sunil_narine Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/sunil_narine/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 10 Apr 2023 13:27:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ICCයෙන් Ali Khanට තහනමක් ! ICC bans Ali Khan for two matches. https://lankansports.com/icc%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-ali-khan%e0%b6%a7-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-icc-bans-ali-khan-for-two-matches/ Mon, 10 Apr 2023 13:27:22 +0000 https://lankansports.com/?p=15399 ICCයෙන් Ali Khanට තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම නිසා ඇමරිකානු ක්‍රිකට් ක්‍රීඩක Ali Khan හට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා ඔහුට අමතරව ඇමරිකා ක්‍රීඩක Jasdeep Singh හට ද සිය තරග ගාස්තුවෙන් 30%ක දඩයක් පැනවීමට සහ දඬුවම් ලකුණු දෙකක් ලබා දීමට ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබෙන […]

The post ICCයෙන් Ali Khanට තහනමක් ! ICC bans Ali Khan for two matches. appeared first on 1XBet Sri Lanka.

]]>
ICCයෙන් Ali Khanට තහනමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම නිසා ඇමරිකානු ක්‍රිකට් ක්‍රීඩක Ali Khan හට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා

ඔහුට අමතරව ඇමරිකා ක්‍රීඩක Jasdeep Singh හට ද සිය තරග ගාස්තුවෙන් 30%ක දඩයක් පැනවීමට සහ දඬුවම් ලකුණු දෙකක් ලබා දීමට ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබෙන අතර

ජර්සි කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩක Elliot Miles හට ද තරග ගාස්තුවෙන් 15% දඩයක් පනවා දඬුවම් ලකුණක් ලබා දී තිබෙනවා.

ICCයෙන්  Ali Khanට තහනමක් ! ICC bans Ali Khan for two matches.
ICCයෙන් Ali Khanට තහනමක් ! ICC bans Ali Khan for two matches.
ICCයෙන්  Ali Khanට තහනමක් ! ICC bans Ali Khan for two matches.

Jasdeep Singh විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම පද්ධතියේ 2.12 වගන්තිය වන, “ජාත්‍යන්තර තරගයක් අතරතුර ක්‍රීඩකයෙකු, විනිසුරුවරයෙකු හෝ තරග නරඹන්නෙකු සමඟ නුසුදුසු ශාරීරික අභිනයන් පවත්වා ගැනීම,”යටතේ වරදකරු ව තිබෙනවා.

ICCයෙන්  Ali Khanට තහනමක් ! ICC bans Ali Khan for two matches.

එමෙන්ම  Elliot Miles විසින් ජාත්‍යන්තර තරගයක් තුල අසභ්‍ය වචන භාවිතා කිරීම යන ආචාරධර්ම පද්ධතියේ 2.3 වගන්තිය යටතේ වරදකරු වීම නිසා ඔහුට එම දඬුවමට යටත් වීමට සිදු වෙනවා.

“මෙම ක්‍රීඩකයින් තිදෙනාම සිය වරදවල් පිළිගෙන ඇති අතර ජාත්‍යන්තර තරග තීරක කමිටුවේ Owen Chirombe පනවන ලද සම්බාධක ඔවුන් භාර ගෙන තියෙනවා.

ඒ නිසා මෙම සිදුවීම් ගැන නැවත විමර්ශනය කිරීමට අවශ්‍ය නැහැ,”යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ICCයෙන් Ali Khanට තහනමක් ! ICC bans Ali Khan for two matches. appeared first on 1XBet Sri Lanka.

]]>
Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls https://lankansports.com/rinku-singh-ipl-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-ipl-with-1/ Mon, 10 Apr 2023 11:34:56 +0000 https://lankansports.com/?p=15376 Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි Indian Premier League 2023 2023 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වන තෙක් තිබූ තියුණුම සහ උද්වේගකරම තරගය ඊයේ (09) අහමදාබාද් හිදී ක්‍රියාත්මක වුනා. ඒ ගුජරාට් ටයිටන්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් අතරයි. එහි දී කිහිප වරක්ම ජයග්‍රහණය දෙපසට දෝලනය වෙමින් ගිය තරගය අවසානයේ Rinku Singh පිට පිටම හයේ පහර 5ක් […]

The post Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls appeared first on 1XBet Sri Lanka.

