#waniya Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/waniya/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 08 Sep 2022 12:11:02 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 මහීෂ් තීක්ෂණ වනිඳු හසරංගව පසුකරයි https://lankansports.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%93%e0%b7%82%e0%b7%8a-%e0%b6%ad%e0%b7%93%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab-%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c/ Thu, 08 Sep 2022 12:11:02 +0000 https://lankansports.com/?p=11818 මහීෂ් තීක්ෂණ වනිඳු හසරංගව පසුකරයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරන ලද නවතම යාවත්කාලීනයට අනුව විස්සයි– 20 පන්දු යවන්නන් අතර ශ්‍රේණිගත කිරීමේදී වනිඳු හසරංගව අභිබවා යෑමට මහීෂ් තීක්ෂණ සමත්ව තිබේ. ආසියානු කුසලාන තරගාවලියේදී දක්වන ලද දක්ෂතා අනුව 13 වැනි ස්ථානයේ රැදී සිටි මහීෂ් තීක්ෂණ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙද්දී වනිදු හසරංග 9 වැනි ස්ථානය දක්වා […]

The post මහීෂ් තීක්ෂණ වනිඳු හසරංගව පසුකරයි appeared first on 1XBet Sri Lanka.

]]>
මහීෂ් තීක්ෂණ වනිඳු හසරංගව පසුකරයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරන ලද නවතම යාවත්කාලීනයට අනුව විස්සයි– 20 පන්දු යවන්නන් අතර ශ්‍රේණිගත කිරීමේදී වනිඳු හසරංගව අභිබවා යෑමට මහීෂ් තීක්ෂණ සමත්ව තිබේ. ආසියානු කුසලාන තරගාවලියේදී දක්වන ලද දක්ෂතා අනුව 13 වැනි ස්ථානයේ රැදී සිටි මහීෂ් තීක්ෂණ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙද්දී වනිදු හසරංග 9 වැනි ස්ථානය දක්වා පහත බැස සිටියි. මෙතෙක් පැවැති ආසියානු කුසලාන තරග 4 කදී කඩුලු 3 ක් දවා ගැනීමට සමත්ව සිටි තීක්ෂණගේ පන්දුවාරයකට ලකුණු ලබා දීම 7.25 ක් ලෙස සටහන් වේ. ලොව අංක 1 විස්සයි-20 දඟ පන්දු යවන්නා බවට පත්ව සිටි වනිදු ආසියානු කුසලාන තරගාවලියට පෙර එම ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ රැඳී සිටි නමුත්, පන්දුවාරයකට ලකුණු ලබා දීමේදී ඔහු තීක්ෂණට වඩා පසු පසින් (8.13) සිටියි. මේ අතර පිතිකරුවන් අතර පළමු 10 දෙනා අතරට පළමු වතාවට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව සිටියි. ආසියානු කුසලානයේදී මෙන්ම ශ්‍රීලංකා ක්‍රිකට් කන්ඩායම සහභාගී වන සියලූම තරග ඉසව් වලදී ඔබගේ ප්‍රියතම ක්‍රීඩකයාට ඔට්ටු අල්ලන්, 1Xbetතුලින් ඔබට පුලුවන්,කැමතිම ක්‍රීඩකයා මත ඔට්ටුව තබා ඔබගේ ජයග්‍රහනය ඩොලර් වලින් ලබාගන්න 1Xbet සමග එකතුවන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post මහීෂ් තීක්ෂණ වනිඳු හසරංගව පසුකරයි appeared first on 1XBet Sri Lanka.

