Watch_live_rugger Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/watch_live_rugger/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 14 Nov 2022 14:36:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට-Sri Lankan rugby players to the fourth place https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a/ Mon, 14 Nov 2022 14:36:28 +0000 https://lankansports.com/?p=12827 ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය 2022 රග්බි තහනම නිසා ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර අහිමි වීමෙන් පසුව දෙවැනි අදියර සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම මෙම අදියර සිව්වැන්නා ලෙස අවසන් කළා. එමෙන්ම ශ්‍රී ලංකා රග්බි සත් සාමාජික කාන්තා කණ්ඩායම ද මෙම තරගාවලියට සහභාගී වූ අතර […]

The post ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට-Sri Lankan rugby players to the fourth place appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය 2022

රග්බි තහනම නිසා ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර අහිමි වීමෙන් පසුව දෙවැනි අදියර සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම මෙම අදියර සිව්වැන්නා ලෙස අවසන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකා රග්බි සත් සාමාජික කාන්තා කණ්ඩායම ද මෙම තරගාවලියට සහභාගී වූ අතර ඔවුන් එය අවසන් කළේ Plate අනුශූරයින් ලෙසයි.

තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග වැදි ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජික කණ්ඩායම ආරම්භක තරගයේ දී ප්‍රබල හොංකොං කණ්ඩායම හමුවේ පරාජය ලැබුවත් චීනය සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් පරදවමින් කාණ්ඩයේ දෙවැන්නා ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට

පිරිමි කුසලානය සඳහා වූ අවසන් තරගයේ දී තියුණු සටනකින් පසුව සත්කාරක දකුණු කොරියාව ලකුණු 12-19ක් ලෙස පරදවමින් දෙවැනි අදියරේ ශූරයින් වීමට හොංකොං ක්‍රීඩකයින්ට හැකි වූ අතර,

ඔවුන්ට මෙවර සත් සාමාජික ශූරයින් වීමට අවසන් අදියරේ දී පළමු කණ්ඩායම් හතර අතර සිටීම පමණක් ප්‍රමාණවත්.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් තරගාවලියේ මූලික වටයේ දී චීනය, හොංකොං සහ කසකස්තාන කණ්ඩායම් හමුවේ සියලුම තරග පරාජයට පත් වුනා.

එම තරග සියල්ලේම ඔවුන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වූ අතර තරග අවසන් වුනේ 55-00ක්, 47–00ක් සහ 46-00ක් ලෙසයි.

2022 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි සහ අවසන් අදියර මෙම මස26 සහ 27 දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට-Sri Lankan rugby players to the fourth place appeared first on 1XBet Sri Lanka.

]]>