SUNRISERS_HYDERABAD Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/sunrisers_hyderabad/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 12 Apr 2024 11:56:33 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි!- Viyaskanth replaces Hasaranga at Sunrisers Hyderabad https://lankansports.com/%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a/ Fri, 12 Apr 2024 11:55:36 +0000 https://lankansports.com/?p=21498 හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි- Viyaskanth replaces Hasaranga at Sunrisers Hyderabad
IPL 2024

The post හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි!- Viyaskanth replaces Hasaranga at Sunrisers Hyderabad appeared first on 1XBet Sri Lanka.

]]>
හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි!

හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි!- Viyaskanth replaces Hasaranga at Sunrisers Hyderabad
IPL 2024

ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකට වියස්කාන්ත් විසින් Sunrisers සමඟ ගිවිසුම් ගත වී ඇති අතර, මේ අනුව ඔහුට මුත්තයියා මුරලිදරන්ගේ පුහුණුකාරීත්වය යටතේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද හිමි වනු ඇති.

හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි!- Viyaskanth replaces Hasaranga at Sunrisers Hyderabad
හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි!- Viyaskanth replaces Hasaranga at Sunrisers Hyderabad

මීට පෙර Sunrisers කණ්ඩායම විසින් වනිඳු ඉන්දීය රුපියල් කෝටි 1.5ක මුදලකට තම කණ්ඩායම සමඟ එක් කර ගෙන සිටියා. කෙසේ වෙතත් කලක පටන් පැවති පාදයේ ආබාධයකට ප්‍රතිකාර ගැනීම වෙනුවෙන් ඔහු මෙවර IPL තරගාවලියෙන් ඉවත් වන බව තරගාවලිය අතර මැද දී නිවේදනය කළා.

හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි!- Viyaskanth replaces Hasaranga at Sunrisers Hyderabad

වියස්කාන්ත් විසින් 2020 වසරේ දී Jaffna Stallions කණ්ඩායම සමඟින් LPL වරම් ලබාගත් අතර, ඔහු එතැන් සිට මේ දක්වා ම Jaffna කණ්ඩායම සමඟ රැඳී සිටිනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි!- Viyaskanth replaces Hasaranga at Sunrisers Hyderabad appeared first on 1XBet Sri Lanka.

]]>
2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි -The Play-Off matches of the 2023 IPL tournament will be held as follows https://lankansports.com/2023-ipl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-play-off-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c-%e0%b6%b4%e0%b7%90%e0%b7%80%e0%b7%90%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b7%99/ Mon, 22 May 2023 11:38:34 +0000 https://lankansports.com/?p=16333 2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි Indian Premier League 2023 2023 IPL තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ (21) දිනයෙන් අවසන් වූ අතර, Play-Off වටයේ තරග හෙටින් (23) ආරම්භ වීමට නියමිතයි. පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ තරග 68ක් ක්‍රීඩා කර තිබූ 2023 IPL තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක ඊයේ පැවැත්වුණු අතර, එම තරග […]

The post 2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි -The Play-Off matches of the 2023 IPL tournament will be held as follows appeared first on 1XBet Sri Lanka.

]]>
2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ (21) දිනයෙන් අවසන් වූ අතර, Play-Off වටයේ තරග හෙටින් (23) ආරම්භ වීමට නියමිතයි.

2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි -The Play-Off matches of the 2023 IPL tournament will be held as follows
2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි -The Play-Off matches of the 2023 IPL tournament will be held as follows

පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ තරග 68ක් ක්‍රීඩා කර තිබූ 2023 IPL තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක ඊයේ පැවැත්වුණු අතර,

එම තරග දෙකේ තීරණය අනුව Play-Off තරග වටයට පිවිසෙන අවසන් කණ්ඩායම කුමක් ද යන වග තීරණය කිරීමට ඉතිරි වී තිබුණා.

ඒත් සමඟින් මෙවර IPL තරගාවලියේ ලකුණු සටහනේ මුල් ස්ථාන හතර කවරේ ද යන වග තහවුරු වුනා.

