#srilankaindia2022 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/srilankaindia2022-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 22 Aug 2022 13:31:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ලංකාවට දැවැන්ත පරාජයක් නැවතත්! https://lankansports.com/%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%af%e0%b7%90%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/ Tue, 15 Mar 2022 15:25:31 +0000 https://lankansports.com/?p=9722 ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත වූ ඉන්දියා සංචාරය ඊයේ දිනයේදී නිම වූයේ අවසාන ටෙස්ට් තරඟයේ තවත් දින දෙකක් ඉතිරිව තිබියදීය. පළමු තරඟයද දින තුනක් තුළ අවසන් කිරීමට සමත් වූ ඉන්දියානු පිළ දෙවන තරඟයද එලෙසෙන් ම නිමා කලේ තරඟාවලිය 2-0 ක අන්ත පරාජයක් ලංකාවට අත් කර දෙමින්ය. ලංකාවට දැවැන්ත පරාජයක් නැවතත්! මෙම තරඟයේ ලකුණු පුවරුව දෙස බලන කළ නායක දිමුත් කරුණාරත්නගේ ශතකය ඇරෙන්නට වෙනත් කිසිදු ධනාත්මක දෙයක් දක්නට නැත. පන්දු යැවීමෙන් යම් මට්ටමට ධනාත්මක බවක් පෙනී ගියද, ඒ සඳහා තණතීරුවේ සහයද මනාව ලැබිණි. සුරංග ලක්මාල් ගේ අවසන් තරඟයේදී පළමු ඉනිමේ එක කඩුල්ලක් පමණක් දවාගෙන සෑහීමට පත් වීමට ඔහුට සිදු විය. කෙසේ වෙතත්, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අනුශුරයන් වන ඉන්දියානු කණ්ඩායම, ශ්‍රී ලාංකීය පිළට කිසිදු අවස්ථාවක් නොදීය. කෙසේ හෝ තවත් අසාර්ථක තරඟාවලියක් අවසන් කොට ඇති මොහොතක වැහි වලාවේ රිදී තීරය සොයන ලාංකීය ක්‍රීඩා ලෝලීන්ට නුදුරු අනාගතයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පෙර තරඟයේ ශතකයක් ලබාගත් නායක දිමුත් ඉහළට එනු දැක සෑහීමට පත් විය හැක. 2015 ට පෙර පවතී එම පෙරළිකාර සිංහ කණ්ඩායමක් නැවත අපට දැකගැනීමට කෙතරම් කාලයක් බලාසිටීමට වේ දැයි අනාවැකි පළ නොහැක. 2022 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය මාර්තු සහ අප්‍රේල් මාසවල නවසීලන්තයේ පැවැත්වෙයි .තරග සදහා ඔට්ටු තබා වටිනා තෑගි දිනාගන්න! සජීවී මැච් එකට ඔට්ටුවක් දන්නා දැන්ම අප ප්‍රධාන වෙබ්අඩවියට පිවිසෙන්න . මැච් එක ලංකාවට දැවැන්ත පරාජයක් නැවතත්! ⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝නොමිලේ ඔට්ටු ඇල්ලීමඉහළ අනුපාත ✅පැය 24 පාරිභෝගික සේවය🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com […]

The post ලංකාවට දැවැන්ත පරාජයක් නැවතත්! appeared first on 1XBet Sri Lanka.

]]>
ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත වූ ඉන්දියා සංචාරය ඊයේ දිනයේදී නිම වූයේ අවසාන ටෙස්ට් තරඟයේ තවත් දින දෙකක් ඉතිරිව තිබියදීය. පළමු තරඟයද දින තුනක් තුළ අවසන් කිරීමට සමත් වූ ඉන්දියානු පිළ දෙවන තරඟයද එලෙසෙන් ම නිමා කලේ තරඟාවලිය 2-0 ක අන්ත පරාජයක් ලංකාවට අත් කර දෙමින්ය.

ලංකාවට දැවැන්ත පරාජයක් නැවතත්!


මෙම තරඟයේ ලකුණු පුවරුව දෙස බලන කළ නායක දිමුත් කරුණාරත්නගේ ශතකය ඇරෙන්නට වෙනත් කිසිදු ධනාත්මක දෙයක් දක්නට නැත. පන්දු යැවීමෙන් යම් මට්ටමට ධනාත්මක බවක් පෙනී ගියද, ඒ සඳහා තණතීරුවේ සහයද මනාව ලැබිණි. සුරංග ලක්මාල් ගේ අවසන් තරඟයේදී පළමු ඉනිමේ එක කඩුල්ලක් පමණක් දවාගෙන සෑහීමට පත් වීමට ඔහුට සිදු විය. කෙසේ වෙතත්, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අනුශුරයන් වන ඉන්දියානු කණ්ඩායම, ශ්‍රී ලාංකීය පිළට කිසිදු අවස්ථාවක් නොදීය.

