#waniduhasaranga Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/waniduhasaranga/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 22 Aug 2022 13:32:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 2023 සිට 2027 දක්වා ශ්‍රීලංකා ක්‍රිකට් ඉදිරි ගමන් මග(තරග සැකැස්ම) https://lankansports.com/2023-%e0%b7%83%e0%b7%92%e0%b6%a7-2027-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a/ Thu, 18 Aug 2022 13:42:57 +0000 https://lankansports.com/?p=11441 ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තරග 2023 වසරේ සිට 2027 දක්වා දිවෙන ඉදිරි වසර 04 දක්වා පිරිමි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් හී අනාගත තරගාවලි පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (18) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණා. 2023 සිට 2026 තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට සම්පූර්ණ තරග 123ක් හිමිව ඇති අතර එයට එක්දින තරග 48ක් සහ විස්සයි […]

The post 2023 සිට 2027 දක්වා ශ්‍රීලංකා ක්‍රිකට් ඉදිරි ගමන් මග(තරග සැකැස්ම) appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තරග

2023 වසරේ සිට 2027 දක්වා දිවෙන ඉදිරි වසර 04 දක්වා පිරිමි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් හී අනාගත තරගාවලි පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (18) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණා.

2023 සිට 2026 තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට සම්පූර්ණ තරග 123ක් හිමිව ඇති අතර එයට එක්දින තරග 48ක් සහ විස්සයි විස්ස තරග 51ක් ඇතුළත්.

නමුත් එම ඉදිරි කාලසීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම හිමි වන ටෙස්ට් තරග සංඛ්‍යාව තරමක් පහත වැටී ඇති අතර එම කාලය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ ටෙස්ට් තරග 24ක් වීම විශේෂත්වයක්

එක් එක් වසරවල දී ශ්‍රී ලංකාවට හිමිවන ටෙස්ට් තරග ගණන,

  • 2023 – ටෙස්ට් තරග පහයි.
  • 2024 – ටෙස්ට් තරග නවයයි.
  • 2025 – ටෙස්ට් තරග හතරයි.
  • 2026 – ටෙස්ට් තරග හයයි.

එමෙන්ම ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ එක්ව 2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරීමට නියමිත අතර දකුණු අප්‍රිකාව, නැමීබියාව සහ සිම්බාබ්වේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයෙන් පසුව මෙම තරග කාලසීමාව අවසන් වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තරග

2023 සිට 2027 දක්වා ශ්‍රී ලංකාවට හිමිවන ඉදිරි තරගාවලි,

2023

Time Period
Opposition

Home/Away
Format & Matches
JanuaryIndiaAway3 ODIs & 3 T20Is
January/FebruaryAfghanistanHome3 ODIs
March/AprilNew Zealand
Away
2 Tests, 3 ODIs & 3 T20Is
AprilIrelandHome1 Test & 2 ODIs
July/AugustPakistanHome2 Tests
SeptemberAsia Cup
Pakistan
ODIs
October/NovemberICC Cricket World CupIndiaODIs

2024

Time PeriodOppositionHome/AwayFormat & Matches
JanuaryZimbabweHome3 ODIs & 3 T20Is
January/FebruaryAfghanistanHome1 Test & 3 T20Is
February/MarchBangladeshAway2 Tests, 3 ODIs & 3 T20Is
JuneICC T20 World CupWI/USAT20Is
JulyIndiaHome3 ODIs & 3 T20Is
August/SeptemberEnglandAway2 Tests
September/OctoberNew ZealandHome2 Tests
October/NovemberWest IndiesHome3 ODIs & 3 T20Is
November/DecemberSouth Africa
Away
2 Tests
December/JanuaryNew ZealandAway3 ODIs & 3 T20Is

2025

Time PeriodOppositionHome/AwayFormat & Matches
January/FebruaryAustraliaHome2 Tests
FebruaryICC Champions TrophyPakistanODIs
June/JulyBangladeshHome2 Tests, 3 ODIs & 3 T20Is
August/SeptemberZimbabweAway3 ODIs & 3 T20Is
SeptemberZimbabweTBC
T20Is
October/November
Ireland
Home3 ODIs & 3 T20Is
November/DecemberPakistan
Away

3 ODIs & 3 T20Is

2026

Time PeriodOppositionHome/AwayFormat & Matches
January/FebruaryEnglandHome3 ODIs & 3 T20Is
FebruaryICC T20 World CupIND/SL (Home)T20Is
MarchAfghanistan
Away

3 ODIs & 3 T20Is
June/JulyWest IndiesAway2 Tests, 3 ODIs & 3 T20Is
AugustIndiaHome2 Tests
SeptemberEnglandAway3 ODIs & 3 T20Is
OctoberPakistanAway3 T20Is
October/NovemberPakistan/England – Tri SeriesAway4 ODIs
NovemberPakistanAway2 Tests
December/JanuaryIndiaAway3 ODIs & 3 T20Is

2027

Time PeriodOppositionHome/AwayFormat & Matches
January/FebruaryNew ZealandAway2 Tests, 3 ODIs & 3 T20Is
February/MarchSouth AfricaHome
2 Tests

