Virat_kholi Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/virat_kholi/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 03 Apr 2023 12:53:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට – Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start https://lankansports.com/kohli-%e0%b7%83%e0%b7%84-faf-%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%84%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-mi%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%8f-rcb-ipl%e0%b6%b8%e0%b7%8f%e0%b7%80%e0%b6%ad%e0%b7%9a/ Mon, 03 Apr 2023 12:42:39 +0000 https://lankansports.com/?p=15197 Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට Indian Premier League 2023 2023 IPL තරගාවලියේ 5 වැනි තරගය Mumbai Indians සහ Royals Challengers Bangalore කණ්ඩායම් අතර ඊයේ (02) ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වුනා . මෙහි දී Mumbai Indians කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට Faf du Plessis විසින් මෙහෙයවන Royal Challengers Bangalore කණ්ඩායම […]

The post Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට – Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start appeared first on 1XBet Sri Lanka.

]]>
Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ 5 වැනි තරගය Mumbai Indians සහ Royals Challengers Bangalore කණ්ඩායම් අතර ඊයේ (02) ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වුනා .

මෙහි දී Mumbai Indians කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට Faf du Plessis විසින් මෙහෙයවන Royal Challengers Bangalore කණ්ඩායම සමත් වුනා.

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start
Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට – Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bangalore නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Mumbai Indians කණ්ඩායමට ආරාධනා කර සිටියා.

IPL 2023 සම්පූර්ණ කාලසටහන IPL 2023 Full schedule (lankansports.com)

එ අනුව පන්දුවට පහර දුන් Mumbai Indians කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස් කිරීමට සමත් වුණා.

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start

Mumbai Indians වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Tilak Varma පන්දු 46කදී ලකුණු 84ක් වාර්තා කිරීමට සමත් වුනා.

Nehal Wadhera ලකුණු 21ක් රැස් කළ අතර Arshad Khan ලකුණු 19ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Karn Sharma කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start

ඒ අනුව ලකුණු 172ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන් පන්දුවාර 16.2ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 172ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Royal Challengers Bangalore ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Virat Kohli පන්දු 49ක් තුල වෙගවත් ලකුණු 82ක් රැස් කල අතර Faf du Plessis ලකුණු 73ක් රැස් කළා.

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start
Virat Kohli of Royal Challengers Bangalore celebrates the wicket of Ishan Kishan of Mumbai Indians with Mohammed Siraj of Royal Challengers Bangalore during match 5 of the Tata Indian Premier League between the Royal Challengers Bangalore and the Mumbai Indians held at the M Chinnaswamy Stadium, Bengaluru on the 2nd April 2023 Photo by: Ron Gaunt / SPORTZPICS for IPL

පන්දු යැවීමේදී Arshad Khan සහ Cameron Green එක් කඩුල්ලක් බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start
Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට - Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start
Virat Kohli of Royal Challengers Bangalore hitting a over boundary during match 5 of the Tata Indian Premier League between the Royal Challengers Bangalore and the Mumbai Indians held at the M Chinnaswamy Stadium, Bengaluru on the 2nd April 2023 Photo by: Saikat Das / SPORTZPICS for IPL

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට – Kohli and Du Plessis dominate Mumbai Indians as RCB make flying IPL start appeared first on 1XBet Sri Lanka.

]]>
Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි ! Australia’s T20 captain Aaron Finch retires from international cricket.. https://lankansports.com/aaron-finch-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%ba%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba/ Tue, 07 Feb 2023 12:42:06 +0000 https://lankansports.com/?p=14201 Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි ! ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මංගල විස්සයි විස්ස ලෝක කුසලානය දිනා දීමට නායකත්වය දුන් ප්‍රවේගකාරී පිතිකරු Aaron Finch සිය ජාත්‍යන්තර විස්සයි විස්ස තරග දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා . පසුගිය වසරේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ද සමුගැනීම නිවේදනය කළ Finchගේ මෙම තීරණය අනුව ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ ජාත්‍යන්තර […]

The post Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි ! Australia’s T20 captain Aaron Finch retires from international cricket.. appeared first on 1XBet Sri Lanka.

