watch_live_cricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/watch_live_cricket/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 14 Oct 2022 13:22:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ශ්‍රී ලංකාව ගෘහස්ථ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට -Sri Lanka into semi-finals of indoor World Cup.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%9c%e0%b7%98%e0%b7%84%e0%b7%83%e0%b7%8a%e0%b6%ae-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94/ Fri, 14 Oct 2022 13:22:17 +0000 https://lankansports.com/?p=12359 ශ්‍රී ලංකාව ගෘහස්ථ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය 2022 ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. තරගාවලියේ ශ්‍රී ලංකාව මේ දක්වා තරග 10කට සහභාගි වී එයින් තරග හතරක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ හතර වැනි හිමි කර ගැනීමට සමත් […]

The post ශ්‍රී ලංකාව ගෘහස්ථ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට -Sri Lanka into semi-finals of indoor World Cup.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව ගෘහස්ථ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය 2022

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

තරගාවලියේ ශ්‍රී ලංකාව මේ දක්වා තරග 10කට සහභාගි වී එයින් තරග හතරක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ හතර වැනි හිමි කර ගැනීමට සමත් වී සිටිනවා.

ශ්‍රී ලංකාව ගෘහස්ථ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

එම නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ 3 වැනි ස්ථානයේ සිටින ඉන්දීය කණ්ඩායම සමඟ අවසන් පූර්ව වටයේ දී තරග වැදීමට සිදු වන අතර එම තරගය අද (14) සිඩ්නි නුවර දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ගෘහස්ථ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට
ශ්‍රී ලංකාව ගෘහස්ථ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

ඕස්ට්‍රේලියාව සත්කාරකත්වය දරන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැලේසියාව සහ සිංගප්පූරුව සහභාගී වනවා.

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් පූර්ව තරගයේ තොරතුරු දැන ගැනීම සඳහා රැඳී සිටින්න 1 සමඟ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාව ගෘහස්ථ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට -Sri Lanka into semi-finals of indoor World Cup.. appeared first on 1XBet Sri Lanka.

]]>
පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන් -Sri Lanka pip Pakistan by one run to reach final of Women’s Asia Cup 2022 https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%9a%e0%b6%bd-%e0%b7%81/ Fri, 14 Oct 2022 12:43:10 +0000 https://lankansports.com/?p=12351 පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන් කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 සියලු බලාපොරොත්තු සුන්වී පරාජය කරා ගමන් ගනිමින් තිබූ අවසන් පූර්ව තරගය කණපිට හරවමින් කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (13) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකි වුනා. ඒ හෘදයාබාධ ඇති කරවන සුලු උද්වේගකර තරගයකින් පසු පාකිස්තානු කණ්ඩායම එක් […]

The post පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන් -Sri Lanka pip Pakistan by one run to reach final of Women’s Asia Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන්

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

සියලු බලාපොරොත්තු සුන්වී පරාජය කරා ගමන් ගනිමින් තිබූ අවසන් පූර්ව තරගය කණපිට හරවමින් කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (13) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකි වුනා.

ඒ හෘදයාබාධ ඇති කරවන සුලු උද්වේගකර තරගයකින් පසු පාකිස්තානු කණ්ඩායම එක් ලකුණකින් පරාජය කර දමමින්.

පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන්
පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන්

බංග්ලාදේශයේ සිල්හෙට් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ චමරි අතපත්තු මුලින් පිතිකරණය තෝරා ගත්තේ එය තමන්ට ආසියානු කුසලානයේ බොහෝ ජයග්‍රහණය අත්කර දුන් නිසයි .

මේ අනුව කඩුලු 4ක්ම අතැතිව සිටියත් පාකිස්තානයට එක් ලකුණක පරාජය භාර ගැනීමට සිදු වුනා. තරගයේ වීරවරිය ලෙස අද සම්මානය පාත්‍ර වූයේ විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින් ලකුණු 17කට තීරණාත්මක කඩුලු 2ක් දවා ගත් ඉනෝකා රණවීරයි.

පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන්

ඉන්පසු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හෙට (15) අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණ ගැසෙනවා .