]]>
Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි

Indian Premier League 2023

2023 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වන තෙක් තිබූ තියුණුම සහ උද්වේගකරම තරගය ඊයේ (09) අහමදාබාද් හිදී ක්‍රියාත්මක වුනා. ඒ ගුජරාට් ටයිටන්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් අතරයි.

එහි දී කිහිප වරක්ම ජයග්‍රහණය දෙපසට දෝලනය වෙමින් ගිය තරගය අවසානයේ Rinku Singh පිට පිටම හයේ පහර 5ක් එල්ල කරමින් කල්කටාවට ජය දිනා දුන්නා.

තරඟයෙන් කඩුලු 3ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Gujarat Titans නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීමට තීරණය කළා.

Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls
Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls

එ අනුව පන්දුවට පහර දුන් Gujarat Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 204ක් රැස් කිරීමට සමත් වුණා.

Gujarat Titans වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Vijay Shankar පන්දු 24කදී ලකුණු 63ක් වාර්තා කිරීමට සමත් වුනා.

Sai Sudharsan ලකුණු 53ක් රැස් කළ අතර Shubman Gill ලකුණු 39ක් රැස්කිරීමට සමත්වුණා.

ඒ අනුව ලකුණු 205ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 207ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Venkatesh Iyer පන්දු 40ක් තුල වෙගවත් ලකුණු 83ක් රැස් කල අතර

තරඟයේ තීරණාත්මක පිතිකරණය අවසන් පන්දුවාරයේ දියත් කළ Rinku Singh පන්දු 21ක් තුල ලකුණු 48ක් රැස් කළා.

Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls

මෙහිදී තරඟය ජයග්‍රහණය කිරීම සඳහා අවසන් පන්දු 8 තුල ලකුණු 39ක දැවැන්ත ඉලක්කයක් Kolkata Knight Riders කණ්ඩායමට හිමි වූ අතර

එයින් පන්දු 8කට මුහුණ දුන් Rinku Singh දැවැන්ත හයේ පහර 6ක් සහ එක් හතරේ පහරක් මගින් Kolkata Knight Riders කණ්ඩායම නොසිතු ජයග්‍රහණයක් කරා රැගෙන ගියේ සියලු පන්දු රකින්නන් තරඟය නරඹන ප්‍රේක්ෂකයන් බවට පත් කරමිනි.

Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls

මෙය IPL ඉතිහාසයේ එක් පන්දුවාරයක දී හයේ පහර 5ක් එල්ල කළ පස්වැනි අවස්ථාව ලෙසත්,

අවසන් පන්දුවාරයේ දී සපුරා ගත් වැඩිම ලකුණු ගණන ලෙස ද IPL පුරාවෘතවල ලියැවෙන්නේ Rinku Singh ලබා ගත් මෙම ලකුණු 29යි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls appeared first on 1XBet Sri Lanka.

]]>
KOLKATA KNIGHT RIDERS ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs. https://lankansports.com/kolkata-knight-riders-%e0%b6%8a%e0%b6%a9%e0%b7%8a%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%a9%e0%b7%8a%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba-%e0%b6%af/ Fri, 07 Apr 2023 10:54:51 +0000 https://lankansports.com/?p=15315 KOLKATA KNIGHT RIDERS ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි.! Indian Premier League 2023 මෙවර IPL තරග සමයේ මුල්වරට තම නිජභූමිය වන ඊඩ්න් ගාර්ඩ්න් පිටියට පිවිසි කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (06) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 81ක දැවැන්ත පරාජයක් අත්කර දුන්නා. ඒ සිය දහස් ගණනක ප්‍රේක්ෂක ඔල්වරසන් මැද Shardul Thakur සහ Varun Chakaravarthy පෙන්වූ විශිෂ්ට දස්කම් […]

The post KOLKATA KNIGHT RIDERS ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs. appeared first on 1XBet Sri Lanka.

]]>
KOLKATA KNIGHT RIDERS ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි.!

