SURYAKUMAR_YADEV Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/suryakumar_yadev/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 10 May 2023 14:33:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.! Mumbai Indians Boost Playoff Chances, RCB in Dire Straits https://lankansports.com/mumbai-indians-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-play-off-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%83%e0%b6%a7-mumbai-indians-boost-playoff-chances-rcb-in-dire-strai/ Wed, 10 May 2023 14:08:13 +0000 https://lankansports.com/?p=16114 Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.! Indian Premier League 2023 2023 Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ මුල් කොටසේ දී ඉතා දරුණු පසුබෑමක සිටි Mumbai Indians ඊයේ (09) ලැබූ ජයත් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ අංක 3 ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා . ඊයේ ඔවුන් හමුවේ කඩුලු 6කින් පරාජය ලැබුවේ Royal Challengers Bangalore කණ්ඩායමයි . තරඟයේ කාසියේ වාසිය දිනාගත් […]

The post Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.! Mumbai Indians Boost Playoff Chances, RCB in Dire Straits appeared first on 1XBet Sri Lanka.

]]>
Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.!

Indian Premier League 2023

2023 Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ මුල් කොටසේ දී ඉතා දරුණු පසුබෑමක සිටි Mumbai Indians ඊයේ (09) ලැබූ ජයත් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ අංක 3 ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා .

ඊයේ ඔවුන් හමුවේ කඩුලු 6කින් පරාජය ලැබුවේ Royal Challengers Bangalore කණ්ඩායමයි .

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Mumbai Indians නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කර සිටියා.

Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.! Mumbai Indians Boost Playoff Chances, RCB in Dire Straits
Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.! Mumbai Indians Boost Playoff Chances, RCB in Dire Straits

එ අනුව පන්දුවට පහර දුන් Royal Challengers Bangalore කණ්ඩායම කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 199ක් රැස් කිරීමට සමත් වුණා.

Royal Challengers Bangalore කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කල Glenn Maxwell පන්දු 33කදී ලකුණු 68ක් වාර්තා කිරීමට සමත් වුනා.

Faf du Plessis වේගවත් ලකුණු 65ක් රැස් කළ අතර Dinesh Karthik ලකුණු 30ක් රැස්කිරීමට සමත්වුණා.

Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.! Mumbai Indians Boost Playoff Chances, RCB in Dire Straits

ඒ අනුව ලකුණු 200ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන්

පන්දුවාර 16.3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 200ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.! Mumbai Indians Boost Playoff Chances, RCB in Dire Straits

Mumbai Indians ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Suryakumar Yadav පන්දු 35ක් තුල වෙගවත් ලකුණු 83ක් රැස් කල අතර Nehal Wadhera ලකුණු 52ක් රැස් කළා.

මේ සමගින් Royal Challengers Bangalore හි PLAY-OFF වටයේ බලාපොරොත්තු 80%ක් පමණ බිඳ වැටුණු අතර Mumbai Indians කණ්ඩායම PLAY-OFF වටයට පිවරක් ඉදිරියට පැමිණියා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 2ක් බිඳ හෙලුවා.

Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.! Mumbai Indians Boost Playoff Chances, RCB in Dire Straits

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

Royal Challengers Bangalore –

කඩුලු 6ක් දැවී ලකුණු 199 (පන්දුවාර 20):

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 200 (පන්දුවාර 16.3):

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet නිල වෙබ් අඩවියේ ලියාපදිංචි වී

ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

The post Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.! Mumbai Indians Boost Playoff Chances, RCB in Dire Straits appeared first on 1XBet Sri Lanka.

]]>
MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai! https://lankansports.com/mumbai-indians-%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%a7-%e0%b7%84%e0%b6%b9%e0%b7%8f/ Thu, 04 May 2023 13:40:56 +0000 https://lankansports.com/?p=15987 MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Indian Premier League 2023 2023 IPL තරගාවලියේ තවත් උද්වේගකර තරගයක් Mumbai Indians සහ Punjab Kings කණ්ඩායම් අතර ඊයේ (3) පැවැත්වුනා . මෙවර තරගාවලියේ 46 වැනි තරගය ලෙස ඉන්දියාවේ මොහාලි හිදී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට සමත් වුනේ Mumbai Indians නායක Rohit Sharma විසින් වන අතර ඔහු […]

The post MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai! appeared first on 1XBet Sri Lanka.

