womens_premier_league_2023 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/womens_premier_league_2023/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 02 Mar 2023 10:33:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Mumbai Indians මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකාවට – Harmanpreet Kaur named Mumbai Indians captain for WPL 2023. https://lankansports.com/mumbai-indians-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%ba%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b7%80%e0%b6%9c%e0%b6%9a%e0%b7%93%e0%b6%b8-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba/ Thu, 02 Mar 2023 10:33:24 +0000 https://lankansports.com/?p=14607 Harmanpreet Kaur named Mumbai Indians captain for WPL 2023

The post Mumbai Indians මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකාවට – Harmanpreet Kaur named Mumbai Indians captain for WPL 2023. appeared first on 1XBet Sri Lanka.

]]>
Mumbai Indians මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකාවට

කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිත කාන්තා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ Mumbai Indians කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකා Harmanpreet Kaurට හිමිව තිබෙනවා .

Mumbai Indians ක්‍රීඩිකාවන් වෙන්දේසියේ දී ලබා ගත් වටිනාම ක්‍රීඩිකාව Harmanpreet Kaur වූ අතර

ඇයට අමතරව එම කණ්ඩායමට විදෙස් ක්‍රීඩිකාවන් වන Nat Sciver-Brunt, Hayley Matthews සහ Amelia Kerr ඇතුළත්.

“ජාතික කණ්ඩායමේ නායිකාව ලෙස ඇය සිය කණ්ඩායම ඉතාමත් විශේෂ ජයග්‍රහණ රැසකට මෙහෙයවලා තියෙනවා.

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive women (lankansports.com)

WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..! (lankansports.com)

අපේ පුහුණුකරුවන් සමඟ එකතු වෙලා ඇය කණ්ඩායම හොඳින් මෙහෙයවයි කියලා මම හිතනවා ,”යැයි කණ්ඩායමේ හිමිකරු වෙන Nita Ambani ප්‍රකාශ කර තිබෙනවා.

Mumbai Indians මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකාවට - Harmanpreet Kaur named Mumbai Indians captain for WPL 2023.
Mumbai Indians මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකාවට – Harmanpreet Kaur named Mumbai Indians captain for WPL 2023.

ක්‍රීඩිකා වෙන්දේසියේ දී Mumbai Indians කණ්ඩායම විසින් Harmanpreetව ඉන්දීය රුපියල් කෝටි 1.8ක මුදලකට මිල දී ගත් අතර එය වෙන්දේසියේ ක්‍රීඩිකාවකට හිමි වූ තෙවැනි ඉහළම වටිනාකම වීම විශේෂත්වයක්.

Mumbai Indians මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකාවට - Harmanpreet Kaur named Mumbai Indians captain for WPL 2023.

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරමින් කණ්ඩායම අවසන් විස්සයි විස්ස තරගාවලි තුනේම පිළිමළුන් පිටුදැකීමේ වටයට රැගෙන ඒමට සමත් වූ අතර 2020 ලෝක කුසලානයේ දී ඔවුන් අනුශූරතාව දිනා ගත්තා.

Mumbai Indians මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකාවට - Harmanpreet Kaur named Mumbai Indians captain for WPL 2023.

එමෙන්ම ලොව විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 150ක් ක්‍රීඩා කළ එකම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ද ඇය වීම විශේෂත්වයක්.

Kaur තරගාවලියේ දී Edwards, Goswami, සහ Devika Palshikar යන පුහුණුකාර මණ්ඩලය සමඟ වැඩ කිරීමට නියමිත අතර එම කණ්ඩායම සඳහා ඉන්දීය නියෝජනය කරන ක්‍රීඩිකාවන් ලෙස Pooja Vastrakar, Yastika Bhatia සහ Amanjot Kaur ඇතුළත් වෙනවා.

Mumbai Indians මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකාවට - Harmanpreet Kaur named Mumbai Indians captain for WPL 2023.
Mumbai Indians මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකාවට - Harmanpreet Kaur named Mumbai Indians captain for WPL 2023.

කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් Mumbai Indians සහ Gujarat Giants කණ්ඩායම් මාර්තු 04 වැනිදා තරග වැදීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Mumbai Indians මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකාවට – Harmanpreet Kaur named Mumbai Indians captain for WPL 2023. appeared first on 1XBet Sri Lanka.

]]>
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women’s cricket https://lankansports.com/%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%b8-%e0%b7%80%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b6%9a%e0%b6%b8-%e0%b7%83%e0%b7%8a%e0%b6%b8%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%92-%e0%b6%b8/ Tue, 14 Feb 2023 12:57:21 +0000 https://lankansports.com/?p=14319 The most expensive player in women's cricket

The post වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women’s cricket appeared first on 1XBet Sri Lanka.

]]>
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.!

Women’s Premier League 2023

එළඹෙන මාසයේ දී ඇරඹීමට නියමිත Women’s Premier League (WPL), හි ප්‍රථම වෙන්දේසිය පෙබරවාරි 13 වැනිදා පැවැත්වුනා.

එහි දී ඉහළම වටිනාකමකට අලෙවි වුනේ සුපිරි ඉන්දීය ආරම්භක පිතිකාරිණිය, Smriti Mandana (ස්ම්රිති මන්දනා) යි.

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women’s cricket

මන්දනාව Royal Challengers Bangalore (RCB) කණ්ඩායම විසින් මිලට ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 3.40ක මුදලකටයි.

WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..! (lankansports.com)

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය වන ඇය

ඉන්දීය රුපියල් ලක්ෂ 50ක වාර්ෂික වැටුපක් ලබන අතර ඇගේ දක්ෂතාවය මෙන්ම ඇගේ ජනප්‍රියත්වයත් ඉහළින් පවතිනවා.

