#srilankacricket#australiacricket#cricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/srilankacricketaustraliacricketcricket/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 21 Jun 2022 14:12:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 අසලංකගේ මංගල ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි https://lankansports.com/%e0%b6%85%e0%b7%83%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b6%82%e0%b6%9c%e0%b6%bd-%e0%b7%81%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a/ Tue, 21 Jun 2022 14:12:57 +0000 https://lankansports.com/?p=11124 ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිව්වන එක්දින තරගය අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානුවන්ගේ ආරාධනය ඇතිව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 258ක් ලබාගැනීමට සමත් වුනා. තරග 5කින් සමන්විත තරගාවලියේ තරග 2-1ක් ලෙස ශ්‍රී ලංකාව දැනට ඉදිරියෙන් සිටින […]

The post අසලංකගේ මංගල ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිව්වන එක්දින තරගය අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානුවන්ගේ ආරාධනය ඇතිව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 258ක් ලබාගැනීමට සමත් වුනා.

තරග 5කින් සමන්විත තරගාවලියේ තරග 2-1ක් ලෙස ශ්‍රී ලංකාව දැනට ඉදිරියෙන් සිටින අතර මේ එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිට පිටම ජය ගෙන ඉතාමත් හොඳ මානසිකත්වයක් ඇතිව ශ්‍රී ලංකාව මේ තරගයට අවතීර්ණ වුනා.

තෙවැනි එක්දින තරගය පැවැත්වුණු තණතීරුවේ දීම අද තරගය පැවැත්වෙන අතර කණ්ඩායම් දෙකම එක් වෙනස්කමක් සිදු කරමින් සුළු ආබාධයකට ලක්ව සිටින දුෂ්මන්ත චමීර වෙනුවට ආබාධයකට ලක්ව සුවය ලබා සිටින වනිඳු හසරංග මේ තරගය සඳහා කැඳවා තිබුනා. ඕස්ට්‍රේලියාව තෙවැනි තරගයට ක්‍රීඩා කළ වේගපන්දු යවන ක්‍රීඩක Jhye Richardson වෙනුවට Pat Cummins මේ තරගයට කැඳවා තිබෙන අතර ඔවුන් අද දිනයේ දීද එක් ප්‍රධාන දඟපන්දු යවන්නෙක් සමඟ මේ තරගය ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

සිව්වැනි එක්දින තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

ලකුණු 135/4ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ඉනිමේ තවත් එක් කඩුල්ලක් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවීම නිසා නායක ශානකගේ ඉනිම ලකුණු 4කට සීමා වුනා. වෙල්ලාලගේ ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ යම් උසස්වීමක් ලබාගෙන අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි අතර වැඩි ජාත්‍යන්තර අත්දැකීම් ප්‍රමාණයක් නොමැති ඔහු අසලංක වෙත හොඳ සහයක් ලබාදෙමින් ශ්‍රී ලංකා මැදපෙළ තවදුරටත් සවිමත් කිරීමට සහය වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනා එක්ව 6 වන කඩුල්ල වෙනුවෙන් පන්දු 64ක් තුල ලකුණු 57ක සබඳතාවයක් ගොඩනැංවූවා. වෙල්ලාලගේ ලකුණු 17කටත් කරුණාරත්න ලකුණු 7කටත් දවාගැනීමට වමතින් දඟපන්දු යවන Kuhnemann සමත් වුනා.

ලකුණු 34කට කඩුලු 3ක් බිඳ වැටී ශ්‍රී ලංකාව අසීරු අඩියක සිටි අවස්ථාවේ දී පිටියට පැමිණි අසලංක ශ්‍රී ලංකා ඉනිමේ ජීවනාලිය බවට පත්වෙමින් සිය මංගල එක්දින අර්ධ ශතකය ලබාගත්තා. තරමක් මන්දගාමී තණතීරුව මත හොඳම දස්කම් දැක්වීමට සමත් වුනු ඔහුගේ එක්දින දිවියේ දැනට වාර්තා වුනු හොඳම ඉනිමට 4 පහර 10ක් සහ එක් 6 පහරක් ඇතුලත් වුනා. Cumminsගේ පන්දුවක් හමුවේ ලකුණු 110කට දැවී ගිය අතර ඔහු සෙමින් සීරුවේ සිය ඉනිම ආරම්භ කළත් අවසානයේ දී පන්දු 106ක් තුල එම ලකුණු 110ක් ලබාගැනීම කැපී පෙනුනා.

අසලංකගේ කඩුල්ල දැවී යන විට ඉතාමත් හොඳ මට්ටමක සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 3 ලකුණු 2ක් තුල දැවී යාම නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු වුනු අවසානය කරා යාමට හැකියාවක් ලැබුනේ නැහැ. මේ ඉනිමේ දී ශ්‍රී ලංකා කඩුලු 3ක් (ශානක, වැන්ඩසේ, මහීෂ්) දුවද්දී දැවීයාම් වලට හසුවීම ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් වුනා. හසරංග නොදැවී ලකුණු 21*ක් ලබාගත්තා. පන්දුවාර 40ක් අවසන් වන විට ලකුණු 270+කට වැඩි ප්‍රමාණයකට යාමට හැකියාවක් තිබුණු ශ්‍රී ලංකාව පන්දුවාර 49ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබාගැනීමට සමත් වුනේ ලකුණු 258ක් පමණයි.

පන්දු යැවීමේ දී Marsh සහ Cummins එක් නිලකුණු පන්දුවාරය බැඟින් ක්‍රියාත්මක කරමින් කඩුලු 2ක බැඟින් දවාගෙන ශ්‍රී ලංකා පිතිකරුවන්ට පීඩනයක් ලබාදුන්නා. වමතින් දඟපන්දු යවන Kuhnemann ද කඩුලු 2ක් දවාගත්තා.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

අසලංකගේ මංගල ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post අසලංකගේ මංගල ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි appeared first on 1XBet Sri Lanka.

]]>
හෙට දින්නොත් වසර 30 ක් පැරැණි වාර්තාවක් අලුත් වෙයි https://lankansports.com/%e0%b7%84%e0%b7%99%e0%b6%a7-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-30-%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b7%90%e0%b6%ab/ Mon, 20 Jun 2022 15:59:26 +0000 https://lankansports.com/?p=11102 ශ්‍රී ලංකාව එක්දින තරගාවලි ජයග්‍රහණයක අභිමුවට පැමිණ සිටියි. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිට පිටම ජය ගනිමිනි. ශ්‍රී ලංකාව තම මව්බිමේදී එවැනි දස්කමක් දක්වා ඇත්තේ දශක 3 කට අධික කාලයකට පසුවය. එදා 1992 වසරේදී අර්ජුන රණතුරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම, ඇලන් බෝඩර්ගේ නායකත්වයෙන් යුතු […]

The post හෙට දින්නොත් වසර 30 ක් පැරැණි වාර්තාවක් අලුත් වෙයි appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව එක්දින තරගාවලි ජයග්‍රහණයක අභිමුවට පැමිණ සිටියි. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිට පිටම ජය ගනිමිනි. ශ්‍රී ලංකාව තම මව්බිමේදී එවැනි දස්කමක් දක්වා ඇත්තේ දශක 3 කට අධික කාලයකට පසුවය. එදා 1992 වසරේදී අර්ජුන රණතුරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම, ඇලන් බෝඩර්ගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරග 2 පිට පිට ජය ගැනීමෙන් පසු ගෙවී ගිය වසර 30 කට අධික කාලයේදී ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව සිය මව්බිමේදී පිට පිට එක්දින තරග 2 ක් ජය ගැනීමට අපොහොසත්ව විය.