දික්වැල්ලට CPL වරම් » Lankan Sports

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post 2023 සිට 2027 දක්වා ශ්‍රීලංකා ක්‍රිකට් ඉදිරි ගමන් මග(තරග සැකැස්ම) appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග RCB හි කොඳුනාරටිය https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c-rcb-%e0%b7%84%e0%b7%92-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b3%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%bb%e0%b6%a7%e0%b7%92/ Mon, 11 Apr 2022 13:29:55 +0000 https://lankansports.com/?p=10206 2022 IPL ආරම්භයේදී RCB වෙත යොමු වුන ප්‍රභලම චෝදනාව වූයේ වසර 8 කට ආසන්න කාලයක් තම සේවය උපරිමෙන් සැපයූ යුශේන්ද්‍ර චහල් වෙනුවට වනිඳු හසරංග ඉන්දියානු රුපියල් කොටි 10 කට අධික මුදලකට මෙගා වෙන්දේසියේදී RCB විසින් මිලදී ගැනීමයි. වනිදු හසරංග RCB හි කොඳුනාරටිය: ප්‍රේක්ෂකයන් පමණක් නොව ඇතැම් ක්‍රිකට් විචාරකයන්ගේ ද දෝෂ දර්ශනය මෙම සිදුවීම නැති විය. […]

The post වනිදු හසරංග RCB හි කොඳුනාරටිය appeared first on 1XBet Sri Lanka.

]]>
2022 IPL ආරම්භයේදී RCB වෙත යොමු වුන ප්‍රභලම චෝදනාව වූයේ වසර 8 කට ආසන්න කාලයක් තම සේවය උපරිමෙන් සැපයූ යුශේන්ද්‍ර චහල් වෙනුවට වනිඳු හසරංග ඉන්දියානු රුපියල් කොටි 10 කට අධික මුදලකට මෙගා වෙන්දේසියේදී RCB විසින් මිලදී ගැනීමයි.

වනිදු හසරංග RCB හි කොඳුනාරටිය:

ප්‍රේක්ෂකයන් පමණක් නොව ඇතැම් ක්‍රිකට් විචාරකයන්ගේ ද දෝෂ දර්ශනය මෙම සිදුවීම නැති විය. එලෙස චෝදනා ලැබීමට ප්‍රධානම හේතු වුයෙ, RCB සතුව චහල් සිටීම සහ ඔහුගේ කාර්යය ද මැනවින් ඉටු කරමින් සිටීමත්, පෙර වසරේ ඩුබායි හි පැවති IPL 2021 දෙවන භාගයේ දී හසරංගව RCB විසින් මිලදී ගැනීමත්, එහිදී ක්‍රීඩා කළ තරඟ 2 ම කඩුළු රහිතව ලකුණු 60ක් ද ප්‍රතිවාදීන්ට ලබාදෙමින් අසාර්ථකව නිමා වීමයි.

කෙසේ සියල්ලන්ගේ ම විචාර සහ මත පුළුස්සා දමමින් මේ වන විට වනිඳු හසරංග RCB පිළේ ජයග්‍රාහී මාවතකට යොමු කරගෙන අති විශිෂ්ට ගමනක යමින් සිටින අතර උමේෂ් යාදෙව් ට පමණක් දෙවෙනි වෙමින් කඩුළු 8 ක් දවාගනිමින් වැඩිම කඩුළු බිඳ දැමූ පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයේ සිටී.

මොහුගේ කඩුලු දවාගැනීම ගැනීම අනෙකුත් පන්දුයවන්නන්ට වඩා අතිශයෙන් වෙනස් වේ. එනම් මොහු සාමානයෙන් දවගන්නා සියළු ක්‍රීඩකයන් එම ප්‍රතිවාදී පිළේ සිටින ප්‍රධාන පිතිකරුවන් වීමයි. ඒ අතරට කණ්ඩායම් නායකයින් ද වැඩිපුර අන්තර්ගත වේ. ඊට අමතරව වනිඳුට එරෙහිව විශාල පහරක් එල්ල කොට වැඩි වේලාවක් එම පිතිකරුට පිටියේ රැඳී සිටීමට ද වනිඳු අවකාශය නොදෙන බව මනාව පහිලි වූ කරුණක් විය.

මේ වන විට RCB කණ්ඩායමේ කශේරුකාවේ චරිතයට වනිඳු සාර්ථකව පන පොවමින් සිටී. මිට අමතරව දුෂ්මත චමීර සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයන් තම කණ්ඩායම් වල ප්‍රධාන ක්‍රීඩකයන්ගේ අඩු පාඩු පිරවීම සඳහා මුලදී භාවිතා වූ අතර මේ වන විට අදාළ ප්‍රධාන ක්‍රීඩකයන්ගේ පැමිණීමත් සමඟ කණ්ඩායම් ප්‍රධානින් දැඩි අපහසුතාවයකට පත්ව සිටින්නේ මෙම ලංකික ක්‍රීඩකයන් අතිශය දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමනිසා ඔවුන්ව කණ්ඩායමෙන් ඉවත්ව තැබීමට නොහැකි තත්වයක් උදා වී ඇති නිසයි.

