visitsrilanka Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/visitsrilanka/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 23 Nov 2022 12:54:39 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 2023 IPL තරඟාවලියේ Sunrises Hyderabad කණ්ඩායමේ මීළඟ නායකයා වීමට ඉහළම සුදුසුකම් ඇති ක්‍රිඩකයා ලෙසට ඉන්දීය මාධ්‍ය දසුන් ශානකව අනාවරණය කරයි ! Shanaka is eligible to be the next captain of Sunrisers Hyderabad in IPL 2023. https://lankansports.com/2023-ipl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9f%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-sunrises-hyderabad-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b8/ Wed, 23 Nov 2022 12:54:38 +0000 https://lankansports.com/?p=12964 2023 IPL තරඟාවලියේ Sunrises Hyderabad කණ්ඩායමේ මීළඟ නායකයා වීමට ඉහළම සුදුසුකම් ඇති ක්‍රිඩකයා ලෙසට ඉන්දීය මාධ්‍ය දසුන් ශානකව අනාවරණය කරයි ! ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 2023 වසරේ පැවැත්වෙන තරඟ සංස්කරණය වෙනුවෙන් ක්‍රිඩක වෙන්දේසිය එළඹෙන දෙසැම්බර් 16 පැවැත්වීමට මේ වන විට කටයුතු සුදානම් කර තිබෙනවා. මේ […]

The post 2023 IPL තරඟාවලියේ Sunrises Hyderabad කණ්ඩායමේ මීළඟ නායකයා වීමට ඉහළම සුදුසුකම් ඇති ක්‍රිඩකයා ලෙසට ඉන්දීය මාධ්‍ය දසුන් ශානකව අනාවරණය කරයි ! Shanaka is eligible to be the next captain of Sunrisers Hyderabad in IPL 2023. appeared first on 1XBet Sri Lanka.

]]>
2023 IPL තරඟාවලියේ Sunrises Hyderabad කණ්ඩායමේ මීළඟ නායකයා වීමට ඉහළම සුදුසුකම් ඇති ක්‍රිඩකයා ලෙසට ඉන්දීය මාධ්‍ය දසුන් ශානකව අනාවරණය කරයි !

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 2023 වසරේ පැවැත්වෙන තරඟ සංස්කරණය වෙනුවෙන් ක්‍රිඩක වෙන්දේසිය එළඹෙන දෙසැම්බර් 16 පැවැත්වීමට මේ වන විට කටයුතු සුදානම් කර තිබෙනවා.

මේ අතර ඉන්දියාවේ ජනප්‍රිය ක්‍රිඩා මාධ්‍ය ආයතනයක් වන sportskeeda ආයතනය ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක් විසින් මෙවර Sunrises Hyderabad කණ්ඩායමේ නායකත්වය හිමිවීමට ඉහළම සම්භාවිතාවයක් ඇති ක්‍රිඩකයින් අතරට ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානකගේ නම ඇතුළත් කර තිබෙනවා.

2023 IPL තරඟාවලියේ Sunrises Hyderabad කණ්ඩායමේ මීළඟ නායකයා වීමට ඉහළම සුදුසුකම් ඇති ක්‍රිඩකයා ලෙසට ඉන්දීය මාධ්‍ය දසුන් ශානකව අනාවරණය කරයි !
2023 IPL තරඟාවලියේ Sunrises Hyderabad කණ්ඩායමේ මීළඟ නායකයා වීමට ඉහළම සුදුසුකම් ඇති ක්‍රිඩකයා ලෙසට ඉන්දීය මාධ්‍ය දසුන් ශානකව අනාවරණය කරයි !

මෙහිදී ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්නුම් කර තිබෙන්නේ තරුණ ක්‍රීඩකයින් රැසක් සමග ක්‍රිකට් පිටියේ පෙරළියක් සිදුකරමින් ආසියානු කුසලාන ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට දසුන් ශානක සමත් වීමයි.

දසුන් ශානක ඇතුළුව මෙම ලැයිස්තුවට ක්‍රිඩකයන් 5ක් ඇතුළත්ව ඇති නමුත් මේ වන විටත් කේන් විලියම්සන්ව Sunrises Hyderabad සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

2023 IPL තරඟාවලියේ Sunrises Hyderabad කණ්ඩායමේ මීළඟ නායකයා වීමට ඉහළම සුදුසුකම් ඇති ක්‍රිඩකයා ලෙසට ඉන්දීය මාධ්‍ය දසුන් ශානකව අනාවරණය කරයි !

SportsKeeda විසින් වාර්තා කරන ලද Sunrises Hyderabad හි නායකත්වය ලබා ගැනීමට ඉහළම සම්භාවිතාවයක් ඇති ක්‍රිඩකයන්,