]]>
Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මංගල විස්සයි විස්ස ලෝක කුසලානය දිනා දීමට නායකත්වය දුන් ප්‍රවේගකාරී පිතිකරු Aaron Finch සිය ජාත්‍යන්තර විස්සයි විස්ස තරග දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා .

පසුගිය වසරේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ද සමුගැනීම නිවේදනය කළ Finchගේ මෙම තීරණය අනුව ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය මෙතෙකින් නිමාවට පත් වනු ඇත.

2021 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී නවසීලන්තය පරාජය කරමින් පළමු විස්සයි විස්ස ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට දිනා දීමට නායකත්වය ලබාදුන්නා

Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !
Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

එමෙන්ම 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කළ අවසන් තරගය ද (ඇෆ්ගනිස්තානය සමඟ) ක්‍රීඩා කිරීමට ආබාධයක් නිසා Finchට හැකියාව ලැබුණේ නැහැ.

ඉන්පසුව පසුගිය සතියේ නිමාව දුටු BBL තරගාවලියේ දී Melbourne Renegades නියෝජනය කරමින් 38.9ක සාමාන්‍යයක් ද සහිතව,

ලකුණු 428ක් රැස් කරමින් සාර්ථක තරගාවලියක් නිමා කිරීමට Finch සමත් වුනා.

Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

නමුත් නැවතත් ඕස්ට්‍රේලියාවට විස්සයි විස්ස තරගාවලියක් යෙදී ඇත්තේ මෙම වසරේ අගෝස්තු මාසයේ අග භාගයේ (දකුණු අප්‍රිකාව සමඟ) නිසාවෙන් ඔහු මෙම තීරණයට එළඹෙන්නට ඇති බව අනුමාන කළ හැකියි.

2024 ලෝක කුසලානය තෙක් තමන් කණ්ඩායමේ රැඳී නොසිටින නිසා

ඒ වෙනුවෙන් අදාළ සැලසුම් සකස් කර ගැනීමට ඉඩ දෙමින් තමන් මෙම සමුගැනීම ප්‍රකාශ කරන බව Finch සිය සඳහන් කර තිබුණා.

Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

“2024 ලෝක කුසලානය තෙක් මම ක්‍රීඩා කරන්නේ නැති බව වටහා ගනිමින්, නිවැරදි මොහොතේ ඉවත් වෙමින් කණ්ඩායමට ලෝක කුසලානය වෙනුවෙන් සැලසුම් සකස් කිරීමට ඉඩ ලබා දීමට තීරණය කළා.

මම කැමතියි මගේ පවුලේ සාමාජිකයින්ට, විශේෂයෙන්ම මගේ බිරිඳAmyට වගේම මගේ කණ්ඩායම් සාමාජිකයින්ටත්, ක්‍රිකට් වික්ටෝරියා සහ ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙතටත් මගේ ස්තුතිය පිරිනමන්න.

ඒ වගේම මගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය පුරාවටම මට විශාල සහයක් ලබා දුන් මගේ රසිකයින්ටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.

Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

ඒ වගේම වසර දොළහක් තිස්සේ ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් හොඳම ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීමට ලැබීම මට ඉතාමත් ගෞරවයක්.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි ! Australia’s T20 captain Aaron Finch retires from international cricket.. appeared first on 1XBet Sri Lanka.

]]>
ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි.. Dasun Shanaka is set to defeat Lasith Malinga https://lankansports.com/%e0%b6%bd%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%80-%e0%b7%83%e0%b6%b8%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%af/ Thu, 05 Jan 2023 12:58:31 +0000 https://lankansports.com/?p=13664 ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2023 සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර විස්සයි විස්ස තරගය අද (5) රාත්‍රී 7.00 සිට පුනේ හිදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක අද තරගයට සහභාගී වීමත් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් […]

The post ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි.. Dasun Shanaka is set to defeat Lasith Malinga appeared first on 1XBet Sri Lanka.

]]>
ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2023

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර විස්සයි විස්ස තරගය අද (5) රාත්‍රී 7.00 සිට පුනේ හිදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක අද තරගයට සහභාගී වීමත් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් වැඩිම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග සංඛ්‍යාවකට සහභාගීව සිටි,

හිටපු නායක ලසිත් මාලිංගගේ තරග සංඛ්‍යාව සම කරනු ඇත.

ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි..                               Dasun Shanaka is set to defeat Lasith Malinga
ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි.. Dasun Shanaka is set to defeat Lasith Malinga

2014 වසරේ පැවති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූ නායකයා ලෙසින් ඉතිහාසය රනින් ලියන්නට සමත් වී සිටින ලසිත් මාලිංග,

විස්සයි විස්ස දිවියට සමුදීමට පෙර තරග 84ක දී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබුණා.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල දී වාර්තා රැසකට හිමිකම් කියා ඇති මෙම දකුණත් වේගපන්දු යවන්නා විසින් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 107ක්.

ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි..                               Dasun Shanaka is set to defeat Lasith Malinga

ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස

2019 වසරේ නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති තරගයක දී ලකුණු 6කට දවා ගන්නා ලද කඩුලු 5 සටහන් වන මාලිංගගේ තරග දිවියේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 20.79ක් ලෙස සටහන් වුනා.

වර්තමාන විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන,

දසුන් ශානක 2015 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 83කට ක්‍රීඩා කර තිබෙනවා.

ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි..                               Dasun Shanaka is set to defeat Lasith Malinga

තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ තීරණාත්මක දෙවැනි තරගය අද

(05) පූනේ හිදී ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ පළමු තරගය ජය ගත් ඉන්දියාව මේ වන විට 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසුවනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි.. Dasun Shanaka is set to defeat Lasith Malinga appeared first on 1XBet Sri Lanka.

]]>
Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි- The Johannesburg Super Kings official bus painted the image of Mahesh Thiekshana.. https://lankansports.com/johannesburg-super-kings-%e0%b6%b1%e0%b7%92%e0%b7%85-%e0%b6%b6%e0%b7%83%e0%b7%8a-%e0%b6%bb%e0%b6%ae%e0%b6%ba-%e0%b6%b8%e0%b7%84%e0%b7%93%e0%b7%82%e0%b7%8a-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ Thu, 05 Jan 2023 11:37:28 +0000 https://lankansports.com/?p=13655 Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි India premier league 2023 ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු බලඇණිය ශක්තිමත් කරන ප්‍රබල නම් දැරූ පිතිකරුවන්ට සිය කැරම් පන්දුවෙන් දැඩි පීඩනයක් එල්ල කරමින් දණ ගස්වන, මහීෂ් තීක්ශන මේවන විට ක්‍රිකට් ලෝකෙම අවධානය දිනා ගැනීමට සමත් වී සිටින ශ්‍රී ලංකාවෙන් බිහිවූ ක්‍රිකට් තරුවක්. […]

The post Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි- The Johannesburg Super Kings official bus painted the image of Mahesh Thiekshana.. appeared first on 1XBet Sri Lanka.

]]>
Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි

India premier league 2023

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු බලඇණිය ශක්තිමත් කරන ප්‍රබල නම් දැරූ පිතිකරුවන්ට සිය කැරම් පන්දුවෙන් දැඩි පීඩනයක් එල්ල කරමින් දණ ගස්වන,

මහීෂ් තීක්ශන මේවන විට ක්‍රිකට් ලෝකෙම අවධානය දිනා ගැනීමට සමත් වී සිටින ශ්‍රී ලංකාවෙන් බිහිවූ ක්‍රිකට් තරුවක්.

Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි
Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි

මහීෂ් තීක්ෂණව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ Chennai Super Kings කණ්ඩායම විසින් පසුගිය තරඟ වාරයේදි මිලදී ගත් අතර,

එහිදී මහීෂ් තීක්ශන දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙම වසරේ ඔහුව ක්‍රිඩක වෙන්දේසියට පවා ඉදිරිපත් නොකර රඳවාගැනීමට ඔවුන් තීරණය කළා.

තරගාවලියේ කණ්ඩායමේ බස්රථය ප්‍රදර්ශනය කර තිබු අතර එහි මහේෂ් ගේ රුව සටහන්ව තිබුණේ මෙලෙසයි.

Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි

මේ අතර CSK හිමිකාරීත්වය විසින් අප්‍රිකානු මිලදීගත් Johannesburg super kings කණ්ඩායමටද මහීෂ් තීක්ෂණව තෝරාගනු ලැබුවා.

Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි

මේ අතර CSK හිමිකාරීත්වය විසින් අප්‍රිකානු මිලදීගත් Johannesburg super kings කණ්ඩායමටද මහීෂ් තීක්ෂණව තෝරාගනු ලැබුවා.

Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි- The Johannesburg Super Kings official bus painted the image of Mahesh Thiekshana.. appeared first on 1XBet Sri Lanka.

]]>
Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්! A gift from Messi to Dhoni’s daughter! https://lankansports.com/messi%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-dhoni%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%9d%e0%b6%ab%e0%b7%92%e0%b6%a7-%e0%b6%ad%e0%b7%91%e0%b6%9c%e0%b7%8a%e0%b6%9c%e0%b6%9a%e0%b7%8a/ Wed, 28 Dec 2022 12:37:00 +0000 https://lankansports.com/?p=13597 Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්! FIFA World Cup 2022 මෙවර පාපන්දු ලෝක ශූරයින් බවට පත් වූ ආජන්ටිනා කණ්ඩායමේ සුපිරි තරුව Lionel Messi විසින් හිටපු ඉන්දීය නායක MS Dhoniගේ දියණිය වෙත සිය අත්සන සහිත ත්‍යාගයක් එවා තිබෙනවා . ලෝක පූජිත පාපන්දු තරුවක් වන Lionel Messiගේ කුසලාන එකතුවේ තිබුණු එකම අඩුව වූ පාපන්දු ලෝක කුසලානයත් සිය කුසලාන ගොන්න […]

The post Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්! A gift from Messi to Dhoni’s daughter! appeared first on 1XBet Sri Lanka.

]]>
Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!

FIFA World Cup 2022

මෙවර පාපන්දු ලෝක ශූරයින් බවට පත් වූ ආජන්ටිනා කණ්ඩායමේ සුපිරි තරුව Lionel Messi විසින් හිටපු ඉන්දීය නායක MS Dhoniගේ දියණිය වෙත සිය අත්සන සහිත ත්‍යාගයක් එවා තිබෙනවා .

ලෝක පූජිත පාපන්දු තරුවක් වන Lionel Messiගේ කුසලාන එකතුවේ තිබුණු එකම අඩුව වූ පාපන්දු ලෝක කුසලානයත් සිය කුසලාන ගොන්න අතරට එකතු කර ගැනීමට ඔහු පසුගිය දෙසැම්බර් 18 වැනිදා සමත් වූ අතර,

ප්‍රංශයට එරෙහිව අවසන් මහා තරගයේ මෙන්ම, සමස්ත තරගාවලිය පුරාවටම විශිෂ්ට දස්කම් දැක්වීම ද Messi සමත් වුනා.

Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!
Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!

ලොව පුරා විසිරී සිටින Messi රසිකයින් මෙම ජයග්‍රහණයත් සමඟින් ප්‍රීතී ප්‍රමෝදයට පත් වූ අතර,

ඉන්දීය පාපන්දු ලෝලීන් ද ඒ අතර කැපී පෙනෙන ලෙස මෙම ජයග්‍රහණය සමරනු ලැබුවා

“Greatest Of All Time” නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය (lankansports.com)

මේ අතර Messiගෙන් ද ඔහුගේ සමහර ප්‍රේක්ෂකයින් වෙත ත්‍යාග ලැබුණා. ඊයේ (27) Messi වෙතින් එසේ ත්‍යාග ලැබුවේ හිටපු ඉන්දීය නායක MS Dhoniගේ දියණිය වන Ziva Singh Dhoni විසිනුයි.

Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!

ඇයට “මේ  Ziva වෙනුවෙන්”යන පාඨය සමඟින් Messiගේ අත්සන සහිත ජර්සියක් එවා තිබූ අතර, එහි ඡායාරූපයක් Ziva Singh Dhoniගේ Instagram පිටුවේ මෙසේ පළ කර තිබුණා.

Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!

මේ අතර ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව නැවතත් Lionel Messi ලබන වසරේ ජනවාරි මුල සිට සිය ක්‍රීඩා සමාජය වන,

PSG සමඟ එක් වීමට නියමිත බව ද වාර්තා වනවා.

Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්! A gift from Messi to Dhoni’s daughter! appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි.. India SQUAD for SRILANKA series announced https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b8%e0%b6%a7-hrrdik-pandya/ Wed, 28 Dec 2022 12:08:58 +0000 https://lankansports.com/?p=13588 ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි.. sri lanka tour of india 2023 ශ්‍රී ලංකාව සමඟ ජනවාරි 03 වැනිදායින් ආරම්භ වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා ක්‍රීඩා කරන ඉන්දීය සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙතෙක් කල් ඉන්දීය එක්දින සංචිතයේ නිත්‍ය සාමාජිකයකුව සිටි ආරම්භක පිතිකරු Shikhar Dhawan හට කණ්ඩායමේ ස්ථානය […]

The post ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි.. India SQUAD for SRILANKA series announced appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි..

sri lanka tour of india 2023

ශ්‍රී ලංකාව සමඟ ජනවාරි 03 වැනිදායින් ආරම්භ වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා ක්‍රීඩා කරන ඉන්දීය සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙතෙක් කල් ඉන්දීය එක්දින සංචිතයේ නිත්‍ය සාමාජිකයකුව සිටි ආරම්භක පිතිකරු Shikhar Dhawan හට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබෙන බව BCCI විසින් තහවුරු කළා.

ඔහු වෙනුවට Shubman Gill සහ Ishan Kishan යන අයට තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ ඉඩ විවර වනු ඇත.

ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි
ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි

එමෙන්ම එක්දින සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි Rohit Sharmaට හිමි වී ඇති අතර, විස්සයි විස්ස නායකත්වය Hardik Pandya හට හිමි වී තිබෙනවා.

විස්සයි විස්ස කණ්ඩායමටShivam Mavi සහ Mukesh Kumar යන ක්‍රීඩකයින් ද නවකයින් ලෙස නම් කර තිබෙනවා.

මෙම තරගාවලියට එක්දින සහ විස්සයි විස්ස තරග තුන බැගින් අඩංගු වනවා. නම් කර ඇති ඉන්දීය සංචිත මෙසේයි.

Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් සමග.? (lankansports.com)

විස්සයි විස්ස සංචිතය:

  • Hardik Pandya (නායක), Ishan Kishan (wk), Ruturaj Gaikwad, Shubman Gill, Suryakumar Yadav (උප නායක), Deepak Hooda, Rahul Tripathi, Sanju Samson, Washington Sundar, Yuzvendra Chahal, Axar Patel, Arshdeep Singh, Harshal Patel, Umran Malik, Shivam Mavi, Mukesh Kumar.
ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි

එක්දින සංචිතය:

  • Rohit Sharma (නායක), Shubman Gill, Virat Kohli, Suryakumar Yadav, Shreyas Iyer, KL Rahul (wk), Ishan Kishan (wk), Hardik Pandya (උප නායක), Washington Sundar, Yuzvendra Chahal, Kuldeep Yadav, Axar Patel, Mohd. Shami, Mohd. Siraj, Umran Malik, Arshdeep Singh.
ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි
Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි.. India SQUAD for SRILANKA series announced appeared first on 1XBet Sri Lanka.

]]>
මහේල ජයවර්ධන ට අලුත් තනතුරක්- A new position for Mahela Jayawardena. https://lankansports.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%9a%e0%b6%bd-%e0%b6%a2%e0%b6%ba%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1%e0%b6%a7-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ad%e0%b6%b1%e0%b6%ad%e0%b7%94/ Thu, 15 Sep 2022 13:57:55 +0000 https://lankansports.com/?p=11960 මහේල ජයවර්ධනට අලුත් තනතුරක්.. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන හට Mumbai Indians කණ්ඩායමේ කාර්ය සාධනය පිළිබඳ ගෝලීය ප්‍රධානියා (Global Head of Performance) ලෙස තෝරාපත් කරගෙන තිබෙනවා . ඒ අනුව මෙතෙක් මහේල ජයවර්ධන විසින් දැරූ Mumbai Indians ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඔහුගෙන් ඉවත් කර අලුත් තනතුරක් සඳහා ඔහුව පත් කර තිබෙනවා. මහේල ජයවර්ධන විසින් IPL, […]

The post මහේල ජයවර්ධන ට අලුත් තනතුරක්- A new position for Mahela Jayawardena. appeared first on 1XBet Sri Lanka.

