under17_srilanka_youth_league Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/under17_srilanka_youth_league-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 04 Oct 2022 12:49:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 අනාගත ක්‍රිකට් තරු ගවේෂණ චාරිකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 ක් සංචිත ගත කරයි -185 players included in new squad for ‘Exploring Future Cricket Stars’ tour.. https://lankansports.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94-%e0%b6%9c%e0%b7%80%e0%b7%9a%e0%b7%82%e0%b6%ab/ Tue, 04 Oct 2022 12:49:31 +0000 https://lankansports.com/?p=12171 අනාගත ක්‍රිකට් තරු ගවේෂණ චාරිකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 ක් සංචිත ගත කරයි සහජ දක්ෂතාවයෙන් යුත් ඕනෑම ක්‍රීඩකයකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව සලසා දීම අරමුණු කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාවැඩසටහනේ ‘ක්‍රිකට් ගමට’ සංකල්පය යටතේ අනාගත ක්‍රිකට් තරු සොයා ගමින් ගමට යන කුසලතා ගවේශණ වැඩසටහන පසුගිය සැප්තැම්බර් 18 වෙනිදා පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගනයෙන් ආරම්භ විය. ශ්‍රී […]

The post අනාගත ක්‍රිකට් තරු ගවේෂණ චාරිකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 ක් සංචිත ගත කරයි -185 players included in new squad for ‘Exploring Future Cricket Stars’ tour.. appeared first on 1XBet Sri Lanka.

]]>
අනාගත ක්‍රිකට් තරු ගවේෂණ චාරිකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 ක් සංචිත ගත කරයි

සහජ දක්ෂතාවයෙන් යුත් ඕනෑම ක්‍රීඩකයකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව සලසා දීම අරමුණු කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාවැඩසටහනේ ‘ක්‍රිකට් ගමට’ සංකල්පය යටතේ අනාගත ක්‍රිකට් තරු සොයා ගමින් ගමට යන කුසලතා ගවේශණ වැඩසටහන පසුගිය සැප්තැම්බර් 18 වෙනිදා පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගනයෙන් ආරම්භ විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා ඇතුලු විදායක කමිටුවේ සංකල්පයක් අනුව දිවයිනේ පියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ආවරණය කරමින් මෙමෙ දක්ශතා ගවේශනය ආරම්භ විය,

අනාගත ක්‍රිකට් තරු ගවේෂණ චාරිකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 ක් සංචිත ගත කරයි
අනාගත ක්‍රිකට් තරු ගවේෂණ චාරිකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 ක් සංචිත ගත කරයි

මෙහි මූලික අරමුණ වූයේ තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි දරු දැරියන්ගේ දක්ශතා හදුනාගැනීම වේ.

17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලෝක කුසලානෙට “තරු” සොයන්න (lankansports.com)

පුහුණුකරුවන් 25 දෙනෙකුගේ අධීක්ෂණය යටතේ සිදුකෙරුණු මෙම දක්ෂතා ගවේෂණ වැඩසටහනේදී.,

බාලක ක්‍රීඩකයෙන් 170 ක් සහ බාළිකා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු

වශයෙන් සමස්ථ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 දෙනෙකු තෝරා ගනු ලැබූ අතර ඔවුන් සියල්ල අදාළ ප්‍රාදේශීය ක්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථානවලට යොමු කෙරෙනු ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අනාගත ක්‍රිකට් තරු ගවේෂණ චාරිකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 ක් සංචිත ගත කරයි -185 players included in new squad for ‘Exploring Future Cricket Stars’ tour.. appeared first on 1XBet Sri Lanka.

]]>