#srilankan_football Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/srilankan_football/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 26 Jul 2022 11:41:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 පළමු තරගයේ දීම ශ්‍රී ලංකාවට ගෝල 1-0ක පරාජයක් https://lankansports.com/%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%93%e0%b6%b8-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f/ Tue, 26 Jul 2022 11:41:26 +0000 https://lankansports.com/?p=11199 SAFF වයස අවුරුදු 20න් පහළ පාපන්දු කුසලානය 2022 SAFF වයස අවුරුදු 20න් පහළ පාපන්දු කුසලානය ඊයේ (25 වැනිදා) ඉන්දියාවේ දී ආරම්භ වුනා . තරගාවලියේ ආරම්භක දිනයේ දී තරග දෙකක් පැවැත්වුණු අතර ඉන් එක් තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජය කරන්නට බංග්ලාදේශය සමත් වුනා. තරගාවලිය සඳහා කණ්ඩායම් පහක් එක්වන අතර තරගය පැවැත්වුණේ Bhubaneswar […]

The post පළමු තරගයේ දීම ශ්‍රී ලංකාවට ගෝල 1-0ක පරාජයක් appeared first on 1XBet Sri Lanka.

]]>
SAFF වයස අවුරුදු 20න් පහළ පාපන්දු කුසලානය 2022

SAFF වයස අවුරුදු 20න් පහළ පාපන්දු කුසලානය ඊයේ (25 වැනිදා) ඉන්දියාවේ දී ආරම්භ වුනා .

තරගාවලියේ ආරම්භක දිනයේ දී තරග දෙකක් පැවැත්වුණු අතර ඉන් එක් තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජය කරන්නට බංග්ලාදේශය සමත් වුනා.

තරගාවලිය සඳහා කණ්ඩායම් පහක් එක්වන අතර තරගය පැවැත්වුණේ Bhubaneswar හි Kalinga ක්‍රීඩාංගණයේ දීයි.

කණ්ඩායම් දෙකම තරගාවලියට හොඳ ආරම්භයක් ලබා ගත්තේ පළමු අර්ධය පුරා කරට කර සටනක නිරත වෙමිනුයි. පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙකම ගෝල ලබා ගැනීමට සමත් වුනේ නැහැ.

දෙවැනි අර්ධයේ දී බංග්ලාදේශ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල ආක්‍රමණයක් දියත් කළා. පන්දුව ඔවුන් සතුවම තබා ගනිමින් බංග්ලාදේශ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කරන්නට සමත් වුනා.

මේ අතරවාරයේ දඬුවම් පහර චතුරශ්‍රයේ කොනක සිට කවාකාර ප්‍රහාරයකින් අලංකාර ගෝලයක් රැස් කරන්නට Mirazul Islam සමත් වුනේ බංග්ලාදේශය තරගයේ පෙරමුණට රැගෙන එමිනුයි.

අවසන් මිනිත්තු කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගෝල රැස් කරන්නට දැඩි උත්සහයක් ගත්තත්, එම උත්සාහය සාර්ථක වුනේ නැහැ.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය එළඹෙන 27 වැනිදා එනම් හෙට දිනයේදී නේපාලය සමඟින් පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සාර්ථකම කණ්ඩායමේ වන නේපාලය, SAFF 20න් පහළ ශූරතාවය දෙවරක් ජයගෙන තිබෙනවා. තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න Lankan sports සමඟින්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post පළමු තරගයේ දීම ශ්‍රී ලංකාවට ගෝල 1-0ක පරාජයක් appeared first on 1XBet Sri Lanka.

]]>