]]>
මහේල ජයවර්ධනට අලුත් තනතුරක්..

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන හට Mumbai Indians කණ්ඩායමේ කාර්ය සාධනය පිළිබඳ ගෝලීය ප්‍රධානියා (Global Head of Performance) ලෙස තෝරාපත් කරගෙන තිබෙනවා .

ඒ අනුව මෙතෙක් මහේල ජයවර්ධන විසින් දැරූ Mumbai Indians ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඔහුගෙන් ඉවත් කර අලුත් තනතුරක් සඳහා ඔහුව පත් කර තිබෙනවා.

මහේල ජයවර්ධන විසින් IPL, ජාත්‍යන්තර T20 ලීගය සහ දකුණු අප්‍රිකානු ලීගයේ Mumbai Indians කණ්ඩායම් හි පුහුණුකාරීත්වය පිළිබඳව සොයා බලනු ඇත.

මහේල ජයවර්ධනට අලුත් තනතුරක්..

Mumbai Indians විසින් අලුතින් ස්ථාපති කරනු ලැබූ ILT20 සහ SAT20 ලීග් හි සංචිතවල ගෝලීය පුහුණුකාරීත්වය පිළිබඳව වගකිව යුතු ප්‍රධානියා ලෙස කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් මහේල ජයවර්ධනතෝරාපත් කර තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post මහේල ජයවර්ධන ට අලුත් තනතුරක්- A new position for Mahela Jayawardena. appeared first on 1XBet Sri Lanka.

]]>
වනිඳු සහ භානුක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉහළට – Vanindu and Bhanuka further up the cricket rankings lists. https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b7%83%e0%b7%84-%e0%b6%b7%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b6%9a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%ab%e0%b7%92%e0%b6%9c%e0%b6%ad/ Thu, 15 Sep 2022 13:09:26 +0000 https://lankansports.com/?p=11950 වනිඳු සහ භානුක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉහළට. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වමත් පිතිකරු භානුක රාජපක්ෂ පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නොකඩවා දැක්වූ දස්කම් හේතුවෙන් නවතම ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් (MRF Tyres ICC Men’s Player Rankings) හී තවත් ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා. පසුගිය ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ […]

The post වනිඳු සහ භානුක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉහළට – Vanindu and Bhanuka further up the cricket rankings lists. appeared first on 1XBet Sri Lanka.

]]>
වනිඳු සහ භානුක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉහළට.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වමත් පිතිකරු භානුක රාජපක්ෂ පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නොකඩවා දැක්වූ දස්කම් හේතුවෙන් නවතම ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් (MRF Tyres ICC Men’s Player Rankings) හී තවත් ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

පසුගිය ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ වීරයා බවට පත් වූ වනිඳු හසරංග විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන තුනක් ඉදිරියට එමින් හයවැනි ස්ථානයට ද,

තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන හතක දිගු ඉදිරියක් ලබමින් සිව්වැනි ස්ථානයට ද පත්වී තිබෙනවා.

හසරංග විසින් ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ලබා ගත් කඩුලු 3ත් ඇතුළුව සමස්ත තරගාවලියේ දී ලබා ගත් කඩුලු 9, 6 වැනි වරටත් ආසියානු කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා ගැනීමට ප්‍රබල දායකත්වයක් සැපයූ බව අවිවාදයෙන් යුතුව සඳහන් කළ හැකියි.

Sri Lanka’s Wanindu Hasaranga delivers a ball during the Asia Cup Twenty20 international cricket Super Four match between India and Sri Lanka at the Dubai International Cricket Stadium in Dubai on September 6, 2022.
Sri Lanka’s Bhanuka Rajapaksa plays a shot during the Asia Cup Twenty20 international cricket final match between Pakistan and Sri Lanka at the Dubai International Cricket Stadium in Dubai on September 11, 2022.

ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි 1xbet හරහා සජීවීව නරබන අතරතුර ඔබගේ කැමතිම වඩාත් දක්ශම ක්‍රිඩකයා මත ඔට්ටු තබා මුදල් ජයග්‍රහන දිනාගන්න,

ඔබගේ ප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට් නම් එය ඔබගේ අමතර් ආදායම් මාර්ගය කරගන්න1Xbet හොදම අවස්ථාව ලබාදේ.