කෙසේ හෝ තවත් අසාර්ථක තරඟාවලියක් අවසන් කොට ඇති මොහොතක වැහි වලාවේ රිදී තීරය සොයන ලාංකීය ක්‍රීඩා ලෝලීන්ට නුදුරු අනාගතයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පෙර තරඟයේ ශතකයක් ලබාගත් නායක දිමුත් ඉහළට එනු දැක සෑහීමට පත් විය හැක. 2015 ට පෙර පවතී එම පෙරළිකාර සිංහ කණ්ඩායමක් නැවත අපට දැකගැනීමට කෙතරම් කාලයක් බලාසිටීමට වේ දැයි අනාවැකි පළ නොහැක.

2022 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය මාර්තු සහ අප්‍රේල් මාසවල නවසීලන්තයේ පැවැත්වෙයි .තරග සදහා ඔට්ටු තබා වටිනා තෑගි දිනාගන්න!

සජීවී මැච් එකට ඔට්ටුවක් දන්නා දැන්ම අප ප්‍රධාන වෙබ්අඩවියට පිවිසෙන්න .

India vs Sri Lanka -2nd Test

මැච් එක

ලංකාවට දැවැන්ත පරාජයක් නැවතත්!


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post ලංකාවට දැවැන්ත පරාජයක් නැවතත්! appeared first on 1XBet Sri Lanka.

]]>
India vs Sri Lanka -2nd Test https://lankansports.com/india-vs-sri-lanka-2nd-tes/ Sat, 12 Mar 2022 09:45:24 +0000 https://lankansports.com/?p=9701 කවුරු දිනයිද? ඔට්ටුවක් දාමු! India vs Sri Lanka -2nd Test සජීවී මැච් එකට ඔට්ටුවක් දන්නා දැන්ම අප ප්‍රධාන වෙබ්අඩවියට පිවිසෙන්න . මැච් එක මායාන්ක් අගර්වාල් ලකුණු 4ක් ලබා සිටියදී දැවී යාමත් සමඟ ඉන්දියාව දුර්වල ආරම්භයක් ලබා ගත්තේය. පසුව හනුමා විහාරි දැන් රෝහිත් ෂර්මා සමඟ එක් වූ අතර ඔහු බැංගලෝර් හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන රෝස […]

The post India vs Sri Lanka -2nd Test appeared first on 1XBet Sri Lanka.

]]>
කවුරු දිනයිද? ඔට්ටුවක් දාමු!

India vs Sri Lanka -2nd Test

සජීවී මැච් එකට ඔට්ටුවක් දන්නා දැන්ම අප ප්‍රධාන වෙබ්අඩවියට පිවිසෙන්න .

India vs Sri Lanka -2nd Test

මැච් එක

මායාන්ක් අගර්වාල් ලකුණු 4ක් ලබා සිටියදී දැවී යාමත් සමඟ ඉන්දියාව දුර්වල ආරම්භයක් ලබා ගත්තේය. පසුව හනුමා විහාරි දැන් රෝහිත් ෂර්මා සමඟ එක් වූ අතර ඔහු බැංගලෝර් හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන රෝස පැහැති පන්දුවෙන් යුත් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඕවර 9කට ආසන්න කාලයකට පසුව ලසිත් ඇඹුල්දෙණිය රෝහිත්ගේ පන්දුවක් හමුවේ ලකුණු 15කට දැවී ගියේය. දැන්, විරාත් කෝලි විහාරි සමඟ එක්වී ඇත, දිවා-රාත්‍රී ටෙස්ට් තරගය සඳහා සත්කාරකයින් එක් වෙනසක් සිදු කර ඇති අතර, ජයන්ත් යාදව් වෙනුවෙන් අක්සාර් පටෙල් ගෙන ඇත.

DRINKS BREAK

පළමු පැයෙන් පසු IND ඕවර 12 කින් 31/2 යි.

India vs Sri Lanka -2nd Test

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post India vs Sri Lanka -2nd Test appeared first on 1XBet Sri Lanka.

]]>