  • 01 කේන් විලියම්සන් ( මේ වන විටත් ඉවත් කර ඇත.)
  • 02 දසුන් ශානක
  • 03 Jason Holder
  • 04 Mayank Agarwal
  • 05 Ben Stokes
උපුටාගැනීම Sportskeeda තුලින්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 2023 IPL තරඟාවලියේ Sunrises Hyderabad කණ්ඩායමේ මීළඟ නායකයා වීමට ඉහළම සුදුසුකම් ඇති ක්‍රිඩකයා ලෙසට ඉන්දීය මාධ්‍ය දසුන් ශානකව අනාවරණය කරයි ! Shanaka is eligible to be the next captain of Sunrisers Hyderabad in IPL 2023. appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලාන ක්‍රිකට් තරගයට ගෙදර ඉදන් ඔට්ටු අල්ලමු https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a/ Tue, 06 Sep 2022 12:48:55 +0000 https://lankansports.com/?p=11772 ආසියානු කුසලාන ක්‍රිකට් තරගයට ගෙදර ඉදන් ඔට්ටු අල්ලමු / තරගය ඉවර වෙනවත් එක්කම සල්ලි බැංකුවට ඔබ මේ වනවිටත් දන්නවා ලොවපුරා වැඩි දෙනෙකුගේ අවදානය යොමුවෙලා තියෙන ක්‍රිකට් ක්‍රීඩා තරග ඉසව්ව තමයි ආසියානු කුසලාන තරගාවලිය 2022,තරගය ආරම්භයේ සිට මේවනතෙක් ඉතාමත් තරගකාරී ස්වභාවයකින් පැවති අතර ,මේ වනවිට අවසන් මහා තරගය ආසන්නයට පැමිනීමත් සමග තරගය තවදුරටත් උද්වේගකර ස්වභාවයක් පෙන්නුම්කරනවා,, […]

The post ආසියානු කුසලාන ක්‍රිකට් තරගයට ගෙදර ඉදන් ඔට්ටු අල්ලමු appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලාන ක්‍රිකට් තරගයට ගෙදර ඉදන් ඔට්ටු අල්ලමු / තරගය ඉවර වෙනවත් එක්කම සල්ලි බැංකුවට ඔබ මේ වනවිටත් දන්නවා ලොවපුරා වැඩි දෙනෙකුගේ අවදානය යොමුවෙලා තියෙන ක්‍රිකට් ක්‍රීඩා තරග ඉසව්ව තමයි ආසියානු කුසලාන තරගාවලිය 2022,තරගය ආරම්භයේ සිට මේවනතෙක් ඉතාමත් තරගකාරී ස්වභාවයකින් පැවති අතර ,මේ වනවිට අවසන් මහා තරගය ආසන්නයට පැමිනීමත් සමග තරගය තවදුරටත් උද්වේගකර ස්වභාවයක් පෙන්නුම්කරනවා,, තරගය නරබන සියලුම ප්‍රේක්ශ්කයන්ට ගෙදර ඉදන්ම සල්ලි හොයන්න පුලුවන් කියලා 1Xbet වෙබ් අඩවිය භාවිතාකරන ඕනෑම කෙනෙක් දන්නවා තරගාවලියේ ස්වභාවය අනුව මේවනවිට 1Xbet ලබාදෙන ජයග්‍රහන අවස්ථා හා මුදල් ප්‍රමානය වැඩිකර තියනවා

ඔට්ටුවක් අල්ලන්නේ කොහොමද?

  පියවර 01.. ඔබගේ1Xbet ගිනුමට පිවිස ඉහත රූප සටහනේ පරිදි පියවර අනුගමනය කරන්න.

පියවර 02..

ඉන්පසු ඔබට මෙවැනි කවුලුවක් විවුර්ත වේ,එහි ලොව පුරා දැනට සජීවිව කියාත්මක වන හා ඉදිරියට ඇති ක්‍රිකට් තරග ඉසව් සියල්ල දිස්වනු ඇත, ඉන් ඔබට අවශ්‍ය තරගය තෝරාගන්න,

පියවර 03..

තරගය තේරූ පසු එයට අදාල සියලු තරග විස්තර පහත පරිදි ලැබෙනු ඇත

පියවර04..

1Xbetවෙබ් අඩවිය ඔබට එක් එක් තරඟය සඳහා ඔට්ටු ඇල්ලීමට විවිධ ක්‍රම ලබා දී ඇත,එබැවින් ඔබට අවශ්‍ය එකක් මත ක්ලික් කරන්න,එවිට ඔබව ඔට්ටු ඇල්ලීමේ අංශයට ගෙන යනු ඇත.

පියවර 05..

පියවර05ට අනුව,තරග අංශය තේරූ පසු ඔබට ඔට්ටු පත ලැබෙනු ඇත,එහි ඔට්ටුව සදහා ඔබ ඇතුලත් කරන මුදල නිවරදිව ඇතුලත් කරන්න, ඇතුලත් කල මුදලට අදාලව ඔබගේ ජයග්‍රහන මුදල දිස්වනු ඇත,ඔට්ටුව සනාත කිරීමටඔට්ටුවක් තබන්න මත ඔබන්න මෙලෙස ඔබට අවශ්‍ය තරගය ,ක්‍රීඩකයා,තරග ඉසව්ව,වැඩිම කඩුලු ලාභියා,වැඩිම දිවීම්,වැඩිම හයේ පහරවල් ,වැඩිම ලකුනු ලභියා,වැනි විශාල තරග කාන්ඩ යටතේ ඔට්ටු තැබිය හැක,ඔබගේ ජයග්‍රයනය අනුව තරගය නිමාවත් සමගම ඔබගේ කොටස ඔබගේ බැංකු ගිනුමටම ලැබෙනු ඇත
ආසියානු කුසලාන ක්‍රිකට් තරගයට ගෙදර ඉදන් ඔට්ටු අල්ලමු
ශ්‍රීලංකා ජාතික කන්ඩායමට ජයග්‍රහනයට ජයඝෝශා නගන ගමන් ගෙදට ඉදන්ම 1Xbet වෙතින් ලබාදෙන මෙමෙ අවස්තාව මගහැරගන්න එපා..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ආසියානු කුසලාන ක්‍රිකට් තරගයට ගෙදර ඉදන් ඔට්ටු අල්ලමු appeared first on 1XBet Sri Lanka.