BET SIGNALS – ගුජරාට් ටයිටන්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද?

වනිදු හසරංග RCB හි කොඳුනාරටිය

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post වනිදු හසරංග RCB හි කොඳුනාරටිය appeared first on 1XBet Sri Lanka.

]]>
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) විසින් කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම ඊයේ කඩුළු 3ක ජයක් වාර්තා කිරීමට සමත් විය. https://lankansports.com/%e0%b6%bb%e0%b7%9d%e0%b6%ba%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a0%e0%b7%90%e0%b6%bd%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%a2%e0%b6%bb%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b7%9d/ Thu, 31 Mar 2022 10:59:56 +0000 https://lankansports.com/?p=10051 කාසිය වාසිය දිනු RCB නායක ෆෆ් ඩුප් ප්ලේසිස් කාසිය වාසිය ජයගෙන පළමුව පන්දුවට පහර දීමට KKR කණ්ඩායමට ආරාධනා කළ අතර තරඟයේ මුල සිටම RCB පන්දු යවන්නන් තරඟයේ සුක්කානම තමන් සතු කරගෙන සිටීමට සමත් විය. කිසිදු පිතිකරුවෙකුට ලකුණු 25 සිමාව පසු කිරීමට ඉඩ නොදුන් අතර ලකුණු 25ක් ලබාගත් එකම ක්‍රීඩකයා අන්ද්රු රසල් පමණක් ම විය. පන්දු […]

The post රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) විසින් කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම ඊයේ කඩුළු 3ක ජයක් වාර්තා කිරීමට සමත් විය. appeared first on 1XBet Sri Lanka.

]]>
කාසිය වාසිය දිනු RCB නායක ෆෆ් ඩුප් ප්ලේසිස් කාසිය වාසිය ජයගෙන පළමුව පන්දුවට පහර දීමට KKR කණ්ඩායමට ආරාධනා කළ අතර තරඟයේ මුල සිටම RCB පන්දු යවන්නන් තරඟයේ සුක්කානම තමන් සතු කරගෙන සිටීමට සමත් විය. කිසිදු පිතිකරුවෙකුට ලකුණු 25 සිමාව පසු කිරීමට ඉඩ නොදුන් අතර ලකුණු 25ක් ලබාගත් එකම ක්‍රීඩකයා අන්ද්රු රසල් පමණක් ම විය. පන්දු යැවීමෙන් වනිඳු හසරංග පන්දුවාර 4ට ලකුණු 20 ක් පමණක් ලබාදෙමින් කඩුළු 4ක් ලබාගත්තේ, තරඟයේ වීරයා ඇතුළු තවත් සම්මාන කීපයක් තමන් සතු කරගනිමින්ය. KKR ඉනිම පන්දුවාර 20 අවසානයේ 128ක් ලෙස දිස් වූ අතර පිළිතුරු ඉනිම ආරම්භ කළේ ෆෆ් සමඟින් අනුජ් රාවත් ය.

RCB ආරම්භයද සාර්ථක නොවූ අතර පළමු පෙළ පිතිකරුවන් ත්‍රිත්වය ම ලකුණු 17 ක් තුළ දවාගැනීමට උමේෂ් යාදව් සහ ටීම් සවුති සමත් විය. KKR පන්දු බල ඇණිය සාර්ථකව පන්දු යැවු නමුත් නිවැරිදි උපක්‍රම සහ සාර්ථකත්වය පවත්වා ගෙන යාමට නොහැකි වීමෙන් උපරිම වාසිය ගත RCB පිළේ ඩේවිඩ් Willey හා Sherfane රදර්ෆර්ඩ් එක්ව අගනා ලකුණු 45 ක සම්බන්ධතාවයක් 4 වන කඩුල්ලට එක් කරමින් තරඟය නැවතත් ජයග්‍රාහී මාවතකට රැගෙන එන ලදී. ඉන් අනතුරුව 5 වන කඩුල්ලට එක වුනු ලකුණු 39 ත් සමඟ RCB ලකුණු පුවරුව 101 කඩුළු 5 ඕවර 16 ක් ලෙස දිස් වුයේ අවසාන පන්දුවාර 4ට ලකුණු 29 ක පහසු ඉලක්කයක් සමඟය.

එය යම් තාක් දුරකට අසීරු කරමින් 17 හා 18 පන්දුවාර දෙකට තවත් කඩුළු දෙකක් දවාගනිමින් ලකුණු 10 ක් පමණක් ලබා දීමට සමත් විය. කෙසේ හෝ නැම්ගුරම සියතට ගත් අප්‍රසිද්ද තරඟ නිමාකරන්නා DK නොහොත් දිනේෂ් කර්තික් නැවතත් තරඟය RCB වෙතට ගනිමින් තරඟය කඩුළු 3 ක් ගෙන ඒමට සමත් විය.