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket

මිල දී ගැනීම් වල වටිනාකම් පහත දැක්වෙනවා.

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket
  • එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩිකා Natalie Sciver Brunt (නැට් සිවර්-බ්‍රන්ට්) ඉන්දීය රුපියල් කෝටි 3.20ක මුදලකට Mumbai Indians (MI) විසින් මිල දී ගත්තා.
  • ඕස්ට්‍රේලියානු පිතිකාරිණී Ashleigh Gardner (ඈෂ්ලි ගාඩ්නර්) ද එම වටිනාකමටම Gujarat Giants (GG) වෙත මිල දී ගැනුණා.
  • ඕස්ට්‍රේලියානු නායිකා Meg Lanning (මෙග් ලැනින්ග්) ඉන්දියානු රුපියල් කෝටි 1.10ක මුදලකට Delhi Capitals (DC) විසින් මිල දී ගත්තා.
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women’s cricket appeared first on 1XBet Sri Lanka.

]]>
WPL වෙන්දේසිය ට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 15ක්..! 15 Women Sri Lankan players for the WPL auction! https://lankansports.com/wpl-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92%e0%b6%ba-%e0%b6%a7-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a/ Wed, 08 Feb 2023 13:02:25 +0000 https://lankansports.com/?p=14250 15 Women Sri Lankan players for the WPL auction!

The post WPL වෙන්දේසිය ට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 15ක්..! 15 Women Sri Lankan players for the WPL auction! appeared first on 1XBet Sri Lanka.

]]>
WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!

Women’s Premier League 2023

ලබන මාර්තු මාසයේ දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ප්‍රිමියර් ලීගය (WPL) සඳහා ක්‍රීඩිකාවන් තෝරා ගැනීම වෙනුවෙන් පවත්වන ක්‍රීඩිකා වෙන්දේසියේ ලැයිස්තුව ඊයේ (07) ප්‍රකාශයට පත් කළා.

WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!
WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!

එමෙන්ම එම තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩිකාවන් කණ්ඩායම්වලට තෝරා ගැනීම සඳහා පවත්වන ක්‍රීඩිකා වෙන්දේසිය මෙම මස 13 වැනිදා පැවැත්වීමට නියමිත අතර

ඒ වෙනුවෙන් ක්‍රීඩිකාවන් 1525 දෙනෙකු ලියාපදිංචි වී තිබුණා.

WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!

නමුත් වෙන්දේසිය සඳහා ඉන් ක්‍රීඩිකාවන් 409 දෙනෙකු තෝරා ගෙන ඇති බව ඊයේ WPL මාධ්‍ය කමිටුව සඳහන් කළ අතර එම ක්‍රීඩක ලැයිස්තුව ද ප්‍රකාශයට පත් කළා.

එම ක්‍රීඩිකාවන් 409 දෙනා අතරින් 264 දෙනෙක් ඉන්දීය ක්‍රීඩිකාවන් වන අතර, විදෙස් ක්‍රීඩිකාවන් 163 දෙනෙකු ද ඒ අතර වනවා.

මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවන් 15 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා

කාන්තා IPL තරගාවලියට දින වෙන්කෙරේ ඉන්දීය ක්‍රිකට් බලධාරීන් (lankansports.com)

දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම සංචිතයට (lankansports.com)

ඔවුන්ගේ නම් මෙසේයි ;

  • චමරි අතපත්තු, අනුෂ්කා සංජීවනී, ඉනෝකා රණවීර, නිලක්ෂි ද සිල්වා, හර්ශිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, මල්ෂා ශෙහානි, කවීෂා දිල්හාරි, ඕශදී රණසිංහ,
  • අචිනි කෞශල්‍යා, උදේෂිකා ප්‍රබෝධනී, තාරිකා සෙව්වන්දි, සුගන්දිකා දසනායක, ඉනෝෂි ප්‍රනාන්දු
WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!

එමෙන්ම එම ක්‍රීඩිකාවන් 409 දෙනා අතරට ICC නිල සාමාජිකත්වය නොලද රටවලින් ක්‍රීඩිකාවන් 8 දෙනෙකු ද එක් වී තිබෙනවා.

මෙම වෙන්දේසිය සඳහා ක්‍රීඩිකාවන් ලබා දී ඇති වැඩිම මූලික වෙන්දේසි මුදල (Base Price) ඉන්දීය රුපියල් ලක්ෂ 50ක් වන අතර,

ක්‍රීඩිකාවන් 24 දෙනෙක් එම ඉහළතම වටිනාකම සමග වෙන්දේසියට පෙනී සිටිනු ඇත.

එම ක්‍රීඩිකාවන් අතර ඉන්දියානු නායිකා Harmanpreet Kaur, Smriti Mandhana, Deepti Sharma මෙන්ම මෙවර 19න් පහළ ලෝක කුසලානය ඉන්දියාවට දිනා දීමට නායකත්වය දුන් Shafali Varma යන අය ද ඇතුළත් ව සිටින අතර,

විදෙස් ක්‍රීඩිකාවන් ලෙස Ellyse Perry, Sophie Devine වැනි අය ද සිටිනවා.

WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!
WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!

ශ්‍රී ලංකාවෙන් මෙම වෙන්දේසියට ඉදිරිපත් වූ සියලුම ක්‍රීඩිකාවන්ගේ මූලික වෙන්දේසි මුදල

ඉන්දියානු රුපියල් ලක්ෂ 30ක් ලෙස සටහන් වී තිබෙනවා.