]]>
ඇෆ්ගනිස්ථානය පරදා සිංහ පැටවු අවසන් මහ සටනට කිට්ටු කරති Sri Lanka down Afghanistan by 4 wkts. in Super 4 thriller https://lankansports.com/%e0%b6%87%e0%b7%86%e0%b7%8a%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%8f-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84-%e0%b6%b4/ Mon, 05 Sep 2022 12:10:46 +0000 https://lankansports.com/?p=11759 ඇෆ්ගනිස්ථානය පරදා සිංහ පැටවු අවසන් මහ සටනට සුපිරි කණ්ඩායම් 4 වටය ආරම්භ කරමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තීරණාත්මක තරගයේදී කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සෙසු කණ්ඩායම් සියල්ලටම පෙර ආසියානු කුසලාන අවසන් මහ තරග වරම ආසන්නයට කිට්ටු කිරීමට (03 දා) රාත්‍රියේ සමත්වූවේය. ලකුණු 176 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දු 5 […]

The post ඇෆ්ගනිස්ථානය පරදා සිංහ පැටවු අවසන් මහ සටනට කිට්ටු කරති Sri Lanka down Afghanistan by 4 wkts. in Super 4 thriller appeared first on 1XBet Sri Lanka.

]]>
ඇෆ්ගනිස්ථානය පරදා සිංහ පැටවු අවසන් මහ සටනට

සුපිරි කණ්ඩායම් 4 වටය ආරම්භ කරමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තීරණාත්මක තරගයේදී කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම

සෙසු කණ්ඩායම් සියල්ලටම පෙර ආසියානු කුසලාන අවසන් මහ තරග වරම ආසන්නයට කිට්ටු කිරීමට (03 දා) රාත්‍රියේ සමත්වූවේය. ලකුණු 176 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී 

ජයග්‍රහණය සපුරා ගන්නා ලද්දේ කඩුලු 6 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමමිනි. මෙම හඹා යෑම සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් හඹා යමින් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව බවටද පත්විය. අවශ්‍යම මොහොතේදී ක්‍රියාත්මක වුණු භානුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක, 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 15 කදී ලකුණු 32 ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිලට අත්‍යවශ්‍ය වූ ජයග්‍රහණයේ දොරටු විවර කළහ. මෙහිදී වනිඳු හසරංග සමඟ එක්වුණු භානුක පන්දු 11 කදී ලකුණු 23 ක් එක් කරමින් දෙපිළටම දෝලනය වුණු තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පිල වෙත ළඟා කර දුන්හ. බංග්ලාදේශයට එරෙහි තරගය මෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක, පන්දු 28 කදී ලකුණු 35 කින්ද, කුසල් මෙන්ඩිස් පන්දු 19 කදී ලකුණු 36 කින්ද ශ්‍රී ලංකා ඉනිම පෝෂණය කළහ. පන්දු 39 කදී ගොඩනැංවුණු පළමු කඩුල්ලේ ලකුණු 62ක සම්බන්ධතාව ශ්‍රී ලංකා හඹා යෑමට ලබා දුන් දායකත්වය මිල කළ නොහැකි එකක් විය. සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන දෙවැනි තරගය ඉන්දියාවට එරෙහිව ලබන 06 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප.. 7.30 ට ආරම්භ වේ.
ඇෆ්ගනිස්ථානය පරදා සිංහ පැටවු අවසන් මහ සටනට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ඇෆ්ගනිස්ථානය පරදා සිංහ පැටවු අවසන් මහ සටනට කිට්ටු කරති Sri Lanka down Afghanistan by 4 wkts. in Super 4 thriller appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියනු කුසලාන ශ්‍රීලංකා සංචිතය අවසාන මොහොතේ දී වෙනසක් https://lankansports.com/2022-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b6%ba-%e0%b6%85/ Tue, 23 Aug 2022 12:48:41 +0000 https://lankansports.com/?p=11516 2022 ආසියානු කුසලානය සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ආසියානු කුසලානය සඳහා 17 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතය නම් කර තිබෙනවා. මීට පෙර නිවේදනය කළ 20 දෙනෙකුගේ සංචිතයට නම් කර සිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේගපන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර පුහුණුවීම්වල දී වම් කකුලට සිදු වූ ආබාධයක් නිසා ආසියානු කුසලානයට සහභාගී නොවන බවට වාර්තා වී තිබෙනවා. වේගපන්දු […]

The post ආසියනු කුසලාන ශ්‍රීලංකා සංචිතය අවසාන මොහොතේ දී වෙනසක් appeared first on 1XBet Sri Lanka.

]]>
2022 ආසියානු කුසලානය සංචිතය

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ආසියානු කුසලානය සඳහා 17 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතය නම් කර තිබෙනවා.

මීට පෙර නිවේදනය කළ 20 දෙනෙකුගේ සංචිතයට නම් කර සිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේගපන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර පුහුණුවීම්වල දී වම් කකුලට සිදු වූ ආබාධයක් නිසා ආසියානු කුසලානයට සහභාගී නොවන බවට වාර්තා වී තිබෙනවා.

වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, චමීර වෙනුවට සංචිතයට නම් කර ඇති අතර තේරීම් කමිටුව 20 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කළ ද,

එයින් තිදෙනෙකු සූදානමින් සිටින අතිරේක ක්‍රීඩකයන් ලෙස සංචාරය නොකර ශ්‍රී ලංකාවේ නැවතීමට නියමිතයි.