සියලු විචාරයන්ට අනුව තරගය Chennai Super Kings කිරීමට වැඩි අවස්ථාවක් ඇත මෙය හුදෙක් විචාරක අදහස සහ ක්‍රීඩාවේ අවිනිශ්ෂිත භාවය සමග වෙනස් වීමට සුළු අවස්ථාවක් ඇත.

BET SIGNALS ලක්නව් සුපර් ජයන්ට්ස්ද -චෙන්නායි සුපර් කින්ස්ද ?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) විසින් කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම ඊයේ කඩුළු 3ක ජයක් වාර්තා කිරීමට සමත් විය. appeared first on 1XBet Sri Lanka.

]]>
BET SIGNALS- ගුජරාට් ටයිටන්ස්ද ,ලක්නව් සුපර් ජයන්ට්ස්ද? https://lankansports.com/bet-signals-%e0%b6%9c%e0%b7%94%e0%b6%a2%e0%b6%bb%e0%b7%8f%e0%b6%a7%e0%b7%8a-%e0%b6%a7%e0%b6%ba%e0%b7%92%e0%b6%a7%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b6%af-%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b6%b1/ Mon, 28 Mar 2022 13:23:58 +0000 https://lankansports.com/?p=9973 තරඟ අනාවැකි BET SIGNALS- ගුජරාට් ටයිටන්ස්ද ,ලක්නව් සුපර් ජයන්ට්ස්ද? ආරම්භක පිතිකරුවන් වන ගුජරාට් ටයිටන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරඟාවලියේ හතරවන තරඟයේදී එකිනෙකාට මුහුණ දෙනු ඇත. මෙම ගැටුම වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ගුජරාට් ටයිටන්ස් පිල හර්දික් පාණ්ඩ්‍යා විසින් මෙහෙයවනු ලබන අතර ලක්නව් හි කේ.එල් රාහුල් නායකත්වය දරනු ඇත. IPL මෙගා වෙන්දේසියට පෙර, ෆ්‍රැන්චයිස් […]

The post BET SIGNALS- ගුජරාට් ටයිටන්ස්ද ,ලක්නව් සුපර් ජයන්ට්ස්ද? appeared first on 1XBet Sri Lanka.

]]>
තරඟ අනාවැකි

BET SIGNALS- ගුජරාට් ටයිටන්ස්ද ,ලක්නව් සුපර් ජයන්ට්ස්ද?

ආරම්භක පිතිකරුවන් වන ගුජරාට් ටයිටන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරඟාවලියේ හතරවන තරඟයේදී එකිනෙකාට මුහුණ දෙනු ඇත. මෙම ගැටුම වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ගුජරාට් ටයිටන්ස් පිල හර්දික් පාණ්ඩ්‍යා විසින් මෙහෙයවනු ලබන අතර ලක්නව් හි කේ.එල් රාහුල් නායකත්වය දරනු ඇත.

IPL මෙගා වෙන්දේසියට පෙර, ෆ්‍රැන්චයිස් දෙකම ඔවුන්ගේ කෙටුම්පත් තේරීම් තුන තෝරා ගත්හ. ගුජරාට් කණ්ඩායම නායක හර්දික් පාණ්ඩ්‍යා (INR කෝටි 15), රෂීඩ් ඛාන් (INR කෝටි 15), සහ Shubman Gill (INR කෝටි 8) සඳහා තෝරා ගත් අතර, KL Rahul (INR කෝටි 17), Marcus Stoinis (INR 9.20 Crores) සමඟින් Lucknow ඉදිරියට ගියේය. ), සහ තරුණ රවී බිෂ්නෝයි (INR කෝටි 4).

ඔවුන්ගේ තේරීම් තුනෙන් පසුව, ෆ්‍රැන්චයිස් දෙකම 2022 IPL මෙගා වෙන්දේසියේදී ඔවුන්ගේ සංචිත අවසන් කරන ලදී. දෙපාර්ශ්වයම 2022 IPL සංස්කරණයේදී ඔවුන්ගේ ප්‍රචාරණ ව්‍යාපාරය ධනාත්මක සටහනකින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වනු ඇත, ඔවුන්ගේ පටිය යට ජයග්‍රහණයක් සමඟ. හර්දික් පාණ්ඩ්‍යාගේ ටයිටන්ස් පිලට කේඑල් රාහුල්ගේ යෝධයන් අභිබවා යා හැකිද?

තරඟ විස්තර

ගුජරාට් ටයිටන්ස් එදිරිව ලක්නව් සුපර් ජයන්ට්, තරගය 4

ස්ථානය: වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි

දිනය සහ වේලාව: 2022 මාර්තු 28, ප.ව.7:30

සජීවී ප්‍රවාහය: 1xlanka.com

තණතීරු වාර්තාව:

තරඟාවලියේ ආරම්භක තරඟයේදී අපි දැක්කා වගේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ තණතීරුව පිතිකරණයට පහසුම නැහැ. පිතිකරුවන්ට ඔවුන්ගේ කාලය ගත කිරීමට සිදුවනු ඇති අතර පසුව ඔවුන් සකසා ගත් පසු පන්දු යැවීමෙන් පසුව යා හැක. පළමුව පන්දු යැවීම වඩා හොඳ විකල්පයක් වනු ඇත.