  1. Gujarat Titans (ලකුණු – 20)
  2. Chennai Super Kings (ලකුණු – 17)
  3. Lucknow Super Giants (ලකුණු – 17)
  4. Mumbai Indians (ලකුණු – 16)

එමෙන් ම ඊයේ පරාජයත් සමඟින් Royal Challengers Bangalore ලකුණු සටහනේ 6 වැනි ස්ථානයට ඇද වැටුණේ Rajasthan Royals කණ්ඩායමේ ස්ථානය අංක 5 බවට පත් කරවමිනුයි.

2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි -The Play-Off matches of the 2023 IPL tournament will be held as follows

ඒ අනුව මෙවර තරගාවලියේ මූලික වටයේ සියලු තරග මෙතෙකින් අවසාන වන අතර හෙට දිනයේ පටන් තරගාවලියේ Play-Off තරග ආරම්භ වීමට නියමිතයි.

  • Qualifier 1: Gujarat Titans සහ Chennai Super Kings – මැයි 23 අඟහරුවාදා රාත්‍රි 7.30ට චෙන්නායි හි MA Chidambaram ක්‍රීඩාංගණයේ දී.
  • Eliminator: Lucknow Super Giants සහ Mumbai Indians – මැයි 24 බදාදා රාත්‍රි 7.30ට චෙන්නායි හි MA Chidambaram ක්‍රීඩාංගණයේ දී.
  • Qualifier 2: Qualifier 1 තරගයේ පරාජිතයා සහ Eliminator තරගයේ ජයග්‍රාහකයා – මැයි 26 සිකුරාදා රාත්‍රි 7.30ට අහමදාබාද් හි Narendra Modi ක්‍රීඩාංගණයේ දී.
  • අවසන් මහා තරගය : Qualifier 1 තරගයේ ජයග්‍රාහකයා සහ Qualifier 2 තරගයේ ජයග්‍රාහකයා මැයි 28 ඉරිදා රාත්‍රි 7.30ට අහමදාබාද් හි Narendra Modi ක්‍රීඩාංගණයේ දී.
2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි -The Play-Off matches of the 2023 IPL tournament will be held as follows

ඒ අනුව 2023 IPL තරගාවලියේ තවත් ක්‍රීඩා කිරීමට ඉතිරි ව ඇත්තේ තරග 4ක් පමණයි. 

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි -The Play-Off matches of the 2023 IPL tournament will be held as follows appeared first on 1XBet Sri Lanka.

]]>
Kohli සහ Faf du ගේ ගිනිකෙලි සංදර්ශනය Sunrisers හඩවයි.! Kohli’s 100 sends Royal Challengers Bangalore to 4th position in points table. https://lankansports.com/kohli-%e0%b7%83%e0%b7%84-faf-du-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%9a%e0%b7%99%e0%b6%bd%e0%b7%92-%e0%b7%83%e0%b6%82%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b7%81%e0%b6%b1%e0%b6%ba-sun/ Fri, 19 May 2023 13:43:23 +0000 https://lankansports.com/?p=16316 Kohli සහ Faf du ගේ ගිනිකෙලි සංදර්ශනය Sunrisers හඩවයි.! Indian Premier League 2023 මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 62 වන තරගය ලෙස Royal Challengers Bangalore කණ්ඩායම සහ Sunrisers Hyderabad අතර පැවති තරඟයෙන් කඩුලු 8 ක ජයග්‍රහනයක් වාර්තා කිරීමට Royal Challengers Bangalore කණ්ඩායම සමත් වුයේ මෙවර තරඟාවලියේ PLAY-OFF වටයේ සිය ස්ථානය පිලිබඳ පැහැදිලි බලාපොරොත්තුවක් සිය රසිකයන්ට […]

The post Kohli සහ Faf du ගේ ගිනිකෙලි සංදර්ශනය Sunrisers හඩවයි.! Kohli’s 100 sends Royal Challengers Bangalore to 4th position in points table. appeared first on 1XBet Sri Lanka.

]]>
Kohli සහ Faf du ගේ ගිනිකෙලි සංදර්ශනය Sunrisers හඩවයි.!