]]>
කෝටි 4ක් ගිවිසුමක් වනිදු හසරංගට අහිමි වෙයි .. https://lankansports.com/%e0%b6%9a%e0%b7%9d%e0%b6%a7%e0%b7%92-4%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9c%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-%e0%b7%84/ Fri, 05 Aug 2022 11:46:52 +0000 https://lankansports.com/?p=11287 The Hundred ක්‍රිකට් තරගාවලිය 2022 මේ දිනවල එංගලන්තයේ දී පැවැත්වෙන The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා, ශ්‍රී ලංකා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ක්‍රීඩා කිරීමට තිබූ අවස්ථාව අහිමි වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඊට අවසර (NOC) ලබා නොදීම හේතුවෙන් පසුගිය 3 වැනිදා ආරම්භ වූ මෙම තරගාවලිය වෙනුවෙන් සහභාගී […]

The post කෝටි 4ක් ගිවිසුමක් වනිදු හසරංගට අහිමි වෙයි .. appeared first on 1XBet Sri Lanka.

]]>
The Hundred ක්‍රිකට් තරගාවලිය 2022

මේ දිනවල එංගලන්තයේ දී පැවැත්වෙන The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා,

ශ්‍රී ලංකා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ක්‍රීඩා කිරීමට තිබූ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඊට අවසර (NOC) ලබා නොදීම හේතුවෙන් පසුගිය 3 වැනිදා ආරම්භ වූ මෙම තරගාවලිය වෙනුවෙන් සහභාගී වීමට වනිඳු හට හැකියාව ලැබුණේ නැහැ.

එළඹෙන ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඔහුව ශාරීරිකව හා මානසිකව යහපත් මට්ටමක පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මත ක්‍රිකට් ආයතනය එම පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

මෙවර The Hundred තරගාවලියේ දී වනිඳු Manchester Originals සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණු අතර එහි දී ඔහුව පවුම් 100,000ක මුදලක් වැය කරමින් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 438කට ආසන්න වටිනාකමක්) ඔහුව මිල දී ගෙන තිබුණා.

ඒ අනුව වනිඳුට පවුම් 100,000ක වටිනාකමින් යුත් එම ගිවිසුමෙන් ඉවත් වීමට සිදුව ඇති නමුත්, අවශ්‍ය නම් Manchester Originals කණ්ඩායමට ලබන වසරේ තරග අදියර සඳහා ඔහුව සිය කණ්ඩායමේ රඳවා ගැනීමේ හැකියාව ද පවතිනවා

මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ද මෙම දිනවල දී පැවැත්වීමට නියමිතව තිබූ බැවින්, මෙවර The Hundred තරගාවලිය සඳහා වනිඳුට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවට පෙර සිටම අපේක්ෂා කෙරුණු නමුත්,

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දැමීමට කටයුතු කිරීමත් සමඟ වනිඳුට පන්දු සියයේ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට යම් අවස්ථාවක් උදා වී තිබුණා.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට lankan sportsසූදානම්, රැඳී සිටින්න අපත් සමගසමඟින්ම

The Hundred ක්‍රිකට් තරගාවලිය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත.

එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post කෝටි 4ක් ගිවිසුමක් වනිදු හසරංගට අහිමි වෙයි .. appeared first on 1XBet Sri Lanka.

]]>
2022 LPL තරගාවලිය දෙසැම්බර් මාසයේ දී.. https://lankansports.com/2022-lpl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%83/ Tue, 02 Aug 2022 12:48:04 +0000 https://lankansports.com/?p=11256 2022 අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙවර LPL තරගාවලිය, 2022 දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට එහි සංවිධායකවරුන් තීරණය කර තිබේ. තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙම තරගාවලිය මගින් ලැබෙන යහපත් දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගැනීමට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ, තරගාවලියේ හිමිකම් දරන IPG Sports සමාගම කටයුතු කර […]

The post 2022 LPL තරගාවලිය දෙසැම්බර් මාසයේ දී.. appeared first on 1XBet Sri Lanka.

]]>
2022 අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙවර LPL තරගාවලිය, 2022 දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට එහි සංවිධායකවරුන් තීරණය කර තිබේ.

තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙම තරගාවලිය මගින් ලැබෙන යහපත් දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගැනීමට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ, තරගාවලියේ හිමිකම් දරන IPG Sports සමාගම කටයුතු කර ඇත.