ගුජරාට් ටයිටන්ස් එදිරිව ලක්නව් සුපර් ජයන්ට්ස් වෙනුවෙන් ක්‍රීඩා කළ හැකි XIs

ගුජරාට් ටයිටන්ස්

Shubman Gill, Wriddhiman Saha (wk), Matthew Wade, Vijay Shankar, David Miller, Hardik Pandya (c), Rahul Tewatia, Rashid Khan, Mohammed Shami, Lockie Ferguson, R Sai Kishore

ලක්නව් සුපර් ජයන්ට්

KL Rahul (C), Quinton de Kock (WK), Evin Lewis, Manish Pandey, Deepak Hooda, Krunal Pandya, Krishnappa Gowtham, Ravi Bishnoi, Andrew Tye, Ankit Rajpoot, Avesh Khan

විය හැකි තරගයේ විශිෂ්ටතම ක්‍රීඩකයන් :

තරගයේ හොඳම පිතිකරුවා විය හැකිය: KL රාහුල්

KL රාහුල් IPL ක්‍රිකට් පිටියේ පිත්තෙන් විශිෂ්ට ලකුණු ප්‍රමාණයක් ලබා ගනී. දකුණත් පිතිකරු ඔහුගේ IPL ක්‍රිකට් දිවියේ ලකුණු 3273ක් රැස්කරගෙන ඇති අතර ඒවා ලකුණු 47.43ක විශිෂ්ට සාමාන්‍යයකින් සහ 135ට වඩා වැඩි ප්‍රහාරක වේගයකින් ලබාගෙන ඇත. රාහුල්ට පෝරමය සොයා ගත හැකි නම්, ලක්නව් කණ්ඩායමට තරඟයේදී ඔවුන්ගේ අධිකාරිය මුද්‍රා තැබිය හැකිය.

තරගයේ හොඳම පන්දු යවන්නා විය හැකිය: රෂීඩ් ඛාන්

රෂීඩ් ඛාන් විස්සයි20 ක්‍රිකට් පිටියේ හොඳම දඟ පන්දු යවන්නෙකු ලෙස සුදුසුකම් ලබනු ඇත. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයාට IPL තරඟාවලියේ විශිෂ්ට වාර්තාවක් තිබේ. ඛාන් සිය ක්‍රිකට් දිවියේ පිතිකරුවන් 93ක් ලබාගෙන ඇති අතර 19.40 පහර වේගයකින් ඔහුගේ කඩුලු දවාගෙන ඇත. ලකුණු වේගය පාලනය කර ගැනීමට සහ කඩුලු ලබා ගැනීමට ඛාන්ට ඇති හැකියාව ප්‍රතිවාදී පිලට බාධා කළ හැකි අතර එය ඔහුව තරඟ ජයග්‍රාහකයෙකු බවට පත් කරයි.

සියලු විචාරයන්ට අනුව හෙට තරගය ලක්නව් සුපර් ජයන්ට්ස් කිරීමට වැඩි අවස්ථාවක් ඇත .මෙය හුදෙක් විචාරක අදහස සහ ක්‍රීඩාවේ අවිනිශ්ෂිත භාවය සමග වෙනස් වීමට සුළු අවස්ථාවක් ඇත.

BET SIGNALS- ගුජරාට් ටයිටන්ස්ද ,ලක්නව් සුපර් ජයන්ට්ස්ද?

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post BET SIGNALS- ගුජරාට් ටයිටන්ස්ද ,ලක්නව් සුපර් ජයන්ට්ස්ද? appeared first on 1XBet Sri Lanka.

]]>
ලොව අංක එකේ ක්‍රිකට් ලීගය හෙටින් ඇරඹේ https://lankansports.com/%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%85%e0%b6%82%e0%b6%9a-%e0%b6%91%e0%b6%9a%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%bd%e0%b7%93%e0%b6%9c%e0%b6%ba/ Fri, 25 Mar 2022 14:52:57 +0000 https://lankansports.com/?p=9906 1XBET අප සමග IPL-2022 ලොව අංක එකේ ක්‍රිකට් ලීගය හෙටින් ඇරඹේ ක්‍රිකට් ක්‍රීඩාවට වසන්තය ගෙනාවෙ විස්සයි විස්ස තරගවලින් වුනාට එහි සැණකෙළිය පටන් ගත්තෙ ඉන්දියාවයි.2007 _T 20/20 ලෝක කුසලානයට උරැමකම් කියපු ඉන්දියාවේ ක්‍රිකට් උන්මාදය තව තවත් වැඩිවුන හින්දම 2008 වසරෙදි 20/ 20 සැණකෙලිය ඔවුන්ආරම්භ කලා.එය ඉන්දියන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලනයට යටත්ව පවත්වන එකක් නම් නෙවෙයි.එය ඉන්දියන් […]

The post ලොව අංක එකේ ක්‍රිකට් ලීගය හෙටින් ඇරඹේ appeared first on 1XBet Sri Lanka.

