#srilankamoney Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/srilankamoney-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 25 Jul 2022 13:51:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 SLC ආරාධිත විස්සයි විස්ස ලීගයට සියල්ල සූදානම් https://lankansports.com/slc-%e0%b6%86%e0%b6%bb%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%ad-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%ba%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83-%e0%b6%bd%e0%b7%93%e0%b6%9c/ Mon, 25 Jul 2022 13:46:01 +0000 https://lankansports.com/?p=11184 SLC Invitational T20 League 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව ආරාධිත විස්සයි විස්ස තරගාවලියක් ‘ SLC Invitational T20 League 2022’ ලෙස අගෝස්තු 09 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි. ජූලි මාසය අවසානයේ දී ආරම්භ වීමට නියමිත තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර කල් දැමීමට සංවිධායකයින් තීරණය කිරීම නිසාවෙන් මෙම වසරේ පැවැත්වෙන ආසියානු කුසලානයට […]

The post SLC ආරාධිත විස්සයි විස්ස ලීගයට සියල්ල සූදානම් appeared first on 1XBet Sri Lanka.

]]>
SLC Invitational T20 League 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව ආරාධිත විස්සයි විස්ස තරගාවලියක් ‘ SLC Invitational T20 League 2022’ ලෙස අගෝස්තු 09 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

ජූලි මාසය අවසානයේ දී ආරම්භ වීමට නියමිත තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර කල් දැමීමට සංවිධායකයින් තීරණය කිරීම නිසාවෙන් මෙම වසරේ පැවැත්වෙන ආසියානු කුසලානයට සහ ලෝක කුසලානයට සූදානම් වීමේ අරමුණින් මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරනවා.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික සහ පළමු පෙළ ක්‍රීඩකයින් 60 දෙනෙකු තෝරා ගනිමින් ඔවුන්ව කණ්ඩායම් හතරකට බෙදා තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු වටයේ දී සියලූම කණ්ඩායම් අනෙක් කණ්ඩායම් සමඟ තරග වදිමින් මූලික තරග තුනකට සහභාගී වීමට නියමිත අතර එම වටය අවසානයේ පෙරමුණේ පසුවන කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලියේ අවසන් මහා තරගය අගෝස්තු 16 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර තරගාවලියේ සියලු තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න Lankan sports සමඟින්ම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

1X අතිවිශේෂ දීමනා!

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post SLC ආරාධිත විස්සයි විස්ස ලීගයට සියල්ල සූදානම් appeared first on 1XBet Sri Lanka.

]]>
තහනම් උත්තේජක නිසා ඉන්දීය ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට පොදුරදමඬුලු වරම් අහිමි වේ https://lankansports.com/%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b6%8b%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%9a%e0%b6%a2%e0%b6%9a-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93/ Fri, 22 Jul 2022 13:41:36 +0000 https://lankansports.com/?p=11174 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 ඉන්දීය කෙටිදුර ධාවන ක්‍රීඩිකා Dhanalakshmi Sekar සහ තුන් පිම්ම පැනීම ශූරී Aishwarya Babu තහනම් උත්තේජක ලබා ගෙන ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔවුන් දෙදෙනාම ඉන්දියාව නියෝජනය කරමින් මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා සූදානමින් සිටි නමුත් තහනම් උත්තේජක ලබා ගත් බව තහවුරු වීමත් […]

The post තහනම් උත්තේජක නිසා ඉන්දීය ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට පොදුරදමඬුලු වරම් අහිමි වේ appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

ඉන්දීය කෙටිදුර ධාවන ක්‍රීඩිකා Dhanalakshmi Sekar සහ තුන් පිම්ම පැනීම ශූරී Aishwarya Babu තහනම් උත්තේජක ලබා ගෙන ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඔවුන් දෙදෙනාම ඉන්දියාව නියෝජනය කරමින් මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා සූදානමින් සිටි නමුත් තහනම් උත්තේජක ලබා ගත් බව තහවුරු වීමත් සමඟ ඔවුන්ට එම ක්‍රීඩා උළෙලෙන් ඉවත් වීමට සිදු වෙනවා.

Dhanalakshmi Sekar විසින් ලෝක මලල ක්‍රීඩා සංගමයේ තහනම් ද්‍රව්‍යයක් වන steroid ලබා ගෙන ඇති බවට තහවුරු වී ඇති අතර Aishwarya Babu පසුගිය මාසයේ ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයට ලබා දුන් සාම්පලයක තහනම් උත්තේජක අඩංගුව ඇති බව තහවුරු වී තිබෙනවා.