එහෙත් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි සහ තෙවැනි තරග 2 ම ජය ගනිමින් තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණට පැමිණ තරගාවලි ජයග්‍රහණයක් ආසන්නයට පැමිණ සිටියි. පල්ලකැලේ පැවැති පළමු තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියානුවන් සමත් වද්දී දෙවැනි තරගයෙන් ලකුණු 26 කද තෙවැනි තරගයෙන් කඩුලු 6 කද විශිෂ්ඨ ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (21 දා) ආරම්භ වන සිව්වැනි එක්දින තරගයට අවතීර්ණ වන්නේ දැඩි ආත්මවිශ්වාසයකිනි.

හෙට තරගයේදී ශ්‍රී ලංකාව තරගයේ මතක තබා ගත යුතු කරුණක් වන්නේ මෙතෙක් ලබා සිටින ජයග්‍රහණය ආරක්ෂා කරගැනීම වේ. ගෙවී ගිය වසර කීපයේදී ඇතැම් තරගාවලි ජයගැනීමට සමත්වුවත් බහුතරයක් තරගාවලි පරාජයට හේතුවූ ප්‍රධානම කරුණ වූයේ ලබා සිටින ජයග්‍රහණයන් ආරක්ෂා කර ගැනීමට නොහැකිවීමය.

හෙට තරගය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුවහොත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමේ අවකාශ උදාවනවා සේම වසර 31 කට පසු පළමු වතාවට‘කැන්ගරුවන්ව’ සිය මවුබිමේදී පළමු වතාවට පරාජය කිරීමටද සමත්වනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට එතෙරදී තරගාවලියක් 2011 වසරේදී ජය ගෙන තිබෙන නමුත් ඔස්ට්‍රේලියානුවන්ව සිය බව්බිමේදී පරාජයට පත් කර ඇත්තේ ඉහතින් සඳහන් කළ 1992 වසරේ පැවැති තරගාවලියේදී වේ. එබැවින් වසර 31 ක් පැරණි ඉතිහාසය හෙට දිනයේද වෙනස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණහොත් එය එක්දින ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමිණීමට වැඩි දායකත්වයක් දක්වනු ඇත.

“ඊළඟ තරගයටත් අපේ කණ්ඩායම ඉතා හොඳ මානසික මට්ටමකින්  ඉන්නවා. හැමෝටම විශ්වාසයක් තියෙනවා ඒ තරගයත් ජය ගන්න පුලුවන් කියන එක. කණ්ඩායමක් විදියට අපි ඊළඟ තරගයත් ජය ගනියි කියලා මම විශ්වාස කරනවා” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියේ ඇති අභියෝගය පිළිබඳව පැතුම් නිස්සංක අදහස් දක්වා සිටියේය.

තෙවැනි එක්දින තරගයේදී පන්දු 147 කට මුහුණ දුන් පැතුම් ලකුණු 137 ක් ලබා ගත්තේ සිය මංගල එක්දින ශතකයට හිමිකම් කියමිනි. පැතුම්ගේ ඉනිම ප්‍රධාන කොට ලකුණු 292 ක දැවැන්ත ඉලක්කයක් කිසිදු අපහසුවකින් තොරව පසුකර යෑමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවිය.

පන්දු 9 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරා ගනිද්දී එය වාර්තා පොත්වල ලියැවුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හඹා යමින් ජයගත් ඉහළම ජයග්‍රහණය ලෙසිනි. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් ඔස්ට්‍රේලියානුවන් හමුවේ සාර්ථකව හඹා ගිය විශාලතම ඉලක්කය වූයේ 2012 වසරේදී හොබාර්ට් නුවරදී කඩුලු 7 ක් දැවී රැස් කරන ලද ලකුණු 283 වේ. එතෙරදී එසේ සටහන් වද්දේ ශ්‍රී ලංකාවේදී නම් ඉහතින් සදහන් කළ වසර 30 කට පෙර 1992 වසරේදී පී. සරා ඕවල් පිටියේදී කඩුලු 6 කට රැස් කරන ලද ලකුණු 251 වේ.

ඒ වෙනුවෙන් සිය එක්දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ පැතුම් නිස්සංක, ඔස්ට්‍රේලියානු පිලකට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවකු එක්දින තරගායකදී රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය. හතරේ පහර 11 කින් සහ හයේ පහර 2 කින් වර්ණවත් වුණු නිස්සංකගේ ඉනිම, තරගයකින් තොරවම තරගයේ වීරයා සම්මානයද ගෙන දුන්නේය.

“මැච් එකට යන්න කළිනුත් හිතුවේ අද මම මැච් එක ඉවර කරලම එනවා කියලා. මම මැද්දෙදි හරි තීරණ ගත්ත හින්දා ඒ දේ කරන්න මට ලේසි වුණා” යැයි සිය සුවිශේෂී ඉනිම සම්බන්ධවද පැතුම් අදහස් දැක්වූවේය.

“මුලින්ම මායි දික්කා අයියයි (නිරෝෂන් දික්වැල්ල) බැලුවේ පවර් ප්ලේ එකේ ගන්න පුලුවන් උපරිම චාන්ස් එක ගන්න. ඊට පස්සේ කුසල් අයියා (කුසල් මෙන්ඩිස්) ආවම අපි දෙන්නා ප්ලෑන් කළේ ඕවර්ස් 35 ක් වෙනකම් තරගය ඇදලා දෙන්න. එතකොට යට ඉන්න අයට ගහන්න ලේසියි. ඉතිං මං හිතනවා අපි දෙන්නා ඒ දේ කරපු හින්දා තරගය ජය ග්‍රහණය කරන්න පුලුවන් වුණා කියලා” යැයි සඳහන් කරන පැතුම් “මේ වගේ වර්ල්ඩ් ක්ලාස් ටීම් එකක් එක්ක මේ වගේ ස්කෝර් එකක් චේස් කරලා මැච් එකක් දින්නන පුලුවන් තැනට එන්න පුලුවන් එක ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා” යනුවෙන් ” යැයි හඹා යෑම පිළිබඳව කණ්ඩායමේ තිබූ සැලසුම ගැන සිදුකරන ලද විමසීමේදී අදහස් දක්වා සිටියේය.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

හෙට දින්නොත් වසර 30 ක් පැරැණි වාර්තාවක් අලුත් වෙයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post හෙට දින්නොත් වසර 30 ක් පැරැණි වාර්තාවක් අලුත් වෙයි appeared first on 1XBet Sri Lanka.