සූදානමින් සිටින ක්‍රීඩකයන්
  1. දිනේෂ් චන්දිමාල්
  2. නුවනිඳු ප්‍රනාන්දු
  3. නුවන් තුෂාර

අවසන් සංචිතය: දසුන් ශානක (නායක). චරිත් අසලංක (උපනායක), දනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා,

අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුශාන්, ඩිල්ශාන් මධුශංක, මතීෂ පතිරණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තරග ගමන් මග 2023 සිට 2027 දක්වා. (lankansports.com)

2022 ආසියානු කුසලානය සංචිතය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ආසියනු කුසලාන ශ්‍රීලංකා සංචිතය අවසාන මොහොතේ දී වෙනසක් appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක දිනය වෙනස් වෙයි.. https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-2022-%e0%b6%86%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a/ Tue, 23 Aug 2022 11:38:36 +0000 https://lankansports.com/?p=11506 FIFA පාපන්දු ලෝක කුසලානය 2022 2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මුලින් සැලසුම් කර තිබූ තරග සටහනට දිනයකට කලින් ආරම්භ කිරීමට ජගත් පාපන්දු සම්මේලනයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, මෙම තරගාවලියේ සත්කාරක රට වන කටාර් රාජ්‍යයට, ඔවුන්ගේ ඉක්වදෝරය සමඟ වන තරගය ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය බවට පත් කිරීමට අවස්ථාව ලබා දෙමින්. උතුරු අර්ධ ගෝලයේ දී […]

The post පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක දිනය වෙනස් වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
FIFA පාපන්දු ලෝක කුසලානය 2022

2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මුලින් සැලසුම් කර තිබූ තරග සටහනට දිනයකට කලින් ආරම්භ කිරීමට ජගත් පාපන්දු සම්මේලනයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, මෙම තරගාවලියේ සත්කාරක රට වන කටාර් රාජ්‍යයට,

ඔවුන්ගේ ඉක්වදෝරය සමඟ වන තරගය ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය බවට පත් කිරීමට අවස්ථාව ලබා දෙමින්.

උතුරු අර්ධ ගෝලයේ දී ප්‍රථම වතාවට පවත්වනු ලබන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නොවැම්බර් 21 වැනිදා ආරම්භ කිරීමට කලින් සැලසුම් කර තිබුණේ සෙනෙගාලය සහ නෙදර්ලන්තය අතර දෝහා නුවර පැවැත්වීමට නියම කරගෙන තිබූ තරගයෙන්.

එහෙත් ජගත් පාපන්දු සම්මේලනයේ ඒකමතික තීරණයක් අනුව මේ තරගාවලිය කටාර් හා ඉක්වදෝරය අතර ගැටුමෙන් නොවැම්බර් 20 වැනිදා ආරම්භ වනු ඇත්තේ 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට නව සමාරම්භක දිනයක් ලබා දෙමින්.

කටාර් කණ්ඩායම ඉක්වදෝරය සමඟ තරග කිරීමට මුලින් නියමිතව තිබුණේ නොවැම්බර් 21 වැනි සඳුදා දිනයේ තෙවැනි තරගය ලෙසින්.

ඒ, සෙනෙගාලය හා නෙදර්ලන්තය අතර ගැටුම සහ එංගලන්තය හා ඉරානය අතර තරගයෙන් පසුවයි.

නව සැලැස්මට අනුව සෙනෙගාලය හා නෙදර්ලන්තය අතර‍ තරගය පැවැත්වීම නොවැම්බර් 21 වැනි දිනයේ ම පස්වරුවේ සිට සැඳෑ සමය දක්වා වෙනස් කර තිබෙනවා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක සමාරම්භක තරගයකට එම තරගාවලියේ සත්කාරක රට හෝ කලින් තරගාවලියේ ශූරයින් සහභාගි වීම දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන සම්ප්‍රදායක්.

කටාර් නමැති ගල්ෆ් දේශයට ඔවුන්ගේ පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබා දීමේ තීරණය අනුමත වීමෙන් දොළොස් වසරකට පසුව,

කටාර් රාජ්‍යය මේ ආරම්භක දිනයේ වෙනස ඉල්ලා තිබෙන්නේ විචිත්‍රවත් ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වීමට කටාර් එමීර්වරයාට අවශ්‍යව තිබෙන නිසා බව වාර්තා වෙනවා.

තරගාවලිය ආරම්භයට දින 100ක් තිබිය දී කටාර් සංවිධායකයින් විසින් කරනු ලැබූ මේ ඉල්ලීම මගින් තරගාවලියේ සමාරම්භය වර්ණවත් කිරීමට අවස්ථාව උදා වනු ඇති,

මේ අනුව කටාර් රාජ්‍ය කණ්ඩායම දැන් ඉක්වදෝර් කණ්ඩායම සමඟ නොවැම්බර් 20 වැනි ඉරු දින රාත්‍රි 7.00ට ක්‍රීඩා කරනු ඇත්තේ ඔවුන්ගේ දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩාලෝලීන්ට ද ලැබෙන වඩාත් දර්ශනීය උත්සව සිරි ගත් පරිසරයක් මධ්‍යයේ වීම විශේෂත්වයක්.

පවුම් මිලියන 650ක වියදමින් අලුතින් ඉදි කරන ලද ආසන 60,000කින් සමන්විත අල් බේට් ක්‍රීඩාංගණයෙන් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කිරීමට එම තරගාවලියේ සත්කාරක රට වන කටාරය නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඉමහත් උද්යෝගයකින් යුතුවය.

