#upcoming_cricket_events Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/upcoming_cricket_events/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 31 Aug 2022 08:41:33 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 2023 සිට 2027 දක්වා ශ්‍රීලංකා ක්‍රිකට් ඉදිරි ගමන් මග(තරග සැකැස්ම) https://lankansports.com/2023-%e0%b7%83%e0%b7%92%e0%b6%a7-2027-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a/ Thu, 18 Aug 2022 13:42:57 +0000 https://lankansports.com/?p=11441 ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තරග 2023 වසරේ සිට 2027 දක්වා දිවෙන ඉදිරි වසර 04 දක්වා පිරිමි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් හී අනාගත තරගාවලි පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (18) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණා. 2023 සිට 2026 තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට සම්පූර්ණ තරග 123ක් හිමිව ඇති අතර එයට එක්දින තරග 48ක් සහ විස්සයි […]

The post 2023 සිට 2027 දක්වා ශ්‍රීලංකා ක්‍රිකට් ඉදිරි ගමන් මග(තරග සැකැස්ම) appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තරග

2023 වසරේ සිට 2027 දක්වා දිවෙන ඉදිරි වසර 04 දක්වා පිරිමි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් හී අනාගත තරගාවලි පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (18) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණා.

2023 සිට 2026 තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට සම්පූර්ණ තරග 123ක් හිමිව ඇති අතර එයට එක්දින තරග 48ක් සහ විස්සයි විස්ස තරග 51ක් ඇතුළත්.

නමුත් එම ඉදිරි කාලසීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම හිමි වන ටෙස්ට් තරග සංඛ්‍යාව තරමක් පහත වැටී ඇති අතර එම කාලය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ ටෙස්ට් තරග 24ක් වීම විශේෂත්වයක්

එක් එක් වසරවල දී ශ්‍රී ලංකාවට හිමිවන ටෙස්ට් තරග ගණන,

  • 2023 – ටෙස්ට් තරග පහයි.
  • 2024 – ටෙස්ට් තරග නවයයි.
  • 2025 – ටෙස්ට් තරග හතරයි.
  • 2026 – ටෙස්ට් තරග හයයි.

එමෙන්ම ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ එක්ව 2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරීමට නියමිත අතර දකුණු අප්‍රිකාව, නැමීබියාව සහ සිම්බාබ්වේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයෙන් පසුව මෙම තරග කාලසීමාව අවසන් වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තරග

2023 සිට 2027 දක්වා ශ්‍රී ලංකාවට හිමිවන ඉදිරි තරගාවලි,

2023

Time Period
Opposition

Home/Away
Format & Matches
JanuaryIndiaAway3 ODIs & 3 T20Is
January/FebruaryAfghanistanHome3 ODIs
March/AprilNew Zealand
Away
2 Tests, 3 ODIs & 3 T20Is
AprilIrelandHome1 Test & 2 ODIs
July/AugustPakistanHome2 Tests
SeptemberAsia Cup
Pakistan
ODIs
October/NovemberICC Cricket World CupIndiaODIs

2024

Time PeriodOppositionHome/AwayFormat & Matches
JanuaryZimbabweHome3 ODIs & 3 T20Is
January/FebruaryAfghanistanHome1 Test & 3 T20Is
February/MarchBangladeshAway2 Tests, 3 ODIs & 3 T20Is
JuneICC T20 World CupWI/USAT20Is
JulyIndiaHome3 ODIs & 3 T20Is
August/SeptemberEnglandAway2 Tests
September/OctoberNew ZealandHome2 Tests
October/NovemberWest IndiesHome3 ODIs & 3 T20Is
November/DecemberSouth Africa
Away
2 Tests
December/JanuaryNew ZealandAway3 ODIs & 3 T20Is

2025

Time PeriodOppositionHome/AwayFormat & Matches
January/FebruaryAustraliaHome2 Tests
FebruaryICC Champions TrophyPakistanODIs
June/JulyBangladeshHome2 Tests, 3 ODIs & 3 T20Is
August/SeptemberZimbabweAway3 ODIs & 3 T20Is
SeptemberZimbabweTBC
T20Is
October/November
Ireland
Home3 ODIs & 3 T20Is
November/DecemberPakistan
Away

3 ODIs & 3 T20Is

2026

Time PeriodOppositionHome/AwayFormat & Matches
January/FebruaryEnglandHome3 ODIs & 3 T20Is
FebruaryICC T20 World CupIND/SL (Home)T20Is
MarchAfghanistan
Away

3 ODIs & 3 T20Is
June/JulyWest IndiesAway2 Tests, 3 ODIs & 3 T20Is
AugustIndiaHome2 Tests
SeptemberEnglandAway3 ODIs & 3 T20Is
OctoberPakistanAway3 T20Is
October/NovemberPakistan/England – Tri SeriesAway4 ODIs
NovemberPakistanAway2 Tests
December/JanuaryIndiaAway3 ODIs & 3 T20Is