එම සාම්පලය ලබා ගත් තේරීම් තරගාවලියේ දී Aishwarya Babu විසින් තුන් පිම්ම ඉසව්වේ මීටර් 14.14ක දුරක් වාර්තා කරමින් ඉන්දීය වාර්තාවක් බිඳ හෙළීමට සමත්ව තිබුණා.

Dhanalakshmi Sekar පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කාන්තා මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබූ අතර ඇය මේ දිනවල පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගත්තත්, වීසා නොලැබීම නිසාවෙන් එයට සහභාගී වීමට හැකි වුනේ නැහැ.

තරගාවලිය ආරම්භ වීමට දින කිහිපයක් තිබිය දී මෙම ක්‍රීඩිකාවන් මෙලෙස තහනම් උත්තේජක ලබා ගැනීම නිසාවෙන් වරදකරුවන් වීම තරගාවලියට සහභාගී වන ඉන්දීය කණ්ඩායමට ද විශාල ගැටලුවක් මතු කර තිබෙනවා.

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයට පැමිණීමට ඉන්දියාවට හැකි වූ අතර මෙවර ඉන්දියාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 215ක් දෙනෙකු තරගාවලියට සහභාගී වීමට නියමිතයි

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සජීවී උණුසුම ඔබ වෙත සමීප කිරීමට 1xbet.com සූදානම්. රැඳී සිටින්න lankan sports සමඟ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post තහනම් උත්තේජක නිසා ඉන්දීය ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට පොදුරදමඬුලු වරම් අහිමි වේ appeared first on 1XBet Sri Lanka.

]]>
පාකිස්තාන වේග පන්දුවකට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි .. https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1-%e0%b7%80%e0%b7%9a%e0%b6%9c-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b6%a7-%e0%b6%af/ Fri, 22 Jul 2022 13:20:22 +0000 https://lankansports.com/?p=11170 පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Afridi හට ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය අහිමි වන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර සිටිනවා. ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ දී දකුණු පාදයේ දන හිස ආශ්‍රිත ආබාධයකට ඔහු ලක් වුනා. කෙසේ නමුත් එම තරග කඩුලු […]

The post පාකිස්තාන වේග පන්දුවකට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි .. appeared first on 1XBet Sri Lanka.

]]>
පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Afridi හට ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය අහිමි වන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර සිටිනවා.

ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ දී දකුණු පාදයේ දන හිස ආශ්‍රිත ආබාධයකට ඔහු ලක් වුනා. කෙසේ නමුත් එම තරග කඩුලු 4කින් ජයග්‍රහණය කරන්නට පාකිස්තානය සමත් වුනේ වාර්තා පොත් අලුත් කරමින් වීම විශේෂත්වයක්.

ඔහු ටෙස්ට් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාවේ දී රැඳී සිටිවී, ඒ අතරතුර ඔහුගේ ආබාධය සුව කිරීම සඳහා අවැසි මූලික ප්‍රතිකාර සහ පුනරුත්තාපන කටයුතු කණ්ඩායමේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් කරගෙන යාවි”,යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමටAfridi සමත් වුනේ ලකුණු 58ක දී කඩුලු 4ක් දවා ගනිමින් ප්‍රතිවාදීන් ලකුණු 222කට සීමා කරන්නට දායක වෙමිනුයි. කෙසේ නමුත් Afridi සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සංධිස්ථානයක් පසු කිරීමට ආසන්නව සිටින්නේ ටෙස්ට් කඩුලු ශතකයට තවත් එක් කඩුල්ලක් මෙපිටින් සිටිමිනුයි.

මේ අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධයකට ලක්වූ පිට දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කණ්ඩායමෙන් ඉවත් කර ඔහු වෙනුවට ලක්ෂිත මනසිංහ කණ්ඩායමට ඇතුළත් කිරීමට මෙරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

පාකිස්තානය මේ වන විට 1-0ක් ලෙස ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ගෙන සිටින අතර දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 24 වැනිදා ගාල්ලේ දී ම ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න lankansports.com සමඟින්ම.