]]>
1XBET අප සමග IPL-2022

ලොව අංක එකේ ක්‍රිකට් ලීගය හෙටින් ඇරඹේ

ක්‍රිකට් ක්‍රීඩාවට වසන්තය ගෙනාවෙ විස්සයි විස්ස තරගවලින් වුනාට එහි සැණකෙළිය පටන් ගත්තෙ ඉන්දියාවයි.2007 _T 20/20 ලෝක කුසලානයට උරැමකම් කියපු ඉන්දියාවේ ක්‍රිකට් උන්මාදය තව තවත් වැඩිවුන හින්දම 2008 වසරෙදි 20/ 20 සැණකෙලිය ඔවුන්ආරම්භ කලා.එය ඉන්දියන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලනයට යටත්ව පවත්වන එකක් නම් නෙවෙයි.එය ඉන්දියන් ධන කුවේරයින්ගෙ වැඩක් එයාල ඉන්දියාවෙ එක් එක් ප්‍රන්ත දිස්ත්‍රික්ක වශයෙන් තම තමන්ගෙ කණ්ඩායම් හදා ගත්ත.එහෙම හදා ගත්තු දුර්වල ටීම් කීපයක් පස්සෙ වැඩේ අතහැරල දැම්මට මොකද ටීම් 08ක් ඉතාමත් සාර්ථකව කිුකට් වලින් ලෝකයම සරසන්න සමත් උනා .මේ අවුරැද්දෙ තවත් ශක්ති සම්පන්න ටීම් දෙකක්මඅලුතින් එකතු වෙචිච හින්ද දැන් ඔක්කොම ටීම් 10 ක්.

හැම කණ්ඩායමක්ම ඉන්දියාවෙ සුපිරිම කිුඩකයන්බ දවාගන්න පොර කෑවා.එය විතරක් නෙවෙයි එයාල ලෝකයේ හැම රටකින්ම ක්‍රිකට් තරැ මිලදී අරන් තමන්ගෙ කණ්ඩායම් බල ගැන්නුවා.එක එක ක්‍රිකට් තරැ මිලදී ගන්න යොදවන මුදල් කන්දරාව පිළිබද විස්තර පසුව ගෙන එන්නම්.කොහොම නමුත් IPL තරගා වලිය තුල නොසෑහෙනධනස්කන්දයක් එහා මෙහා වෙන එක නම් නොකියාම බැහැ.එයින් ක්‍රීඩයකින් විතරක් නෙමයි එම කණ්ඩායම්,එයට බැදි සංවිධාන වලට අමතරව වැඩියෙන්ම මුදල් හෙව්වෙ ඔට්ටු කරැවන් බව කිය යුතුයි.

අපි ඔයාලා වාගේ අයටත් මුදල් හම්බ කරගන්න IPL සැණකෙලිය එක අගනා තෝතැන්නක් කරනව කියන එක නම් අමතක කරන්න එපා.

ඉතින් 2021 වසර දක්වා මෙයාල මෙතෙක්ප වත්වපු තරගාවලි 14 ටම වඩා උණුසුම් වන මේ ත රගාවලියට සහභාගිවන කණ්ඩායම් දහයෙම හොද නරක රහස් උපක්‍රම හා දුර්වල කම් ඉදිරියේදී අපි ඔයාලට කියල දෙන්න සුදානමින් සිටිනවා.

ලෝකෙ ක්‍රිකට් ගහන හැම රටකම ඉන්න හැබෑම දක්ෂයො සියල්ලෝම එක එක කණ්ඩායම් විසින්මි මිලදී ගනු ලබයි. ඒකටත් මාර තරගයක් තිබ්බෙ.එම වෙන්දේසියෙදි ලංකාවෙ කිුකට් තරැ වලටත් හොද ඉල්ලුමක් තිබ්බ ඒ විස්තර පස්සෙ ලියන්නම්.

කොහොම හරි 2022 _ IPL සැණකෙලිය 15 වන වරටත් මේ මාර්තු 26 වෙනිද පැවැත්වීමට නියමිතයි.

එහිදී පැවැත්වෙන මූලික තරග 70 ක කාල සටහන එක කණ්ඩායමේ ශක්තිය අන්තර් ගත ක්‍රීඩකයන්ගේ වතගොත හා ඔවුන්ගෙ දක්ෂකම් ගැනත් එක එක
කණ්ඩායම් පසුගිය වසරවලදී ලබාගත් ජයග්‍රහණ පිළිබදවත් එම කණ්ඩායම් වල ලෝක පූජිත පුහුණු කරැවන් ගැනත් විඩෙන් විඩේ අපි ඔයාලට තොරතුරැ සමයීමට බලාපොරොත්තුවෙන් සිටිනවා .