2027

Time PeriodOppositionHome/AwayFormat & Matches
January/FebruaryNew ZealandAway2 Tests, 3 ODIs & 3 T20Is
February/MarchSouth AfricaHome
2 Tests

දික්වැල්ලට CPL වරම් » Lankan Sports

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post 2023 සිට 2027 දක්වා ශ්‍රීලංකා ක්‍රිකට් ඉදිරි ගමන් මග(තරග සැකැස්ම) appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් සහභාගී වන තවත් අලුත් ලීගයක්.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b7%90/ Wed, 10 Aug 2022 12:04:04 +0000 https://lankansports.com/?p=11346 ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් UAE ජාත්‍යන්තර විස්සයි විස්ස ලීගය 2023 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර විස්සයි විස්ස ලීගය (International League T20 – ILT20) වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේ තොරතුරු එරට ක්‍රිකට් ආයතනය පෙරේදා (8) නිවේදනය කළා. ඒ අනුව ශ්‍රී ලංකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය, සිම්බාබ්වේ, […]

The post ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් සහභාගී වන තවත් අලුත් ලීගයක්.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක්

UAE ජාත්‍යන්තර විස්සයි විස්ස ලීගය 2023

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර විස්සයි විස්ස ලීගය (International League T20 – ILT20) වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේ තොරතුරු එරට ක්‍රිකට් ආයතනය පෙරේදා (8) නිවේදනය කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඇමරිකාව, නැමීබියාව, නෙදර්ලන්තය හා නේපාලය වැනි රටවලින් ක්‍රීඩකයින් මෙම තරගාවලිය සඳහා එක්වීමට නියමිත බව UAE ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලියේ පළමු අදියර වෙනුවෙන් එක්වන ප්‍රධාන (Marquee) ක්‍රීඩකයින් අතරට වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර හා භානුක රාජපක්ෂ යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද ඇතුළත් අතර තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු ද තරගාවලියට ඇතුළත්ව සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 5ක් BBL වෙන්දේසියට.. » Lankan Sports

තරගාවලියට කණ්ඩායම් 6ක් තරග කරන අතර සෑම සංචිතයක් සදහාම ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්. සංචිතයකට එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) ක්‍රීඩකයින් සිව් දෙනෙකු හා ICC පූර්ණ සාමාජිකත්වය නොමැති රටවලින් ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ඇතුළත් විය යුතුව තිබෙනවා.

2023 වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට දැනට සැලසුම් කර තිබෙන මේ ජාත්‍යන්තර ලීගය සඳහා තරග 34ක් ඇතුළත් අතර සාජා, ඩුබායි හා අබුඩාබි හිදී එම තරග පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට ක්‍රීඩා කරන ප්‍රධාන ක්‍රීඩකයින්

Wanindu Hasaranga, Bhanuka Rajapaksha, Dushmantha Chameera, Moeen Ali, Andre Russell, Dawid Malan, Sunil Narine, Evin Lewis, Colin Munro, Fabien Allen, Sam Billings, Tom Curran, Alex Hales, Shimron Hetmyer, Akeal Hosein, Chris Jordan, Tom Banton, Sandeep Lamichhane, Chris Lynn, Rovman Powell, Mujeeb Ul Rahman

තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කිරීමට නියමිත බවට මේ වන විට (අගෝස්තු 8) නිවේදනය කෙරුණු සෙසු ක්‍රීඩකයින්,

Lahiru Kumara, Seekkuge Prassanna, Charith Asalanka, Niroshan Dickwella, Isuru Udana, Colin Ingram, Paul Stirling, Kennar Lewis, Ali Khan, Brandon Glover, Ravi Rampaul, Raymon Reifer, Blessing Muzarabani, Hazaratullah Zazai, Frederick Klassen, Sikandar Raja, George Munsey, Dan Lawrence, Dominic Drakes, Jamie Overton, Liam Dawson, David Wiese, Qais Ahmed, Richard Gleeson, James Vince, Noor Ahmed, Rahmanullah Gurbaz, Navin Ul Haq, Sherfane Rutherford, Saqib Mahmood, Ben Duckett, Benny Howell, Ruben Trumpelman

තරගාවලියේ සජීවී උනුසුම ඔබවෙත රැගෙන එන ගමන් මෙමෙ තරග මාලාව හරහා ඔබටත් විශාල දිනුම් අවස්තා ලබාදීමට1xbet අප සූදානම්,තරග ආර්ම්භය සමග නිවසේ සිට ක්‍රීඩාකර මුදලින් ත්‍යාග දිනාගන්න,

රැදීසිටින්න අපත් සමගින්ම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් සහභාගී වන තවත් අලුත් ලීගයක්.. appeared first on 1XBet Sri Lanka.

]]>