TEST_CRICKET Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/test_cricket-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 08 May 2023 14:05:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 “කොන්ඩේ කැරලි නැති අලුත් slinga ” – Ruturaj Gaikwad කියුදේ – I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa https://lankansports.com/%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%9a-%e0%b6%9a%e0%b7%90%e0%b6%bb%e0%b6%bd%e0%b7%92-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-slinga-rutu/ Mon, 08 May 2023 13:56:13 +0000 https://lankansports.com/?p=16052 “කොන්ඩේ කැරලි නැති අලුත් slinga ” – Ruturaj Gaikwad කියුදේ Indian Premier League 2023 අලුත් slinga කෙනෙක් ඇවිත් ඉන්නෙ IPL වලට, ඔහුගෙ කොණ්ඩෙ නම් කැරලි නැ, නමුත් Slingy action එක, Yoker , Dippers සහා සිනහව තාමත් අපිට ලසිත් මාලිංගව මතක් කරනව. නමුත් මේ මාලිංග නිල් පාට ජර්සියෙන් නෙමෙ , කහ පාට ජර්සියෙන් සැරසිලා ඉන්නෙ. චෙන්නායි […]

The post “කොන්ඩේ කැරලි නැති අලුත් slinga ” – Ruturaj Gaikwad කියුදේ – I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa appeared first on 1XBet Sri Lanka.

]]>
“කොන්ඩේ කැරලි නැති අලුත් slinga ” – Ruturaj Gaikwad කියුදේ

Indian Premier League 2023

අලුත් slinga කෙනෙක් ඇවිත් ඉන්නෙ IPL වලට, ඔහුගෙ කොණ්ඩෙ නම් කැරලි නැ, නමුත් Slingy action එක, Yoker , Dippers සහා සිනහව තාමත් අපිට ලසිත් මාලිංගව මතක් කරනව.

නමුත් මේ මාලිංග නිල් පාට ජර්සියෙන් නෙමෙ , කහ පාට ජර්සියෙන් සැරසිලා ඉන්නෙ.

චෙන්නායි කණ්ඩායමට ලසිත් මාලිංග එක්ක තියෙන්නෙ එච්චර හොද මතකයන් නම් නෙමෙ, 2013 IPL final , 2015 IPL Final, 2019 IPL Final වල ලසිත් මාලිංග චෙන්නායි කණ්ඩායමට උරුම කලෙ පරාජයන් විතරයි .

"කොන්ඩේ කැරලි නැති අලුත් slinga " - Ruturaj Gaikwad  කියුදේ - I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa
“කොන්ඩේ කැරලි නැති අලුත් slinga ” – Ruturaj Gaikwad කියුදේ – I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa

නමුත් දැන් චෙන්නායි කණ්ඩායමට ඉන්න අලුත් මාලිංග කෙනෙක්.

ඔහු දැනටමත් ඔප්පු කරමින් ඉන්නව ඔහුත් මාලිංග මට්ටමටම පැමිණිය හැකි ක්‍රීඩකයෙක් කියලා . ඒ මතීෂ පතිරණ .

මතීෂ පතිරණ ගැන ඔහුගෙ කණ්ඩායම් සගයෙක් වන Ruturaj Gaikwad කියන්නෙ මෙහෙම අදහසක්.

"කොන්ඩේ කැරලි නැති අලුත් slinga " - Ruturaj Gaikwad  කියුදේ - I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa

“පුහුණුවීම් කරන දැල තුල ඔහුගෙ පන්දු වලට මුහුණ දීමට මම වැඩිය කැමති නැ. මොකද ඇත්තටම ඔහුගෙ පන්දු තෝරා බේරා ගැනීමට අපහසුයි. ඔහුගෙ පන්දුව පැමිණිමෙ length එක සිතා ගැනීමට අපහසුයි.

  • පලමුව ඔහුගෙ පන්දුව කොහෙන්ද එන්නෙ කියලා හොයා ගන්න ඕන,
  • දෙවනුව Line එක හා length ගැන හිතන්න ඕන.

එතකොට අපි හැම වෙලේකම පරක්කු වෙනව හිතීමෙන්. හොද වෙලාවට ඔහු අපෙ කණ්ඩායමෙ ඉන්නෙ. “

"කොන්ඩේ කැරලි නැති අලුත් slinga " - Ruturaj Gaikwad  කියුදේ - I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa

වැදගත් ම දේ තමයි ඔහු කොපමණ ක්‍රිකට් ක්‍රීඩා කරනවා ද කියලා අවධානය යොමු කර ගෙන සිටීම .”

MS Dhoni ඒ අයුරින් මතීෂගේ අනාගතය පිළිබඳ සිය අදහස් පළ කරද්දී

බොහෝ ක්‍රිකට් රසිකයින් විසින් මතීෂ ඊයේ දිනයේ දැක් වූ දක්ෂතා පිළිබඳ ඉතා උද්දාමයට පත් වී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

The post “කොන්ඩේ කැරලි නැති අලුත් slinga ” – Ruturaj Gaikwad කියුදේ – I Don’t Want To Face Matheesha Pathirana, Thankfully He Is In Our Team – Ruturaj Gaikwa appeared first on 1XBet Sri Lanka.

]]>