WORLD_TEST_CHAMPIONSHIP Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/world_test_championship/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 23 Mar 2023 11:45:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 අලුත් වූ IPL නීතිය – IPL 2023 new rules: Teams will name their playing 11 after the toss. https://lankansports.com/%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%96-ipl-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-ipl-2023-new-rules-teams-will-name-their-playing-11-after-the-toss/ Thu, 23 Mar 2023 11:42:56 +0000 https://lankansports.com/?p=14979 අලුත් වූ IPL නීතිය – IPL 2023 new rules Indian Premier League 2023 මෙවර IPL තරගාවලියේ දී ක්‍රිකට් නීති පොත තරමක් වෙනස් වන බවට ඉඟි මීට කලකට පෙර සිටම ලැබුණු අතර, එහි නවතම නීති වෙනස් වීම අද (22) ESPN cricinfo වෙබ් අඩවිය මගින් හෙළිදරව් කළා . ඒ අනුව මෙවර IPL තරගාවලියේ දී තරගයක කාසියේ වාසිය […]

The post අලුත් වූ IPL නීතිය – IPL 2023 new rules: Teams will name their playing 11 after the toss. appeared first on 1XBet Sri Lanka.

]]>
අලුත් වූ IPL නීතිය – IPL 2023 new rules

Indian Premier League 2023

මෙවර IPL තරගාවලියේ දී ක්‍රිකට් නීති පොත තරමක් වෙනස් වන බවට ඉඟි මීට කලකට පෙර සිටම ලැබුණු අතර,

එහි නවතම නීති වෙනස් වීම අද (22) ESPN cricinfo වෙබ් අඩවිය මගින් හෙළිදරව් කළා .

ඒ අනුව මෙවර IPL තරගාවලියේ දී තරගයක කාසියේ වාසිය උරගා බැලීමට පැමිණීමේ දී කණ්ඩායම් නායකයින්ට කණ්ඩායම් දෙකක් සඳහන් කළ කොළ (Team Sheets) 2ක් රැගෙන ආ හැකි අතර,

කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව තමන්ට ලැබෙන ප්‍රතිඵලය අනුව සිය කණ්ඩායම තෝරා ගැනීමට ඉඩ ලබා දී තිබෙනවා.

අලුත් වූ IPL නීතිය - IPL 2023 new rules: Teams will name their playing 11 after the toss.
අලුත් වූ IPL නීතිය – IPL 2023 new rules: Teams will name their playing 11 after the toss.

ඒ අනුව කණ්ඩායමකට කාසියේ වාසිය ජයග්‍රහණය හෝ පරාජය වීම මත සිය ක්‍රීඩක සංයුතිය (Impact Player* ද ඇතුළුව) වෙනස් කර ගැනීමට අවස්ථාවක් හිමි වනවා.

Impact Player –

මෙවර IPL තරගාවලියේ පටන් සිදු වන තවත් වෙනස්කමක් වන මෙය මගින් කණ්ඩායමට තරගය ආරම්භ වීමට ප්‍රථම ක්‍රීඩකයින් සිව් දෙනෙකු තරගයක ආදේශක ක්‍රීඩකයින් ලෙස නම් කළ හැකි අතර,

අවශ්‍ය මොහොතක දී තරගයට සහභාගී වන ක්‍රීඩකයකු වෙනුවට එම ආදේශක ක්‍රීඩකයකු තරගයට සහභාගී කරවීමට අවස්ථාව හිමි වනවා.

උතුරේ දඟපන්දුව විජයකාන්ත් RAJASTHAN ROYAL කන්ඩායමට (lankansports.com)

මෙය පසුගිය දින නිමා වූ Legends league Cricket තරගාවලියේ දීත් භාවිතා වන අයුරු දකින්නට ලැබුණා.

අලුත් වූ IPL නීතිය - IPL 2023 new rules: Teams will name their playing 11 after the toss.

විශේෂයෙන්ම රාත්‍රි කාලයේ දී ඇති වන පින්න තරගවලට විශාල බලපෑමක් එල්ල කරන අවස්ථා දකින්නට ලැබෙන අතර,

මෙම නව නීතිය නිසා එවැනි බාහිර සාධක මගින් තරගයකට ඇති වන බලපෑම යම් තරමකට හෝ අවම කර ගැනීමට අවකාශය උදා වනවා.

අලුත් වූ IPL නීතිය - IPL 2023 new rules: Teams will name their playing 11 after the toss.

මීට අමතරව මෙවර IPL තරගාවලියේ වෙනස් වී ඇති කොන්දේසි කිහිපයක් මෙසේ ESPN මගින් වාර්තා කර තිබුණා.