වසර 14 කට පසු නොයෙකුත් බාධක මැද, විශේෂ අනුග්‍රහයකින් තොරව ආසියානු කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රනින් ලක්මව සරසන්නට හැකි වේවායි 1Xbetඅපිත් සුබ පැතුම් එක්කර සිටිනවා .

ජයග්‍රහනයේ සතුට සමරමින් නර්තනයේ යෙදුන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන් -Sri Lanka pip Pakistan by one run to reach final of Women’s Asia Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක් -SriLanka-W wins rain truncated 7 over thriller, beat Bangladesh-W by 3 RUNS https://lankansports.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ba-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd/ Mon, 10 Oct 2022 13:06:01 +0000 https://lankansports.com/?p=12262 බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්.. කාන්තා ආසියානු කුසලාන තරගාවලිය 2022 2022 කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අද (10) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් DLS න්‍යාය මත ලකුණු 3ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා. Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායිකාව […]

The post බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක් -SriLanka-W wins rain truncated 7 over thriller, beat Bangladesh-W by 3 RUNS appeared first on 1XBet Sri Lanka.

]]>
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්..

කාන්තා ආසියානු කුසලාන තරගාවලිය 2022

2022 කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අද (10) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් DLS න්‍යාය මත ලකුණු 3ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායිකාව විසින් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ආරාධනා කළා.

පළමු ඉනිමේ අග භාගයේ ඇදහැළුණු වර්ෂාව නිසා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 83ක් ලබා සිටි අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටි නිලක්ෂි ද සිල්වා ලකුණු 28ක් ලබා සිටියා.

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්..

ඉනෝකාගේ සුපිරි පන්දුවාරය නිසාවෙන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට අවසන් පන්දුවාරයේ දී ලකුණු 11ක ඉලක්කයක් හිමි වූ අතර එම පන්දුවාරය යොමු කරමින් ශ්‍රී ලංකාවට ලකුණු 3කට ජයක් ගෙන දීමට ඕෂධීට හැකි වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක් -SriLanka-W wins rain truncated 7 over thriller, beat Bangladesh-W by 3 RUNS appeared first on 1XBet Sri Lanka.

]]>
හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත් -Harshita’s Bat gave Sri Lanka their second win in a row https://lankansports.com/%e0%b7%84%e0%b6%bb%e0%b7%8a%e0%b7%82%e0%b7%92%e0%b6%ad%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b6%bb%e0%b6%b9%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a/ Wed, 05 Oct 2022 13:16:51 +0000 https://lankansports.com/?p=12199 හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත් 24 වැනි වියේ පසුවන යොවුන් ක්‍රීඩිකා හර්ෂිතා මාධවී ඊයේ (04) ක්‍රීඩා කළ දැකුම්කළු ඉනිම නිසා කාන්තා ආසියානු කුසලානයේ දෙවැනි ජයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුනා. ඒ තායිලන්ත කාන්තාවන් ලකුණු 49 කින් පහසුවෙන්ම පරාජය කරමින්. බංග්ලාදේශයේ සිල්හෙට් නුවර දී උදෑසන තරගයක් ලෙස ආරම්භ වූ මෙහි කාසියේ වාසිය […]

The post හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත් -Harshita’s Bat gave Sri Lanka their second win in a row appeared first on 1XBet Sri Lanka.

]]>
හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත්

24 වැනි වියේ පසුවන යොවුන් ක්‍රීඩිකා හර්ෂිතා මාධවී ඊයේ (04) ක්‍රීඩා කළ දැකුම්කළු ඉනිම නිසා කාන්තා ආසියානු කුසලානයේ දෙවැනි ජයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

ඒ තායිලන්ත කාන්තාවන් ලකුණු 49 කින් පහසුවෙන්ම පරාජය කරමින්.

බංග්ලාදේශයේ සිල්හෙට් නුවර දී උදෑසන තරගයක් ලෙස ආරම්භ වූ මෙහි කාසියේ වාසිය හිමි වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. ඒ අනුව චමරි අතපත්තු මුලින් පන්දුවට පහර දීම තමන් වෙත නතුකර ගත්තා .

හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත්
හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත්

පෙර තරග දෙකට වඩා අද ශ්‍රී ලංකාව පිතිකරණ අංශයෙන් සුබ පෙරනිමිති පෙන්නුම් කළ අතර මුල් කඩුල්ල සඳහාම අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගීමට හර්ෂිතා මාධවී සහ චමරි අතපත්තු සමත් වුනා .

තරග අවසානයේ තායිලන්ත ඉනිම දැක්වුණේ ලකුණු 107කට කඩුලු 5ක් ලෙසයි. තරගයේ වීරයා සම්මානයට ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කාරිය බවට පත්වූ හර්ෂිතා මාධවී තරම් වෙනත් සුදුස්සෙක් සිටියේ නැහැ .

කාන්තා ආසියානු කුසලානය නිවසේ සිටම නරඹන්න , දිනන කණ්ඩායමට ඔට්ටුවක් දමන්න ,

මුදල් දිනන්න , දැන්ම 1Xbet හා එකතු වන්න , තරඟාවලියේ උණුසුම දවසින් දවස වැඩි වන විට ඔබට ලැබෙන ජයග්‍රහණ ප්‍රමාණයද වැඩිවේවි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත් -Harshita’s Bat gave Sri Lanka their second win in a row appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් ජනිත් පෙරේරාගේ සැත්කම සාර්ථකයි https://lankansports.com/%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%9a%e0%b6%bb%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%90%e0%b6%ad/ Mon, 05 Sep 2022 13:45:27 +0000 https://lankansports.com/?p=11768 කුසල් ජනිත් පෙරේරාගේ සැත්කම සාර්ථකයි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ ආබාධය වෙනුවෙන් සිදු කළ සැත්කම (01) එක්සත් රාජධානියේ දී සාර්ථකව අවසන් ව තිබුණා. උරහිසේ ඇතිව තිබූ දීර්ඝ කාලීන ආබාධය නිසාවෙන් ඔහුට වසරකට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් ව සිටීමට සිදු වූ අතර ඔහු අවසන් වරට ක්‍රීඩා පිටියේ දැක […]

The post කුසල් ජනිත් පෙරේරාගේ සැත්කම සාර්ථකයි appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් ජනිත් පෙරේරාගේ සැත්කම සාර්ථකයි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ ආබාධය වෙනුවෙන් සිදු කළ සැත්කම (01) එක්සත් රාජධානියේ දී සාර්ථකව අවසන් ව තිබුණා. උරහිසේ ඇතිව තිබූ දීර්ඝ කාලීන ආබාධය නිසාවෙන් ඔහුට වසරකට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් ව සිටීමට සිදු වූ අතර ඔහු අවසන් වරට ක්‍රීඩා පිටියේ දැක ගැනීමට හැකි වුනේ පසුගිය වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දීයි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුව දෙස බැලීමේ දී නිරන්තරයෙන් මතකයට එන නාමයක් වන කුසල් පෙරේරා සනත් ජයසූරියගේ පිතිකරණයට සමාන පිතිකරණ රටාවක් පෙන්නුම් කරන නිසාවෙන් බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියට පත් වූ පිතිකරුවෙක්. ඔහුගේ සැත්කම ඊයේ (01) දිනයේ දී සාර්ථකව අවසන් වූ නමුත් ඔහු සම්පූර්ණ වශයෙන් සුව වීමේ දිනයක් ප්‍රකාශයට පත් කළ නොහැකි නිසාවෙන් ඔහුට බොහෝ විට මෙම වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වනු ඇත. කුසල් ජනිත් පෙරේරා හට ඉක්මන් සුවය ලැබී හැකි ඉක්මනින් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙහි දස්කම් දැක්වීමට හැකි වේවායි 1Xbet ප්‍රාර්ථනා කරන්නෙමු.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post කුසල් ජනිත් පෙරේරාගේ සැත්කම සාර්ථකයි appeared first on 1XBet Sri Lanka.

]]>