]]>
සදීරගේ සටන්කාමී ඉනිම අපතේ https://lankansports.com/%e0%b7%83%e0%b6%af%e0%b7%93%e0%b6%bb%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%b8%e0%b7%93-%e0%b6%89%e0%b6%b1%e0%b7%92%e0%b6%b8-%e0%b6%85%e0%b6%b4%e0%b6%ad/ Fri, 17 Jun 2022 14:50:29 +0000 https://lankansports.com/?p=11080 ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 සංචාරක ඕස්ට්‍රේලියා A සහ සත්කාරක ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම් අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති පළමු සිව්දින ක්‍රිකට් තරගය අද (17) අවසන් වුනේ ඕස්ට්‍රේලියා A ක්‍රීඩකයින් ලකුණු 68ක ජයක් ලබා ගනිමිනුයි. වර්ෂාව නිසාවෙන් ඊයේ (16) තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඕස්ට්‍රේලියා […]

The post සදීරගේ සටන්කාමී ඉනිම අපතේ appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

සංචාරක ඕස්ට්‍රේලියා A සහ සත්කාරක ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම් අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති පළමු සිව්දින ක්‍රිකට් තරගය අද (17) අවසන් වුනේ ඕස්ට්‍රේලියා A ක්‍රීඩකයින් ලකුණු 68ක ජයක් ලබා ගනිමිනුයි.

වර්ෂාව නිසාවෙන් ඊයේ (16) තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 212ක් රැස්කරගෙන සිටි අතර ඔවුන් අද උදෑසන සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 317ක්.

එම ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 41ක් තුළ ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඕස්ට්‍රේලියා පන්දු යවන්නන්ට හැකි වුනේ පබසර වඩුගේ, කමිඳු මෙන්ඩිස් සහ නුවනිඳු ප්‍රනාන්දු ක්‍රීඩාගාරයට හරවා යවමිනුයි.

නමුත් ඉන්පසුව පිටියේ එක්වූ අත්දැකීම් සහිත පිතිකරුවන් වන මිනෝද් භානුක සහ සදීර සමරවික්‍රම එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 117ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව මිනෝද් ලකුණු 87කට දැවී ගියේ Aaron Hardieගේ පන්දුවක් හමුවේයි.

ඉන්පසු පිටියට පිවිසි ළහිරු උදාර ලකුණු දෙකකට සහ සුමින්ද ලක්ෂාන් ලකුණු 23කට දවා ගැනීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින්ට හැකි වුනේ තරගයේ වැඩි වාසි සිය කණ්ඩායමට ගෙන එමිනුයි.

අවසන් දිනයේ තේ පානය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී ලකුණු 223ක් ලබාගෙන ජයග්‍රහණයට ලකුණු 93ක් පිටුපසින් සිටියා.

තේ පානයෙන් පසුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ Tanveer Sangha ලකුණු 05කට Tanveer Sanghaගේ පන්දුවක් හමුවේ දැවී යද්දී, නිසල තාරක ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වුනේ ඕස්ට්‍රේලියාව ජයග්‍රහණයට පියවරක් ලං කරමිනුයි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් රැස් කළ සදීර සමරවික්‍රම ලකුණු 105කට  Tanveer Sanghaගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුණේ කඩුලු 9ක් දැවී ලකුණු 238ක් ලෙසයි.

ශ්‍රී ලංකා  කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය ලකුණු 09කට දවා ගැනීමත් සමඟ තරගය ලකුණු 68කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියා A කණ්ඩායමට හැකි වුනා.

මෙම ජයග්‍රහණය සමඟින් තරග දෙකකින් යුත් සිව්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගාවලියේ දෙවැනි සිව්දින එක්දින තරගය එළඹෙන 21 වැනිදා හම්බන්තොට දී ම පැවැත්වීමට නියමිතයි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

සදීරගේ සටන්කාමී ඉනිම අපතේ

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post සදීරගේ සටන්කාමී ඉනිම අපතේ appeared first on 1XBet Sri Lanka.

]]>
BET SIGNALS – මුම්බායි ඉන්දියන්ස්ද පන්ජාබ් කිංග්ස්ද ? https://lankansports.com/bet-signals-%e0%b6%b8%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%8f%e0%b6%ba%e0%b7%92-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b6%af-%e0%b6%b4/ Wed, 13 Apr 2022 08:59:03 +0000 https://lankansports.com/?p=10236 තරඟ අනාවැකි BET SIGNALS – මුම්බායි ඉන්දියන්ස්ද පන්ජාබ් කිංග්ස්ද ? මුම්බායි ඉන්දියන්ස් IPL 2022 තරඟාවලියේ මේ දක්වා ඔවුන් සහභාගී වූ තරඟ හතරම පරාජයට පත් විය. 2022 IPL තරඟාවලියේ 23 වන තරඟයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්ජාබ් කිංග්ස් සමග පූනේ හි MCA ක්‍රීඩාංගනයේදී තරඟ වදින අතර එය ඉතා තරගකාරී තරගයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මුම්බායි ඉන්දියන්ස් පිල […]

The post BET SIGNALS – මුම්බායි ඉන්දියන්ස්ද පන්ජාබ් කිංග්ස්ද ? appeared first on 1XBet Sri Lanka.

]]>
තරඟ අනාවැකි

BET SIGNALS – මුම්බායි ඉන්දියන්ස්ද පන්ජාබ් කිංග්ස්ද ?

මුම්බායි ඉන්දියන්ස් IPL 2022 තරඟාවලියේ මේ දක්වා ඔවුන් සහභාගී වූ තරඟ හතරම පරාජයට පත් විය.

2022 IPL තරඟාවලියේ 23 වන තරඟයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්ජාබ් කිංග්ස් සමග පූනේ හි MCA ක්‍රීඩාංගනයේදී තරඟ වදින අතර එය ඉතා තරගකාරී තරගයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මුම්බායි ඉන්දියන්ස් පිල තරග 4ක් පරාජයට පත්වී තවමත් තරගාවලියේ ගිණුම විවෘත කර නොමැති අතර ඔවුන්ගේ පන්දු යැවීමට දැනටමත් විශාල හානියක් සිදුවී ඇත. රමන්දීප් සිං සහ ජයදේව් උනද්කට් ඇතුළත් කිරීම ප්‍ඵලදායී නොවූ අතර රෝහිත්ට ඉදිරි තරගය සඳහා විවිධ සැලසුම් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.

අනෙක් අතට, පන්ජාබ් කිංග්ස් මේ වන විට තරඟ දෙකක් ජයගෙන තරඟ දෙකක් පරාජය වී ඇත . මායන්ක් අගර්වාල්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ඔවුන්ගේ පෙර තරගයේදී ගුජරාට් ටයිටන්ස් අතින් පරාජයට පත්වූයේ රාහුල් තේවාටියාගේ විශිෂ්ට නිමාව හේතුවෙනි.

පෙරදසුන

තරඟ විස්තර

මුම්බායි ඉන්දියන්ස් එදිරිව පන්ජාබ් කිංග්ස්, තරගය 23, IPL 2022
ස්ථානය: MCA ක්‍රීඩාංගනය, පූනේ

දිනය සහ වේලාව: අප්‍රේල් 13, ප.ව.7:30

ජීවී ප්‍රවාහය: 1xlanka.com

තණතීරු වාර්තාව:

පූනේ MCA ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී Royal Challengers Bangalore කණ්ඩායම විසින් ලකුණු 152 ක ඉලක්කයක් පහසුවෙන් හඹා ගිය අතර පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායමට අනිවාර්යයෙන්ම තවත් බොහෝ දේ අවශ්‍ය වනු ඇත. කාසියේ වාසිය දිනා ගන්නා නායකයාට පිටියේදී පළමුව පන්දු යැවීමට කිසිදු පැකිලීමක් නැත.