එහෙම කරන්නෙ දිනන ටීම් එක හරියටම අනුමාන කරන්න ඔබට පහසු කරන්නයි.මෙම මාර්තු 26 එළඹෙන්නෙ 2022 IPL එකෙන් ඔයාගෙ මල්ල පිරෙන වාසනාව අරගෙන එනවාමයි කියල හිතල ඔට්ටු අල්ලන ඔයාලට දිනන්නම පුලවන් විදියට තොරතුරැ අරන් එන්න දිගින් දිගටම කටයුතු කරන බව අමතක කරන්න එපා.

2022 IPL ගහන ටීම් ටික පහලින් දක්වල එයාල පසුගිය තරගාවලි 14 තුල ලබපු ජයග්‍රහණ පහලින් දක්වා ඇත .නමුත් එක එක අවුරැද්දෙ එයාලගෙ ටීම් වල ක්‍රීඩක වෙනස්කම් හා එම ක්‍රීඩකයන්ගේ හැකියාවන් ගැනත් හිතල තමයි නණ්ඩායමේ ජයග්‍රහණ ගැන අනුමාන කරන්න වෙන්නෙ.

කණ්ඩායම් ශුරතාවය ජයගත් අවස්ථා

ඔට්ටු තබන්න, තෑගි දිනන්න!

2022 IPL තරඟාවලියේ සමස්ත T20 තරඟ 74ක් පැවැත්වීමට නියමිතයි. ආරම්භක තරගයේදී වත්මන් ශූර චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කොටා නයිට් රයිඩර්ස් තරග වැදීමට නියමිතය. තරඟාවලියේ අවසන් තරඟය 2022 මැයි 29 දින පැවැත්වීමට ඉඩ ඇත.

ලොව අංක එකේ ක්‍රිකට් ලීගය හෙටින් ඇරඹේ

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

IPL-2022 හොදම තරු අතරට වනිදු හසරන්ගත්!


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post ලොව අංක එකේ ක්‍රිකට් ලීගය හෙටින් ඇරඹේ appeared first on 1XBet Sri Lanka.

]]>
IPL-2022 හොදම තරු අතරට වනිදු හසරන්ගත්! https://lankansports.com/ipl-2022-%e0%b7%84%e0%b7%9c%e0%b6%af%e0%b6%b8-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94-%e0%b6%85%e0%b6%ad%e0%b6%bb%e0%b6%a7-%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%b1/ Thu, 24 Mar 2022 16:25:24 +0000 https://lankansports.com/?p=9900 IPL 2022 අවධානය යොමු කළ යුතු විදේශීය ක්‍රීඩකයින් පස් දෙනා අතරට වනිඳුගේ නමත් IPL-2022 හොදම තරු අතරට වනිදු හසරන්ගත්! ඩේවිඩ් වෝනර්: වසර ගණනාවක් පුරා විශිෂ්ට ලකුණු රැස්කිරීමකින් පසු, වෝනර් පසුගිය වාරයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි විය. ෆ්‍රැන්චයිස් අයිතිකරුවන් විසින් ඔහුව කළමනාකරණය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් විවිධ අවස්ථා වලදී තරඟ සඳහා […]

The post IPL-2022 හොදම තරු අතරට වනිදු හසරන්ගත්! appeared first on 1XBet Sri Lanka.

]]>
IPL 2022 අවධානය යොමු කළ යුතු විදේශීය ක්‍රීඩකයින් පස් දෙනා අතරට වනිඳුගේ නමත්

IPL-2022 හොදම තරු අතරට වනිදු හසරන්ගත්!

ඩේවිඩ් වෝනර්:

වසර ගණනාවක් පුරා විශිෂ්ට ලකුණු රැස්කිරීමකින් පසු, වෝනර් පසුගිය වාරයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි විය. ෆ්‍රැන්චයිස් අයිතිකරුවන් විසින් ඔහුව කළමනාකරණය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් විවිධ අවස්ථා වලදී තරඟ සඳහා ඔහුව රැගෙන යෑමද ප්‍රතික්ෂේප කළහ. නමුත් IPL 2021 දෙවන අදියරෙන් දින කිහිපයකට පසු සංවිධානය කරන ලද UAE හි පැවති T20 ලෝක කුසලානයේ දී, ඔහු ඇතුළු ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමත් සමඟ ඩේවිඩ් වෝර්නර් එහි ඉහළම ලකුණු ලාභියා විය. මෙවර දිල්ලි කැපිටල් පිළ ඔහුව පහළ වෙන්දේසි මිලකට ලබාගැනීමට හැකිවීම ඔවුන් ලද ජයග්‍රහණයක් ලෙස සැලකිය හැක්කේ මක් නිසාද යත් ප්‍රභල උද්වේගකර පිතිකරුවෙකු වන වෝර්නර් සතුව තවත් වසර කීපයක දස්කම් දැක්විය හැකි ක්‍රීඩා දිවියක් ඉතිරිව පවතින හෙයිනි.