  • අඩු පන්දුවාර වේගයක් (over rate) පවත්වා ගනිමින් පන්දු යවන කණ්ඩායමකට නියමිත කාලයෙන් පසුව යවන පන්දුවාරවල දී යාර තිහේ සීමාවෙන් එළියේ රඳවා තැබිය හැක්කේ පන්දු රකින්නන් සිව් දෙනෙක් පමණයි.
  • කඩුලු රකින්නකු හෝ පන්දු රකින්නෙකු විසින් සිදු කරන අසාධාරණ එහා මෙහා වීමක දී (Movement) අදාළ පන්දුව මළ පන්දුවක් (Dead Ball) ලෙස සලකනු ලබන අතර, පිතිකරණ අංශය වෙනුවෙන් දඬුවම් ලකුණු පහක් ද ප්‍රදානය කරයි.

ESPN cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අලුත් වූ IPL නීතිය – IPL 2023 new rules: Teams will name their playing 11 after the toss. appeared first on 1XBet Sri Lanka.

]]>
දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad. https://lankansports.com/%e0%b6%af%e0%b7%92%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%a0%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a-wisden-%e0%b6%a7%e0%b7%99%e0%b7%83%e0%b7%8a/ Tue, 21 Mar 2023 12:02:52 +0000 https://lankansports.com/?p=14938 දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට! World Test Championship 2021-23 ලෝ ප්‍රකට Wisden සඟරාව මගින් මෙවර ටෙස්ට් ලෝක ශූරතාව සඳහා ක්‍රීඩා කළ හොඳම ක්‍රීඩකයින් එකොළොස් දෙනා තෝරමින් කණ්ඩායමක් නිර්මාණය කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් දිමුත් කරුණාරත්න සහ දිනේශ් චන්දිමාල් යන අයගේ නම් එකතු වී තිබෙනවා . 2021 වසරේ අගෝස්තු 4 වැනිදායින් […]

The post දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad. appeared first on 1XBet Sri Lanka.

]]>
දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට!

World Test Championship 2021-23
දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad.

ලෝ ප්‍රකට Wisden සඟරාව මගින් මෙවර ටෙස්ට් ලෝක ශූරතාව සඳහා ක්‍රීඩා කළ හොඳම ක්‍රීඩකයින් එකොළොස් දෙනා තෝරමින් කණ්ඩායමක් නිර්මාණය කර ඇති අතර,

ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් දිමුත් කරුණාරත්න සහ දිනේශ් චන්දිමාල් යන අයගේ නම් එකතු වී තිබෙනවා .

දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad.
දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad.

2021 වසරේ අගෝස්තු 4 වැනිදායින් ආරම්භ වුන ටෙස්ට් ලෝක ශූරතාවලියේ දෙවැනි අදියරට නියමිත සියලුම තරග ඊයේ (20) දිනයෙන් අවසන් වුනා.

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක (lankansports.com)

මෙතෙක් පැවැත්වුණු තරගවලට අදාළව හොඳම ක්‍රීඩකයින් එකොළොස් දෙනා තෝරමින් 2021-23 ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායම

(Wisden’s WTC 2021- 2023 XI) නම් කිරීමට ලෝ ප්‍රකට ක්‍රිකට් සඟරාවක් වන Wisden සඟරාව පියවර ගෙන තිබෙනවා.

දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad.
දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad.

ඒ අනුව Wisden සඟරාව විසින් නම් කළ කණ්ඩායමේ

  • ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට මෙන්ම ඕස්ට්‍රේලියානුවන් සිව්දෙනෙක්,
  • ඉන්දියාවෙන් තිදෙනෙක් මෙන්ම එංගලන්තයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් එක් ක්‍රීඩකයෙකුට ඉඩ විවර වී තිබෙනවා.

මෙහි දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සමත්ව ඇත්තේ වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සහ දිනේශ් චන්දිමාල් යන ක්‍රීඩකයින් දෙදෙනායි.

දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad.

Babar Azam, Steve Smith සහ Joe Root වැනි පිතිකරුවන් කිහිප දෙනෙක්ම අතරින් අංක හතර ස්ථානයට දිනේශ් චන්දිමාල්ගේ නම Wisden සඟරාව විසින් තෝරා ගෙන තිබෙනවා.

Wisden සඟරාව මගින් නම් කළ 2021- 2023 ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායම මෙසේයි,

  • Usman Khawaja, Dimuth Karunaratne, Marnus Labuschagne,
  • Dinesh Chandimal, Jonny Bairstow, Rishabh Pant, Ravindra Jadeja,
  • Pat Cummins, Kagiso Rabada, Nathan Lyon, Jasprit Bumrah
Wisden වෙබ් පිටුව ඇසුරිනි