Indian Premier League 2023

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 62 වන තරගය ලෙස Royal Challengers Bangalore කණ්ඩායම සහ Sunrisers Hyderabad අතර පැවති තරඟයෙන්

කඩුලු 8 ක ජයග්‍රහනයක් වාර්තා කිරීමට Royal Challengers Bangalore කණ්ඩායම සමත් වුයේ මෙවර තරඟාවලියේ PLAY-OFF වටයේ සිය ස්ථානය පිලිබඳ පැහැදිලි බලාපොරොත්තුවක් සිය රසිකයන්ට ලබා දෙමිනි.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bangalore නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Sunrisers Hyderabad කණ්ඩායමට ආරාධනා කර සිටියා.

Kohli සහ Faf du ගේ ගිනිකෙලි සංදර්ශනය Sunrisers හඩවයි.! Kohli's 100 sends Royal Challengers Bangalore to 4th position in points table.
Kohli සහ Faf du ගේ ගිනිකෙලි සංදර්ශනය Sunrisers හඩවයි.! Kohli’s 100 sends Royal Challengers Bangalore to 4th position in points table.

එ අනුව පන්දුවට පහර දුන් Sunrisers Hyderabad කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 186ක් රැස් කිරීමට සමත් වුණා.

Sunrisers Hyderabad වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Heinrich Klaasen පන්දු 51කදී ලකුණු 104ක් වාර්තා කිරීමට සමත් වුනා.

Kohli සහ Faf du ගේ ගිනිකෙලි සංදර්ශනය Sunrisers හඩවයි.! Kohli's 100 sends Royal Challengers Bangalore to 4th position in points table.

Harry Brook ලකුණු 27ක් රැස් කළ අතර Aiden Markram ලකුණු 18ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Michael Bracewell කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ලකුණු 187ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන් පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 187ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා

Kohli සහ Faf du ගේ ගිනිකෙලි සංදර්ශනය Sunrisers හඩවයි.! Kohli's 100 sends Royal Challengers Bangalore to 4th position in points table.

Royal Challengers Bangalore ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Virat Kohli පන්දු 63ක් තුල වෙගවත් ලකුණු 100ක් රැස් කල අතර Faf du Plessis ලකුණු 71ක් රැස් කළා.

Kohli සහ Faf du ගේ ගිනිකෙලි සංදර්ශනය Sunrisers හඩවයි.! Kohli's 100 sends Royal Challengers Bangalore to 4th position in points table.
Kohli සහ Faf du ගේ ගිනිකෙලි සංදර්ශනය Sunrisers හඩවයි.! Kohli's 100 sends Royal Challengers Bangalore to 4th position in points table.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Kohli සහ Faf du ගේ ගිනිකෙලි සංදර්ශනය Sunrisers හඩවයි.! Kohli’s 100 sends Royal Challengers Bangalore to 4th position in points table. appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ සැබෑ වෙයි! -Dasun’s IPL dream and GT Play-offs dream come true yesterday! https://lankansports.com/%e0%b6%af%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-ipl-%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-gt-play-offs-%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1/ Tue, 16 May 2023 12:24:19 +0000 https://lankansports.com/?p=16226 දසුන්ගේ IPL සිහිනයත්, GT Play-offs සිහිනයත් ඊයේ සැබෑ වෙයි! Indian Premier League 2023 ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක සහභාගි වූ මංගල IPL තරගය ඊයේ (15) අහමදාබාද් හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා Sunrisers Hyderabad කණ්ඩායමට එරෙහිව පැවති එම තරගය ලකුණු 34කින් ජය ගත් දසුන් ක්‍රීඩා කරන Gujarat Titans කණ්ඩායම Play-offs වටයට සුදුසුකම් […]

The post දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ සැබෑ වෙයි! -Dasun’s IPL dream and GT Play-offs dream come true yesterday! appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන්ගේ IPL සිහිනයත්, GT Play-offs සිහිනයත් ඊයේ සැබෑ වෙයි!

Indian Premier League 2023

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක සහභාගි වූ මංගල IPL තරගය ඊයේ (15) අහමදාබාද් හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා

Sunrisers Hyderabad කණ්ඩායමට එරෙහිව පැවති එම තරගය ලකුණු 34කින් ජය ගත් දසුන් ක්‍රීඩා කරන Gujarat Titans කණ්ඩායම Play-offs වටයට සුදුසුකම් ලබා ගත් ප්‍රථම කණ්ඩායම බවටත් පත්වුනා.

දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ  සැබෑ වෙයි! -Dasun's IPL dream and GT Play-offs dream come true yesterday!
දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ සැබෑ වෙයි! -Dasun’s IPL dream and GT Play-offs dream come true yesterday!