CSK එදිරිව RCB සඳහා විය හැකි ක්‍රීඩා කරන XIs

මුම්බායි ඉන්දියන්ස්

Rohit Sharma (c), Ishan Kishan (wk), Suryakumar Yadav, Tilak Varma, Tim David, Kieron Pollard, Fabien Allen, Murugan Ashwin, Jaydev Unadkat, Jasprit Bumrah, Basil Thampi

පන්ජාබ් කිංග්ස්
Mayank Agarwal (c), Shikhar Dhawan, Liam Livingstone, Jonny Bairstow (wk), Bhanuka Rajapaksa, Shahrukh Khan, Rishi Dhawan, Kagiso Rabada, Rahul Chahar, Vaibhav Arora, Arshdeep Singh

තරගයේ විශිෂ්ටතම ක්‍රීඩකයන් විය හැක්කේ :

තරගයේ හොඳම පිතිකරුවා විය හැකිය: ලියම් ලිවින්ග්ස්ටන්
Liam Livingstone පන්ජාබ් කිංග්ස් වෙනුවෙන් පසුගිය තරඟ දෙකේදී හෙළිදරව්වක් වූ අතර ඔහු පිත්තෙන් ඉතා හොඳින් දස්කම් දක්වා ඇත. පන්දු 27කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් ඇතුළත්ව ලකුණු 64ක් රැස්කළ දකුණත් පිතිකරුවා තම කණ්ඩායමට විශාල මුළු ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට සහාය විය. ඔහු හයවැනි පන්දු යැවීමේ විකල්පය ලෙස කණ්ඩායමට හොඳ සමබරතාවයක් ලබා දී ඇති පන්දුවෙන් ද දායක වී ඇති අතර ඔහු පිත්තෙන් ඔහුගේ විනාශකාරී ස්වරූපය දිගටම කරගෙන යාමට ඉඩ තිබේ.

තරගයේ හොඳම පන්දු යවන්නා විය හැකිය: කගීසෝ රබාඩා
අනෙක් අතට, කගීසෝ රබාඩා තවමත් පන්දුවෙන් ඔහුගේ හොඳම අගුලු ඇරීමට නොහැකි වූ නමුත් නියම වේලාවට පෙරළියක් ලබා දෙමින් සිටී. වේග පන්දු යවන ක්‍රීඩකයා ඔහුගේ ඕවර 4 කදී ලකුණු 35කට කඩුලු 2ක් ලබා ගනිමින් ඉහළ ලකුණු ලබා ගැනීමේ තරගයකදී විශ්මයට පත් වූ අතර ඔහු පන්ජාබ් කිංග්ස් වෙනුවෙන් වේග පන්දු යැවීමේ අංශයේ තුරුම්පුව ලෙස පවතී. ඔහුගේ අමතර වේගය ඉදිරි තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව ක්‍රියාත්මක වීමට ඉඩ ඇත.

සියලු විචාරයන්ට අනුව තරගය පන්ජාබ් කිංග්ස් ජය ගැනීමට වැඩි අවස්ථාවක් ඇත මෙය හුදෙක් විචාරක අදහස සහ ක්‍රීඩාවේ අවිනිශ්ෂිත භාවය සමග වෙනස් වීමට සුළු අවස්ථාවක් ඇත.

BET SIGNALS – මුම්බායි ඉන්දියන්ස්ද පන්ජාබ් කිංග්ස්ද ?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post BET SIGNALS – මුම්බායි ඉන්දියන්ස්ද පන්ජාබ් කිංග්ස්ද ? appeared first on 1XBet Sri Lanka.

]]>
Ramiz Raja ගෙ සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ සිහින බොඳ වේ! https://lankansports.com/ramiz-raja-%e0%b6%9c%e0%b7%99-%e0%b7%83%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb/ Mon, 11 Apr 2022 13:52:31 +0000 https://lankansports.com/?p=10213 පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ සභාපති Ramiz Raja විසින් ඉදිරිපත් කළ සිව්කොන් ක්‍රිකට් තරගාවලියකට අදාළ යෝජනාව ප්‍රායෝගිකව සිදු කිරීම අපහසු නිසා එය ප්‍රතික්ෂේප කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා. Ramiz Raja ගෙ සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ සිහින බොඳ වේ : අදාළ සිව්කොන් තරගාවලිය පාකිස්තානය, ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව එකතු කර ගනිමින් පැවැත්වීමටයි පාකිස්තානය යෝජනා කර තිබුණේ. […]

The post Ramiz Raja ගෙ සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ සිහින බොඳ වේ! appeared first on 1XBet Sri Lanka.

]]>
පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ සභාපති Ramiz Raja විසින් ඉදිරිපත් කළ සිව්කොන් ක්‍රිකට් තරගාවලියකට අදාළ යෝජනාව ප්‍රායෝගිකව සිදු කිරීම අපහසු නිසා එය ප්‍රතික්ෂේප කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා.

Ramiz Raja ගෙ සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ සිහින බොඳ වේ :

අදාළ සිව්කොන් තරගාවලිය පාකිස්තානය, ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව එකතු කර ගනිමින් පැවැත්වීමටයි පාකිස්තානය යෝජනා කර තිබුණේ. කෙසේ වෙතත්, මෙම යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ICC සාකච්ඡා කර තිබුණා.

මේ වන විට ICC ඉදිරි තරග කාලසටහන (FTP) තුළ එවැනි නව තරගාවලියක් සංවිධාන කිරීම වෙනුවෙන් ඉඩක් නොමැති වීම සහ මේ තරගාවලිය සඳහා සහභාගී වන රටවල් 4ට ඇතුළත් නොවන සෙසු රටවල් අදාළ යෝජනාවට කැමැත්තක් නොමැති බවත් එහි දී ICC විසින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු එම යෝජනාවට පක්ෂව සහය දුන් කණ්ඩායම් වෙනුවෙන් පෙන්වා දී තිබෙනවා.

මේ වන විට පවතින ICC නීතිවලට අනුව ඒ ඒ ක්‍රිකට් ආයතනවලට සංවිධාන කළ හැකි වන්නේ ද්විපාර්ශ්වික තරගාවලි සහ තුන්කොන් ක්‍රිකට් තරගාවලි පමණයි.

දෙස් විදෙස් කෙළිබිමේ තවත් තතු ඔබ වෙත රැගෙන ඒමට Lankansports සූදානම්, රැඳී සිටින්න Lankansports සමඟම.

Ramiz Raja ගෙ සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ සිහින බොඳ වේ!

BET SIGNALS – ගුජරාට් ටයිටන්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි

Sri Lankans in the IPL 2022; Squad predictions

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post Ramiz Raja ගෙ සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ සිහින බොඳ වේ! appeared first on 1XBet Sri Lanka.