පාපන්දු ලෝක කුසලානය 2022 උනුසුම විදගන්න රැදීසිටින්න අපත් සමග

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක දිනය වෙනස් වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
2022 LPL තරගාවලිය දෙසැම්බර් මාසයේ දී.. https://lankansports.com/2022-lpl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%83/ Tue, 02 Aug 2022 12:48:04 +0000 https://lankansports.com/?p=11256 2022 අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙවර LPL තරගාවලිය, 2022 දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට එහි සංවිධායකවරුන් තීරණය කර තිබේ. තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙම තරගාවලිය මගින් ලැබෙන යහපත් දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගැනීමට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ, තරගාවලියේ හිමිකම් දරන IPG Sports සමාගම කටයුතු කර […]

The post 2022 LPL තරගාවලිය දෙසැම්බර් මාසයේ දී.. appeared first on 1XBet Sri Lanka.

]]>
2022 අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙවර LPL තරගාවලිය, 2022 දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට එහි සංවිධායකවරුන් තීරණය කර තිබේ.

තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙම තරගාවලිය මගින් ලැබෙන යහපත් දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගැනීමට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ, තරගාවලියේ හිමිකම් දරන IPG Sports සමාගම කටයුතු කර ඇත.

IPG Sports සමාගම මගින් සංවිධානය කරනු ලබන LPL තරගාවලිය ශ්‍රී ලංකාවේ වෘත්තීය මට්ටමේ වාර්ෂික විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකි. 2022 LPL තරගාවලිය ඔස්සේ රටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත්, ශ්‍රී ලාංකිකයන් තුළ සතුට හා සුභවාදී හැඟීම් ඇති කර වීමටත් IPG Sports සමාගම බලාපොරොත්තු වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් IPG Sports සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අනිල් මොහාන් මහතා පැවසුවේ, මෙම තරගාවලිය හරහා ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රසිද්ධිය සහ, එමගින් රටේ ආර්ථිකයට ලැබෙන යහපත් දායකත්වය තවදුරටත් වැඩිකිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

වර්තමානයේ රට තුළ පවතින අභියෝග සැලකිල්ලට ගත් විට,ඇතැම් අයට තරගාවලියේ සතුට නිසි පරිදි අත්විඳීමට නොහැකි වීමට ඉඩ ඇති බව අප දන්නවා. මේ සියල්ල නිසා,දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයන්ට උපරිම තෘප්තියක් ලැබෙන ආකාරයට,දෙසැම්බර් මසයේදී මෙම තරගාවලිය පැවැත්වීමට අප තීරණය කළා”,අනිල් මොහාන් මහතා පැවසීය,

තරගාවලිය 2022 අගෝස්තු 01 දින සිට 2022 අගෝස්තු 21 දින දක්වා පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබූ අතර, එහි කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ කටයුතු 2022 ජූලි 05 දින අවසන් විය.

වනිඳු හසරංග, තිසර පෙරේරා සහ ඉසුරු උදාන වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ද, ෂොයිබ් මලික්, ඉමාඩ් වසීම්, අසිෆ් අලි, ඩ්වේන් ප්‍රිටෝරියස්, එවින් ලුවිස්, සහ ඩෙවෝල්ඩ් බ්‍රෙවිස් වැනි විදේශීය ක්‍රීඩකයන් ද ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් තරු රැසක් මෙම තරගාවලියට එක්වී සිටිති.

“අපට පාලනය කළ නොහැකි සාධක නිසා තරගාවලිය කල්තැබීමට සිදු වුවත්,වඩාත් යහපත් තත්ත්වයන් යටතේ දෙසැම්බර් මාසයේ දී මෙය වඩාත් සාර්ථක ලෙස පැවැත්වීමට අපට හැකි වනු ඇති බව මා විශ්වාස කරනවා. මෙමගින් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන්ට වඩාත් හොඳින් දක්ෂතා දැක්වීමටත්,ප්‍රේක්ෂකයන්ට තරගාවලියේ උණුසුම උපරිමයෙන් විඳ ගැනීමටත් අවස්ථාව ලැබේවි”,LPL 2022 තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවසී ය.

තරගාවලිය පැවැත්වෙන නව දිනයන් සහ එහි සජීවී විකාශනයන් පිළිබඳ තොරතුරු ඉදිරියේ දී දැනුම් දෙනු ඇත. පවතින තත්ත්වය අවබෝධ කරගෙන කාරුණිකව කටයුතු කිරීම සම්බන්ධයෙන් IPG Sports සමාගම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, තරගාවලියේ අනුග්‍රාහකයන් ඇතුළු සියලුම පාර්ශ්වයන්ට සිය ස්තූතිය පළකර සිටී.

තරගාවලියේ උනුසුම සජීවීව ඔබවෙත සමීප කිරීමට 1xbet.lkසහ lankansportsඅප සූදානම්, රැදීසිටින්න අපත් සමග

මාධ්‍ය නිවේදනයකි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post 2022 LPL තරගාවලිය දෙසැම්බර් මාසයේ දී.. appeared first on 1XBet Sri Lanka.

]]>
SLC ආරාධිත ලීගයේ කණ්ඩායම් සහ කාලසටහන නිකුත් කෙරේ.. https://lankansports.com/slc-%e0%b6%86%e0%b6%bb%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%ad-%e0%b6%bd%e0%b7%93%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b7%84/ Fri, 29 Jul 2022 07:39:19 +0000 https://lankansports.com/?p=11217 SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022 මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සහ විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් පැවැත්වීමට නියමිත SLC ආරාධිත විස්සයි විස්ස ලීගයේ කණ්ඩායම් සහ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගෝස්තු 09 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන මෙම තරගාවලියේදී රෙඩ් පිල කුසල් මෙන්ඩිස් […]

The post SLC ආරාධිත ලීගයේ කණ්ඩායම් සහ කාලසටහන නිකුත් කෙරේ.. appeared first on 1XBet Sri Lanka.

