Viratkohli Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/viratkohli-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 18 Jul 2023 13:21:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? – BABAR AZAM better than VIRAT KOHLI? https://lankansports.com/virat-kohli-%e0%b6%a7-%e0%b7%80%e0%b6%a9%e0%b7%8f-babar-azam-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%81%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%92/ Tue, 18 Jul 2023 13:18:52 +0000 https://lankansports.com/?p=17445 VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? Kohli සහ Babar Azam අතරින් වඩාත් දක්ෂ පිතිකරුවා කවුරුන් ද යන විවාදය ක්‍රිකට් ලෝකයේ ඉන්දු පාකිස්තාන එදිරිවාදිකම තව තවත් වැඩි දියුණු කිරීමට හේතුවක් වී තිබෙනවා .  නිමාවක් නොමැති මෙම විවාදයට අලුතින් ම එක් වූ සාමාජිකයා බවට පත් වීමට සමත් වූ හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වනNaved-ul-Hasan විසින් පවසන්නේ Babar යනු Kohliට වඩා […]

The post VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? – BABAR AZAM better than VIRAT KOHLI? appeared first on 1XBet Sri Lanka.

]]>
VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ?

Kohli සහ Babar Azam අතරින් වඩාත් දක්ෂ පිතිකරුවා කවුරුන් ද යන විවාදය ක්‍රිකට් ලෝකයේ ඉන්දු පාකිස්තාන එදිරිවාදිකම තව තවත් වැඩි දියුණු කිරීමට හේතුවක් වී තිබෙනවා . 

VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? - BABAR AZAM better than VIRAT KOHLI?
VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? – BABAR AZAM better than VIRAT KOHLI?

නිමාවක් නොමැති මෙම විවාදයට අලුතින් ම එක් වූ සාමාජිකයා බවට පත් වීමට සමත් වූ හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වනNaved-ul-Hasan විසින් පවසන්නේ Babar යනු Kohliට වඩා තාක්ෂණික අතින් දක්ෂ පිතිකරුවෙකු බවයි.

 

VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? - BABAR AZAM better than VIRAT KOHLI?

එමෙන්ම ඔහු මෙම දෙදෙනා වසංසන්දනය කරමින් සඳහන් කරන තවත් විශේෂ කරුණත් වන්නේ Babarට වඩා Kohli හට පහරවල් රාශියක් ඇති බවයි.

Kohli සතුවBabarට වඩා පහරවල් තියෙන්න හේතු තමයි ඉන්දියාවේ තණතීරුපිතිකරණයට විශිෂ්ට ඒවා වීම. ඔහු ලෝක මට්ටමේ පන්දු යවන්නන්ට මුහුණ දෙමින් IPL ක්‍රීඩා කිරීම .”

VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? - BABAR AZAM better than VIRAT KOHLI?

මම මගේ පරණ රිද්මයේ හිටියා නම් මේ දෙදෙනා අතරින් Kohliව පහසුවෙන් ම දවා ගන්න පුළුවන්. මට හොඳ  Outswing (පිතිකරුවාගෙන් පිටතට දෝලනය වන පන්දුව) එකක් තිබුණා.

ඒ නිසා මට ඔහුව ස්ලිප් හෝ කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දීමෙන් දැවී යාමට හසු කරගන්න තිබුණා.” 

හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නා විසින් Nair Ali Podcast වැඩසටහන සමඟ සම්බන්ධ වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

Hindustan Timesඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post VIRAT KOHLI ට වඩා BABAR AZAM දක්ශයි,සුපිරියි ? – BABAR AZAM better than VIRAT KOHLI? appeared first on 1XBet Sri Lanka.