]]>
මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි https://lankansports.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%9a%e0%b6%bd%e0%b6%9c%e0%b7%9a-icc-%e0%b6%ad%e0%b6%b1%e0%b6%ad%e0%b7%94%e0%b6%bb-%e0%b6%ba%e0%b7%85%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a/ Mon, 11 Apr 2022 13:43:02 +0000 https://lankansports.com/?p=10209 ICC විධායක කමිටු හමුව ඊයේ (10) ඩුබායි හිදී නිමාව දුටු අතර එහි දී ICC ක්‍රිකට් කමිටුව (පිරිමි) සඳහා නව පත් කිරීම් කිහිපයක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අනුමැතිය හිමි වුනා. මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි: ඒ අනුව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන යළිත් එම කමිටුවට පත් කිරීමට ඔවුන් පියවර ගෙන […]

The post මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි appeared first on 1XBet Sri Lanka.

]]>
ICC විධායක කමිටු හමුව ඊයේ (10) ඩුබායි හිදී නිමාව දුටු අතර එහි දී ICC ක්‍රිකට් කමිටුව (පිරිමි) සඳහා නව පත් කිරීම් කිහිපයක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අනුමැතිය හිමි වුනා.

මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි:

ඒ අනුව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන යළිත් එම කමිටුවට පත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා. හිටපු ක්‍රීඩකයින්ගේ නියෝජනයක් ලෙසයි මහේල ජයවර්ධන මහතා මෙම කමිටුවේ කටයුතු කරන්නේ.

ඔහුට අමතරව නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු Gary Stead ජාතික කණ්ඩායම් පුහුණුකරුවන්ගේ නියෝජිතයෙකු ලෙස ද ICC ක්‍රිකට් කමිටුව සඳහා පත් කර තිබෙන බව ICCය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර සිටියා.

ඊට අමතරව විනිසුරුවරුන් නියෝජනය කරමින් 2011 වසරේ සිට ජාත්‍යන්තර තරගවල විනිසුරුවරයෙක් ලෙස කටයුතු කර තිබෙන Joel Wilson, ක්‍රිකට් ආයතන නියෝජනය කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් Jay Shah සහ මාලිබෝන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් (MCC) Jamie Cox පත් කර තිබෙනවා.

ICC ක්‍රිකට් කමිටුව (පිරිමි) වෙනුවෙන් පත්වුණු නව කමිටුව,

  • Mahela Jayawardene – Past Player representative (නැවත පත්කිරීමක්)
  • Gary Stead – National Team Coach representative
  • Jay Shah – Member Board representative
  • Joel Wilson – ICC Elite Panel Umpire
  • Jamie Cox – MCC Representative

දෙස් විදෙස් කෙළිබිමේ තවත් තතු ඔබ වෙත රැගෙන ඒමට Lankansports සූදානම්, රැඳී සිටින්න Lankansports සමඟම.

BET SIGNALS – ගුජරාට් ටයිටන්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි

Sri Lankans in the IPL 2022; Squad predictions

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි appeared first on 1XBet Sri Lanka.

]]>
BET SIGNALS – ගුජරාට් ටයිටන්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද? https://lankansports.com/bet-signals-%e0%b6%9c%e0%b7%94%e0%b6%a2%e0%b6%bb%e0%b7%8f%e0%b6%a7%e0%b7%8a-%e0%b6%a7%e0%b6%ba%e0%b7%92%e0%b6%a7%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b6%af-%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%bb/ Mon, 11 Apr 2022 12:40:53 +0000 https://lankansports.com/?p=10201 තරඟ අනාවැකි BET SIGNALS – ගුජරාට් ටයිටන්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද? කණ්ඩායම් දෙකම IPL 2022 හි ඔවුන්ගේ පෙර තරඟ හොදින් ක්‍රීඩා කර ජයග්‍රහණ ලබා ඇති කණ්ඩායම් දෙකකි 2022 IPL තරඟාවලියේ 21 වන තරඟයේදී සන්රයිසර්ස් හයිද්‍රබාද් කණ්ඩායම ගුජරාට් ටයිටන්ස් සමග නවී මුම්බායි හි Dr DY Patil Sports Academy හිදී තරඟ වදිනු ඇත. කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම චෙන්නායි […]

The post BET SIGNALS – ගුජරාට් ටයිටන්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද? appeared first on 1XBet Sri Lanka.

]]>
තරඟ අනාවැකි

BET SIGNALS – ගුජරාට් ටයිටන්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද?

කණ්ඩායම් දෙකම IPL 2022 හි ඔවුන්ගේ පෙර තරඟ හොදින් ක්‍රීඩා කර ජයග්‍රහණ ලබා ඇති කණ්ඩායම් දෙකකි

2022 IPL තරඟාවලියේ 21 වන තරඟයේදී සන්රයිසර්ස් හයිද්‍රබාද් කණ්ඩායම ගුජරාට් ටයිටන්ස් සමග නවී මුම්බායි හි Dr DY Patil Sports Academy හිදී තරඟ වදිනු ඇත. කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පෙර තරඟයේදී IPL 2022 හි ඔවුන්ගේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට උද්යෝගිමත් උත්සාහයක් ගත් අතර හොඳ ධාවන තරඟය දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වනු ඇත. අභිෂේක් ෂර්මා අවසානයේ සාදයට පැමිණියේ අණේ ඉහළින්ම වන අතර එය තැඹිලි හමුදාවට විශාල සහනයක් වනු ඇත.

අනෙක් අතට, ගුජරාට් ටයිටන්ස් IPL 2022 තරඟ තුනකදී ජයග්‍රහණ තුනක් සමඟින් මේ දක්වා අපරාජිත රේඛාවක් භුක්ති විඳිමින් සහ ප්‍රසාද ලකුණු සටහනේ හොඳ ස්ථානයක් පවත්වා ගෙන යන අතර තරඟාවලියේ පරාජය කළ යුතු පැත්තක් ලෙස පෙනේ. හර්දික් පාණ්ඩ්‍යා ඔහුගේ පන්දු යැවීමේ වෙනස්කම් සමඟින් අවධානය යොමු කර ඇති අතර, දර්ශන් නාල්කන්දේ සහ සායි සුදර්ශන් ඇතුළත් කිරීම පෙර තරගයේදී වහාම ගුජරාටයට ලාභාංශ ලබා දුන්නේය. කෙසේ වෙතත්, පිත්තෙන් දිගටම විශ්මයට පත් වූ ශුබ්මන් ගිල්ගේ ස්වරූපය කණ්ඩායමට ඇති ලොකුම ධනාත්මක වේ.

පෙරදසුන

තරඟ විස්තර

සන්රයිසස් හයිද්‍රාබාද් එදිරිව ගුජරාට් ටයිටන්ස්, තරගය 21, IPL 2022

ස්ථානය: Dr DY Patil Sports Academy, Navi Mumbai

දිනය සහ වේලාව: අප්‍රේල් 11, ප.ව.7:30

ජීවී ප්‍රවාහය: 1xlanka.com

තණතීරු වාර්තාව:

මෙම පිටියේ ක්‍රීඩා කළ අවසන් තරග දෙකේදී ලකුණු 149ක් හෝ ඊට වැඩි ලකුණු දෙකක් පහසුවෙන් හඹා ගොස් ඇති අතර, නිසැකවම, පසුව පන්දුවට පහර දීමට පිටියට සාපේක්ෂව පහසු විය. මේ වන විට රාත්‍රී තරගවලට පිනි සාධකය බල නොපාන නමුත් කාසියේ වාසිය දිනා ගන්නා නායකයා පළමුවෙන් පන්දු යැවීමට කිසිදු පැකිලීමකින් තොරව කටයුතු කරනු ඇත.

