#srilankaindiacricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/srilankaindiacricket/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 14 Mar 2022 10:31:03 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ලකුණු 447 ක් අසීරු ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකාවට හැකි වේවිද ? https://lankansports.com/%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-447-%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b7%83%e0%b7%93%e0%b6%bb%e0%b7%94-%e0%b6%89%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%ba-%e0%b7%84%e0%b6%b9%e0%b7%8f/ Mon, 14 Mar 2022 10:31:02 +0000 https://lankansports.com/?p=9705 චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දිවා/රාත්‍රී ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 447 ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තැබීමට ඉන්දියානුවෝ සමත්වූහ. ඒ අනුව දෙවැනි දිනට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් කඩුල්ලක්ද ලකුණු 28 ක් තුළදී දවා ගැනීමට සත්කාරක කණ්ඩායම සමත්විය. ‍ ලකුණු 447 ක් අසීරු ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකාවට හැකි […]

The post ලකුණු 447 ක් අසීරු ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකාවට හැකි වේවිද ? appeared first on 1XBet Sri Lanka.

]]>
චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දිවා/රාත්‍රී ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 447 ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තැබීමට ඉන්දියානුවෝ සමත්වූහ. ඒ අනුව දෙවැනි දිනට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් කඩුල්ලක්ද ලකුණු 28 ක් තුළදී දවා ගැනීමට සත්කාරක කණ්ඩායම සමත්විය. ‍

ලකුණු 447 ක් අසීරු ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකාවට හැකි වේවිද ?

මෙම තරගය ජය ගැනීමට නම් ඉතිරි කඩුලු 9 ඇතුළතදී ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 419 ක්ද තරග ජය පැරදුමෙන් තොරව තබා ගැනීමට නම් සම්පූර්ණ දින 3 ක්ම සිය ඉනිම ආරක්ෂා කර ගැනීමට සිදුව තිබේ.

දෙවැනි දින ආරම්භයේදීම ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 109 කට සීමා කළ ජස්ප්‍රිට් බුම්රා ප්‍රමුඛ ප්‍රබල ඉන්දියානු බල ඇණිය නැවතත් පන්දුවට පහර දෙමින් කඩුලු 9 කදී ලකුණු 303 ක් ලබා ඉනිම අත්හිටවූවේය. අද දිනයේදී ලකුණු 24 ක් පමණක් ශ්‍රී ලංකා පිතිකරුවන් රැස් කර ගැනීමට සමත් වද්දී ජස්ප්‍රිට් බුම්රා සහ එම කඩුලු වලට සමව උරුමකම් කීවේය. ඉනිම අවසානයේදී බුම්රා සිය කඩුලු දඩයමට තවත් කඩුලු 5 ක් එක් කරගෙන සිටියේය.

 රෝස පැහැති පන්දුවේ අභියෝගය පිතිකරුවන් අතට එල්ල වද්දී ඉන්දීය දෙවැනි ඉනිම වෙනුවෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වූ කඩුලු රකින රිෂාබ් පාන්ට් අද දිනයේදී වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකයට හිමිකම් කීවේය.

හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ද සමඟින් පන්දු 28 ක් වැය කරමින් ඉන්දීය කඩුලු රකින්නා එම වාර්තාව තමන් සතු කරගන්නා විට බිඳ වැටුණේ වසර 40 කට ඉහතදී හිටපු ඉන්දීය නායකයකු වන කපිල් දේව් විසින් පන්දු 30 කදී රැස් කරගෙන තිබූ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තා විය.

පළමු ඉනිමේ පරිදිම දෙවැනි ඉනිමේදීත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වුණු ශ්‍රෙයාස් අයියර් පන්දු 87 කින් ලකුණු 67 ක් රැස් කරගත්තේය. වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු සමඟින් අවතීර්ණවීම වඩාත් සාධාරණීය කරණය කළ ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම ඉන්දීය දෙවැනි ඉනිමේත් කඩුලු 7 ක් දවාගත්හ. පළපුරුදු පන්දු යවන්නා වූ ඇඹුල්දෙණියගේ නම ඉදිරියෙන් කඩුලු 3 ක් ලියැවෙද්දී ජයවික්‍රම කඩුලු 4 ක් දවා ගත්තේය. මෙම තරගයෙන් පසු ජාත්‍යන්තර තරග දිවියට සමුදෙන සුරංග ලක්මාල්ට අවසන් ඉනිමේදී එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට අසමත් වූවේය.