ඔබත් කැමතිනම් මෙම තරග මාලාවත් සමග එකතු වී මුදලින් ජයග්‍රහන ලබාගන්න,පහලින් ඇති බටනය මත Click කර අපත් සමග එකතුවන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post පාකිස්තාන වේග පන්දුවකට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි .. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරදමඬුලු යන කාන්තා ක්‍රිකට් සංචිතය තෝරා අවසන් https://lankansports.com/%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%af%e0%b6%b8%e0%b6%ac%e0%b7%94%e0%b6%bd%e0%b7%94-%e0%b6%ba%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a/ Tue, 19 Jul 2022 12:22:53 +0000 https://lankansports.com/?p=11140 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 ———————– ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල සංචිතය අද (19) තේරීම් කමිටුව විසින් මාධ්‍ය වෙත නිකුත් කළා. කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භක තරගය ජූලි 29 වැනිදා ඕස්ට්‍රේලියාව […]

The post පොදුරදමඬුලු යන කාන්තා ක්‍රිකට් සංචිතය තෝරා අවසන් appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 ———————–

ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල සංචිතය අද (19) තේරීම් කමිටුව විසින් මාධ්‍ය වෙත නිකුත් කළා.

කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භක තරගය ජූලි 29 වැනිදා ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බාබඩෝස් සහ පාකිස්තානය A කාණ්ඩය යටතේ තරගාවලියට සහභාගී වෙද්දී, ශ්‍රී ලංකාව, සත්කාරක එංගලන්තය, නවසීලන්ත සහ දකුණු අප්‍රිකාව B කාණ්ඩයෙන් තරගාවලිය සඳහා සහභාගී වනවා.

කාණ්ඩ දෙකේ ප්‍රථම ස්ථාන 2 දිනා ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

එංගලන්තය සත්කාරකත්වය මත තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගනිද්දී, ඉන්දියාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ බාබඩෝස් කණ්ඩායම් සෘජුව තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රේණිගත කිරීම් ඔස්සේයි.

ශ්‍රී ලංකාව තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ පසුගිය වසරේ පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජයග්‍රහණය කරමිනුයි. ශ්‍රී ලංකාව එහි අවසන් මහා තරගයේ දී බංග්ලාදේශය ලකුණු 22කින් පරාජය කරන්නට සමත් වුනා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් වරට සහභාගී වූ විස්සයි විස්ස තරගාවලියේ දී ප්‍රගතිශීලී දක්ෂතා පෙන්වන්නට සමත් වූ අතර එහි දී ඉන්දියාව සමඟ පැවති අවසන් තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාව සමත් වුනා. කෙසේ නමුත් තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කළේ ඉන්දීය ක්‍රීඩිකාවන් විසිනුයි.

එම සංචාරය සඳහා සහභාගී වූ සංචිතයට ද මෙම ක්‍රීඩිකාවන් 15 දෙනා ඇතුළත් වූ අතර චමරි අතපත්තු කණ්ඩායමේ නායිකාව මෙන්ම තීරණාත්මකම පිතිකාරිණියයි. ඇයට අමතරව හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා සහ කවීෂා දිල්හාරි පිතිකරණය සවිමත් කරද්දී පන්දු යැවීමෙන් අභියෝග කරන්නට ඉනෝකා රණවීර කටයුතු කරනු ඇත.

මෙම ක්‍රීඩිකාවන්ට අමතරව නව යොවුන් ආරම්භක පිතිකාරිණිය වන විශ්මි ගුණරත්න සහ පිට දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකා ඕෂදි රණසිංහ ද ප්‍රතිවාදීන්ට තර්ජනයක් විය හැකි ක්‍රීඩිකාවන්.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගී වන ප්‍රථම තරගය 30 වැනිදා එංගලන්තය සමඟින් පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ඔවුන් අගෝස්තු 2 වැනිදා නවසීලන්තය සමඟින් ද, අගෝස්තු 4 වැනිදා දකුණු අප්‍රිකාව සමඟින් ද තරග කරනු ඇත. තරග සියල්ල Birmingham හි Edgbaston ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය:

චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, මල්ෂා ශෙහානි, නිලක්ෂි ද සිල්වා, කවීෂා ඩිල්හාරි, අමා කාංචනා, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනි, සුගන්ධිකා කුමාරි, රශ්මි ද සිල්වා, ඕෂදි රණසිංහ, අනුශ්කා සංජීවනි

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.