#the100_crick Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/the100_crick/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 17 Feb 2023 15:34:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 වනිඳු තවදුරටත් Manchester Originals කණ්ඩායමේ රඳවා ගනී!Vanindu continues to retain Manchester Originals team! https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b6%ad%e0%b7%80%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-manchester-originals-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba/ Fri, 17 Feb 2023 15:32:48 +0000 https://lankansports.com/?p=14388 Vanindu continues to retain Manchester Originals team!

The post වනිඳු තවදුරටත් Manchester Originals කණ්ඩායමේ රඳවා ගනී!Vanindu continues to retain Manchester Originals team! appeared first on 1XBet Sri Lanka.

]]>
වනිඳු තවදුරටත් Manchester Originals කණ්ඩායමේ රඳවා ගනී!

The Hundred 2023

මේ වසරේ අගෝස්තු මාසයේ එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත The Hundred තරගාවලියේ කණ්ඩායම්වල තවදුරටත් රඳවා තබා ගන්නා (Retain) ක්‍රීඩක ලැයිස්තු ඊයේ (16) ප්‍රසිද්ධියට පත් කළා.

පසුගිය අඟහරුවාදා (14) රාත්‍රිය වන විට තම කණ්ඩායම්වල රඳවා තබා ගන්නා ක්‍රීඩක ලැයිස්තුව තරගාවලි සංවිධායකයින්ට ලබා දීමට නියමිත තිබූ අතර

ඊට පෙර කණ්ඩායම් කළමනාකාරවරුන්, නායකයින් සහ ක්‍රීඩකයින් අතර සිදු වූ සාකච්ඡාවලින් පසුව ඔවුන් සිය තීරණ දැනුම් දී තිබුණා.

වනිඳු තවදුරටත් Manchester Originals කණ්ඩායමේ රඳවා ගනී!Vanindu continues to retain Manchester Originals team!
වනිඳු තවදුරටත් Manchester Originals කණ්ඩායමේ රඳවා ගනී!

මෙහි දී කාන්තා සහ පිරිමි යන දෙඅංශයෙන්ම The Hundred තරගාවලිය පැවැත්වෙන අතර කාන්තා කණ්ඩායම් වලට ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් ඉදිරි තරගාවලිය සඳහා රඳවා තබා ගැනීමට අවස්ථාව හිමි වූ අතර,

පිරිමි කණ්ඩායම් වලට එකඟ වූ වැටුප් පරාසයක් තුල ක්‍රීඩකයින් 10 දෙනෙකු දක්වා රඳවා තබා ගැනීමට අවකාශය හිමි වුනා.

ඒ අනුව මීට පෙර The Hundred තරග වාරය සඳහා Manchester Originals සමඟ එකතු වූ වනිඳු හසරංගව තව දුරටත් සිය කණ්ඩායමේ රඳවා තබා ගැනීමට කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කර තිබෙනවා.

වනිඳු තවදුරටත් Manchester Originals කණ්ඩායමේ රඳවා ගනී!Vanindu continues to retain Manchester Originals team!

2022 වසරේ පැවැත්වුණු The Hundred තරගාවලිය සඳහා ඔහුව Originals වෙත එක් කර ගත්ත ද, එවර තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව වනිඳු හට අහිමි වී ගියා.

(එවකට පැවැත්වීමට නියමිත ව තිබූ ආසියානු කුසලානය සහ විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සූදානම් වීමට අවශ්‍ය වීම නිසා.)

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමට අදාළ ව පවත්වන ක්‍රීඩක වෙන්දේසිය මාර්තු 23 වැනිදා පැවැත්වීමට නියමිත අතර,

2023 The Hundred තරගාවලිය අගෝස්තු පළමු වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ESPN cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post වනිඳු තවදුරටත් Manchester Originals කණ්ඩායමේ රඳවා ගනී!Vanindu continues to retain Manchester Originals team! appeared first on 1XBet Sri Lanka.

]]>
කෝටි 4ක් ගිවිසුමක් වනිදු හසරංගට අහිමි වෙයි .. https://lankansports.com/%e0%b6%9a%e0%b7%9d%e0%b6%a7%e0%b7%92-4%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9c%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-%e0%b7%84/ Fri, 05 Aug 2022 11:46:52 +0000 https://lankansports.com/?p=11287 The Hundred ක්‍රිකට් තරගාවලිය 2022 මේ දිනවල එංගලන්තයේ දී පැවැත්වෙන The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා, ශ්‍රී ලංකා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ක්‍රීඩා කිරීමට තිබූ අවස්ථාව අහිමි වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඊට අවසර (NOC) ලබා නොදීම හේතුවෙන් පසුගිය 3 වැනිදා ආරම්භ වූ මෙම තරගාවලිය වෙනුවෙන් සහභාගී […]

The post කෝටි 4ක් ගිවිසුමක් වනිදු හසරංගට අහිමි වෙයි .. appeared first on 1XBet Sri Lanka.

]]>
The Hundred ක්‍රිකට් තරගාවලිය 2022

මේ දිනවල එංගලන්තයේ දී පැවැත්වෙන The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා,

ශ්‍රී ලංකා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ක්‍රීඩා කිරීමට තිබූ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඊට අවසර (NOC) ලබා නොදීම හේතුවෙන් පසුගිය 3 වැනිදා ආරම්භ වූ මෙම තරගාවලිය වෙනුවෙන් සහභාගී වීමට වනිඳු හට හැකියාව ලැබුණේ නැහැ.

එළඹෙන ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඔහුව ශාරීරිකව හා මානසිකව යහපත් මට්ටමක පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මත ක්‍රිකට් ආයතනය එම පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

මෙවර The Hundred තරගාවලියේ දී වනිඳු Manchester Originals සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණු අතර එහි දී ඔහුව පවුම් 100,000ක මුදලක් වැය කරමින් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 438කට ආසන්න වටිනාකමක්) ඔහුව මිල දී ගෙන තිබුණා.

ඒ අනුව වනිඳුට පවුම් 100,000ක වටිනාකමින් යුත් එම ගිවිසුමෙන් ඉවත් වීමට සිදුව ඇති නමුත්, අවශ්‍ය නම් Manchester Originals කණ්ඩායමට ලබන වසරේ තරග අදියර සඳහා ඔහුව සිය කණ්ඩායමේ රඳවා ගැනීමේ හැකියාව ද පවතිනවා

මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ද මෙම දිනවල දී පැවැත්වීමට නියමිතව තිබූ බැවින්, මෙවර The Hundred තරගාවලිය සඳහා වනිඳුට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවට පෙර සිටම අපේක්ෂා කෙරුණු නමුත්,

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දැමීමට කටයුතු කිරීමත් සමඟ වනිඳුට පන්දු සියයේ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට යම් අවස්ථාවක් උදා වී තිබුණා.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට lankan sportsසූදානම්, රැඳී සිටින්න අපත් සමගසමඟින්ම

The Hundred ක්‍රිකට් තරගාවලිය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත.

එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post කෝටි 4ක් ගිවිසුමක් වනිදු හසරංගට අහිමි වෙයි .. appeared first on 1XBet Sri Lanka.

]]>