World_champions Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/world_champions/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 08 Jun 2023 11:39:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 WTC අවසන් තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්‍ට්‍රේලියාවට – Australia lead on day one of WTC finals https://lankansports.com/wtc-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9f%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%90/ Thu, 08 Jun 2023 11:26:20 +0000 https://lankansports.com/?p=16686 WTC අවසන් තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්‍ට්‍රේලියාවට ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරඟය අද එංගලන්තයේ ඕවල් හිදී ආරම්භ වූ අතර තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ශර්මාගේ ආරාධනය අනුව මුලින්ම පන්දුවට පහරදෙන්නට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරඟයේ පළමු දිනය නිමා වන විට පසුවන්නේ ගෞරවාන්විත ලකුණු මට්ටමක් කරා ලඟා වෙමින්. පළමු දිනය අවසන් වන […]

The post WTC අවසන් තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්‍ට්‍රේලියාවට – Australia lead on day one of WTC finals appeared first on 1XBet Sri Lanka.

]]>
WTC අවසන් තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්‍ට්‍රේලියාවට

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරඟය අද එංගලන්තයේ ඕවල් හිදී ආරම්භ වූ අතර තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ශර්මාගේ ආරාධනය අනුව

මුලින්ම පන්දුවට පහරදෙන්නට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරඟයේ පළමු දිනය නිමා වන විට පසුවන්නේ ගෞරවාන්විත ලකුණු මට්ටමක් කරා ලඟා වෙමින්.

WTC අවසන් තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්‍ට්‍රේලියාවට - Australia lead on day one of WTC finals
WTC අවසන් තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්‍ට්‍රේලියාවට – Australia lead on day one of WTC finals

පළමු දිනය අවසන් වන විට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු තුනක් දැවී ලකුණු 327 ක් ලෙසටයි.

කඩුල්ලේ නොදැවී ක්‍රීඩා කරන ට්‍රැවිස් හෙඩ් ලකුණු 146 ක් හා ස්ටීව් ස්මිත් ලකුණු 95 ක් රැස් කරගෙන සිටී.

පළමු දිනයේ සමස්ත ගෞරවය ඔස්ට්‍රේලියානු පිතිකරුවන් දිනාගනිද්දී වාර්ථාගත සබඳතාවයක නියැලෙන්නට හිටපු නායක ස්ටීව් ස්මිත් හා ට්‍රැවිස් හෙඩ් සමත් ව තිබේ.

WTC අවසන් තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්‍ට්‍රේලියාවට - Australia lead on day one of WTC finals

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟයක පිතිකරුවන් යුගලක් ගොඩනැඟූ ඉහළම සබඳතාවයට හිමිකම් කියන්නට ස්මිත්-හෙඩ් සුසංයෝගය සමත් වෙද්දී ඔස්ට්‍රේලියානු ඉනිමේ සිව්වැනි කඩුල්ලට ඔවුන් දෙදෙනා අතර නොබිඳුණු ලකුනු 254 ක සබඳතාවයක් ගොඩනැගී තිබේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post WTC අවසන් තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්‍ට්‍රේලියාවට – Australia lead on day one of WTC finals appeared first on 1XBet Sri Lanka.

]]>
ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් – West Indies became world champions without a major sponsor https://lankansports.com/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1-%e0%b6%85%e0%b6%b1%e0%b7%94%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b7%84%e0%b6%9a%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1/ Tue, 06 Jun 2023 11:13:52 +0000 https://lankansports.com/?p=16638 ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් ජගත් එක්දින ලෝක කුසලාන දෙකක් විස්සයි විස්ස ලෝක කුසලාන දෙකකට හිමිකම් කියන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙවර ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය සඳහා එක්වීමට නියමිතයි. ක්‍රිකට් ලොව දැවැන්ත ක්‍රිකට් පුරාවෘත්තයන් ගණනාවක නියෝජනයක් වූ කොදෙව් කණ්ඩායම මේ දිනවල ගෙවා දමන්නේ අභියෝගාත්මක කාල සීමාවක්. මේ දිනවල ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය […]

The post ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් – West Indies became world champions without a major sponsor appeared first on 1XBet Sri Lanka.

]]>
ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන්

ජගත් එක්දින ලෝක කුසලාන දෙකක් විස්සයි විස්ස ලෝක කුසලාන දෙකකට හිමිකම් කියන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙවර ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය සඳහා එක්වීමට නියමිතයි.