2. රෂීඩ් ඛාන් –

ඇෆ්ගනිස්ථානයේ පා දඟ පන්දු යවන්නා තවත් IPL තරුවක් වන අතර ඔහු පන්දුවාරයකට අඩු දළ ලකුණු මට්ටමක් පවත්ගැනීම සඳහා ප්‍රසිද්ධය. පසුගිය මාසයේ බංග්ලාදේශයේ පැවති එක්දින ජාත්‍යන්තර තරඟාවලියේදී ඔහු දැක්වූ දස්කම් හේතුවෙන් පන්දු යවන්නන් සඳහා වන T20I ශ්‍රේණිගත කිරීම්වල අංක 9 දක්වා ඉහළ ගොස් තිබේ. ඔහු පකිස්තාන සුපර් ලීග් තරඟාවලියේදී ද පන්දුවාරයකට 6.25 ක දළ ලකුණු මට්ටමක් වාර්තා කරමින් විශිෂ්ට දස්කම් දැක්විය. එබැවින් ඔහු ද හොඳ තත්ත්වයක සිටී. රෂීඩ්ගේ මෙවර සිය දස්කම් වල වාසිය ලබාගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්ව ඇත. Titans ඔහුගේ සේවය ඉන්දීය රුපියල් කෝටි 15කට ලබා ගත්තේය.

3. ක්වින්ටන් ඩි කොක්:

ඩි කොක් තම පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීම සඳහා 2021 දෙසැම්බර් මාසයේදී හදිසියේම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේය. ඔහු ක්‍රීඩා කරන්නේ සීමිත ඕවර ක්‍රිකට් පමණක් වීම යන්නෙන් අදහස් වන්නේ ඔහු IPL සඳහා වඩා හොඳින් සූදානම් බවයි. කඩුලු රකින පිතිකරු ඩි කොක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට වටිනා ක්‍රීඩකයෙකු වූ අතර, 2019 සහ 2020 දී ශූරතාව දිනා ගැනීමට කණ්ඩායමට උදව් කළේය.

ඩි කොක්ගේ වත්මන් ක්‍රීඩා විලාශය ඉතා හොඳ අතර ඔහු පෙබරවාරි 27 වන දින අවසන් වූ දකුණු අප්‍රිකානු දේශීය T20 තරඟාවලියක් වන CSA T20 අභියෝගයේ පස්වන වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වීමට සමත් විය. ඔහු IPL 2022 දී Lucknow Super Giants වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත.

4. වනිඳු හසරංග –

ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන වනිඳු හසරංගගේ වෘත්තීය ජීවිතය 2021 ඵලදායි වාරයකින් පසුව ආරම්භ වී ඇත. ඔහු සෑම ටෙස්ට් එක්දින හා T20 ජාතික කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වන අතර පසුගිය මාසයේ වෙන්දේසියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් විසින් ඉන්දීය රුපියල් කෝටි 10.75 කට මිලදී ගන්නා ලදී.
හසරංග ප්‍රබල සාම්ප්‍රදායික පා දඟ පන්දු යවන්නෙකු පමණක් නොවන අතර මාරාන්තික සහ රැවටිලිකාර ගුග්ලි පන්දු යැවීමේ හැකියාවද ඔහු සතුව ඇත. ඔහු මෑත කාලීන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ 10 කදී කඩුලු 11 ක් දවා ගත්තේ පන්දු වාරයකට 6.80 දළ ලකුනිඋ වේගයක් රඳවා ගනිමිනි. තවද ඔහු පසුගිය මාසයේ ඕස්ට්‍රේලියාවේ පැවති තරඟාවලියකදී T20I තරඟ දෙකකදී කඩුලු පහක් දවා ගත් අතර පසුගිය වසරේ IPL  දෙවන අදියරටද ක්‍රීඩා කිරීම සඳහා එක්ව තිබුණි.

5. ජොනි බෙයර්ස්ටෝ –

එංගලන්ත පිතිකරුවා කැරිබියන් දූපත් වල ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී ලකුණු රැස්කිරීමේ කාර්යබහුලව සිටින නමුත්, IPL තරඟාවලියේදීද තමන්ට රිසි සේ ලකුණු රැස් කරමින් සහ ඕනෑම පන්දු බල ඇණියක් මෙල්ල කළ හැකි ක්‍රීඩකයෙකු බව පෙන්වා දී ඇත. වෝනර් සමඟ සන්රයිසස් සඳහා ආරම්භක පිතිකරුවන් සමඟ එක්වෙමින් වෝර්නර් ට දෙවෙන නොවෙන ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කර ඇත, බෙයාර්ස්ටෝ දැන් පන්ජාබ් කිංග්ස් වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත.

මෙම වාරයේ තරඟ දිනවන ක්‍රීඩකයන් වේ යැයි අපේක්ෂා කළ හැකි අනෙකුත් ක්‍රීඩකයින් වන්නේ: ජේසන් හෝල්ඩර්, නිකලස් පූරන්, මිචෙල් මාෂ්, කගිසෝ රබාඩා සහ ෂිම්රොන් හෙට්මයර්.

INDIAN PREMIER LEAGUE -2022

ලොව අංක එකේ ක්‍රිකට් ලීගය අනිද්දා ඇරඹේ

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post IPL-2022 හොදම තරු අතරට වනිදු හසරන්ගත්! appeared first on 1XBet Sri Lanka.

]]>