IPG Sports සමාගම මගින් සංවිධානය කරනු ලබන LPL තරගාවලිය ශ්‍රී ලංකාවේ වෘත්තීය මට්ටමේ වාර්ෂික විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකි. 2022 LPL තරගාවලිය ඔස්සේ රටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත්, ශ්‍රී ලාංකිකයන් තුළ සතුට හා සුභවාදී හැඟීම් ඇති කර වීමටත් IPG Sports සමාගම බලාපොරොත්තු වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් IPG Sports සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අනිල් මොහාන් මහතා පැවසුවේ, මෙම තරගාවලිය හරහා ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රසිද්ධිය සහ, එමගින් රටේ ආර්ථිකයට ලැබෙන යහපත් දායකත්වය තවදුරටත් වැඩිකිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

වර්තමානයේ රට තුළ පවතින අභියෝග සැලකිල්ලට ගත් විට,ඇතැම් අයට තරගාවලියේ සතුට නිසි පරිදි අත්විඳීමට නොහැකි වීමට ඉඩ ඇති බව අප දන්නවා. මේ සියල්ල නිසා,දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයන්ට උපරිම තෘප්තියක් ලැබෙන ආකාරයට,දෙසැම්බර් මසයේදී මෙම තරගාවලිය පැවැත්වීමට අප තීරණය කළා”,අනිල් මොහාන් මහතා පැවසීය,

තරගාවලිය 2022 අගෝස්තු 01 දින සිට 2022 අගෝස්තු 21 දින දක්වා පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබූ අතර, එහි කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ කටයුතු 2022 ජූලි 05 දින අවසන් විය.

වනිඳු හසරංග, තිසර පෙරේරා සහ ඉසුරු උදාන වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ද, ෂොයිබ් මලික්, ඉමාඩ් වසීම්, අසිෆ් අලි, ඩ්වේන් ප්‍රිටෝරියස්, එවින් ලුවිස්, සහ ඩෙවෝල්ඩ් බ්‍රෙවිස් වැනි විදේශීය ක්‍රීඩකයන් ද ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් තරු රැසක් මෙම තරගාවලියට එක්වී සිටිති.

“අපට පාලනය කළ නොහැකි සාධක නිසා තරගාවලිය කල්තැබීමට සිදු වුවත්,වඩාත් යහපත් තත්ත්වයන් යටතේ දෙසැම්බර් මාසයේ දී මෙය වඩාත් සාර්ථක ලෙස පැවැත්වීමට අපට හැකි වනු ඇති බව මා විශ්වාස කරනවා. මෙමගින් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන්ට වඩාත් හොඳින් දක්ෂතා දැක්වීමටත්,ප්‍රේක්ෂකයන්ට තරගාවලියේ උණුසුම උපරිමයෙන් විඳ ගැනීමටත් අවස්ථාව ලැබේවි”,LPL 2022 තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවසී ය.

තරගාවලිය පැවැත්වෙන නව දිනයන් සහ එහි සජීවී විකාශනයන් පිළිබඳ තොරතුරු ඉදිරියේ දී දැනුම් දෙනු ඇත. පවතින තත්ත්වය අවබෝධ කරගෙන කාරුණිකව කටයුතු කිරීම සම්බන්ධයෙන් IPG Sports සමාගම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, තරගාවලියේ අනුග්‍රාහකයන් ඇතුළු සියලුම පාර්ශ්වයන්ට සිය ස්තූතිය පළකර සිටී.

තරගාවලියේ උනුසුම සජීවීව ඔබවෙත සමීප කිරීමට 1xbet.lkසහ lankansportsඅප සූදානම්, රැදීසිටින්න අපත් සමග

මාධ්‍ය නිවේදනයකි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post 2022 LPL තරගාවලිය දෙසැම්බර් මාසයේ දී.. appeared first on 1XBet Sri Lanka.

]]>