]]>
කෝලි රජුගේ හෝටල් කාමරය -“King Kohli’s hotel room” https://lankansports.com/king-kohlis-hotel-room-%e0%b6%9a%e0%b7%9d%e0%b6%bd%e0%b7%92-%e0%b6%bb%e0%b6%a2%e0%b7%94%e0%b6%9c%e0%b7%9a-%e0%b7%84%e0%b7%9d%e0%b6%a7%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b8%e0%b6%bb%e0%b6%ba/ Tue, 01 Nov 2022 13:42:20 +0000 https://lankansports.com/?p=12650 King Kohlis hotel room විස්සයි විස්ස ලෝක කුසලානය 2022 මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වීමට පෙර ඉන්දියාව ඕස්ට්‍රේලියාවේ පර්ත් හී පුහුණු කඳවුරකට සහභාගී වූ අතර, එහි දී තම පෞද්ගලික හෝටල් කාමරයේ දී ම තමන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝණය කිරීමක් සිදු වූ බව ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohli අනාවරණය කර තිබෙනවා. එම සිදු වීම සිදු වූ දිනය […]

The post කෝලි රජුගේ හෝටල් කාමරය -“King Kohli’s hotel room” appeared first on 1XBet Sri Lanka.

]]>
King Kohlis hotel room

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වීමට පෙර ඉන්දියාව ඕස්ට්‍රේලියාවේ පර්ත් හී පුහුණු කඳවුරකට සහභාගී වූ අතර,

එහි දී තම පෞද්ගලික හෝටල් කාමරයේ දී ම තමන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝණය කිරීමක් සිදු වූ බව ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohli අනාවරණය කර තිබෙනවා.

එම සිදු වීම සිදු වූ දිනය පිළිබඳ ඔහු විසින් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති වුවත්, ESPNcricinfo වාර්තා කරන පරිදි එය සිදු වී ඇත්තේ ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාවට පැමිණ දින දෙකකට (ඔක්තෝබර් 08) පසුවයි.

King Kohlis hotel room

පසුගිය ඉරිදා පර්ත් හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයෙන් අනතුරුව, ඊයේ (31) Kohli විසින් සිය Instagram පිටුවේ වීඩියෝවක් පළ කරමින් මෙම සිදුවීම පිළිබඳ හෙළිදරව් කර තිබුණා.

එම වීඩියෝව ඊට ටික දිනකට පෙර “King Kohli’s hotel room” (කෝලි රජුගේ හෝටල් කාමරය) යනුවෙන් ශීර්ෂ පාඨය (caption) සඳහන් කරමින්, Virat Kohliගේ පෞද්ගලික කාමරයේ ඇවිදිමින් ගත් වීඩියෝවක පිටපතක් වන අතර,

එය පළමුව සමාජ මාධ්‍ය වෙත උඩුගත කර කර ඇත්තේ හඳුනා නොගත් Tik Tok පරිශීලකයෙකු විසිනුයි.

King Kohlis hotel room

ඒ පිලිබදව විරාත්කෝලි මෙසේ සදහන් කර තිබුනා..

“මට තේරෙනවා, රසිකයින් ඔවුන්ගේ කැමතිම ක්‍රීඩකයින් දැක්කාම සතුටට පත් වෙනවා, උද්යෝගිමත් වෙනවා. තමන්ගේ ප්‍රියතමයන් මුණ ගැසීමට උත්සාහ කරනවා. මම ඒක අගය කරනවා.

නමුත් මේ වීඩියෝව භයානක දෙයක්,

මම මේ ආකාරයේ රසික උමතුවන් අනුමත කරන්නේ නැහැ, මෙය පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීමක්.

කරුණාකර මිනිසුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න, ඔවුන් විනෝදාස්වාදය සඳහා භාවිත කරන භාණ්ඩ ලෙස සලකන්න එපා,”

යනුවෙන් Virat Kohli එම වීඩියෝව සමඟින් Instagram සටහනක් තබා තිබුණා

මේ අතර මෙම සිදුවීමට සම්බන්ධ වූ හෝටලය වන Crown Towers විසින් සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයදිමින් සඳහන් කර ඇත්තේ සිදුවීමට සම්බන්ධ සේවකයින් සේවයෙන් පහ කළ බවයි.

මෙමෙ සිද්දියට අදාල සමාජමාද්‍ය තුල සැරිසරන වීඩියෝව

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කෝලි රජුගේ හෝටල් කාමරය -“King Kohli’s hotel room” appeared first on 1XBet Sri Lanka.

]]>