]]>
SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සහ විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් පැවැත්වීමට නියමිත SLC ආරාධිත විස්සයි විස්ස ලීගයේ කණ්ඩායම් සහ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අගෝස්තු 09 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන මෙම තරගාවලියේදී රෙඩ් පිල කුසල් මෙන්ඩිස් විසින්ද, බ්ලූස් පිල චරිත් අසලංක විසින්ද, ග්‍රීන්ස් පිල දසුන් හානක විසින්ද සහ ග්‍රේස් පිල අශාන් ප්‍රියන්ජන් විසින්ද මෙහෙයවති.

අගෝස්තු 16 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය තෙක් පැවැත්වෙන මෙම තරගාවලිය දින 4 ක් පුරා පැවැත්වෙනු ඇත. මූලික වටයේ තරග 6 ක් ඇතුළත් මෙම තරගාවලියේදීි එක් දිනකදී තරග 2 ක් පැවැත්වෙන අතර පළමු තරගය ප.ව. 3.00 ටත් දෙවැනි තරගය ප.ව. 7.30ට ත් ආරම්භ වනු ඇත. තරගාවලියේ ඇති සුවිශේෂීතාව වන්නේ දෙවැනි තරගය විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වීමයි.

මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී කණ්ඩායම් එක් වතාව බැගින් මුණ ගැසෙන අතර ඉන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් දෙක අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

මෙ ආකාරයේම ආරාධිත විස්සයි-20 තරගාවලියක් ඉකුත් 2021 වසරේ අගෝස්තු මසදී පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැති අතර එහි ශූරතාව දිනා ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම සමත්විය. මෙවර තරගාවලියේදී දසුන් නායකත්වය දක්වනු ලබන්නේ ග්‍රින්ස් පිලට වේ.

තෝරා පත්කල කන්ඩායම් හතර සහ තරග කාලසටහන පහතපරිදි වේ..

තරග කාලසටහන

SLC ආරාධිත T20 ලීගය සම්බන්ධයෙන් නවතම තොරතුරු සඳහා lankansports.comසමඟ රැඳී සිටින්න.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post SLC ආරාධිත ලීගයේ කණ්ඩායම් සහ කාලසටහන නිකුත් කෙරේ.. appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි https://lankansports.com/lpl-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%ad/ Mon, 04 Jul 2022 13:48:57 +0000 https://lankansports.com/?p=11133 ලංකා ප්‍රිමියර් ලීගය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන ප්‍රමුඛතම දේශීය විස්සයි විස්ස ක්‍රිකට් ලීගය වන ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන ජූලි 5 වැනිදා (හෙට) පැවැත්වීමට නියමිතයි. තෙවැනි වරටත් උත්කර්ෂවත් ලෙස සංවිධානය කරනු ලබන 2022 LPL තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් 180ක් සහ දේශීය ක්‍රීඩකයින් (පළමු පෙළ, ජාත්‍යන්තර වරම් ලද මෙන්ම හිටපු ජාත්‍යන්තර වරම් ලද […]

The post LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි appeared first on 1XBet Sri Lanka.

]]>
ලංකා ප්‍රිමියර් ලීගය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන ප්‍රමුඛතම දේශීය විස්සයි විස්ස ක්‍රිකට් ලීගය වන ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන ජූලි 5 වැනිදා (හෙට) පැවැත්වීමට නියමිතයි.

තෙවැනි වරටත් උත්කර්ෂවත් ලෙස සංවිධානය කරනු ලබන 2022 LPL තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් 180ක් සහ දේශීය ක්‍රීඩකයින් (පළමු පෙළ, ජාත්‍යන්තර වරම් ලද මෙන්ම හිටපු ජාත්‍යන්තර වරම් ලද ක්‍රීඩකයින්) 173ක් සමඟින් සමස්ත ක්‍රීඩකයින් 353 දෙනෙකු ක්‍රීඩක කෙටුම්පත්කරණය (Draft) හරහා ඉදිරිපත් කරන අතර මාර්ග ගත (Virtual) ක්‍රමයට සංවිධානය කරන මෙම වෙන්දේසිය සඳහා LPL පාලන කමිටු නිලධාරීන් සහ කණ්ඩායම් හිමිකරුවන් (කළමනාකරණ මණ්ඩලය සහ පුහුුණුකරුවන්) සහභාගී වීමට නියමිතයි.

සවස 5 සිට ආරම්භ වීමට නියමිත මෙම වෙන්දේසිය සඳහා වට 20ක් ඇතුළත් අතර ඒ සඳහා ‘‘International Ruby,’ ‘International Sapphire,’ ‘International Diamond ‘A,’ සහ ‘B,’ සහ International Platinum ලෙස ක්‍රීඩකයින් කාණ්ඩ ගත කර තිබෙනවා.

එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් වන අතර ඒ අතරට දේශීය ක්‍රීඩකයින් 14ක් සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් විය යුතුයි.

අවශ්‍ය නම් පමණක්, කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 6 දෙනෙකු රඳවා තබා ගත හැකි අතර එහි දී මින් පෙර එම කණ්ඩායමේ සිටි දේශීය ක්‍රීඩකයින් 4 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු රඳවා තබා ගැනීමට හැකියාව පවතිනවා.