SRH එදිරිව GT සඳහා විය හැකි ක්‍රීඩා කරන XIs

සන්රයිසස් හයිද්‍රාබාද්

Abhishek Sharma, Kane Williamson (c), Rahul Tripathi, Aiden Markram, Nicholas Pooran (wk), Shashank Singh, Washington Sundar, Bhuvneshwar Kumar, Marco Jansen, Umran Malik, T Natarajan

ගුජරාට් ටයිටන්ස්
Matthew Wade/Rahmanullah Gurbaz (wk), Shubman Gill, Sai Sudharsan, Hardik Pandya (c), David Miller, Rahul Tewatia, Abhinav Manohar, Rashid Khan, Lockie Ferguson, Mohammed Shami, Darshan Nalkande

තරගයේ විශිෂ්ටතම ක්‍රීඩකයන් විය හැක්කේ :

තරගයේ හොඳම පිතිකරුවා විය හැකිය: රාහුල් ත්‍රිපාති
චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව පෙර පැවැති තරගයේදී රාහුල් ත්‍රිපාති සංවේදී පිතිහරඹයක නිරත වූ අතර ඔහුගේ ඉනිම සම්පූර්ණයෙන්ම තරගය සන්රයිසස් හයිද්‍රාබාද් පිලට හරවා තිබිණි. දකුණත් පිතිකරු පන්දු 15කදී ලකුණු 39*ක් ලබා ගත් අතර එයට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. ත්‍රිපති ඔහුගේ කාලය මෙතෙක් නිර්දෝෂී බැවින් ඉදිරි තරගවලදී SRH පිතිකරණ ලැයිස්තුවේ වැදගත් සාමාජිකයෙකු වනු ඇත.

තරගයේ හොඳම පන්දු යවන්නා: බුවනේෂ්වර් කුමාර්
බුවනේෂ්වර් කුමාර් පෙර තරගයේදී CSK කණ්ඩායමට එරෙහිව හොඳ පිටවීමක් නොතිබූ අතර, ඔහුගේ ඕවර හතරේදී ලකුණු 36 ක් ලබා දී රවීන්ද්‍ර ජඩේජාගේ ස්වරූපයෙන් ඔහුගේ එකම කඩුල්ල දවා ගත්තේය. ප්‍රවීන දෝලන පන්දු යවන්නාට තවමත් පවර්ප්ලේ මෙන්ම ඩෙත් ඕවර වලදීද කණ්ඩායම වෙනුවෙන් විශාල කාර්යභාරයක් පැවරී තිබේ. ඔහුගේ අත්දැකීම් තිබියදීත් ඔහු ඉතා අවතක්සේරු කර ඇත. 32 හැවිරිදි ඔහු ඉදිරි තරගයේදී වඩා හොඳ නැවත පැමිණීමක් අපේක්ෂා කරන අතර එමඟින් විලියම්සන්ගේ කාර්යය වඩාත් පහසු වනු ඇත.

සියලු විචාරයන්ට අනුව තරගය සන්රයිසර්ස් හයිද්‍රබාද් ජය ගැනීමට වැඩි අවස්ථාවක් ඇත මෙය හුදෙක් විචාරක අදහස සහ ක්‍රීඩාවේ අවිනිශ්ෂිත භාවය සමග වෙනස් වීමට සුළු අවස්ථාවක් ඇත.

BET SIGNALS – ගුජරාට් ටයිටන්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post BET SIGNALS – ගුජරාට් ටයිටන්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද? appeared first on 1XBet Sri Lanka.

]]>
BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද? https://lankansports.com/bet-signals-%e0%b6%a0%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b7%92-%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b6%bb%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b7%83%e0%b7%8a/ Fri, 08 Apr 2022 15:59:53 +0000 https://lankansports.com/?p=10182 තරඟ අනාවැකි BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද? CSK සහ SRH යන කණ්ඩායම් දෙකම ඔවුන්ගේ පළමු ජයග්‍රහණය දෙස බලා සිටිනු ඇත. චෙන්නායි සුපර් කිංග්ස් අප්‍රේල් 9 වැනිදා නවී මුම්බායි හි DY Patil ක්‍රීඩාංගණයේදී IPL 2022 තරඟාවලියේ 17 වන තරඟයේදී සන්රයිසර්ස් හයිද්‍රබාද් සමගින් තරඟ වදිනු ඇත. කණ්ඩායම් දෙකටම මෙම වාරයේ පළමු ලකුණු එකතු කිරීමට […]

The post BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද? appeared first on 1XBet Sri Lanka.

]]>
තරඟ අනාවැකි

BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද?

CSK සහ SRH යන කණ්ඩායම් දෙකම ඔවුන්ගේ පළමු ජයග්‍රහණය දෙස බලා සිටිනු ඇත.

චෙන්නායි සුපර් කිංග්ස් අප්‍රේල් 9 වැනිදා නවී මුම්බායි හි DY Patil ක්‍රීඩාංගණයේදී IPL 2022 තරඟාවලියේ 17 වන තරඟයේදී සන්රයිසර්ස් හයිද්‍රබාද් සමගින් තරඟ වදිනු ඇත. කණ්ඩායම් දෙකටම මෙම වාරයේ පළමු ලකුණු එකතු කිරීමට ජයග්‍රහණයක් අත්‍යවශ්‍ය වේ. CSK ඔවුන්ගේ ආරම්භක තරඟ තුනම පරාජයට පත් විය. ඒකපාර්ශ්වික තරගයකින් KKR වෙත කඩුලු හයකින් බැසීමෙන් පසුව, PBKS ට එරෙහිව දැඩි ලකුණු හඹා යාමකදී කුමන්ත්‍රණය අහිමි වීමට පෙර LSG ට එරෙහිව ලකුණු 210 ක් ආරක්ෂා කර ගැනීමට වත්මන් ශූරයන් අසමත් විය.

අනෙක් අතට, SRH හි ව්‍යාපාරය අමතක නොවන ආරම්භයක් ලබා ගත්තේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 61 ක දැවැන්ත පරාජයක් සමඟින් නව පිවිසුම්කරුවන් වන ලක්නව් සුපර් ජයන්ට්ට එරෙහිව තවත් ධාවන හඹා යාමකදී ගින්න සහ ගෙන්දගම් අවසන් වීමට පෙරය. RR ට එරෙහිව දැවැන්ත පාඩුව ද ඔවුන්ගේ ශුද්ධ ධාවන අනුපාතයට අහිතකර ලෙස බලපා ඇති අතර එය දැනට -1.825 ලෙස කියවේ.

