wanidu_play Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/wanidu_play/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 12 Oct 2022 12:59:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි -Vanidu is full of leadership qualities – Mahela Jayawardene https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b7%8f/ Wed, 12 Oct 2022 12:59:35 +0000 https://lankansports.com/?p=12319 වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි T20 World cup 2022 ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පසුගිය විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ අතර, මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ දී ද විශාල කාර්‍යභාර්‍යයක් තම කණ්ඩායමට ඉටු කළා. මේ සියල්ලම ශ්‍රී ලංකාවේ නවතම සුපිරි තරුවකගේ ආගමනයක් […]

The post වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි -Vanidu is full of leadership qualities – Mahela Jayawardene appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි

T20 World cup 2022

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පසුගිය විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ අතර, මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ දී ද විශාල කාර්‍යභාර්‍යයක් තම කණ්ඩායමට ඉටු කළා.

මේ සියල්ලම ශ්‍රී ලංකාවේ නවතම සුපිරි තරුවකගේ ආගමනයක් සිදු වීමේ ආරම්භක පියවර ලෙස හඳුන්වා දිය හැකි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් The ICC Review වැඩසටහන සමඟ එක් වෙමින් වනිඳු හසරංගගේ මේ නැගී සිටීම සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වන ලසිත් මාලිංග හා මොහු සමාන වන බවයි.

වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි

ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමේ දී පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද විශාල දායකත්වයක් ලබා දුන්නා.

වනිඳුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ නවතම සංධිස්ථානය ලෙස එම තරගාවලියේ වීරයා බවට පත් වීම හඳුන්වා දිය හැකි අතර, ඔහු අත්‍යාවශ්‍යම මොහොතේ දී තරග දිනවන්නෙක් ලෙස (player for the big occasion) කටයුතු කරන බවට කීර්ති නාමයක් දිනා ගනිමින් සිටී.

වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි

මහේල ජයවර්ධන පවසන්නේ මේ සියලු දක්ෂතා සමඟින් වනිඳුට නායකත්ව ගුණාංග ද ඇති බවයි.

“නායක හෝ උපනායක තනතුරක් නොමැතිව වුවද ,කණ්ඩායමේ සිටින නවක ක්‍රීඩකයින්ට නායකයකු මෙන් ගුරුහුරුකම් ලබා දීමට ඔහු ඇප කැප වී සිටිනවා , ”මහේල වනිඳුගේ නායකත්ව ලක්ෂණ පිළිබඳ පැහැදිලි කරමින් පවසා තිබුණා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි -Vanidu is full of leadership qualities – Mahela Jayawardene appeared first on 1XBet Sri Lanka.

]]>
වෙලාවට වැඩ නොකල Hetmyer ට ලෝක කුසලානය අහිමි වෙයි-Hetmyer will miss the World Cup because he said he couldn’t come on time https://lankansports.com/%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9a%e0%b6%bd-hetmyer-%e0%b6%a7-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83/ Thu, 06 Oct 2022 13:22:47 +0000 https://lankansports.com/?p=12215 වෙලාවට වැඩ නොකල Hetmyer ට ලෝක කුසලානය අහිමි වෙයි, විස්සයි විස්ස ලෝක කුසලානය 2022 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු Shimron Hetmyer විසින් තමන්ට නියමිත දිනයේ ඕස්ට්‍රේලියාව බලා පිටත් වන ගුවන් යානය වෙත පැමිණිය නොහැකි වන බව ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දන්වා සිටි නිසා ඔහු වෙනුවට Shamarh Brooks ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබෙනවා. Hetmyer වෙනුවෙන් […]

The post වෙලාවට වැඩ නොකල Hetmyer ට ලෝක කුසලානය අහිමි වෙයි-Hetmyer will miss the World Cup because he said he couldn’t come on time appeared first on 1XBet Sri Lanka.

]]>
වෙලාවට වැඩ නොකල Hetmyer ට ලෝක කුසලානය අහිමි වෙයි,

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු Shimron Hetmyer විසින් තමන්ට නියමිත දිනයේ ඕස්ට්‍රේලියාව බලා පිටත් වන ගුවන් යානය වෙත පැමිණිය නොහැකි වන බව ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දන්වා සිටි නිසා ඔහු වෙනුවට Shamarh Brooks ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබෙනවා.

Hetmyer වෙනුවෙන් නැවත සැලසුම් කර තිබූ ගුවන් ගමනට ද (Rescheduled flight) එක් වීමට නොහැකි වූ නිසා ඔහුව 2022 ලෝක කුසලානයට යන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයෙන් ඉවත් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය (CWI) තීරණය කර තිබෙනවා.

