worldcup_2022 earn_dollers Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/worldcup_2022-earn_dollers/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 15 Sep 2022 13:57:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 මහේල ජයවර්ධන ට අලුත් තනතුරක්- A new position for Mahela Jayawardena. https://lankansports.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%9a%e0%b6%bd-%e0%b6%a2%e0%b6%ba%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1%e0%b6%a7-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ad%e0%b6%b1%e0%b6%ad%e0%b7%94/ Thu, 15 Sep 2022 13:57:55 +0000 https://lankansports.com/?p=11960 මහේල ජයවර්ධනට අලුත් තනතුරක්.. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන හට Mumbai Indians කණ්ඩායමේ කාර්ය සාධනය පිළිබඳ ගෝලීය ප්‍රධානියා (Global Head of Performance) ලෙස තෝරාපත් කරගෙන තිබෙනවා . ඒ අනුව මෙතෙක් මහේල ජයවර්ධන විසින් දැරූ Mumbai Indians ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඔහුගෙන් ඉවත් කර අලුත් තනතුරක් සඳහා ඔහුව පත් කර තිබෙනවා. මහේල ජයවර්ධන විසින් IPL, […]

The post මහේල ජයවර්ධන ට අලුත් තනතුරක්- A new position for Mahela Jayawardena. appeared first on 1XBet Sri Lanka.

]]>
මහේල ජයවර්ධනට අලුත් තනතුරක්..

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන හට Mumbai Indians කණ්ඩායමේ කාර්ය සාධනය පිළිබඳ ගෝලීය ප්‍රධානියා (Global Head of Performance) ලෙස තෝරාපත් කරගෙන තිබෙනවා .

ඒ අනුව මෙතෙක් මහේල ජයවර්ධන විසින් දැරූ Mumbai Indians ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඔහුගෙන් ඉවත් කර අලුත් තනතුරක් සඳහා ඔහුව පත් කර තිබෙනවා.

මහේල ජයවර්ධන විසින් IPL, ජාත්‍යන්තර T20 ලීගය සහ දකුණු අප්‍රිකානු ලීගයේ Mumbai Indians කණ්ඩායම් හි පුහුණුකාරීත්වය පිළිබඳව සොයා බලනු ඇත.

මහේල ජයවර්ධනට අලුත් තනතුරක්..

Mumbai Indians විසින් අලුතින් ස්ථාපති කරනු ලැබූ ILT20 සහ SAT20 ලීග් හි සංචිතවල ගෝලීය පුහුණුකාරීත්වය පිළිබඳව වගකිව යුතු ප්‍රධානියා ලෙස කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් මහේල ජයවර්ධනතෝරාපත් කර තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post මහේල ජයවර්ධන ට අලුත් තනතුරක්- A new position for Mahela Jayawardena. appeared first on 1XBet Sri Lanka.

]]>
T20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට පුහුණු තරග දෙකක් https://lankansports.com/t20-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82/ Fri, 09 Sep 2022 13:56:10 +0000 https://lankansports.com/?p=11832 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත 2022 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර කණ්ඩායම් 16ටම පැවැත්වෙන පුහුණු තරග කාලසටහන ඊයේ (8) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කළා. තරගාවලියේ පුහුණු තරග සියල්ලම Melbourne සහ Brisbane හිදී පැවැත්වීමට නියමිතයි. එසේම තරගාවලියේ පළමු වටය සඳහා සහභාගී වන කණ්ඩායම්වල පුහුණු තරග […]

The post T20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට පුහුණු තරග දෙකක් appeared first on 1XBet Sri Lanka.

]]>
ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත 2022 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර කණ්ඩායම් 16ටම පැවැත්වෙන පුහුණු තරග කාලසටහන ඊයේ (8) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කළා. තරගාවලියේ පුහුණු තරග සියල්ලම Melbourne සහ Brisbane හිදී පැවැත්වීමට නියමිතයි. එසේම තරගාවලියේ පළමු වටය සඳහා සහභාගී වන කණ්ඩායම්වල පුහුණු තරග ඔක්තෝබර් 10 සිට 13 දක්වා පැවැත්වීමට නියමිතයි. එසේම සුපිරි 12 වටය සඳහා දැනටමත් සුදුසුකම් ලබාගෙන තිබෙන කණ්ඩායම් සඳහා ඔක්තෝබර් 17 සිට 19 දක්වා පුහුණු තරග ක්‍රියාත්මක වනු ඇත. එසේම ශ්‍රී ලංකාව සහභාගී වන පුහුණු තරග දෙක සිම්බාබ්වේ සහ අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත අතර එම තරග දෙක පිළිවෙළින් ඔක්තෝබර් 10 සහ 13 වැනිදා පැවැත්වීමට නියමිතයි. 1Xbet තරඟාවලියේ නිරන්තර උණුසුම ඔබ වෙත ගෙන ඒම සුදානම්.. 1Xbet සමග අවසන් තරඟය ක්‍රීඩා කර ඔබේ ජයග්‍රහණය මුදලින් දිනා ගන්න. 1Xbet සමග රැදීසිටින්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post T20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට පුහුණු තරග දෙකක් appeared first on 1XBet Sri Lanka.

]]>