#westindies_cricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/westindies_cricket/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 20 Jul 2022 13:44:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 IPL කන්ඩායම් හිමිකරුවන්ගේ මීලග දඩයම.. https://lankansports.com/ipl-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8/ Wed, 20 Jul 2022 13:44:28 +0000 https://lankansports.com/?p=11156 දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කරන නව විස්සයි විස්ස තරගාවලියේ කණ්ඩායම් කිහිපයක්ම IPL තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් විසින් මිල දී ගෙන ඇති බව වාර්තා වෙනවා. කණ්ඩායම් හිමිකරුවන්ගේ ලංසු තැබීම පසුගිය ජූලි 13 වැනි බදාදා නිමාවට පත් වුනා. Cricbuzz වාර්තා කරන අන්දමට Mumbai Indians හිමිකරු Mukesh Ambani, Chennai Super Kings හිමිකරු N Srinivasan, Delhi Capitals කණ්ඩායමේ […]

The post IPL කන්ඩායම් හිමිකරුවන්ගේ මීලග දඩයම.. appeared first on 1XBet Sri Lanka.

]]>
දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කරන නව විස්සයි විස්ස තරගාවලියේ කණ්ඩායම් කිහිපයක්ම IPL තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් විසින් මිල දී ගෙන ඇති බව වාර්තා වෙනවා.

කණ්ඩායම් හිමිකරුවන්ගේ ලංසු තැබීම පසුගිය ජූලි 13 වැනි බදාදා නිමාවට පත් වුනා. Cricbuzz වාර්තා කරන අන්දමට Mumbai Indians හිමිකරු Mukesh Ambani, Chennai Super Kings හිමිකරු N Srinivasan, Delhi Capitals කණ්ඩායමේ හිමිකරු Parth Jindal, SunRisers Hyderabad කණ්ඩායමේ Maran පවුල, Lucknow Super Giants කණ්ඩායමේ Sanjiv Goenka හා Rajasthan Royals කණ්ඩායමේ Manoj Badale කණ්ඩායම් වෙත ලංසු තබා තිබෙනවා.

මේ මාසය අවසානයේ දී දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය කණ්ඩායම්වල හිමිකරුවන් නම් කිරීමට නියමිතව තිබෙනවා. එසේ වුනත් Cricbuzz වාර්තා කර සිටින්නේ IPL කණ්ඩායම් හිමිකරුවන්ට ලංසු තැබීමේ ප්‍රතිඵල මේ වන විටත් දැනුම් දී තිබෙන බවයි. ඔවුන් සියලු දෙනාට කණ්ඩායම් හිමිව ඇති බවත්, ඔවුන්ගෙන් තමන්ට අවශ්‍ය නගර ගැන විමසා ඇති බවත් Cricbuzz වාර්තා කරනවා.

Mumbai Indians කණ්ඩායම Cape Town මූලික කර ගනිමින් සිය කණ්ඩායමත්, Chennai Super Kings කණ්ඩායම Johannesburg මූලික කර ගනිමින් සිය කණ්ඩායමත් නම් කර තිබෙනවා. Delhi Capitals කණ්ඩායමේ හිමිකරු Jindal, Pretoria හි Centurion මූලික කරගෙන Pretoria Capitals කණ්ඩායම පිහිටුවීමට නියමිතයි.

පසුගිය වසරේ Lucknow කණ්ඩායමේ හිමිකාරිත්වය ලබා ගත් Sanjiv Goenka, Durban කණ්ඩායමේ හිමිකාරිත්වය ද හිමි කරගෙන තිබෙනවා.

SunRisers Hyderabad හිමිකරුවන් Port Elizabeth තෝරා ගනිද්දී, Rajasthan Royals හිමිකරුවන් Paarl නගරය තෝරා ගෙන තිබෙනවා. සුපිරි ක්‍රිකට් ක්‍රීඩක Kevin Pietersen ප්‍රමුඛ ආයෝජකයින් ද දකුණු අප්‍රිකානු නව විස්සයි විස්ස ලීගයේ කණ්ඩායමක් සඳහා ලංසු තබා තිබුනත්, ඔවුන්ට කණ්ඩායමක් හිමිව නැහැ

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post IPL කන්ඩායම් හිමිකරුවන්ගේ මීලග දඩයම.. appeared first on 1XBet Sri Lanka.

