#srilankan_women Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/srilankan_women/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 18 Aug 2022 13:40:14 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 චමරී අතපත්තු නව කණ්ඩායමක් සමග ගිවිසුම් ගතවෙයි.. https://lankansports.com/%e0%b6%a0%e0%b6%b8%e0%b6%bb%e0%b7%93-%e0%b6%85%e0%b6%ad%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b6%b1%e0%b7%80-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b6%9a/ Thu, 18 Aug 2022 13:40:13 +0000 https://lankansports.com/?p=11446 කාන්තා කැරිබියන් ලීග් තරගාවලිය 2022 පළමු වරට සංවිධානය කරන කැරිබියන් ලීග් ක්‍රිකට් තරගාවලියේ කාන්තා අදියරේ Guyana Amazon Warriors සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ගිවිසුම් ගතව තිබෙනවා . චමරී අතපත්තු නව කණ්ඩායමක් සමග ගිවිසුම් ගතවෙයි කාන්තා ලීග් පිටියේ කණ්ඩායම් නියෝජනය කළ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව චමරි අතපත්තු වන අතර ඇයට අමතරව තුන් […]

The post චමරී අතපත්තු නව කණ්ඩායමක් සමග ගිවිසුම් ගතවෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා කැරිබියන් ලීග් තරගාවලිය 2022

පළමු වරට සංවිධානය කරන කැරිබියන් ලීග් ක්‍රිකට් තරගාවලියේ කාන්තා අදියරේ Guyana Amazon Warriors සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ගිවිසුම් ගතව තිබෙනවා .

චමරී අතපත්තු නව කණ්ඩායමක් සමග ගිවිසුම් ගතවෙයි

කාන්තා ලීග් පිටියේ කණ්ඩායම් නියෝජනය කළ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව චමරි අතපත්තු වන අතර ඇයට අමතරව තුන් ඉරියව් ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන සහ උදේශිකා ප්‍රබෝධනී ලීග් තරගාවලිවලට සහභාගී ව තිබෙනවා.

මෑත කාලයේ කාන්තා ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන ප්‍රවේගකාරී පිතිකාරිණියක් වන චමරි අතපත්තු කාන්තා ලීග් තරග පිටියේ තරගාවලි සියල්ලටම පාහේ තේරී පත්වීම විශේෂත්වයක්.

කාන්තා කැරිබියන් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර වන මෙය අගෝස්තු 31 සිට සැප්තැම්බර් 01 දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර Guyana Amazon Warriors කණ්ඩායමේ නායකත්වය දරන්නේ කොදෙව් නායිකා Stafanie Taylor විසිනුයි.

චමරී අතපත්තු නව කණ්ඩායමක් සමග ගිවිසුම් ගතවෙයි..

තරගාවලියට නම් කළ නිල සංචිත,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post චමරී අතපත්තු නව කණ්ඩායමක් සමග ගිවිසුම් ගතවෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>