]]>
MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්!

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ තවත් උද්වේගකර තරගයක් Mumbai Indians සහ Punjab Kings කණ්ඩායම් අතර ඊයේ (3) පැවැත්වුනා .

මෙවර තරගාවලියේ 46 වැනි තරගය ලෙස ඉන්දියාවේ මොහාලි හිදී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට සමත් වුනේ Mumbai Indians නායක Rohit Sharma විසින් වන අතර ඔහු පළමුව පන්දු යැවීම තෝරා ගත්තා.

MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai!
MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai!

මීට සති කිහිපයකට ඉහතදීද මේ ආකාරයෙන්ම දෙපිල මුණ ගැසුණු නමුත් තරඟයේ ප්‍රථිපලය වූයේ තියුණු තරඟයකින් පසු මුම්බායි කණ්ඩායම පරාජය වීමයි .

මුම්බායි කණ්ඩායමට තීරණාත්මක වූ අද තරඟයේදී පෙර තරඟයේ වාඩුව ගන්නට මුම්බායි පිතිකරුවන් සමත් වද්දී

ඔවුන් හමුවේ පෙර තරඟයේ වීරයා වූ අර්ශ්දීප් සිංගේ පන්දුවාර 3 කුත් පන්දු 5 ක් වූ කෝටාව දැක්වූයේ ලකුණු 66 කට එක් කඩුල්ලක් ලෙසින් වීමද විශේෂත්වයක් .

MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai!

ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් ලියම් පන්දු 42 කදී ලකුණු 82 ක් නොදැවී රැස් කල අතර ඔහුගේ ඉනිම හතරේ පහර හතකින් හා හයේ පහර හතරකින් වර්ණවත් විය.

ඔහුට අනගි සහයක් ලබා දුන් ජිටේශ් ශර්මා හයේ පහර දෙකක් හා හතරේ පහර පහක් සමඟින් නොදැවී ලකුණු 49 ක් රැස් කලේය .

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් යලිත් සාර්ථක වූ පියූශ් චව්ලා කඩුලු දෙකක් බිඳ දැමීය.

MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai!

ලකුණු 215 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි මුම්බායි පළමු කඩුල්ල ලෙසින්.

නායක රෝහිත් ශර්මා ලකුණු රැස්කිරීමට ප්‍රථමව දවාගන්නට රිශී දවාන් සමත් වූ අතර ඊයේ තරඟය මුම්බායි පිල වෙනුවෙන් රෝහිත්ගේ දෙසියවැනි තරඟය වීමද විශේෂත්වයක්.

MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai!

ශර්මාගේ දැවී යාමෙන් අනතුරුව දෙවන කඩුල්ල ලෙසින් කැමරන් ග්‍රීන් ලකුණු 23 කට දැවී ගියේ පීඩනය තව දුරටත් මුම්බායි පිතිකරුවන්ට යොමු කරමින් .

තිලක්වර්මා පන්දු 10 කදී ලකුණු 26 ක් රැස් කල අතර ඔහුගේ ඉනිම හයේ පහර තුනකින් හා හතරේ පහරකින් වර්ණවත් විය.

පන්දු යැවීමේදී පංජාබය වෙනුවෙන් නෙතන් එලිස් කඩුලු දෙකක් දවාගත් අතර රිශී දවාන්ද එක් කඩුල්ලක් බිඳ හෙලීය.

තරඟයේ වීරයා ලෙසින් ඉශාන් කිශාන් සම්මාන දිනාගත්තේය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග

The post MUMBAI INDIANS වෙතින් තවත් විශිෂ්ට හඹා යාමක්! Another great chase from Mumbai! appeared first on 1XBet Sri Lanka.

