Home Tags Travelphotography

Tag: travelphotography

පළමු විස්සයි විස්සයි තරගයේ ජය ඉන්දියාවට!

සිංහයන්ගේ භාරත සංචාරය! පළමු විස්සයි විස්සයි තරගයේ ජය ඉන්දියාවට! ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගාවලියේදී දක්ෂ පන්දු යැවීමක නිරත වුවද ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී නිසි එල්ලයකට පන්දු යැවීමට...

සිංහයන්ගේ භාරත සංචාරය!

සුර්යකුමාර් යාදව් සහ දීපක් චහර් රහිතව හෙට ඉන්දියානු  කණ්ඩායම තරඟ බිමට සිංහයන්ගේ භාරත සංචාරය! ඔස්ට්‍රේලියාවේදී T20 තරඟ පහකට මුහුණදීමෙන් අනතුරුව ලංකාව හෙට සිට ඉන්දියාව සමඟ T20 තරඟ තුනකට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. හදිසියේම ඉන්දියානු කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව ඇත්තේ, සුර්යා සහ දීපක් අබාධ වලට ගොඳුරු වීම හේතු කොට ගෙනය. ප්‍රභල ක්‍රීඩක විරාත් කෝලි ද නොමැතිව තරඟ වැදීමට සුදානම් ව සිටින ඉනිදියානු කණ්ඩායම මෙසේ එළි දක්වා ඇත. Rohit Sharma (C), Ruturaj Gaikwad, Shreyas Iyer, Sanju Samson, Ishan Kishan (wk), Venkatesh Iyer, Deepak Chahar, Ravindra Jadeja, Yuzvendra Chahal, Ravi Bishnoi,...

භානුකට මොකද උනේ? සදරණද?අසාදරණද?

මෙලෙස ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ හේතුවෙන් භානුක රාජපක්ෂව සංචිතයෙන් ඉවතට විසිවී තිබුණද, මෙවර IPL තරඟාවලිය සඳහා ලංකාවෙන් තේරුණු එකම පිතිකරු භානුක පමණි. භානුකට මොකද උනේ? සදරණද?අසාදරණද? 30 වියැහි පසුවන භානුක රාජපක්ෂ නම් ප්‍රවේගකාරී ලාංකික පිතිකරු සම්බන්දයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහට ලක් වන අතර ඇතැම් පාර්ශව උද්ඝෝෂණ කරමින් භානුක රාජපක්ෂ වෙනුවෙන් සදාරණය ඉල්ලීමට පවා කටයුතු කර ඇත. මෙම අර්බුදය ඇතිවීමට මූලික හේතුව වී ඇත්තේ, එළඹෙන ඉන්දියානු සංචාරය සඳහා භානුක රාජපක්ෂව තෝරා නොතිබීමයි. තේරීම් කමිටු සභාපති ප්‍රමෝද් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ නාලිකාවක පැවති සම්මුඛ සාකච්ජාවකදී පෙන්වා දුන්නේ, භානුකට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ එක් කඩයිමක් පසු කිරීමට අපහොසත් වූ නිසා සංචිතයෙන් ඉවත් කිරීමට සිදුවන බවයි.  මිට සතියකට පමණ පෙර 2km පරීක්ෂණයට පෙනී සිටි භානුක මිනිත්තු 8 තත්පර 35 කින් අවසන් කරමින් සමත්ව තිබුණි. ඒ වන විට පවතී ශරීර මේදය සම්බන්ධ පරීක්ෂණයේදී ඒකක 96 ක් ලෙස ප්‍රථිපල ලැබුණු පරිසරයක, ඔහුව කොවිඩ් ජිව බුබුළ ට එකතු කරගනු ලැබව ඇත්තේ, එහි සිටිනා තාක් තම මේධ මට්ටම 85 ට අඩු මට්ටමකට ගෙන ඒමට කටුයුතු කරන ලෙස උපදෙස් දෙමින්ය. ඒ අනුව ඉන්දියාවට යැවීමට ප්‍රථම සිදු කරනු ලැබූ මේද පරීක්ෂණයේදී 102 ක් ලෙස සටහන්ව ඇත්තේ, පැවති ප්‍රමාණයද තව වැඩි කරගනිමින්ය. මෙලෙස ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ හේතුවෙන් භානුක රාජපක්ෂව සංචිතයෙන් ඉවතට විසිවී තිබුණද, මෙවර IPL තරඟාවලිය සඳහා ලංකාවෙන් තේරුණු එකම පිතිකරු භානුක පමණි. ඊට අමතරව PSL හි අවසන් අර්ධයට ක්‍රීඩා කිරීමට ආරාධනා ලැබ සිටි මොහොතක, ඉන්දියානු සංචාරයට සහභාගී වීමේ අරමුණෙන් ඔහු මෙරටට වී අදාළ පරීක්ෂණ නියැලෙමින් කාලය වැය කළද අවසානයේ ඔහුට තරඟාවලි දෙකම අහිමි විය. පෙනී යන පරිදි, ශාරීරික යෝග්‍යතාවය අනිවාර්යය වුවද, ක්‍රීඩකයන් සහ ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තු වන කාර්යයට අනුකූල යෝග්‍යතා පරීක්ෂණ හඳුන්වාදීමෙන්, අකාලයේ නිමෙන ක්‍රිකට් තරු රැකගැනීමේ හැකියාවක් පවතින බවයි Lankan Sports අපගේ මතය. යෝජනාව විවාදයට විවෘතයි. ඔබට ජය! භානුකට මොකද උනේ? සදරණද?අසාදරණද? ⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ නොමිලේ ඔට්ටු ඇල්ලීම ✌ ඉහළ ඔට්ටු ✅ පැය 24 පාරිභෝගික සේවය 🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය...