ඊයේ දිනයේ ඉන්දීය ක්‍රීඩක Vijay Shankarට ඇතිව තිබෙන ආබාධ තත්ත්වය නිසා තරග 12ක් පුරාවට බංකුවට වී ඉවසීමෙන් බලා සිටි දසුන් ශානකට පිටිය මැදට පිවිසීමට වාසනාව හිමි වුනා.

දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ  සැබෑ වෙයි! -Dasun's IPL dream and GT Play-offs dream come true yesterday!

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Sunrisers කණ්ඩායම මුලින් පන්දු යැවීම තෝරා ගත්තේ යම්හෙයකින් මෙම තරගය පරාජය වුවහොත් ඔවුන් තරගාවලියෙන් ඉවත් වන පීඩනයත් සිතේ දරාගෙනයි.

එ අනුව පන්දුවට පහර දුන් Gujarat Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 188ක් රැස් කිරීමට සමත් වුණා.

Gujarat Titans වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Shubman Gill පන්දු 58කදී ලකුණු 101ක් වාර්තා කිරීමට සමත් වුනා.

Sai Sudharsan ලකුණු 47ක් රැස් කළ අතර Dasun Shanaka ලකුණු 9ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Bhuvneshwar Kumar කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් වූනා.

දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ  සැබෑ වෙයි! -Dasun's IPL dream and GT Play-offs dream come true yesterday!

ලකුණු 189ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 154ක් පමණයි

Sunrisers Hyderabad ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Heinrich Klaasen පන්දු 44ක් තුල ලකුණු 64ක් රැස් කල අතර Bhuvneshwar Kumar ලකුණු 27ක් රැස් කළා.

දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ  සැබෑ වෙයි! -Dasun's IPL dream and GT Play-offs dream come true yesterday!

පන්දු යැවීමේදී Mohammed Shami සහ Mohit Sharma කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් වුනා.

ප්‍රසාද ලකුණු සටහන පහතින්.

දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ  සැබෑ වෙයි! -Dasun's IPL dream and GT Play-offs dream come true yesterday!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග්‍රහන දිනාගන්න

The post දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ සැබෑ වෙයි! -Dasun’s IPL dream and GT Play-offs dream come true yesterday! appeared first on 1XBet Sri Lanka.

]]>
කෝටි 17ක් වටින Cameron Green,Mumbai Indians දිනවයි! – Cameron Green stuns cricket world in epic response to $3 million saga https://lankansports.com/%e0%b6%9a%e0%b7%9d%e0%b6%a7%e0%b7%92-17%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b6%a7%e0%b7%92%e0%b6%b1-cameron-greenmumbai-indians-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%80%e0%b6%ba%e0%b7%92/ Wed, 19 Apr 2023 11:35:53 +0000 https://lankansports.com/?p=15622 කෝටි 17ක් වටින Cameron Green,Mumbai Indians දිනවයි! Indian Premier League 2023 සුපුරුදු පරිදි මෙවරත් පළමු තරගය පරාජයකින් අවසන් කළ Mumbai Indians කණ්ඩායම දැන් දැන් නැවතත් ප්‍රතිවාදීන් සමඟ කරට කර සටනට පිවිස තිබෙනවා. ඊයේ (18) ඔවුන් පිට පිටම තම තෙවැනි ජයග්‍රහණයත් වාර්තා කළේ Sunrisers Hyderabad කණ්ඩායම ලකුණු 14කින් පරාජය කර දමමින් . Sunrisers කණ්ඩායමේ සත්කාරකත්වය යටතේ […]

The post කෝටි 17ක් වටින Cameron Green,Mumbai Indians දිනවයි! – Cameron Green stuns cricket world in epic response to $3 million saga appeared first on 1XBet Sri Lanka.

]]>
කෝටි 17ක් වටින Cameron Green,Mumbai Indians දිනවයි!

Indian Premier League 2023

සුපුරුදු පරිදි මෙවරත් පළමු තරගය පරාජයකින් අවසන් කළ Mumbai Indians කණ්ඩායම දැන් දැන් නැවතත් ප්‍රතිවාදීන් සමඟ කරට කර සටනට පිවිස තිබෙනවා.

