#srilankacricketvsindia Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/srilankacricketvsindia/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 20 Jun 2022 13:42:14 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ඉන්දීය නායිකාවගෙන් ශ්‍රී ලංකා සංචාරය ගැන ප්‍රකාශයක් https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93/ Mon, 20 Jun 2022 13:42:13 +0000 https://lankansports.com/?p=11095 ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය නවක වේගපන්දු යවන ක්‍රීඩිකාවන් හට සිය දක්ෂතා පෙන්වීමට හොඳ අවස්ථාවක් සහ සුදුසුම කාලය බව ඉන්දීය කණ්ඩායමේ නව නායිකා Harmanpreet Kaur ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා තරගාවලියට පිටත්ව යෑමට පෙර ඉන්දීය නායිකාව සහ පුහුණුකරු […]

The post ඉන්දීය නායිකාවගෙන් ශ්‍රී ලංකා සංචාරය ගැන ප්‍රකාශයක් appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය නවක වේගපන්දු යවන ක්‍රීඩිකාවන් හට සිය දක්ෂතා පෙන්වීමට හොඳ අවස්ථාවක් සහ සුදුසුම කාලය බව ඉන්දීය කණ්ඩායමේ නව නායිකා Harmanpreet Kaur ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා තරගාවලියට පිටත්ව යෑමට පෙර ඉන්දීය නායිකාව සහ පුහුණුකරු ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කළ අතර ඔවුන්ගේ ප්‍රධාන අරමුණ ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සහ ලබන වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයට සිය කණ්ඩායම සූදානම් කිරීමයි.

මෙම තරගාවලියට නම් කළ කණ්ඩායම සඳහා Jhulan Goswami, Shikha Pandey සහ Sneh Rana යන ක්‍රීඩිකාවන් ඇතුළත් නොවීම පිළිබඳව කතාබහට ලක්වූ අතර Rana විවේක ගැන්වූ බව සහ අනෙක් ක්‍රීඩිකාවන් කණ්ඩායමෙන් ඉවත් කළ බවට ඉන්දීය කාන්තා කණ්ඩායමේ පුහුණුකරු Ramesh Powar ඉඟියක් ලබා දී තිබුණා.

මෙම තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් නව ඉන්දීය නායිකාව ප්‍රකාශ කළේ,

“මම අපේ පන්දු යැවීමේ අංශය පිළිබඳව කතා කළොත් මේ ඔවුන්ට සිය වගකීම භාරගන්න ඕන කාලය වගේම දස්කම් දැක්වීමට මෙම සංචාරය හොඳ අවස්ථාවක්. අපි වගකීම භාරගෙන සම්පූර්ණ පන්දුවාර යවන්න ඕන.

මට අනුව මෙය හොඳ කණ්ඩායමක් ගොඩනැගීමට හම්බවෙන විශාල අවස්ථාවක්. ශ්‍රී ලංකා සංචාරය අපිට ලේසි එකක් නෙවේ. අපි සැලසුම් කරන දේ හරියට කිරීමයි වැදගත්. කණ්ඩායමකින් අපි බලාපොරොත්තු වෙන්නෙත් ඒකයි”

එමෙන්ම තරගාවලිය පිළිබඳව අදහස් දැක්වූ ඉන්දීය පුහුණුකරු Ramesh Powar ප්‍රකාශ කළේ මෙම සංචාරය තරුණ ක්‍රීඩිකාවන්ට දස්කම් වර්ධනය කරගැනීමට දොරටු විවර කරන බවයි.

“ඔබ සංක්‍රාන්ති කාලසීමාවක සිටින විට නවකයන්ට දස්කම් දක්වමින් සිය ස්ථාන තහවුරු කරගැනීමට අවස්ථාවක් ලබා දෙන්න ඕන. ඒ සඳහා කාර්ය මණ්ඩලයක් ලෙස අපි ඔවුන් සමඟ එකඟ වෙන්න ඕන වගේම අනෙකුත් පුහුණුකරුවන් හරහා ඔවුන්ට සහය ලබා දෙන්න ඕන. නවකයන්ට සිය අවස්ථාව අරගෙන ඉදිරියට යන්න හොඳම කාලය මේකයි.“

මාර්තු මාසයේ පැවති කාන්තා ලෝක කුසලානයෙන් පසුව ඉන්දීය කණ්ඩායම ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වන පළමු අවස්ථාව මෙය වන අතර ඔවුන් එම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්වුණා.

එමෙන්ම ඉන්දීය සුපිරි ක්‍රීඩිකා Mithali Raj ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව ඔවුන් සහභාගී වන පළමු තරගාවලිය මෙය වන අතර දශක දෙකකට පමණ පසුව ඇය කණ්ඩායමේ නොසිටින පළමු අවස්ථාව මෙයයි.

එමෙන්ම ලෝක කුසලානය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය ඉදිරියට පැමිණෙන නිසාවෙන් එයට ඇති සැලසුම් පිළිබඳව ද ඉන්දීය නායිකාව අදහස් දැක්වුවා.

“විස්සයි විස්ස තරගවල දී අපේ හොඳම සංචිතය ක්‍රීඩා කරමින් ඔවුන්ට උපරිම තරග ගණනක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. එක්දින ලෝක කුසලානයට සූදානම් වීමට අපිට කෙටි කාලයක් ඇති නිසා හැම කෙනෙක්ටම අවස්ථාවක් ලබා දෙන්න අපි උත්සහ කරනවා”.

