Thilasha_algama Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/thilasha_algama/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 21 Sep 2022 08:49:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 කාන්තා ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කරයි -Sri Lanka name 15-player women’s squad for Asia Cup 2022 https://lankansports.com/%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7/ Wed, 21 Sep 2022 08:49:33 +0000 https://lankansports.com/?p=12028 කාන්තා ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කරයි කාන්තා ආසියානු කුසලානය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක්, එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වීමට නියමිත, “කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් කුසලාන සඳහා සහභාගී කර වීමට තෝරාගෙන තිබෙනවා. සුපුරුදු පරිදි සංචිතයේ නායකත්වය චමරි අතපත්තු විසින් හොඹවන අතර ඇය සමඟින් හසිනි […]

The post කාන්තා ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කරයි -Sri Lanka name 15-player women’s squad for Asia Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කරයි

කාන්තා ආසියානු කුසලානය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක්, එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වීමට නියමිත, “කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් කුසලාන සඳහා සහභාගී කර වීමට තෝරාගෙන තිබෙනවා.

සුපුරුදු පරිදි සංචිතයේ නායකත්වය චමරි අතපත්තු විසින් හොඹවන අතර ඇය සමඟින් හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා සහ කවීෂා ඩිල්හාරි පිතිකාරණියන් ලෙස සංචිතය බලගන්වනු ලබනවා.

අත්දැකීම්වලින් සන්නද්ධ වමත් දඟපන්දු යවන ක්‍රීඩිකා ඉනෝකා රණවීර ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශය සවිබල ගන්වනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය:

චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා ඩිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී (WK), කෞෂිනි නුත්‍යංගා, ඕෂධී රණසිංහ, මල්ෂා ශෙහානි, මධුෂිකා මෙත්තානන්ද, ඉනෝකා රණවීර, රශ්මි සිල්වා, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, තාරිකා සෙව්වන්දි

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නටLankan sports අප සූදානම්, රැඳී සිටින්න 1Xbetසමඟින්ම.

කාන්තා ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කරයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කාන්තා ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කරයි -Sri Lanka name 15-player women’s squad for Asia Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>