පෙරදසුන
තරඟ විස්තර

චෙන්නායි සුපර් කිංග්ස් එදිරිව සන්රයිසස් හයිද්‍රාබාද්, තරගය 17, IPL 2022
ස්ථානය: DY Patil ක්රීඩාංගනය, නවී මුම්බායි

දිනය සහ වේලාව: අප්‍රේල් 9, ප.ව. 3:30

ජීවී ප්‍රවාහය: 1xlanka.com

තණතීරු වාර්තාව:

DY Patil ක්‍රීඩාංගණයේ කඩුල්ල වේගපන්දු යවන්නන්ට මෙන්ම දඟපන්දු යවන්නන්ටද විශාල සහයක් ලබා දෙයි. පිතිකරුවන් පවා පවර්ප්ලේ ඕවරවල ආධිපත්‍යය දැරීමට බලා සිටිනු ඇත. ක්රීඩාව ඉදිරියට යන විට මතුපිට මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් කාසියේ වාසිය දිනා ගන්නා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට බලාපොරොත්තු වේ. ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තවත් හේතුවක් වන්නේ එය දහවල් තරගයක් වීමයි.

CSK එදිරිව SRH සඳහා ක්‍රීඩා කරන XIs විය හැකිය

චෙන්නායි සුපර් කිංග්ස්
Ruturaj Gaikwad, Robin Uthappa, Moeen Ali, Ambati Rayudu, Ravindra Jadeja (c), Shivam Dube, MS Dhoni (wk), Rajvardhan Hangargekar, Dwaine Pretorius, Chris Jordan, Maheesh Theekshana/Dwayne Bravo

සන්රයිසස් හයිද්‍රාබාද්
Rahul Tripathi, Kane Williamson (c), Aiden Markram, Nicholas Pooran (wk), Abhishek Sharma, Abdul Samad, Romario Shepherd, Washington Sundar, Bhuvneshwar Kumar, T Natarajan, Umran Malik/Kartik Tyagi

තරගයේ විශිෂ්ටතම ක්‍රීඩකයන් විය හැක්කේ :

තරගයේ හොඳම පිතිකරුවා විය හැකිය: එම්එස් දෝනි
එම්එස් දෝනි ඔහුගේ රිද්මය නැවත සොයාගෙන ඇති බව පෙනේ. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව තිර රෙසවුම් තරගයේ දී පන්දු 38 කදී නොදැවී ලකුණු 50 ක් ලබා ගැනීමෙන් පසුව, ඔහු ලක්නව් සුපර් ජයන්ට්ස්ට එරෙහිව ලකුණු 6 කින් ලකුණු 16 ක් රැස් කළ අතර, එය අවසානයේ කණ්ඩායම 210/7 දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන ගියේය. 181 හඹා ගිය චෙන්නායිට ලකුණු 126 දක්වා ළඟා විය හැකි වූ නිසා දෝනි පන්ජාබ් පිලට එරෙහිව අවසන් තරගයේ දී ඉතා වැදගත් ලකුණු 23 ක් ලබා ගනිමින් බේරා ගැනීමේ ක්‍රියාව ද සිදු කර තිබුණි.

තරගයේ හොඳම පන්දු යවන්නා විය හැකිය: ඩ්වේන් බ්‍රාවෝ
ඩ්වේන් බ්‍රාවෝ CSK හි වඩාත්ම ස්ථාවර පන්දු යවන්නා විය. ඇත්ත වශයෙන්ම, ඔහු මෙතෙක් ශූරතා හිමිකරුවන්ගේ තරඟ තුනේදීම කඩුලු ලබා ඇත. බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩකයා KKR ට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ඇතුළුව කඩුලු 5ක් දවාගෙන තිබේ. CSK ඇස ඔවුන්ගේ පළමු ජයග්‍රහණය ලෙස පන්දුව කතාබහට ලක් කිරීමේ වගකීම නැවත වරක් ඔහු මත පැටවෙනු ඇත.

සියලු විචාරයන්ට අනුව තරගය චෙන්නායි සුපර් කිංග්ස් ජය ගැනීමට වැඩි අවස්ථාවක් ඇත මෙය හුදෙක් විචාරක අදහස සහ ක්‍රීඩාවේ අවිනිශ්ෂිත භාවය සමග වෙනස් වීමට සුළු අවස්ථාවක් ඇත.

BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද? appeared first on 1XBet Sri Lanka.

]]>
මහේල ට දිගින් දිගටම පරාජයන් https://lankansports.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%9a%e0%b6%bd-%e0%b6%a7-%e0%b6%af%e0%b7%92%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%92%e0%b6%9c%e0%b6%a7%e0%b6%b8-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba/ Thu, 07 Apr 2022 12:35:38 +0000 https://lankansports.com/?p=10153 මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර IPL තරඟාවලියේ ප්‍රථම තරඟ 3 ම පරාජයට පත් වූ අතර තරඟ 3 ම තියුණු තරඟ විය. IPL ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම මෙවර IPL ලකුණු සටහනේ අවසානයට පෙර ස්ථානයේ රැදී සිටින අතර මේ පිලිබඳ පුහුණුකරු වන මහේල ජයවර්ධන මහතා ඉතා කණගාටුවෙන් පසු වේ. මහේල ට දිගින් දිගටම පරාජයන් රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම […]

The post මහේල ට දිගින් දිගටම පරාජයන් appeared first on 1XBet Sri Lanka.

]]>
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර IPL තරඟාවලියේ ප්‍රථම තරඟ 3 ම පරාජයට පත් වූ අතර තරඟ 3 ම තියුණු තරඟ විය. IPL ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම මෙවර IPL ලකුණු සටහනේ අවසානයට පෙර ස්ථානයේ රැදී සිටින අතර මේ පිලිබඳ පුහුණුකරු වන මහේල ජයවර්ධන මහතා ඉතා කණගාටුවෙන් පසු වේ.

මහේල ට දිගින් දිගටම පරාජයන්

රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම එහි ආරම්භක තරඟ දෙකේදී දිල්ලි කැපිටල්ස් සහ රාජස්ථාන් රෝයල්ස් හමුවේ පරාජයට පත් විය. “අපි බොහෝ දුරට තරඟයේ සිටියා, නමුත් පසුගිය තරඟ තුනේදීම අපි තරඟ ජයග්‍රහණයකින් අවසන් කිරීමට හැකි වුනේ නැහැ,” ජයවර්ධන මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.

“මේ වගේ ආරම්භයක් පැවතීම කණ්ඩායමකට තරමක් දුෂ්කරයි, නමුත් අපි ධනාත්මක කරුණු දෙස බැලිය යුතුය. අපි හොඳ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරා. නමුත් තරඟ දිනවගන්න නොහැකි වුණා”

“ඉතින් මේවා කනස්සල්ලට කරුණක්, විශේෂයෙන් පන්දු යැවීම අංශයෙන් ගත්තම අපිට අවසන් පන්දුවාර වල කණ්ඩායම් වල පහල පෙළ පිඩනයට නතු කරගන්න. අපට එය ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වීම සොයා බලා එය නිවැරදි කරගෙන ක්‍රියාත්මක කරගැනීම සම්බන්ධයෙන් අවධානය දිය යුතුය,”

ඔහු වැඩිදුරටත් පැවසීය.

තරඟයේ පෙරලියක් සිදු කළ පැට් කමින්ස්ට පන්දු යැවීමේදී MI පන්දු යවන්නන් භාවිතා කළ උපාය මාර්ග වැරදි බව ජයවර්ධනට හැඟුණි.