Indian Premier League 2023

මෙවර IPL තරග සමයේ මුල්වරට තම නිජභූමිය වන ඊඩ්න් ගාර්ඩ්න් පිටියට පිවිසි කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (06) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 81ක දැවැන්ත පරාජයක් අත්කර දුන්නා.

ඒ සිය දහස් ගණනක ප්‍රේක්ෂක ඔල්වරසන් මැද Shardul Thakur සහ Varun Chakaravarthy පෙන්වූ විශිෂ්ට දස්කම් නිසාමයි.

ඊයේ තම කණ්ඩායම කල්කටා නුවරට ප්‍රවිෂ්ට වීමේ ප්‍රීතීය සමරා නගරයේ බොහෝ වැදගත් ස්ථාන දම් පැහැයෙන් ඒකාලෝක කර තිබුණේ ඉන්දීය ජනතාව සමඟ IPL තරගාවලිය කොතෙක් දුරට බද්ධ වී ඇත්ද යන්න තහවුරු කරමින්.

KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.
KOLKATA KNIGHT RIDERS ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බැංගලෝර් නායක Faf Du Plessis මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව සත්කාරක කල්කටාවට ලබා දුන්නා.

එතකින් නොනැවතී කල්කටා ඉනිමට ලකුණු 47ක් එක්වන විට ඔවුන්ගේ මුල්පෙළ කඩුලු 3ක් බිඳ හෙලීමට ද බැංගලෝරයට හැකි වුනා. 

KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.

තරගය ඕනෑම දෙසකට නැඹුරු විය හැකිව තිබූ මොහොතක කල්කටාව තරගය තුල ඔසවා තබන්නේ 31 හැවිරිදි Shardul Thakur විසින්.

ඔහු ඊයේ බැංගලෝර් පන්දු යවන්නන් සන්තාපයට පත් කරමින් පන්දු 29කින් ප්‍රවේගකාරී ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙම ප්‍රවේගකාරී ඉනිම් නිසා ඊයේ ලකුණු 180කින් පමණ සෑහෙන්නට සිටි කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 204ක් ලබා ගැනීමට ද හැකි වුනා.

ඒ ප්‍රතිවාදීන්ට ලෙහෙසියෙන් ළඟා වීමට නොහැකි ඉලක්කයක් ලබා දෙමින්.

KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.

පිළිතුරු ඉනිම ඇරඹූ Kohli සහ Plessis පළමු කඩුල්ලට ලකුණු 44ක් එක් කරන්නේ හොඳ ලකුණු වේගයක් ද රඳවා ගනිමින්.

නමුත් පවර්ප්ලේ අවස්ථාව තුල දී ම ඔවුන් දෙදෙනාවම දවා ගැනීමට බැංගලෝරයට හැකි වුනා.

ඒ වන විට පන්දු 12කින් ලකුණු 23ක් ලබා දැවී යන Plessis කිසිසේත්ම තමන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වනු ඇතැයි සිතන්නට නැහැ.

නමුත් එය එසේම සිදුවුනේ RCB මැදපෙළ ඉතා වේගයෙන් නාය ගිය නිසයි.

එහි දී Maxwell ලකුණු 5කට දැවී යද්දී, තුන් ඉරියව් ක්‍රීඩක Harshal Patel ලකුණු නොලබා දැවී යන්නේ ඊඩ්න් ගාර්ඩ්න් පිටිය ප්‍රේක්ෂක ජය ඝෝෂාවෙන් ගිගුම් දෙද්දීයි.

KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.
KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.

තරගයේ වීරයා ලෙස තම ක්‍රීඩා දිවියේ විශිෂ්ට දිනයක් නිමා කළ Shardul Thakur සම්මාන දිනා ගත්තා.

KOLKATA KNIGHT RIDERS  ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත්  කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs.

බැංගලෝර් කණ්ඩායමට හිමිවූ මෙම දැවැන්ත පරාජය ඔවුන්ගේ දල ලකුණු වේගයට ද අහිතකර ලෙස බලපානවා. 

