sylhet_stadium Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/sylhet_stadium/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 14 Oct 2022 12:43:11 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන් -Sri Lanka pip Pakistan by one run to reach final of Women’s Asia Cup 2022 https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%9a%e0%b6%bd-%e0%b7%81/ Fri, 14 Oct 2022 12:43:10 +0000 https://lankansports.com/?p=12351 පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන් කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 සියලු බලාපොරොත්තු සුන්වී පරාජය කරා ගමන් ගනිමින් තිබූ අවසන් පූර්ව තරගය කණපිට හරවමින් කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (13) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකි වුනා. ඒ හෘදයාබාධ ඇති කරවන සුලු උද්වේගකර තරගයකින් පසු පාකිස්තානු කණ්ඩායම එක් […]

The post පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන් -Sri Lanka pip Pakistan by one run to reach final of Women’s Asia Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන්

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

සියලු බලාපොරොත්තු සුන්වී පරාජය කරා ගමන් ගනිමින් තිබූ අවසන් පූර්ව තරගය කණපිට හරවමින් කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (13) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකි වුනා.

ඒ හෘදයාබාධ ඇති කරවන සුලු උද්වේගකර තරගයකින් පසු පාකිස්තානු කණ්ඩායම එක් ලකුණකින් පරාජය කර දමමින්.

පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන්
පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන්

බංග්ලාදේශයේ සිල්හෙට් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ චමරි අතපත්තු මුලින් පිතිකරණය තෝරා ගත්තේ එය තමන්ට ආසියානු කුසලානයේ බොහෝ ජයග්‍රහණය අත්කර දුන් නිසයි .

මේ අනුව කඩුලු 4ක්ම අතැතිව සිටියත් පාකිස්තානයට එක් ලකුණක පරාජය භාර ගැනීමට සිදු වුනා. තරගයේ වීරවරිය ලෙස අද සම්මානය පාත්‍ර වූයේ විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින් ලකුණු 17කට තීරණාත්මක කඩුලු 2ක් දවා ගත් ඉනෝකා රණවීරයි.

පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන්

ඉන්පසු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හෙට (15) අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණ ගැසෙනවා .

වසර 14 කට පසු නොයෙකුත් බාධක මැද, විශේෂ අනුග්‍රහයකින් තොරව ආසියානු කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රනින් ලක්මව සරසන්නට හැකි වේවායි 1Xbetඅපිත් සුබ පැතුම් එක්කර සිටිනවා .

ජයග්‍රහනයේ සතුට සමරමින් නර්තනයේ යෙදුන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන් -Sri Lanka pip Pakistan by one run to reach final of Women’s Asia Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත් -Harshita’s Bat gave Sri Lanka their second win in a row https://lankansports.com/%e0%b7%84%e0%b6%bb%e0%b7%8a%e0%b7%82%e0%b7%92%e0%b6%ad%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b6%bb%e0%b6%b9%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a/ Wed, 05 Oct 2022 13:16:51 +0000 https://lankansports.com/?p=12199 හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත් 24 වැනි වියේ පසුවන යොවුන් ක්‍රීඩිකා හර්ෂිතා මාධවී ඊයේ (04) ක්‍රීඩා කළ දැකුම්කළු ඉනිම නිසා කාන්තා ආසියානු කුසලානයේ දෙවැනි ජයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුනා. ඒ තායිලන්ත කාන්තාවන් ලකුණු 49 කින් පහසුවෙන්ම පරාජය කරමින්. බංග්ලාදේශයේ සිල්හෙට් නුවර දී උදෑසන තරගයක් ලෙස ආරම්භ වූ මෙහි කාසියේ වාසිය […]

The post හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත් -Harshita’s Bat gave Sri Lanka their second win in a row appeared first on 1XBet Sri Lanka.

]]>
හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත්

24 වැනි වියේ පසුවන යොවුන් ක්‍රීඩිකා හර්ෂිතා මාධවී ඊයේ (04) ක්‍රීඩා කළ දැකුම්කළු ඉනිම නිසා කාන්තා ආසියානු කුසලානයේ දෙවැනි ජයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

ඒ තායිලන්ත කාන්තාවන් ලකුණු 49 කින් පහසුවෙන්ම පරාජය කරමින්.

බංග්ලාදේශයේ සිල්හෙට් නුවර දී උදෑසන තරගයක් ලෙස ආරම්භ වූ මෙහි කාසියේ වාසිය හිමි වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. ඒ අනුව චමරි අතපත්තු මුලින් පන්දුවට පහර දීම තමන් වෙත නතුකර ගත්තා .

හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත්
හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත්

පෙර තරග දෙකට වඩා අද ශ්‍රී ලංකාව පිතිකරණ අංශයෙන් සුබ පෙරනිමිති පෙන්නුම් කළ අතර මුල් කඩුල්ල සඳහාම අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගීමට හර්ෂිතා මාධවී සහ චමරි අතපත්තු සමත් වුනා .

තරග අවසානයේ තායිලන්ත ඉනිම දැක්වුණේ ලකුණු 107කට කඩුලු 5ක් ලෙසයි. තරගයේ වීරයා සම්මානයට ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කාරිය බවට පත්වූ හර්ෂිතා මාධවී තරම් වෙනත් සුදුස්සෙක් සිටියේ නැහැ .

කාන්තා ආසියානු කුසලානය නිවසේ සිටම නරඹන්න , දිනන කණ්ඩායමට ඔට්ටුවක් දමන්න ,

මුදල් දිනන්න , දැන්ම 1Xbet හා එකතු වන්න , තරඟාවලියේ උණුසුම දවසින් දවස වැඩි වන විට ඔබට ලැබෙන ජයග්‍රහණ ප්‍රමාණයද වැඩිවේවි.