]]>
DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි – MUMBAI INDIANS BEAT DELHI CAPITALS https://lankansports.com/dc-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%8f-mumbai-indians-%e0%b6%9a%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b6%ab/ Wed, 12 Apr 2023 12:21:22 +0000 https://lankansports.com/?p=15444 DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි. Indian Premier League 2023 කිසිඳු ජයක් ලබා ගැනීමට නොහැකිව IPL ප්‍රසාද ලකුණු සටහනේ පහළින්ම සිටි කණ්ඩායම් දෙක වන මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය ඊයේ (11) ක්‍රියාත්මක වුනා. ඉතාම උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයෙන් දිල්ලියට ජය හිමිකර දීමට Anrich Notje සුපිරි පන්දු යැවීමක යෙදුනත්, පන්දු රකින්නන්ගේ […]

The post DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි – MUMBAI INDIANS BEAT DELHI CAPITALS appeared first on 1XBet Sri Lanka.

]]>
DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි.

Indian Premier League 2023

කිසිඳු ජයක් ලබා ගැනීමට නොහැකිව IPL ප්‍රසාද ලකුණු සටහනේ පහළින්ම සිටි කණ්ඩායම් දෙක වන මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය ඊයේ (11) ක්‍රියාත්මක වුනා.

ඉතාම උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයෙන් දිල්ලියට ජය හිමිකර දීමට Anrich Notje සුපිරි පන්දු යැවීමක යෙදුනත්,

පන්දු රකින්නන්ගේ අතපසුවීම් වලින් ප්‍රයෝජන ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් පන්දුවේ දී තම කුළුදුල් ජයග්‍රහණය වාර්තා කළා.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS
DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි – MUMBAI INDIANS BEAT DELHI CAPITALS

දිල්ලි සත්කාරකත්වය යටතේ ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ මුම්බායි නායක Rohit Sharmaයි.

ඔහු මුලින් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට භාර කළා.

නායකත්වයේ වගකීම ඉෂ්ට කළ David Warner අද තවත් අර්ධ ශතකයක් වාර්තා කළා.පන්දු 47ක් වැය කරමින් ඔහු රැස්කළ ලකුණු 51ට හතරේ පහර 6ක් ඇතුළත් වුනා.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS

සෙසු පිතිකරුවන් සියලු දෙනාම තනි ඉලක්කමකට දැවී යද්දී, දිල්ලිය ලකුණු 172ක් කරා රැගෙන යන්නේ Axar Patelගේ වේගවත් ඉනිමයි.

පිළිතුරු ඉනිම ඇරඹූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් පළමු කඩුල්ලටම ලකුණු 71ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගුනා. ඒ Rohit Sharma සහ Ishan Kishan අතරේයි.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS

Rohit ලකුණු 65ක් රැස් කිරීමට වැය කළේ පන්දු 45ක් පමණයි.

ඒ අතරේ ඔහු හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් එල්ල කළා.

Suryakumar Yadav තම පළමු පන්දුවෙන්ම දැවී යාමත් ඊළඟ පන්දුවාරයේ දී Rohit Sharma පිටියෙන් ඉවත් වීමත් නිසා දිල්ලියට නැවතත් තරගයට පිවිසීමේ ඉඩක් විවර වුනා.

Suryakumar Yadav තම පළමු පන්දුවෙන්ම දැවී යාමත් ඊළඟ පන්දුවාරයේ දී Rohit Sharma පිටියෙන් ඉවත් වීමත් නිසා දිල්ලියට නැවතත් තරගයට පිවිසීමේ ඉඩක් විවර වුනා.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS

මේ නිසා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සුපිරි පන්දුවාරයක් කරා යාමෙන් වැළකී අවසන් පන්දුවේ තියුණු ජයක් ලබා ගත්තේ මෙවර තරග වාරයේ තම කුළුදුල් ජයග්‍රහණය ලෙසයි.

මෙම පරාජයත් සමඟින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තමන් මුහුණ දුන් තරග 4න් 4ම පරාජය වී ලකුණු සටහනේ පතුලටම ඇද වැටී සිටිනවා.

තරගයේ වීරයා ලෙස Rohit Sharma සම්මාන දිනා ගත්තා.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය අද (12) ක්‍රියාත්මක වන්නේ චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි.

මේ වන විට චෙන්නායි කණ්ඩායමට එක්වීමේ බලාපොරොත්තුවෙන් මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ එහි ගොස් සිටිනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි – MUMBAI INDIANS BEAT DELHI CAPITALS appeared first on 1XBet Sri Lanka.

]]>