14503 ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්

The post ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship appeared first on 1XBet Sri Lanka.

]]>
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවය 2023

ඩුබායි හී පැවැත්වෙන ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් හතර දෙනෙකු පිටත්ව තිබෙනවා.

පැරා මලල ක්‍රීඩා පිටියේ අවධානය දිනා ගත් තරගාවලියක් වන මෙම තරගාවලිය පෙබරවාරි මස 22දා සිට මාර්තු මස 03 දා දක්වා Dubai Grand Prix ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන්  4ක්..                                                                   4 athletes from Sri Lanka to the International Para Athletics Championship
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship

මෙම තරගාවලිය සඳහා පිටත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට පැරාලිම්පික් උළෙල නියෝජනය කළ මදුරංග සුබසිංහ ඇතුළත් වන අතර ඔහු T47 කාණ්ඩයේ මීටර් 100 සහ 400 ඉසව් නියෝජනය කරනවා.

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන්  4ක්..                                                                   4 athletes from Sri Lanka to the International Para Athletics Championship

ප්‍රදීප් සෝමසිරි මෙම කණ්ඩායමට ඇතුළත් අනෙක් ක්‍රීඩකයා වන අතර ඔහු T46 කාණ්ඩයේ මීටර් 1500 ඉසව් නියෝජනය කිරීමට නියමිතයි.

තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම,

  • සමන් මදුරංග සුබසිංහමීටර් 100 සහ දුර පැනීම (T47)
  • අනිල් ප්‍රසන්න මීටර් 100 සහ දුර පැනීම (T42)
  • නුවන් ඉන්දික මීටර් 100 සහ දුර පැනීම (T44)
  • ප්‍රදීප් සෝමසිරි මීටර් 1500 (T46)
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන්  4ක්..                                                                   4 athletes from Sri Lanka to the International Para Athletics Championship

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship appeared first on 1XBet Sri Lanka.

]]>
උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..! Ushan Thiwanka wins high jump gold in USA https://lankansports.com/%e0%b6%8b%e0%b7%82%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%82%e0%b6%9a-%e0%b6%87%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%a7/ Mon, 13 Feb 2023 13:45:33 +0000 https://lankansports.com/?p=14302 Ushan Thiwanka wins high jump gold in USA

The post උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..! Ushan Thiwanka wins high jump gold in USA appeared first on 1XBet Sri Lanka.

]]>
උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..!

ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක උෂාන් තිවංක ඊයේ (11) පැවති Tiger Paw Invitational ගෘහස්ථ තරගාවලියේ උස පැනීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.

ටෙක්සාස් නුවර A&M සරසවිය නියෝජනය කරමින් තරග වදින ඔහු තරගාවලියේ පළමු ස්ථානය මීටර් 2.25ක දස්කමක් දක්වමින් දිනා ගනිද්දී, එම දස්කම ම දක්වමින් Trey Allen දෙවැනි තැන දිනා ගත්තා.

උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..!
උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..!

මෙය උෂාන් මෙවර තරග වාරයේ සහභාගී වූ පළමු තරගය වූ අතර එම තරගයේම කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඔහුට හැකි වීම මෙවර තරග වාරය සඳහා හොඳ ආරම්භයක්.

පිරිමි උස පැනීම ඉසව්වේ මීටර් 2.30 දස්කමක් දක්වමින් දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන උෂාන්

පසුගිය වසරේ දී මීටර් 2.27ක දස්කමක් දක්වමින් ඉසව්වේ ගෘහස්ථ ජාතික වාර්තාව ද බිඳ හෙළන්නට සමත් වුනා.

උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..!

ඔහු පසුගිය වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා නම් කළ මලල ක්‍රීඩා සංචිතයට ද ඇතුළත් වූ නමුත් පෞද්ගලික හේතුවක් නිසාවෙන් එම තරගාවලියට සහභාගී වීම ඔහු ප්‍රතික්ෂේප කළා.

උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..!

උෂාන්ගේ වර්තමාන දස්කම් අනුව ඔහු ආසියානු කලාපයේ ක්‍රීඩකයින් අතර ඉහළින් සිටින නිසාවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනා ගැනීමට ඔහුට විශාල හැකියාවක් තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..! Ushan Thiwanka wins high jump gold in USA appeared first on 1XBet Sri Lanka.

]]>
යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී-Youth Athletics Qualifiers in February.. https://lankansports.com/%e0%b6%ba%e0%b7%9c%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b6%ad%e0%b7%9a%e0%b6%bb%e0%b7%93%e0%b6%b8/ Wed, 18 Jan 2023 13:47:37 +0000 https://lankansports.com/?p=13864 යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී. යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය 2023 මෙම වසරේ අගෝස්තු මාසයේ උස්බෙකිස්තානයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති 18න් පහළ (යොවුන් ) ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා පැවැත්වෙන අවසන් තේරීම් තරගාවලිය පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සැලසුම් කර තිබෙනවා . ඒ අනුව මෙම තරගාවලිය පෙබරවාරි […]

The post යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී-Youth Athletics Qualifiers in February.. appeared first on 1XBet Sri Lanka.

]]>
යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී.

යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය 2023

මෙම වසරේ අගෝස්තු මාසයේ උස්බෙකිස්තානයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති 18න් පහළ (යොවුන් ) ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා පැවැත්වෙන අවසන් තේරීම් තරගාවලිය පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සැලසුම් කර තිබෙනවා .