කණ්ඩායම් හිමිකරුවන් සඳහා වෙන්දේසියට පෙර Direct Sign යටතේ දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු කලින්ම කණ්ඩායම සඳහා ඇතුළත් කර ගත හැකි අතර ඉතිරි ක්‍රීඩකයින් සියලු දෙනා වෙන්දේසිය තුලින් තෝරා ගත යුතු වනවා.

මෙවර LPL තරගාවලිය ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා අදියර දෙකක් යටතේ පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ පළමු කොටස ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දීත්, දෙවැනි කොටස හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි appeared first on 1XBet Sri Lanka.

]]>
BET SIGNALS – ශ්‍රී ලංකාව ද ? ඕස්ට්‍රේලියාව ද​? https://lankansports.com/bet-signals-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%af-%e0%b6%95%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a/ Tue, 21 Jun 2022 10:45:39 +0000 https://lankansports.com/?p=11109 ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 Mitchell Swepson කණ්ඩායමට ඇතුළත් නොවීම ගැන තමන් කනගාටු වන බව ඕස්ට්‍රේලියාවේ අංක එකේ ටෙස්ට් දඟපන්දු යවන ක්‍රීඩක Nathan Lyon පවසා සිටිනවා. Ashton Agar හා Adam Zampa දෙදෙනාම නොමැති මොහොතක ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව සමඟ තෙවැනි එක්දින තරගයට Swepson කැඳවා නොතිබීම බොහෝ දෙනාගේ පුදුමයට ලක් වූ කරුණක් වුනා. ඕස්ට්‍රේලියාව නවක පන්දු […]

The post BET SIGNALS – ශ්‍රී ලංකාව ද ? ඕස්ට්‍රේලියාව ද​? appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

Mitchell Swepson කණ්ඩායමට ඇතුළත් නොවීම ගැන තමන් කනගාටු වන බව ඕස්ට්‍රේලියාවේ අංක එකේ ටෙස්ට් දඟපන්දු යවන ක්‍රීඩක Nathan Lyon පවසා සිටිනවා.

Ashton Agar හා Adam Zampa දෙදෙනාම නොමැති මොහොතක ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව සමඟ තෙවැනි එක්දින තරගයට Swepson කැඳවා නොතිබීම බොහෝ දෙනාගේ පුදුමයට ලක් වූ කරුණක් වුනා.

ඕස්ට්‍රේලියාව නවක පන්දු යවන ක්‍රීඩක Matthew Kuhnemann ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙසත් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ සහයත් ලබා ගත් අතර තෙවැනි තරගය ඔවුන් කඩුලු 6කින් පරාජය වුනා.

ටෙස්ට් තරගාවලිය සඳහා පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි Lyon පවසා සිටියේ ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලිය අනිවාර්යයෙන්ම දඟපන්දු යවන්නන් දෙදෙනෙකු ක්‍රීඩා කළ යුතු තරගාවලියක් බවයි.

Agarගේ ආබාධය නිසා ඔහුට ටෙස්ට් තරග දෙකම මඟ හැරීමට ඉඩ තිබෙනවා. ඒ නිසා එක්දින තරගාවලියේ දක්වන දක්ෂතා අනුව Kuhnemannට ටෙස්ට් කණ්ඩායමේ දොරගුළු විවර වීමට ද අවකාශ පවතින බවයි වාර්තා වෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකා A හා ඕස්ට්‍රේලියා A කණ්ඩායම් අතර තරගාවලියට සහභාගී වීම සඳහා වමත් දඟපන්දු යවන ක්‍රීඩක Jon Holland ද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ Kuhnemann හෝ Holland, Agar වෙනුවට අනිවාර්යයෙන්ම ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩා කරනු ඇති බවයි.

පාකිස්තානය සමඟ සිය මංගල ටෙස්ට් තරගාවලියේ දී Swepson හොඳින් පාඩම් ඉගෙන ගන්නට ඇති බව Lyon පවසා සිටිනවා. ඔහු පාකිස්තානය සමඟ පළමු ඉනිමේ දී කඩුලු දෙකක් දවා ගන්නට සමත් වුනත්, ඉන්පසුව ඔහුට සාර්ථක වන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

මට Swepson ගැන ටිකක් කනගාටුයි. එක තරගයක් ලබා දී ඊළඟ තරගය අහිමි වුනාම ඒක හරි අමාරුයි”, ශ්‍රී ලංකාවත් සමඟ දෙවැනි තරගයේ දී ලකුණු 58කට කඩුලු 1ක් දවා ගත් Swepson තෙවැනි තරගයට කැඳවා නොතිබීම ගැන Lyon පවසා සිටියා.

සැකයක් නැහැ ඔහුට ඔහුව කණ්ඩායමට නොගැනීම ගැන හේතු කියන්න ඇති. ඔහු දැන් ඒ දේවල් නිවැරදි කරගන්නට කටයුතු කරනවා ඇති. පාකිස්තානයේ දී අපි දෙදෙනාගේ සබඳතාවය ගැන මම ගොඩක් සතුටු වුනා. මම හිතන්නේ අපි දෙදෙනාටම ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. විශේෂයෙන්ම මේ කලාපයේ ක්‍රීඩා කරනකොට.”

cricket.com.au ඇසුරින්

 තරගයේදී ශ්‍රී ලංකාව තරගයේ මතක තබා ගත යුතු කරුණක් වන්නේ මෙතෙක් ලබා සිටින ජයග්‍රහණය ආරක්ෂා කරගැනීම වේ. ගෙවී ගිය වසර කීපයේදී ඇතැම් තරගාවලි ජයගැනීමට සමත්වුවත් බහුතරයක් තරගාවලි පරාජයට හේතුවූ ප්‍රධානම කරුණ වූයේ ලබා සිටින ජයග්‍රහණයන් ආරක්ෂා කර ගැනීමට නොහැකිවීමය.