එක්දින තරග තුනකින් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා තරගාවලිය ජුනි 23 වැනිදා ආරම්භ වීමට නියමිත තර සියලූම තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Espncricinfo ඇසුරිනි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ඉන්දීය නායිකාවගෙන් ශ්‍රී ලංකා සංචාරය ගැන ප්‍රකාශයක්

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ඉන්දීය නායිකාවගෙන් ශ්‍රී ලංකා සංචාරය ගැන ප්‍රකාශයක් appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග RCB හි කොඳුනාරටිය https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c-rcb-%e0%b7%84%e0%b7%92-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b3%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%bb%e0%b6%a7%e0%b7%92/ Mon, 11 Apr 2022 13:29:55 +0000 https://lankansports.com/?p=10206 2022 IPL ආරම්භයේදී RCB වෙත යොමු වුන ප්‍රභලම චෝදනාව වූයේ වසර 8 කට ආසන්න කාලයක් තම සේවය උපරිමෙන් සැපයූ යුශේන්ද්‍ර චහල් වෙනුවට වනිඳු හසරංග ඉන්දියානු රුපියල් කොටි 10 කට අධික මුදලකට මෙගා වෙන්දේසියේදී RCB විසින් මිලදී ගැනීමයි. වනිදු හසරංග RCB හි කොඳුනාරටිය: ප්‍රේක්ෂකයන් පමණක් නොව ඇතැම් ක්‍රිකට් විචාරකයන්ගේ ද දෝෂ දර්ශනය මෙම සිදුවීම නැති විය. […]

The post වනිදු හසරංග RCB හි කොඳුනාරටිය appeared first on 1XBet Sri Lanka.

]]>
2022 IPL ආරම්භයේදී RCB වෙත යොමු වුන ප්‍රභලම චෝදනාව වූයේ වසර 8 කට ආසන්න කාලයක් තම සේවය උපරිමෙන් සැපයූ යුශේන්ද්‍ර චහල් වෙනුවට වනිඳු හසරංග ඉන්දියානු රුපියල් කොටි 10 කට අධික මුදලකට මෙගා වෙන්දේසියේදී RCB විසින් මිලදී ගැනීමයි.

වනිදු හසරංග RCB හි කොඳුනාරටිය:

ප්‍රේක්ෂකයන් පමණක් නොව ඇතැම් ක්‍රිකට් විචාරකයන්ගේ ද දෝෂ දර්ශනය මෙම සිදුවීම නැති විය. එලෙස චෝදනා ලැබීමට ප්‍රධානම හේතු වුයෙ, RCB සතුව චහල් සිටීම සහ ඔහුගේ කාර්යය ද මැනවින් ඉටු කරමින් සිටීමත්, පෙර වසරේ ඩුබායි හි පැවති IPL 2021 දෙවන භාගයේ දී හසරංගව RCB විසින් මිලදී ගැනීමත්, එහිදී ක්‍රීඩා කළ තරඟ 2 ම කඩුළු රහිතව ලකුණු 60ක් ද ප්‍රතිවාදීන්ට ලබාදෙමින් අසාර්ථකව නිමා වීමයි.

කෙසේ සියල්ලන්ගේ ම විචාර සහ මත පුළුස්සා දමමින් මේ වන විට වනිඳු හසරංග RCB පිළේ ජයග්‍රාහී මාවතකට යොමු කරගෙන අති විශිෂ්ට ගමනක යමින් සිටින අතර උමේෂ් යාදෙව් ට පමණක් දෙවෙනි වෙමින් කඩුළු 8 ක් දවාගනිමින් වැඩිම කඩුළු බිඳ දැමූ පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයේ සිටී.

මොහුගේ කඩුලු දවාගැනීම ගැනීම අනෙකුත් පන්දුයවන්නන්ට වඩා අතිශයෙන් වෙනස් වේ. එනම් මොහු සාමානයෙන් දවගන්නා සියළු ක්‍රීඩකයන් එම ප්‍රතිවාදී පිළේ සිටින ප්‍රධාන පිතිකරුවන් වීමයි. ඒ අතරට කණ්ඩායම් නායකයින් ද වැඩිපුර අන්තර්ගත වේ. ඊට අමතරව වනිඳුට එරෙහිව විශාල පහරක් එල්ල කොට වැඩි වේලාවක් එම පිතිකරුට පිටියේ රැඳී සිටීමට ද වනිඳු අවකාශය නොදෙන බව මනාව පහිලි වූ කරුණක් විය.

මේ වන විට RCB කණ්ඩායමේ කශේරුකාවේ චරිතයට වනිඳු සාර්ථකව පන පොවමින් සිටී. මිට අමතරව දුෂ්මත චමීර සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයන් තම කණ්ඩායම් වල ප්‍රධාන ක්‍රීඩකයන්ගේ අඩු පාඩු පිරවීම සඳහා මුලදී භාවිතා වූ අතර මේ වන විට අදාළ ප්‍රධාන ක්‍රීඩකයන්ගේ පැමිණීමත් සමඟ කණ්ඩායම් ප්‍රධානින් දැඩි අපහසුතාවයකට පත්ව සිටින්නේ මෙම ලංකික ක්‍රීඩකයන් අතිශය දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමනිසා ඔවුන්ව කණ්ඩායමෙන් ඉවත්ව තැබීමට නොහැකි තත්වයක් උදා වී ඇති නිසයි.

BET SIGNALS – ගුජරාට් ටයිටන්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද?

වනිදු හසරංග RCB හි කොඳුනාරටිය

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post වනිදු හසරංග RCB හි කොඳුනාරටිය appeared first on 1XBet Sri Lanka.

]]>