Wanidu_hasaranaga_faan_club Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/wanidu_hasaranaga_faan_club/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 05 Jan 2023 13:01:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි- The Johannesburg Super Kings official bus painted the image of Mahesh Thiekshana.. https://lankansports.com/johannesburg-super-kings-%e0%b6%b1%e0%b7%92%e0%b7%85-%e0%b6%b6%e0%b7%83%e0%b7%8a-%e0%b6%bb%e0%b6%ae%e0%b6%ba-%e0%b6%b8%e0%b7%84%e0%b7%93%e0%b7%82%e0%b7%8a-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ Thu, 05 Jan 2023 11:37:28 +0000 https://lankansports.com/?p=13655 Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි India premier league 2023 ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු බලඇණිය ශක්තිමත් කරන ප්‍රබල නම් දැරූ පිතිකරුවන්ට සිය කැරම් පන්දුවෙන් දැඩි පීඩනයක් එල්ල කරමින් දණ ගස්වන, මහීෂ් තීක්ශන මේවන විට ක්‍රිකට් ලෝකෙම අවධානය දිනා ගැනීමට සමත් වී සිටින ශ්‍රී ලංකාවෙන් බිහිවූ ක්‍රිකට් තරුවක්. […]

The post Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි- The Johannesburg Super Kings official bus painted the image of Mahesh Thiekshana.. appeared first on 1XBet Sri Lanka.

]]>
Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි

India premier league 2023

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු බලඇණිය ශක්තිමත් කරන ප්‍රබල නම් දැරූ පිතිකරුවන්ට සිය කැරම් පන්දුවෙන් දැඩි පීඩනයක් එල්ල කරමින් දණ ගස්වන,

මහීෂ් තීක්ශන මේවන විට ක්‍රිකට් ලෝකෙම අවධානය දිනා ගැනීමට සමත් වී සිටින ශ්‍රී ලංකාවෙන් බිහිවූ ක්‍රිකට් තරුවක්.

Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි
Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි

මහීෂ් තීක්ෂණව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ Chennai Super Kings කණ්ඩායම විසින් පසුගිය තරඟ වාරයේදි මිලදී ගත් අතර,

එහිදී මහීෂ් තීක්ශන දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙම වසරේ ඔහුව ක්‍රිඩක වෙන්දේසියට පවා ඉදිරිපත් නොකර රඳවාගැනීමට ඔවුන් තීරණය කළා.

තරගාවලියේ කණ්ඩායමේ බස්රථය ප්‍රදර්ශනය කර තිබු අතර එහි මහේෂ් ගේ රුව සටහන්ව තිබුණේ මෙලෙසයි.

Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි

මේ අතර CSK හිමිකාරීත්වය විසින් අප්‍රිකානු මිලදීගත් Johannesburg super kings කණ්ඩායමටද මහීෂ් තීක්ෂණව තෝරාගනු ලැබුවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි- The Johannesburg Super Kings official bus painted the image of Mahesh Thiekshana.. appeared first on 1XBet Sri Lanka.

]]>
නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට-Sri Lanka beat Netherlands by 16 runs.. https://lankansports.com/%e0%b6%b1%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%8f-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82/ Thu, 20 Oct 2022 13:57:21 +0000 https://lankansports.com/?p=12455 නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට විස්සයි විස්ස ලෝක කුසලානය 2022 2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (20) නෙදර්ලන්තය සමඟ Geelong හිදී නිමාවට පත්වුනා. එම තරගයෙන් ලකුණු 16ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට පිවිසීමට වරම් දිනා ගත්තා. කාසියේ වාසිය […]

The post නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට-Sri Lanka beat Netherlands by 16 runs.. appeared first on 1XBet Sri Lanka.

]]>
නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (20) නෙදර්ලන්තය සමඟ Geelong හිදී නිමාවට පත්වුනා. එම තරගයෙන් ලකුණු 16ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට පිවිසීමට වරම් දිනා ගත්තා.

නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් අද තරගයට අවතීර්ණ වුනා.

ඒ අනුව පසුගිය 18 වැනිදා පැවැත්වුණු තරගයේ දී ආබාධවලට ලක්වූ චමීර (ලෝක කුසලාන තරගාවලියෙන්ම ඉවතට) සහ ප්‍රමෝද් මදුශාන් වෙනුවට, ලහිරු කුමාර සහ වමතින් වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබුණා.

නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට
නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

Sri Lanka:

Kusal Mendis (wk), Pathum Nissanka, Dhananjaya de Silva, Charith Asalanka, Bhanuka Rajapaksa, Dasun Shanaka ©, Wanindu Hasaranga, Chamika Karunaratne, Maheesh Theekshana, Lahiru Kumara, Binura Fernando

Netherlands:

Max O’Dowd, Vikram Singh, Bas de Leede, Tom Cooper, Colin Ackermann, Scott Edwards (C) (WK), Roelof van der Merwe, Tim Pringle, Timm van der Gugten, Fred Klaassen, Paul van Meekeren

ඒ අනුව ශ්‍රී ලංකාව ලබා ගත් මේ ජයග්‍රහණයත් සමඟ සුපිරි 12 වටයේ සිය ස්ථානය දිනා ගැනීමට සමත් වුවත්, සුපිරි 12 වටයේ තරග වදිනු ලබන කාණ්ඩය කුමක්ද යන්න තීරණය වන්නේ අද සවස පැවැත්වෙන UAE – නැමීබියා තරගයෙන් අනතුරුවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12 ට-Sri Lanka beat Netherlands by 16 runs.. appeared first on 1XBet Sri Lanka.

]]>
අවසන් මොහොතේ දකුණු අප්‍රිකානු සංචිතයේ වෙනසක් – A last-minute change in the South African squad https://lankansports.com/%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%ad%e0%b7%9a-%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%85%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb/ Thu, 13 Oct 2022 12:39:28 +0000 https://lankansports.com/?p=12338 අවසන් මොහොතේ දකුණු අප්‍රිකානු සංචිතයේ වෙනසක් විස්සයි විස්ස ලෝක කුසලානය 2022 ඉන්දියාව සමඟ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අතරතුර දී සිදු වූ ආබාධයක් නිසාවෙන් දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක Dwaine Pretoriusව විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ දකුණු අප්‍රිකානු සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. ඒ වෙනුවට සංචිතයට ආදේශ කර ඇත්තේ Marco Jansenගේ නමයි. ආසන්න වසර […]

The post අවසන් මොහොතේ දකුණු අප්‍රිකානු සංචිතයේ වෙනසක් – A last-minute change in the South African squad appeared first on 1XBet Sri Lanka.

]]>
අවසන් මොහොතේ දකුණු අප්‍රිකානු සංචිතයේ වෙනසක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

ඉන්දියාව සමඟ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අතරතුර දී සිදු වූ ආබාධයක් නිසාවෙන් දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක Dwaine Pretoriusව විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ දකුණු අප්‍රිකානු සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ වෙනුවට සංචිතයට ආදේශ කර ඇත්තේ Marco Jansenගේ නමයි.

ආසන්න වසර කිහිපය පුරාවට දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වූ Pretoriusගේ වම් කකුලේ මහපටැඟිල්ලේ ඇති වූ බිඳීමක් හේතුවෙන් මෙවර ලෝක කුසලානය ඔහුට අහිමී වී යන බවයි වාර්තා වෙන්නේ.

අවසන් මොහොතේ දකුණු අප්‍රිකානු සංචිතයේ වෙනසක්
අවසන් මොහොතේ දකුණු අප්‍රිකානු සංචිතයේ වෙනසක්

මේ නිසා 15 දෙනෙකුගෙන් යුත් දකුණු අප්‍රිකානු සංචිතයේ Pretoriusගෙන් ඇති වූ අඩුව පිරවීමට Marco Jansenව තෝරාගෙන තිබෙනවා.

Dwaine Pretorius of South Africa in bowling action during the ICC Men’s T20 World Cup match between South Africa and West Indies at Dubai International Stadium on October 26, 2021 in Dubai, United Arab Emirates.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අවසන් මොහොතේ දකුණු අප්‍රිකානු සංචිතයේ වෙනසක් – A last-minute change in the South African squad appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි -Vanidu is full of leadership qualities – Mahela Jayawardene https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b7%8f/ Wed, 12 Oct 2022 12:59:35 +0000 https://lankansports.com/?p=12319 වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි T20 World cup 2022 ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පසුගිය විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ අතර, මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ දී ද විශාල කාර්‍යභාර්‍යයක් තම කණ්ඩායමට ඉටු කළා. මේ සියල්ලම ශ්‍රී ලංකාවේ නවතම සුපිරි තරුවකගේ ආගමනයක් […]

The post වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි -Vanidu is full of leadership qualities – Mahela Jayawardene appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි

T20 World cup 2022

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පසුගිය විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ අතර, මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ දී ද විශාල කාර්‍යභාර්‍යයක් තම කණ්ඩායමට ඉටු කළා.

