yupun_abeykoon Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/yupun_abeykoon-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 03 Nov 2022 12:45:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country? https://lankansports.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%b4%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%91%e0%b6%b4%e0%b7%8f-%e0%b7%80%e0%b7%99%e0%b6%ba%e0%b7%92/ Thu, 03 Nov 2022 12:45:45 +0000 https://lankansports.com/?p=12691 යුපුන්ටත් ලංකාව එපා වෙයිද පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී යුපුන් අබේකෝන් සහ මාධ්‍යවේදීන් අතර සුහද හමුවක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් අද (02) සංවිධානය කර තිබුණා. කොළඹ CR & FC පරිශ්‍රයේ පැවති මෙම විශේෂ හමුව සඳහා යුපුන් අබේකෝන්ට අමතරව මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානි මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා, හිටපු ක්‍රීඩිකා දමයන්ති දර්ශා ඇතුළු පිරිසක් එක්ව සිටියා. […]

The post යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country? appeared first on 1XBet Sri Lanka.

]]>
යුපුන්ටත් ලංකාව එපා වෙයිද

පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී යුපුන් අබේකෝන් සහ මාධ්‍යවේදීන් අතර සුහද හමුවක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් අද (02) සංවිධානය කර තිබුණා.

කොළඹ CR & FC පරිශ්‍රයේ පැවති මෙම විශේෂ හමුව සඳහා යුපුන් අබේකෝන්ට අමතරව මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානි මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා,

හිටපු ක්‍රීඩිකා දමයන්ති දර්ශා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් යුපුන් අබේකෝන් හට නව ගිවිසුමක් සහ සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරුණා.

යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country?

මෙම අවස්ථාවට පැමිණ සිටි පිරිස අමතමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ,

“ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මෙම වසරට අදාළ අවසන් මාධ්‍ය සාකච්ඡාව තමයි මේක. අපි මේ අවුරුද්දේ විශාල ජයග්‍රහණ කිහිපයක්ම ලබා ගත්තා.

යුපුන් අබේකෝන් වසර 24කට පස්සේ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් ලංකාවට දිනලා දුන්නා වගේම ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ දී පදක්කම් පහක් දිනා ගන්නත් අපේ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුනා.”

යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට Sri Lanka’s Betting (lankansports.com)

යුපුන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට (lankansports.com)

එමෙන්ම පසුගිය කාල සීමාව තුළ තරමක කතාබහට ලක් වූ යුපුන් වෙනත් රටකට ක්‍රීඩා කරන්නේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට යුපුන් මෙලෙස පිළිතුරු දුන්නා.

“ලෝකේ ගොඩක් රටවල් තියෙනවා වෙන රටවල් වලින් ක්‍රීඩකයෝ අරගන්න. බහරේන්, කටාර් වගේ රටවලුත් එහෙමයි.

එයාලා එහෙම කරද්දී අපිටත් වෙලාවකට අභියෝගයක්, කිසිම ක්‍රීඩකයෙක්ගේ විස්තර හරියට බලන්නේ නැහැ වෙන රටකට ක්‍රීඩා කළත්.

ඒ නිසා ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.”

යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country?
යුපුන්ටත් ලංකාව එපා වෙයිද

“වෙන රටකට දුවනවා කියන එක ඇත්තටම දැඩි තීරණයක්. මම තවම එහෙම තීරණයක් අරගෙන නැහැ.

අරගෙන නැති ප්‍රධානම හේතුව කවුරු හරි ඉන්න ඕන මේක පටන් ගන්න. මම ලංකාවේ ක්‍රීඩාව උඩට ගන්න දෙයක් කරන්න , මම තවමත් ගොඩක් උත්සාහ කරනවා. මම ඒ වගේ තීරණයකට යන්න කලින් මට දෙයක් කරන්න පුළුවන් නම් මම ඒක අනිවාර්යයෙන් ලංකාව වෙනුවෙන් කරනවා.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country? appeared first on 1XBet Sri Lanka.

]]>
යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට-Yupun climbs up in World rankings. https://lankansports.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%b4%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%ab%e0%b7%92%e0%b6%9c%e0%b6%ad-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb/ Fri, 16 Sep 2022 14:07:42 +0000 https://lankansports.com/?p=11979 යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට අබේකෝන් ලෝක පිරිමි මීටර් 100 ශ්‍රේණිගත කිරීම්වල 20 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ මේ වසරේ දී යුපුන් දැක්වූ සුපිරි දස්කම් නිසයි. 2022 ඩයමන්ඩ් ලීග් මීටර 100 අවසන් මහා තරගයේ දී ඔහු 5 වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනා. යුපුන් මීටර් 100 ශ්‍රේණිගත කිරීම්වල වාර්තා කළ ඉහළම දක්ෂතාවය මෙයයි. යුපුන් […]

The post යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට-Yupun climbs up in World rankings. appeared first on 1XBet Sri Lanka.

]]>
යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

අබේකෝන් ලෝක පිරිමි මීටර් 100 ශ්‍රේණිගත කිරීම්වල 20 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ මේ වසරේ දී යුපුන් දැක්වූ සුපිරි දස්කම් නිසයි. 2022 ඩයමන්ඩ් ලීග් මීටර 100 අවසන් මහා තරගයේ දී ඔහු 5 වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනා.

යුපුන් මීටර් 100 ශ්‍රේණිගත කිරීම්වල වාර්තා කළ ඉහළම දක්ෂතාවය මෙයයි. යුපුන් මේ වන විට ප්‍රසාද ලකුණු 1285ක් රැස් කරගෙන සිටින අතර Trayvon Bromell ශ්‍රේණිගත කිරීම්වල ලකුණු 1457ක් රැස් කරගනිමින් පළමු ස්ථානයේ සිටිනවා

යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට-Yupun climbs up in World rankings








ශ්‍රේණිගත කිරීම්වලට අනුව යුපුන්ට ඉහලින් සිටින එකම ආසියාතික ධාවකයා ජපානයේ Abdul Hakim Sani Brown.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට-Yupun climbs up in World rankings. appeared first on 1XBet Sri Lanka.

]]>