YASHASWI_JAISWAL Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/yashaswi_jaiswal/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 22 Mar 2023 11:47:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට – Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara https://lankansports.com/rajasthan-royals-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%80%e0%b6%b1-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b6%9c%e0%b7%99-%e0%b7%83%e0%b7%90%e0%b6%bd%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b6%91%e0%b6%bd%e0%b7%92/ Wed, 22 Mar 2023 11:47:57 +0000 https://lankansports.com/?p=14952 Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට Indian Premier League 2023 හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර විසින් IPL තරගාවලියේ Rajasthan Royals කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩ බාර ගැනීමෙන් පසුව Royals කණ්ඩායම නැවතත් අළු ගසා දමා නැගී සිට ඇති බවයි බොහෝ දෙනෙක් විසින් විශ්වාස කරන්නේ. ආරම්භක IPL තරගාවලියේ ශූරතාව දිනා ගැනීමෙන් පසුව Royals ලද ඉහළතම ස්ථානය […]

The post Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට – Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara appeared first on 1XBet Sri Lanka.

]]>
Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට

Indian Premier League 2023

හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර විසින් IPL තරගාවලියේ Rajasthan Royals කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩ බාර ගැනීමෙන් පසුව Royals කණ්ඩායම නැවතත් අළු ගසා දමා නැගී සිට ඇති බවයි බොහෝ දෙනෙක් විසින් විශ්වාස කරන්නේ.

Rajasthan Royals දිනවන "සංගගෙ" සැලසුම එලියට - Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara
Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට – Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara

ආරම්භක IPL තරගාවලියේ ශූරතාව දිනා ගැනීමෙන් පසුව Royals ලද ඉහළතම ස්ථානය එය වූ අතර

සංගක්කාර විසින් රාමුගත ශෛලීන් වලින් පිටතට ගොස් ලබා දුන් විවිධ මග පෙන්වීම් ඒ වෙනුවෙන් Royals වෙත සහය වුනා.

මේ අතර මෙවර තරගාවලිය වෙනුවෙන් Rajasthan Royals කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම පසුගිය දා සිදු කෙරුණු අතර

එහි දී මෙවර සිය බලාපොරොත්තු කෙසේ ද යන්න සංගක්කාර විසින් හෙළිදරව් කළා.

Rajasthan Royals දිනවන "සංගගෙ" සැලසුම එලියට - Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara

“මේ වතාව තවත් හොඳින් ක්‍රීඩා කරන්න අපි බලාපොරොත්තු වෙනවා . මෙවර ශූරතාවය දිනා ගනිමින්ම තරගාවලිය අවසන් කිරීමයි අපේ බලාපොරොත්තුව. මෙවර හොඳ දක්ෂතා පෙන්වීම වෙනුවෙන් අපි අපේ පුහුණු වීම් හොඳින් කර ගෙන යනවා . ඒ ගැන අපිට තියෙන්නේ ධනාත්මක හැඟීමක් .”

ජර්සිය එළිදැක්වීමේ අවස්ථාව සඳහා සංගක්කාර සමඟින් Royals නායක Sanju Samson මෙන්ම Yashaswi Jaiswal සහ Riyan Parag යන ක්‍රීඩකයින් ද සහභාගී වී තිබුණා.

Rajasthan Royals දිනවන "සංගගෙ" සැලසුම එලියට - Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara

“තවමත් අපි සමඟ සම්පූර්ණ සංචිතයම නැහැ, ඒ වුනත් අපි දේශීය ක්‍රීඩකයින් සමඟ පුහුණු කඳවුරු දෙකක් පැවැත්වුවා. 

Sanju විසින් නවක ක්‍රීඩකයින්ට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙනවා. අපේ අනෙක් ප්‍රවීණ ක්‍රීඩකයින් (විදෙස් ක්‍රීඩකයින් ද ඇතුළුව) ළඟදීම කණ්ඩායම සමග සම්බන්ධ වේවි .

Rajasthan Royals දිනවන "සංගගෙ" සැලසුම එලියට - Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara

මෙවර IPL තරගාවලිය වෙනුවෙන් Rajasthan Royals කණ්ඩායමේ පෙර සූදානම මෙන්ම, බලාපොරොත්තු පිළිබඳ අනාවරණය කරමින් සංගක්කාර පවසා සිටියා.

Times of India ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට – Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara appeared first on 1XBet Sri Lanka.

]]>