වෙලාවට වැඩ නොකල Hetmyer  ට ලෝක කුසලානය අහිමි වෙයි,
වෙලාවට වැඩ නොකල Hetmyer ට ලෝක කුසලානය අහිමි වෙයි,

පසුගිය සෙනසුරාදා (1) ඕස්ට්‍රේලියාව බලා පිටත් වීමට නියමිත ගුවන් ගමන යෙදී තිබුණ ද, Hetmyerගේ විශේෂ ඉල්ලීමක් නිසා එය ඊයේ (3) දිනයට කල් දමා තිබුණා.

නමුත් මෙම 25 වියැති ක්‍රීඩකයා පසුව දැනුම් දුන්නේ තමන්ගේ පවුල සම්බන්ධ හේතුවක් නිසාවෙන් එම දිනයේ දී ද ගුවන් ගමනට එක් විය නොහැකි වන බවයි.

ලෝක කුසලාන තරගාවලියේ සජීවී උනුසුම විදගන්න,ජාතික කන්ඩායමට ඔට්ටුවක් තබා මුදලින් ජයග්‍රහන දිනාගන්න, 1xbet සමග දැන්ම එකතුවන්න,ක්‍රිකට් ක්‍රීඩාව ඔබගේ ආදායම කරගන්න 1xbet හොදම ක්‍රමයයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post වෙලාවට වැඩ නොකල Hetmyer ට ලෝක කුසලානය අහිමි වෙයි-Hetmyer will miss the World Cup because he said he couldn’t come on time appeared first on 1XBet Sri Lanka.

]]>
මහීෂ් තීක්ෂණ වනිඳු හසරංගව පසුකරයි https://lankansports.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%93%e0%b7%82%e0%b7%8a-%e0%b6%ad%e0%b7%93%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab-%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c/ Thu, 08 Sep 2022 12:11:02 +0000 https://lankansports.com/?p=11818 මහීෂ් තීක්ෂණ වනිඳු හසරංගව පසුකරයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරන ලද නවතම යාවත්කාලීනයට අනුව විස්සයි– 20 පන්දු යවන්නන් අතර ශ්‍රේණිගත කිරීමේදී වනිඳු හසරංගව අභිබවා යෑමට මහීෂ් තීක්ෂණ සමත්ව තිබේ. ආසියානු කුසලාන තරගාවලියේදී දක්වන ලද දක්ෂතා අනුව 13 වැනි ස්ථානයේ රැදී සිටි මහීෂ් තීක්ෂණ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙද්දී වනිදු හසරංග 9 වැනි ස්ථානය දක්වා […]

The post මහීෂ් තීක්ෂණ වනිඳු හසරංගව පසුකරයි appeared first on 1XBet Sri Lanka.

]]>
මහීෂ් තීක්ෂණ වනිඳු හසරංගව පසුකරයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරන ලද නවතම යාවත්කාලීනයට අනුව විස්සයි– 20 පන්දු යවන්නන් අතර ශ්‍රේණිගත කිරීමේදී වනිඳු හසරංගව අභිබවා යෑමට මහීෂ් තීක්ෂණ සමත්ව තිබේ. ආසියානු කුසලාන තරගාවලියේදී දක්වන ලද දක්ෂතා අනුව 13 වැනි ස්ථානයේ රැදී සිටි මහීෂ් තීක්ෂණ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙද්දී වනිදු හසරංග 9 වැනි ස්ථානය දක්වා පහත බැස සිටියි. මෙතෙක් පැවැති ආසියානු කුසලාන තරග 4 කදී කඩුලු 3 ක් දවා ගැනීමට සමත්ව සිටි තීක්ෂණගේ පන්දුවාරයකට ලකුණු ලබා දීම 7.25 ක් ලෙස සටහන් වේ. ලොව අංක 1 විස්සයි-20 දඟ පන්දු යවන්නා බවට පත්ව සිටි වනිදු ආසියානු කුසලාන තරගාවලියට පෙර එම ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ රැඳී සිටි නමුත්, පන්දුවාරයකට ලකුණු ලබා දීමේදී ඔහු තීක්ෂණට වඩා පසු පසින් (8.13) සිටියි. මේ අතර පිතිකරුවන් අතර පළමු 10 දෙනා අතරට පළමු වතාවට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව සිටියි. ආසියානු කුසලානයේදී මෙන්ම ශ්‍රීලංකා ක්‍රිකට් කන්ඩායම සහභාගී වන සියලූම තරග ඉසව් වලදී ඔබගේ ප්‍රියතම ක්‍රීඩකයාට ඔට්ටු අල්ලන්, 1Xbetතුලින් ඔබට පුලුවන්,කැමතිම ක්‍රීඩකයා මත ඔට්ටුව තබා ඔබගේ ජයග්‍රහනය ඩොලර් වලින් ලබාගන්න 1Xbet සමග එකතුවන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post මහීෂ් තීක්ෂණ වනිඳු හසරංගව පසුකරයි appeared first on 1XBet Sri Lanka.

]]>