ක්‍රිකට් ලොව දැවැන්ත ක්‍රිකට් පුරාවෘත්තයන් ගණනාවක නියෝජනයක් වූ කොදෙව් කණ්ඩායම මේ දිනවල ගෙවා දමන්නේ අභියෝගාත්මක කාල සීමාවක්.

ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් - West Indies became world champions without a major sponsor
ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් – West Indies became world champions without a major sponsor

මේ දිනවල ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම සමඟින් එක්දින තරඟාවලියකට එක්ව සිටී.

ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් - West Indies became world champions without a major sponsor

දෙරට අතර පැවැති පළමු එක්දින තරඟයට පෙර කොදෙව් ක්‍රීඩකයින්ගේ ඡායාරූප මාධ්‍යවෙත නිකුත් වද්දී එය විශාල කසුකුසුවක් නිර්මාණය කර තිබුණි.

කෙසේ නමුත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන්නේ සිව්වරක් ලෝක ශූරයින් වූ කොදෙව් කණ්ඩායමට මේ වන විටත් ප්‍රධාන නිල අනුග්‍රාහකයෙකු නොසිටින බවයි.

ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් - West Indies became world champions without a major sponsor

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් – West Indies became world champions without a major sponsor appeared first on 1XBet Sri Lanka.

]]>
HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි -Hugo Lloris announces international retirement after World Cup 2022. https://lankansports.com/hugo-lioris-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7/ Tue, 10 Jan 2023 12:10:04 +0000 https://lankansports.com/?p=13725 HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි ලෝක ශූර ප්‍රංශ නායකයෙකු සහ ගෝල රකින්නෙකු වන Hugo Lloris (හියුගෝ ලොරිස්) ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත්කොට තිබෙනවා . ඒ වයස අවුරුදු 36 දීයි. 2018 ප්‍රංශ කණ්ඩායමේ ලෝක කුසලාන ජයග්‍රහණය පිටුපස සිටි නායකයා වන ලොරිස් මේ වන විට Tottenham නියෝජනය කරනවා. ජාත්‍යන්තර පාපන්දු වලින් සමුගත්තත් ඔහු යම් […]

The post HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි -Hugo Lloris announces international retirement after World Cup 2022. appeared first on 1XBet Sri Lanka.

]]>
HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි

ලෝක ශූර ප්‍රංශ නායකයෙකු සහ ගෝල රකින්නෙකු වන Hugo Lloris (හියුගෝ ලොරිස්) ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත්කොට තිබෙනවා . ඒ වයස අවුරුදු 36 දීයි.

HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි
HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි

2018 ප්‍රංශ කණ්ඩායමේ ලෝක කුසලාන ජයග්‍රහණය පිටුපස සිටි නායකයා වන ලොරිස් මේ වන විට Tottenham නියෝජනය කරනවා.

ජාත්‍යන්තර පාපන්දු වලින් සමුගත්තත් ඔහු යම් කාලයක් ක්‍රීඩා සමාජය සමඟින් රැඳෙනු ඇති.

HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි

2022 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයටත් ප්‍රංශය සහභාගී වුනා. එහෙත් ඔවුන් එහි දී ආජන්ටිනාව හමුවේ අනුශූරයන් වුනා. ප්‍රංශය පරාජය වුනේ දඬුවම් පහර වලින්.

පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි (lankansports.com)

“මම මගේ ජාත්‍යන්තර ජීවිතය අවසන් කරන්න තීරණය කළා . මම හැමදේම එයට දුන්නා කියන හැඟීමෙන් ”,යැයි ඔහු ප්‍රංශයේ L’Equipe සඟරාවට පැවසුවා.

HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි

ඔහු වැඩිදුරටත් පවසන්නේ එළඹෙන යුරෝ කුසලාන තරගාවලියට මාස දෙක හමාරක් පමණ ඉතිරිව ඇති නිසා තම තීරණය දැන්ම ප්‍රකාශයට පත්කිරීම වැදගත් බවයි.

2008 දී වයස අවුරුදු 21ක ක්‍රීඩකයෙකු වශයෙන් ලොරිස් සිය ජාත්‍යන්තර පාපන්දු දිවිය ඇරඹුවා.

මේ වන විට ප්‍රංශය වෙනුවෙන් වැඩිම තරග ප්‍රමාණයකට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා (145) වන්නේ ලොරිස්. ඉන් තරග 121ක දී ඔහු නායකයා ලෙස ක්‍රීඩා කර ඇති අතර එය ද වාර්තාවක්.