ශ්‍රී ලංකාව එක්දින තරගාවලි ජයග්‍රහණයක අභිමුවට පැමිණ සිටියි. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිට පිටම ජය ගනිමිනි. ශ්‍රී ලංකාව තම මව්බිමේදී එවැනි දස්කමක් දක්වා ඇත්තේ දශක 3 කට අධික කාලයකට පසුවය. එදා 1992 වසරේදී අර්ජුන රණතුරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම, ඇලන් බෝඩර්ගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරග 2 පිට පිට ජය ගැනීමෙන් පසු ගෙවී ගිය වසර 30 කට අධික කාලයේදී ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව සිය මව්බිමේදී පිට පිට එක්දින තරග 2 ක් ජය ගැනීමට අපොහොසත්ව විය.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

BET SIGNALS – ශ්‍රී ලංකාව ද ? ඕස්ට්‍රේලියාව ද​?

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post BET SIGNALS – ශ්‍රී ලංකාව ද ? ඕස්ට්‍රේලියාව ද​? appeared first on 1XBet Sri Lanka.

]]>
ජෝන් කීල්ස් සහ HNB ජයග්‍රහණ ලබා ගනී https://lankansports.com/%e0%b6%a2%e0%b7%9d%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%93%e0%b6%bd%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-hnb-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b6%ab-%e0%b6%bd/ Tue, 21 Jun 2022 08:14:19 +0000 https://lankansports.com/?p=11106 වෙළඳසේවා සුපර් ප්‍රිමියර් විස්සයි විස්ස තරඟාවලියේ මූලික වටයේ තරඟ දෙකක් ඊයේ (20) NCC ක්‍රීඩාංගණයේ දී සහ මොරටුවේ දී ක්‍රියාත්මක වුනා. එහි දී ජෝන් කීල්ස් සහ HNB කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනා. ජෝන් කීල්ස් සහ සම්පත් බැංකුව අතර පැවැත්වුණු තරගයේ දී සචිත ජයතිලක, දුවිඳු තිලකරත්න සහ මොහොමඩ් ඩිල්ෂාඩ් පන්දු යැවීමෙන් දැක්වූ දස්කම් නිසාවෙන් සම්පත් බැංකු […]

The post ජෝන් කීල්ස් සහ HNB ජයග්‍රහණ ලබා ගනී appeared first on 1XBet Sri Lanka.

]]>
වෙළඳසේවා සුපර් ප්‍රිමියර් විස්සයි විස්ස තරඟාවලියේ මූලික වටයේ තරඟ දෙකක් ඊයේ (20) NCC ක්‍රීඩාංගණයේ දී සහ මොරටුවේ දී ක්‍රියාත්මක වුනා.

එහි දී ජෝන් කීල්ස් සහ HNB කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනා. ජෝන් කීල්ස් සහ සම්පත් බැංකුව අතර පැවැත්වුණු තරගයේ දී සචිත ජයතිලක, දුවිඳු තිලකරත්න සහ මොහොමඩ් ඩිල්ෂාඩ් පන්දු යැවීමෙන් දැක්වූ දස්කම් නිසාවෙන් සම්පත් බැංකු ඉනිම සුනුවිසුනු වී ගියා.

අවසානයේ දී ලකුණු 76ක ඉලක්කයක් හඹා ගිය ජෝන් කීල්ස් වෙනුවෙන් අහන් වික්‍රමසිංහ ලබා ගත් ලකුණු 35 සහ ඉශාන් ජයරත්න ලබා ගත් ලකුණු 22 නිසාවෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ජෝන් කීල්ස් කණ්ඩායමට අවස්ථාව උදා වුනා.

දිනයේ පැවැත්වුණු දෙවැනි තරගයේ දී CDB ෆිනෑන්ස් ඉනිම ලකුණු 94කට සීමා කිරීමට HNB ක්‍රීඩකයින් සමත් වුනා. පිළිතුරු ඉනිම දියත් කළ HNB කණ්ඩායමේ නායක මාධව වර්ණපුර නොදැවී ලකුණු 38*ක් ලබාගෙන ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කළා.

සම්පත් බැංකුව සහ ජෝන් කීල්ස් තරගය

  • සම්පත් බැංකුව (A) – 75 (15.4): සචිත ජයතිලක 3/08, දුවිඳු තිලකරත්න 2/09, මොහොමඩ් ඩිල්ෂාඩ් 2/17.
  • ජෝන් කීල්ස් (A) – 80/5 (11.3) අහන් වික්‍රමසිංහ 35, ඉශාන් ජයරත්න 22*.

ජෝන් කීල්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්

CDB සහ HNB තරගය

  • CDB ෆිනෑන්ස් (A) – 94/8 (20): මුදිත ලක්ෂාන් 23, රවිඳු රසාන්ත 21, මලින්ද පෙරේරා 2/19, නලින් ප්‍රියදර්ශන 2/20.
  • HNB (A) – 95/4 (13.2): මාධව වර්ණපුර 38*, ක්‍රිෂාන් සංජුල 22, මුදිත ලක්ෂාන් 2/23

HNB කණ්ඩායමට කඩුලු 6ක ජයක්

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ජෝන් කීල්ස් සහ HNB ජයග්‍රහණ ලබා ගනී