“අපට එම අමතර වෙනස් කිරීම් උඩ පන්දු යැවීමට වඩා කමින්ස්ට එරෙහිව දැඩි දිගු පහරවල් අල්ලාගෙන සිටීමට ඉඩ තිබුණි. කෙටි සීමාවන් පා පැත්තේ ඇති නිසා පැට් හට ස්ලොග් ස්වීප් කිහිපයක් එල්ල කිරීම තරමක් පහසුය,”

ඔහු පැවසීය.

කෙසේ වෙතත්, දුර්වල පළමු ඕවර 10 න් පසු කණ්ඩායම සමාන ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන යාම ගැන ශ්‍රී ලංකා ක්‍රීඩකයා ඔහුගේ මැද පෙළට ප්‍රශංසා කළේය.

“ඔවුන්ට ඔවුන්ගේ දඟ පන්දු යවන්නන් සමඟ අවසාන පන්දුවාර වල පන්දු යැවීමේ උපාය මාර්ගයක් ඇති බව අපි දැන සිටියෙමු, එබැවින් ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයින් අපට සිටින බවට සහතික විය යුතු අතර සූර්යකුමාර් (යාදව්) අ අතරින් කෙනෙකි. නමුත් කඩුල්ලේ දැඩි ස්වභාවයත් එක්ක ස්ටෙප් බවුන්ස් එකක් තිබුණා”

ජයවර්ධන පැවසීය.

“අපි ටිකක් හිර වුණා, පසුව අපි පිටුපසින් සිටියෙ, අපට පාර් ලකුණු සටහනට අනුව ලකුණු ලබාගැනීමට අවශ්‍යව තිබුන. ඉතින් 13 වැනි ඕවරයත් සමඟ අවසානයේ විශාල ලකුණු ලබාගත් ඕවර කිහිපයක් සමඟින් අපි පාර් ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් වුණා.”

පුහුණුකරු පැවසුවේ තරඟාවලියේ මැද භාගයේ රැඳී සිටීමට MI ඉක්මනින් ජයග්‍රාහී මාවතකට පැමිණිය යුතු බවයි.

“මෙය දිගු තරඟාවලියක්, (පරාජය) තරඟ තුනක්, ඔව් ඒක අමාරුයි, නමුත් අපි ජයග්‍රහණයක් ලබා ගැනීමට වග බලා ගත යුතු අතර එම ජයග්‍රාහී මාවතට එළඹීමට අපි වග බලා ගත යුතුයි. අපි තරඟ වාරයේ මැද භාගයේ එහි සිටින බවට සහතික විය යුතුයි,”

ජයවර්ධන කිව්වා.

මහේල ට දිගින් දිගටම පරාජයන්

IPL 2022, RR vs RCB විශේෂ අවස්ථා: කාර්තික්, ෂාබාස් RCB කඩුලු හතරක ජයග්‍රහණයක් කරා ගෙන යයි

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post මහේල ට දිගින් දිගටම පරාජයන් appeared first on 1XBet Sri Lanka.

]]>
නවසීලන්තය වෙනුවෙන් අවසන් තරගයේදී Ross Taylor හැඟීම්බරව සමුගනී https://lankansports.com/%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a/ Tue, 05 Apr 2022 10:28:02 +0000 https://lankansports.com/?p=10099 හැමිල්ටන්හිදී නවසීලන්තය වෙනුවෙන් ඔහුගේ අවසන් තරගයේදී හැඟීම්බර වූ Ross Taylor ට ප්‍රශංසාවක් ලැබිණි. නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 115 ක එක්දින ජාත්‍යන්තර ජයග්‍රහණයේදී Ross Taylor ඔහුගේ අවසන් බ්ලැක් කැප්ස් පෙනී සිටියේය. තම දරුවන් තිදෙනා සමඟ එක්ව ජාතික ගීය ගායනා කරන අතරතුර කඳුළු සලමින් සිටි ඔහු පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේදී නෙදර්ලන්ත ක්‍රීඩකයින්ගෙන් ගෞරව සම්මාන මුරයක් ලබා ගත්තේය. 38 […]

The post නවසීලන්තය වෙනුවෙන් අවසන් තරගයේදී Ross Taylor හැඟීම්බරව සමුගනී appeared first on 1XBet Sri Lanka.

]]>
හැමිල්ටන්හිදී නවසීලන්තය වෙනුවෙන් ඔහුගේ අවසන් තරගයේදී හැඟීම්බර වූ Ross Taylor ට ප්‍රශංසාවක් ලැබිණි.
Ross Taylor

නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 115 ක එක්දින ජාත්‍යන්තර ජයග්‍රහණයේදී Ross Taylor ඔහුගේ අවසන් බ්ලැක් කැප්ස් පෙනී සිටියේය.

තම දරුවන් තිදෙනා සමඟ එක්ව ජාතික ගීය ගායනා කරන අතරතුර කඳුළු සලමින් සිටි ඔහු පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේදී නෙදර්ලන්ත ක්‍රීඩකයින්ගෙන් ගෞරව සම්මාන මුරයක් ලබා ගත්තේය.

38 හැවිරිදි ඔහු ලකුණු 14කට දැවී ගිය නමුත් නෙදර්ලන්තයේ ආර්යන් දත් දැවී යාම සඳහා තරගයේ ජයග්‍රාහී උඩපන්දුවට හිමිකම් කීවේය. ජනවාරි මාසයේදී ඔහුගේ අවසන් ටෙස්ට් තරගයේදී තරඟ ජයග්‍රාහී කඩුල්ල දවාගත් ටේලර්, ඔහුගේ වසර 16ක ජාත්‍යන්තර දිවිය නිමා කරන්නේ දීර්ඝතම ආකෘතියෙන් ලකුණු 7,683ක් සහ එක්දින තරඟ 8,607ක් ලබාගනිමින් – නවසීලන්ත වාර්තා දෙකම.

“එය සතුටක් විය. මම එහි සෑම මිනිත්තුවක්ම හොඳින් භුක්ති වින්දා,” හිටපු නායකයා පැවසීය.

නවසීලන්ත ක්‍රිකට් (NZC) සභාපති මාර්ටින් ස්නෙඩන් මෙසේ පැවසීය: “රෝස් නිසැකවම නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ පරම විශිෂ්ඨයෙකු වන අතර ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ද විශිෂ්ටයන්ගෙන් කෙනෙකි.

Ross Taylor

“නමුත් ඔහු නවසීලන්තයේ ක්‍රිකට් මහජනතාවට ආදරය කර ඇත්තේ සංඛ්‍යාලේඛන පමණක් නොවේ. ඒක එයාගෙම පෞද්ගලික ගුණාංග.”

මාටින් ගප්ටිල් ලකුණු 106ක් සහ විල් යන්ග් ලකුණු 120ක් නවසීලන්ත පිලේ ලකුණු 333-8දී ලබා ගත් අතර සංචාරකයන් ලකුණු 218කට දැවී ගියහ – සීමර් මැට් හෙන්රි 4-36ක් ලබා ගනිමින් – සත්කාරකයන් 3-0ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය සම්පූර්ණ කළේය.

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්නවතම බෝනස් , ක්‍රිකට් පුවත්වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
FacebookTwitter සහ Instagram හි අපව follow කරන්න