සජීවී මැච් එකට ඔට්ටුවක් දන්නා දැන්ම අප ප්‍රධාන වෙබ්අඩවියට පිවිසෙන්න .

India vs Sri Lanka -2nd Test

මැච් එක

ලකුණු 447 ක් අසීරු ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකාවට හැකි වේවිද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post ලකුණු 447 ක් අසීරු ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකාවට හැකි වේවිද ? appeared first on 1XBet Sri Lanka.

]]>
“ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ නැති වෙයි” https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%ad%e0%b6%bb/ Wed, 09 Mar 2022 12:45:02 +0000 https://lankansports.com/?p=9671 ශ්‍රී ලංකාව සමඟ පළමු ටෙස්ට් තරගය දින තුනක් තුළ ජය ගත් ඉන්දීය කණ්ඩායම ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ ප්‍රසාද ලකුණු ප්‍රතිශතය ලකුණු 54.16ක් දක්වා ඉහළ දමා ගන්නට සමත් වුනා. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම තවමත් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේයි. “ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ නැති වෙයි” ඕස්ට්‍රේලියාව ලකුණු 77.77ක් සමඟින් පළමු ස්ථානයේ, පාකිස්තානය හා […]

The post “ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ නැති වෙයි” appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව සමඟ පළමු ටෙස්ට් තරගය දින තුනක් තුළ ජය ගත් ඉන්දීය කණ්ඩායම ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ ප්‍රසාද ලකුණු ප්‍රතිශතය ලකුණු 54.16ක් දක්වා ඉහළ දමා ගන්නට සමත් වුනා. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම තවමත් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේයි.

“ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ නැති වෙයි”

ඕස්ට්‍රේලියාව ලකුණු 77.77ක් සමඟින් පළමු ස්ථානයේ, පාකිස්තානය හා ශ්‍රී ලංකාව ලකුණු 66.66ක් බැගින් හා දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 60ක් ලබා ගෙන පළමු ස්ථාන 4 තුළ රැඳී සිටිනවා.

ලෝක ටෙස්ට් ශුරතාවයේ අවසන් මහා තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් නොමැති බවට ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක Aakash Chopra පවසා සිටිනවා.

මම හිතන්නේ නැහැ එංගලන්තයටබංග්ලාදේශයටබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වලට හැකි වෙයි කියලා ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්න. නවසීලන්තයට පුළුවන් වෙයි කියලත් මම හිතන්නේ නැහැ. මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාවට අවසන් තරගයට සුදුසුකම් ලබන්නට අවස්ථාවක් තිබෙනවා කියලා”, Chopra පවසා තිබුණා.

“මම හිතන්නේ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හා පාකිස්තානයට තමා අවස්ථාව තියෙන්නේ. ඕස්ට්‍රේලියා – පකිස්තානු අවසන් මහා තරගයකට ලොකු අවස්ථාවක් තිබෙනවා.”

මෙවර ටෙස්ට් ලෝක ශූරතා චක්‍රයේ ඉන්දියාවට තවත් ඉතිරිව ඇත්තේ තරග 7ක් පමණයි. එංගලන්තය සමඟ එක් තරගයක්, බංග්ලාදේශය සමඟ තරග දෙකක් හා ඕස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරග 4ක් ඔවුන්ට ඉතිරිව තිබෙනවා. Aakash Chopra පවසා සිටින්නේ ඉන්දියාවටත් අවසන් මහා තරගයට පිවිසෙන්නට අපහසු වන බවයි.

ඉන්දියාව ඔස්ට්‍රේලියාවත් සමඟ තරගාවලියෙන් ප්‍රසාද ලකුණු ප්‍රතිශතය 100% ම ලබා ගත යුතුයි. ඔවුන් තරග 4ම ජය ගන්න ඕනේ.”

“අපි ශ්‍රී ලංකාව සමඟ 2-0ක් ලෙස ජය ගනී. මට විශ්වාසයි අපි බංග්ලාදේශයට එරෙහිවත් ජය ගනී. ඉන්දියාව දකුණු අප්‍රිකාවට එරෙහිව පරාජය වුනා. ඒ නිසා ඔවුන්ට පහසු වෙන්නේ නැහැ.”

“ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ නැති වෙයි”


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post “ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ නැති වෙයි” appeared first on 1XBet Sri Lanka.

]]>