මේ සියල්ලම ශ්‍රී ලංකාවේ නවතම සුපිරි තරුවකගේ ආගමනයක් සිදු වීමේ ආරම්භක පියවර ලෙස හඳුන්වා දිය හැකි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් The ICC Review වැඩසටහන සමඟ එක් වෙමින් වනිඳු හසරංගගේ මේ නැගී සිටීම සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වන ලසිත් මාලිංග හා මොහු සමාන වන බවයි.

වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි

ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමේ දී පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද විශාල දායකත්වයක් ලබා දුන්නා.

වනිඳුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ නවතම සංධිස්ථානය ලෙස එම තරගාවලියේ වීරයා බවට පත් වීම හඳුන්වා දිය හැකි අතර, ඔහු අත්‍යාවශ්‍යම මොහොතේ දී තරග දිනවන්නෙක් ලෙස (player for the big occasion) කටයුතු කරන බවට කීර්ති නාමයක් දිනා ගනිමින් සිටී.

වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි

මහේල ජයවර්ධන පවසන්නේ මේ සියලු දක්ෂතා සමඟින් වනිඳුට නායකත්ව ගුණාංග ද ඇති බවයි.

“නායක හෝ උපනායක තනතුරක් නොමැතිව වුවද ,කණ්ඩායමේ සිටින නවක ක්‍රීඩකයින්ට නායකයකු මෙන් ගුරුහුරුකම් ලබා දීමට ඔහු ඇප කැප වී සිටිනවා , ”මහේල වනිඳුගේ නායකත්ව ලක්ෂණ පිළිබඳ පැහැදිලි කරමින් පවසා තිබුණා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි -Vanidu is full of leadership qualities – Mahela Jayawardene appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට -Vanidu Hasaranga moves up to third position in ICC rankings.. https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%ab%e0%b7%92%e0%b6%9c%e0%b6%ad-%e0%b6%9a%e0%b7%92/ Thu, 06 Oct 2022 12:25:38 +0000 https://lankansports.com/?p=12204 වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට ICC විසින් ඊයේ (05) දිනයේ දී යාවත්කාලීන කරන ලද ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් (MRF Tyres ICC Rankings) හි විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානය තෙක් නැවත ඉදිරියට පැමිණීමට ශ්‍රී ලාංකික පා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව සිටිනවා. දකුණු අප්‍රිකානු දඟපන්දු යවන Tabraiz Shamsi ස්ථාන දෙකකින් පහළ […]

The post වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට -Vanidu Hasaranga moves up to third position in ICC rankings.. appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට

ICC විසින් ඊයේ (05) දිනයේ දී යාවත්කාලීන කරන ලද ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් (MRF Tyres ICC Rankings) හි විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානය තෙක් නැවත ඉදිරියට පැමිණීමට ශ්‍රී ලාංකික පා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව සිටිනවා.

දකුණු අප්‍රිකානු දඟපන්දු යවන Tabraiz Shamsi ස්ථාන දෙකකින් පහළ බසිද්දී එහි වාසිය සමඟින් එක් ස්ථානය බැගින් පෙරට ඒමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සමඟින් ඕස්ට්‍රේලියාවේ Adam Zampa සමත් වී තිබෙනවා.

මෙවර ICC ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දහය තුල පැහැදිලි වෙනසක් ඇති වී ඇත්තේ විස්සයි විස්ස තරග රටාවේ පමණක් වන අතර,

2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට දින ලං වන නිසා අනෙකුත් තරග රටාවන්ට අදාල තරග ප්‍රමාණය අවම වීම මෙයට හේතුව ලෙස සඳහන් කළ හැකිය.

The Hundred ක්‍රිකට් තරගාවලිය (lankansports.com)

විස්සයි විස්ස පන්දු යවන්නන් අතර ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ ද සිය හත්වැනි ස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට සමත්ව සිටිනවා.

වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට

මෙම ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දහයේ රැඳී ඇති එකම වේගපන්දු යවන්නා Josh Hazlewood පමණක් වීම විශේෂයෙන්ම සඳහන් කළ යුතු සිදු වීමක්.

වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට

මෙම මස 16 වැනිදා ආරම්භ වීමට නියමිත 2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා අනුව මෙම ශ්‍රේණිගත කිරීම්වල පැහැදිලි වෙනසක් වෙතැයි අනුමාන කළ හැකි අතර,

ඒ පිළිබඳ මෙන්ම අනෙකුත් සියලු උණුසුම් ක්‍රීඩා තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට1Xbet සූදානම්,

රැඳී සිටින්න Lankan sports සමඟින්.