ඒ අනුව මෙම තරගාවලිය පෙබරවාරි 21 සහ 23 යන දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී
යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී.

මෙම තරගාවලිය සඳහා 2006 සහ 2007 වර්ෂවල උපන්, අවශ්‍ය පරිසාධන සුදුසුකම් සම්පූර්ණ කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අයැදුම් කළ හැකි බව ද මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කළා.

යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ පෙර පැවති අදියරවල දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ අතර,

මෙවර තරගාවලිය සඳහා වන පරිසාධන සීමා ද ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර තිබුණා.

යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී
යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී

2023 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ පරිසාධන සීමාවන්

යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී-Youth Athletics Qualifiers in February.. appeared first on 1XBet Sri Lanka.

]]>
අවිශ්ක සහ ප්‍රවීන් අවසන් වටයට-Avishka and Praveen to the final round https://lankansports.com/%e0%b6%85%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b6%9a-%e0%b7%83%e0%b7%84-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%80%e0%b7%93%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a/ Fri, 14 Oct 2022 13:35:51 +0000 https://lankansports.com/?p=12367 අවිශ්ක සහ ප්‍රවීන් අවසන්වටයට 4 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය 2022 ආසියානු යොවුන් (අවුරුදු 18ට අඩු ) මලල ක්‍රීඩා පිටියේ දක්ෂයන් කිරුළු පළඳින හතරවැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය කුවේටයේ දී ඊයේ (13) ආරම්භ වුනා. තරගාවලිය ආරම්භ කරමින්ඊයේ (13) පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් අවිශ්ක තේමින්ද සහ ප්‍රවීන් ජයතිලක තරග බිමට පිවිසි අතර […]

The post අවිශ්ක සහ ප්‍රවීන් අවසන් වටයට-Avishka and Praveen to the final round appeared first on 1XBet Sri Lanka.

]]>
අවිශ්ක සහ ප්‍රවීන් අවසන්වටයට

4 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය 2022

ආසියානු යොවුන් (අවුරුදු 18ට අඩු ) මලල ක්‍රීඩා පිටියේ දක්ෂයන් කිරුළු පළඳින හතරවැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය කුවේටයේ දී ඊයේ (13) ආරම්භ වුනා.

තරගාවලිය ආරම්භ කරමින්ඊයේ (13) පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් අවිශ්ක තේමින්ද සහ ප්‍රවීන් ජයතිලක තරග බිමට පිවිසි අතර ඔවුන් දෙදෙනාම අවසන් වටයට සුදුසුකම් ලැබුවා.

අවිශ්ක සහ ප්‍රවීන් අවසන්වටයට

ඉසව්වේ පළමු මූලික තරගයට සහභාගී වූ ප්‍රවීන් ජයතිලක එම තරගය තත්පර 48.84ක කාලයකින් පළමුවැන්නා ලෙස අවසන් කරමින් අවසන් වටයට සුදුසුකම් ලබද්දී, අවිශ්ක තේමින්ද තත්පර 49.58ක කාලයකින් පළමුවැන්නා ලෙස සිය මූලික වටය නිමා කළා.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා (lankansports.com)

ඒ අනුව සහභාගී වූ මූලික වට ද්විත්වයේම පෙරමුණ ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිය ආධිපත්‍ය පතුරවමින් අවසන් වටයට ඉඩ වෙන් කරවා ගැනීම විශේෂත්වයක්.

අවිශ්ක සහ ප්‍රවීන් අවසන්වටයට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අවිශ්ක සහ ප්‍රවීන් අවසන් වටයට-Avishka and Praveen to the final round appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ -Eight from Sri Lanka at the Youth Asian Athletics Championships 22 https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad/ Mon, 10 Oct 2022 13:31:25 +0000 https://lankansports.com/?p=12270 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය 2022 මෙම මාසයේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් යුත් මෙම […]

The post ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ -Eight from Sri Lanka at the Youth Asian Athletics Championships 22 appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය 2022

මෙම මාසයේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 05ක් සහ ක්‍රීඩිකාවන් 03ක් ඇතුළත් අතර එම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවසරය ද හිමි වූ බව මලල ක්‍රීඩා සංගමය නිවේදනය කළා.

යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට Sri Lanka’s Betting (lankansports.com)

ආසියානු මලල ක්‍රීඩා සංගමය සහ කුවේට් මලල ක්‍රීඩා සංගමයේ සංවිධානය යටතේ කුවේට් හී පැවැත්වෙන මෙම තරගාවලිය මෙම (ඔක්තෝබර්) 12 සිට 16 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩාය

ක්‍රීඩකයින්

  • පී. එස්. ජයතිලක – මීටර් 400
  • ඒ. ටී. රාජපක්ෂ මීටර් 400
  • එස්. ඩී. අනුහස් – උස පැනීම
  • ජී. එල්. අර්ථවිදු උස පැනීම
  • Carrim – උස පැනීම
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ක්‍රීඩිකාවන්

  • කේ. එන්. වික්‍රමසිංහ මීටර් 800
  • සිතුලි සාදිත්‍යා – උස පැනීම
  • මධුෂානි හේරත් – දුර පැනීම