SL U19 captain Dunith Wellalage’s compelling knock of 74!

SL U19 schoolboy prodigy Dunith Wellalage slams Player of the Match 74 to take Jaffna to National Super League title SL U19 captain Dunith Wellalage's...

නේපෝලිට එරෙහිව බාර්සිලෝනා

ෆෙරාන් ටොරෙස් දඬුවම් පහරක් ලබා ගත් අතර, බාර්සිලෝනා සිය යුරෝපා ලීග් අවසන්-32 පළමු අදියරේ දී නපෝලිට එරෙහිව නූ කඳවුරේ පැවති තරගය ජය පරාජයෙන් තොරව...

චීන අලුත් අවුරුද්ද – CHINESE NEW YEAR

තාමත් ක්‍රීඩා කරේ නැද්ද ? විවිධ ක්‍රීඩා අත්විඳිමින් රු ලක්ෂ 12ක ත්‍යාග සංචිතයෙන් ඔබේ කොටසට හිමිකම් කියන්න! චීන අලුත් අවුරුද්ද - CHINESE NEW YEAR ප්‍රවර්ධන කාලය: 2022...

ජයග්‍රාහී සංචාරය-WINNING TOUR

පටන් ගත්තා! පටන් ගත්තා! ක්‍රීඩා කර රු ලක්ෂ 7ක මුදල් ත්‍යාගයක් දිනා ගන්න! ජයග්‍රාහී සංචාරය-WINNING TOUR ප්‍රවර්ධන කාලය: පෙබරවාරි 17, 2022 -2022 පෙබරවාරි 24 දක්වා ත්‍යාග බෙදා හැරීමේ ආකෘතිය: 1...

Happy Birthday AB de Villiers -Mr.360

සුභ උපන්දිනයක් AB de Villiers: උපත ලැබූ තවත් විශිෂ්ටතම දකුණු අප්‍රිකානු පිතිකරුවෙක් ! Happy Birthday AB de Villiers -Mr.360 ලොව පුරා රසික රසිකාවියන් සහ ක්‍රීඩාවේ විප්ලවීය...

සුපිරි පන්දුවාරය දක්වා ඇදී ගිය තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගය ලෙසින් අද (13 දා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා සුපිරි පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට සත්කාරක...

ෆිගර් ස්කේටිං පදක්කම් උත්සවය ප්‍රමාද කරයි!

WINTER OLYMPICS ෆිගර් ස්කේටිං පදක්කම් උත්සවය ප්‍රමාද කරයි! බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ කණ්ඩායම් ෆිගර් ස්කේටිං ඉසව්වේ දිනාගත් පදක්කම් නීතිමය ගැටලුවක් හේතුවෙන් තවමත් ලබා දීමට නොහැකි...
WhatsApp chat