UEFA Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/uefa-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 18 Nov 2022 13:18:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ -Ronaldo slams Manchester United owners https://lankansports.com/%e0%b6%b8%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a0%e0%b7%99%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b6%ba%e0%b7%94%e0%b6%b1%e0%b6%ba%e0%b7%92%e0%b6%a7%e0%b6%a9%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%b8/ Fri, 18 Nov 2022 13:18:22 +0000 https://lankansports.com/?p=12906 මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ අයිතිකරුවන් ලෙස සැලකෙන Glazer පවුලට කණ්ඩායම ගැන සැලකිල්ලක් නැති බව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසනවා. Talk TV හා පැවැත්වූ සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසුවා. ඔහු පවසන්නේ කණ්ඩායම විසින් තමන්ව රැවටීමට ලක්කළ බවයි. “මැන්චෙස්ටර් යුනයිටඩ් කියන්නේ අලෙවි කරන කණ්ඩායමක්. ඔවුන් මුදල් උපයන්නේ අලෙවි කිරීමෙන්”,රොනාල්ඩෝ පැවසුවා. “ඊළඟ අවුරුදු දෙක තුනේදී […]

The post මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ -Ronaldo slams Manchester United owners appeared first on 1XBet Sri Lanka.

]]>
මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ අයිතිකරුවන් ලෙස සැලකෙන Glazer පවුලට කණ්ඩායම ගැන සැලකිල්ලක් නැති බව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසනවා. Talk TV හා පැවැත්වූ සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසුවා.

ඔහු පවසන්නේ කණ්ඩායම විසින් තමන්ව රැවටීමට ලක්කළ බවයි.

මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ
මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ

“මැන්චෙස්ටර් යුනයිටඩ් කියන්නේ අලෙවි කරන කණ්ඩායමක්. ඔවුන් මුදල් උපයන්නේ අලෙවි කිරීමෙන්”,රොනාල්ඩෝ පැවසුවා.

“ඊළඟ අවුරුදු දෙක තුනේදී ඔවුන්ට ලකුණු සටහනේ ඉහළින් ඉන්න අපහසු වෙයි”,ඔහු වැඩිදුරටත් පැවසුවා.

2017 යුරෝපා ලීගයේ ශූරයන් වීමෙන් අනතුරුව මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම මෙතෙක් කිසිදු ශූරතාවයක් ජයගෙන නැහැ. Glazer පවුල විසින් ක්‍රීඩා සමාජය පාලනය කිරීම ගැන ප්‍රේක්ෂකයන් දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කළා.

“ප්‍රේක්ෂකයන් හැම විටම හරි”,රොනාල්ඩෝ පවසනවා.

“ඔවුන් සත්‍යය දැනගත යුතුයි. ක්‍රීඩකයන්ට ක්‍රීඩා සමාජයට හොඳම දේ කරන්නට අවශ්‍යයි. මටත් අවශ්‍ය කණ්ඩායමට හොඳම දේ කිරීමටයි. මම මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත නැවත පැමිණීමට හේතුව එයයි. මම ක්‍රීඩා සමාජයට ආදරය කරන්නේ ඒකයි.” රොනාල්ඩෝ පැවසුවේ හැඟුම්බරවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ -Ronaldo slams Manchester United owners appeared first on 1XBet Sri Lanka.

]]>
එලිසබෙත් රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි Premier League, and all English football postponed after Queen Elizabeth’s death https://lankansports.com/%e0%b6%91%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b6%b6%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b7%90%e0%b6%a2%e0%b7%92%e0%b6%ab-%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b7%9d-%e0%b7%80%e0%b7%96-%e0%b7%83%e0%b7%9c/ Tue, 13 Sep 2022 13:27:42 +0000 https://lankansports.com/?p=11870 එලිසබෙත් රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි පසුගිය දා මෙලොවින් සමුගත් බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිණගේ අවසන් කටයුතු සිදු වන තෙක් එංගලන්ත ප්‍රීමියර් ලීගයේ තරග තුනක කල් දමා තිබෙනවා. අදාළ තරග තුන වන්නේ, Chelsea vs Liverpool (චෙල්සී එදිරිව ලිවර්පූල්), Leeds United vs Manchester United (ලීඩ්ස් යුනයිටඩ් එදිරිව මැන්චෙස්ටර් යුනයිටඩ්) සහ Crystal Palace vs Brighton (ක්‍රිස්ටල් […]

The post එලිසබෙත් රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි Premier League, and all English football postponed after Queen Elizabeth’s death appeared first on 1XBet Sri Lanka.

]]>
එලිසබෙත් රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි

පසුගිය දා මෙලොවින් සමුගත් බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිණගේ අවසන් කටයුතු සිදු වන තෙක් එංගලන්ත ප්‍රීමියර් ලීගයේ තරග තුනක කල් දමා තිබෙනවා.

අදාළ තරග තුන වන්නේ,

Chelsea vs Liverpool (චෙල්සී එදිරිව ලිවර්පූල්),

Leeds United vs Manchester United (ලීඩ්ස් යුනයිටඩ් එදිරිව මැන්චෙස්ටර් යුනයිටඩ්) සහ Crystal Palace vs Brighton (ක්‍රිස්ටල් පැලස් එදිරිව බ්‍රයිටන්) යන තරගයි

නමුත්

16 සහ 18 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ තරග එලෙසම පැවැත්වෙන බව වාර්තා වනවා.

ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බ්‍රිතාන්‍යය තුළ එම කාලය ඇතුළත පැවැත්වෙන තරග වලට පෙර මහ රැජිණට ගෞරව දැක්වීම් සිදු වනු ඇති.

කල් දැමුණු තරග පැවැත්වෙන දිනයන් ඉක්මණින්ම දැනුම් දෙන බවයි ප්‍රීමියර් ලීග් ආරංචි මාර්ග පවසන්නේ.

Premier League,  and all English football postponed after Queen Elizabeth’s death
එලිසබෙත් රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි
Premier League,  and all English football postponed after Queen Elizabeth’s death

බ්‍රිතාන්‍යයට අයත් එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය තුළ මේ සති අන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ සියලු තරග අත්හිටුවා තිබෙනවා. ඒවා එළඹෙන සතියේ දී පැවැත්වෙනු ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post එලිසබෙත් රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි Premier League, and all English football postponed after Queen Elizabeth’s death appeared first on 1XBet Sri Lanka.

]]>