මේ අනුව කල්කටා කණ්ඩායම මෙම ජයත් සමඟින් ලකුණු සටහනේ අංක 3ට පැමිණි අතර RCB කණ්ඩායම අංක 7 ස්ථානය දක්වා පල්ලම් බැස්සේ සෘන දල ලකුණු වේගයක් ද සමඟයි.

මේ වන විට අපරාජිතව තරගාවලිය තුල රැඳී සිටින්නේ ගුජරාට් ටයිටන්ස් සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම් දෙක පමණයි. ඔවුන් තරග දෙක බැගින් ජයගෙන සිටිනවා.

  • අද IPL තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරගය රාත්‍රී 7.30ට ඇරඹෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post KOLKATA KNIGHT RIDERS ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි.Kolkata Knight Riders crush Royal Challengers Bangalore by 81 runs. appeared first on 1XBet Sri Lanka.

]]>
2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කරයි – West Indies announce squad for T20 World Cup 2022 https://lankansports.com/2022-t20-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%b6%e0%b6%a7%e0%b7%84%e0%b7%92%e0%b6%bb-%e0%b6%89/ Thu, 15 Sep 2022 12:32:02 +0000 https://lankansports.com/?p=11943 2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය. මේ වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය (ICC Men’s T20 World Cup 2022) වෙනුවෙන් නම් කළ බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා, Andre Russell ප්‍රමුඛ ප්‍රබල නම් කිහිපයක් ඉවත් වී, නවක නම් කිහිපයකට ඉඩ විවර වෙයි. 15 දෙනෙකුගෙන් යුතු මෙම සංචිතයට […]

The post 2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කරයි – West Indies announce squad for T20 World Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය.

මේ වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය (ICC Men’s T20 World Cup 2022) වෙනුවෙන් නම් කළ බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා,

Andre Russell ප්‍රමුඛ ප්‍රබල නම් කිහිපයක් ඉවත් වී, නවක නම් කිහිපයකට ඉඩ විවර වෙයි.

15 දෙනෙකුගෙන් යුතු මෙම සංචිතයට 2021 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට එක්වීමෙන් අනතුරුව නැවත එකතු වීමට ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු වන Evin Lewisට ද ඉඩ ලැබී ඇත.

විස්සයි විස්ස ක්‍රිකට් වරම් නොලැබූ Yannic Cariah සහ Raymon Reifer යන ක්‍රීඩකයින් දෙදෙනා ද මෙම සංචිතයේ ඉඩ විවර කර ගෙන තිබෙනවා.

මෙම තේරීම් සම්බන්ධයෙන් තම අදහස් පල කළ බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කමිටු ප්‍රධානී Desmond Haynes,

“අපි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා අත්දැකීම් සහිත සහ නවක ක්‍රීඩක සම්මිශ්‍රණයකින් යුත් ක්‍රීඩකයින් පිරිසක් තෝරාගෙන තිබෙනවා. මේ දිනවල පැවැත්වෙනCPLතරගාවලියට අපි අවධානය යොමු කරගෙන සිටියා,ඒ වගේම එහි දී හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් පිළිබඳ අපි මේ තේරිම්වල දී විශේෂයෙන් සලකා බැලීමක් ද සිදු කරා.

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය:

Nicholas Pooran (c), Rovman Powell, Yannic Cariah, Johnson Charles, Sheldon Cottrell, Shimron Hetmyer, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Evin Lewis, Kyle Mayers, Obed Mccoy, Raymon Reifer, Odean Smith

T20 ලෝක කුසලානය ආරම්භයත් සමඟම ඔබට නිවසේ සිටම ක්‍රීඩා කර 1Xbet හරහා මුදල් ඉපයීමේ අවස්ථාවද ලැබේ.

ප්‍රියතම කණ්ඩායම, ප්‍රියතම ක්‍රීඩකයා, ජයග්‍රාහී කණ්ඩායම, ඕනෑම ඉසව්වක් සමඟ ඔට්ටු තබා මුදල් ත්‍යාග දිනා ගන්න 1Xbet හා එක්වන්න.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post 2022 T20 ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කරයි – West Indies announce squad for T20 World Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>