ඊයේ (18) ඔවුන් පිට පිටම තම තෙවැනි ජයග්‍රහණයත් වාර්තා කළේ Sunrisers Hyderabad කණ්ඩායම ලකුණු 14කින් පරාජය කර දමමින් .

Sunrisers කණ්ඩායමේ සත්කාරකත්වය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය ද ඔවුන්ටම හිමි වූ අතර මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ඔවුන් Mumbai කණ්ඩායමට භාර කළා.

ඒ තම පන්දු යවන්නන් යොදවා Sunrisers අඩු ලකුණකට නවතා ගැනීමේ අරමුණින්.

කෝටි 17ක් වටින Cameron  Green,Mumbai Indians දිනවයි! - Cameron Green stuns cricket world in epic response to $3 million saga
කෝටි 17ක් වටින Cameron Green,Mumbai Indians දිනවයි! – Cameron Green stuns cricket world in epic response to $3 million saga

නමුත් එම සැලැස්ම සිතූ පරිදි සාර්ථක නොවූ අතර Mumbai මුල්පෙළ පිතිකරුවන් ඉතාම දක්ෂ අන්දමින් ලකුණු අතරට පිවිසියා.

එහි දී ඉනිම ඇරඹූ Rohit Sharma සහ Ishan Kishan පළමු කඩුල්ලටම ලකුණු 41ක් එකතු කළේ පන්දුවාර 5ක් නිමා වෙන්නටත් පෙරයි. 

කෝටි 17ක් වටින Cameron  Green,Mumbai Indians දිනවයි! - Cameron Green stuns cricket world in epic response to $3 million saga

ඉන්දීය රුපියල් කෝටි 17.5කට මුම්බායි කණ්ඩායම මගින් මිල දී ගත් Cameron Green තමන් ගැන තැබූ විශ්වාසය ඊයේ ලකුණු බවට පරිවර්තනය කළේ පන්දු 40කින් නොදැවී ලකුණු 64ක් ලබා ගනිමින්.

ඔහුගේ ප්‍රවේගකාරී ඉනිම හතරේ පහර 6කින් සහ හයේ පහර 2කින් හැඩවුනා. Ishan Kishan පන්දු 31කින් ලකුණු 38ක් ලබා සිටිය දී Marco Jansenගේ පන්දුවකින් දැවී ගියා.

කෝටි 17ක් වටින Cameron  Green,Mumbai Indians දිනවයි! - Cameron Green stuns cricket world in epic response to $3 million saga

මුල්පෙළ පිතිකරුවන්ගේ දක්ෂතාවය නිසා හොඳ ලකුණක් කරා යාමේ මාවත විවර කර ගත් Mumbai ඉනිම අවසානයේ ලකුණු 192ක සුපිරි අවසානයක් කරා යන්නේ Tilak Varmaගේ ප්‍රවේගකාරී ඉනිම නිසයි.

මෙම ඉලක්කය පසුපස ලුහුබැඳ යාමට උත්සාහ කළ Sunrisers කණ්ඩායමේ කඩුලු 2ක් ලකුණු 25ක් තුල දී බිඳ වැටුණා.

එම කඩුලු 2ටම හිමිකම් කිව්වේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Jason Behrendorff

පන්දු 16කින් ලකුණු 36ක් වාර්තා කළ Klaasen ඒ අතරේ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් එල්ල කළා.

මේ අනුව අවසන් පන්දුවාරය වෙනුවෙන් ලකුණු 20ක් ලබා ගැනීමට Sunrisers Hyderabad කණ්ඩායමට සි දුවුනා.

එය යැවීමට භාර වෙන්නේ ඉන්දීය සුපිරි ක්‍රීඩක Sachin Tendulkarගේ පුත්‍රයා වන Arjun Tendulkarටයි.

ඔහු එම පන්දුවාරය ලකුණු 5කට සීමා කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා.

Sunrisers ඉනිම අවසන් පන්දුවාරයේ දී අවසන් වුනේ ලකුණු 178කටයි.

තරගයේ වීරයා සම්මානය Cameron Greenට හිමි වුනා.

ndian Premiere League තරගාවලියේ Rajastan Royals සහ Lucknow Super Giants කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 7.30ට Jaipur හිදී ආරම්භ වීමට නියමිතයි.