]]>
තවත් කොදෙව් පිතිකරුවෙකු ජාත්‍යන්තර පිටියෙන් ඉවතට https://lankansports.com/%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%9a%e0%b7%94/ Tue, 19 Jul 2022 13:12:48 +0000 https://lankansports.com/?p=11148 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු Lendl Simmons ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇතැයි ඔහුගේ ක්‍රීඩා ඒජන්සිය වන 124notout විසින් ප්‍රකාශ කර තිබෙනවා. සිය සමාජ මාධ්‍ය ගිණුම් හී සටහනක් තබමින් 124notout ඒජන්සිය ප්‍රකාශ කර තිබුණේ Lendl Simmons පසුගිය සිකුරාදා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් බලධාරීන්ට සිය සමුගැනීමේ ලිපිය යොමු කර ඇති බවත්, ඉදිරියට නිදහස් ක්‍රීඩකයෙකු […]

The post තවත් කොදෙව් පිතිකරුවෙකු ජාත්‍යන්තර පිටියෙන් ඉවතට appeared first on 1XBet Sri Lanka.

]]>
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු Lendl Simmons ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇතැයි ඔහුගේ ක්‍රීඩා ඒජන්සිය වන 124notout විසින් ප්‍රකාශ කර තිබෙනවා.

සිය සමාජ මාධ්‍ය ගිණුම් හී සටහනක් තබමින් 124notout ඒජන්සිය ප්‍රකාශ කර තිබුණේ Lendl Simmons පසුගිය සිකුරාදා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් බලධාරීන්ට සිය සමුගැනීමේ ලිපිය යොමු කර ඇති බවත්, ඉදිරියට නිදහස් ක්‍රීඩකයෙකු ලෙස ලීග් පිටියට වැඩි අවධානයක් ලබා දීමට ඔහු සූදානම් බවයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් අතරින් මෑතක දී සමුගැනීම ප්‍රකාශ කළ දෙවැනි ක්‍රීඩකයා Simmons වන අතර ඔහුට පෙර හිටපු කොදෙව් නායක Denesh Ramdin ද සිය සමුගැනීම ප්‍රකාශ කළා.

වසර 16ක් පුරාවට කොදෙව් කණ්ඩායමට සේවය ලබා දුන් Simmons ටෙස්ට් තරග 8ක්, එක්දින තරග 68ක් සහ විස්සයි විස්ස තරග 68ක දී සිය කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර ලකුණු 3763ක් ලබා ගැනීමට සමත් වුනා.

2006 වසරේ දී පාකිස්තානයට එරෙහිව ජාත්‍යන්තර වරම් දිනූ Simmons ටෙස්ට් පිටියේ එතරම් සාර්ථක ක්‍රීඩකයෙකු නොවුනත් සීමිත පන්දුවාර පිටියේ ප්‍රහාරාත්මක ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකටයි.

කොදෙව් කණ්ඩායමට 2016 විස්සයි විස්ස ලෝක කුසලානය දිනා දීමට විශාල සේවාවක් ඉටු කළ ඔහු ඉන්දියාවට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේ දී පන්දු 52ක් තුළ ලකුණු 82ක් ලබා ගනිමින් සිය කණ්ඩායම අවසන් මහා තරගයට රැගෙන යන්නට දායක වුනා.

විස්සයි විස්ස පිටියේ 120.80ක ප්‍රහාරාත්මක වේගයක් සමඟ ලකුණු 1572ක් ලබා ගැනීමට ඔහුට හැකි වූ අතර 2021 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ දී සාර්ථක වීමට ඔහුට හැකි වුනේ නැහැ.

විස්සයි විස්ස ලීග් පිටියේ ද කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වූ Simmons කොදෙව් ලීගය වන CPL හි වැඩිම ලකුණු ලාභියා වන අතර ඔහු සුප්‍රකට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Mumbai Indians නියෝජනය කරමින් ශූරතා ද්විත්වයක් දිනා ගැනීමට සිය දායකත්වය සැපයුවා.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post තවත් කොදෙව් පිතිකරුවෙකු ජාත්‍යන්තර පිටියෙන් ඉවතට appeared first on 1XBet Sri Lanka.

]]>