#srilankacricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/srilankacricket/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 31 Aug 2022 08:05:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 හෙට දින්නොත් වසර 30 ක් පැරැණි වාර්තාවක් අලුත් වෙයි https://lankansports.com/%e0%b7%84%e0%b7%99%e0%b6%a7-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-30-%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b7%90%e0%b6%ab/ Mon, 20 Jun 2022 15:59:26 +0000 https://lankansports.com/?p=11102 ශ්‍රී ලංකාව එක්දින තරගාවලි ජයග්‍රහණයක අභිමුවට පැමිණ සිටියි. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිට පිටම ජය ගනිමිනි. ශ්‍රී ලංකාව තම මව්බිමේදී එවැනි දස්කමක් දක්වා ඇත්තේ දශක 3 කට අධික කාලයකට පසුවය. එදා 1992 වසරේදී අර්ජුන රණතුරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම, ඇලන් බෝඩර්ගේ නායකත්වයෙන් යුතු […]

The post හෙට දින්නොත් වසර 30 ක් පැරැණි වාර්තාවක් අලුත් වෙයි appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව එක්දින තරගාවලි ජයග්‍රහණයක අභිමුවට පැමිණ සිටියි. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිට පිටම ජය ගනිමිනි. ශ්‍රී ලංකාව තම මව්බිමේදී එවැනි දස්කමක් දක්වා ඇත්තේ දශක 3 කට අධික කාලයකට පසුවය. එදා 1992 වසරේදී අර්ජුන රණතුරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම, ඇලන් බෝඩර්ගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරග 2 පිට පිට ජය ගැනීමෙන් පසු ගෙවී ගිය වසර 30 කට අධික කාලයේදී ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව සිය මව්බිමේදී පිට පිට එක්දින තරග 2 ක් ජය ගැනීමට අපොහොසත්ව විය.

එහෙත් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි සහ තෙවැනි තරග 2 ම ජය ගනිමින් තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණට පැමිණ තරගාවලි ජයග්‍රහණයක් ආසන්නයට පැමිණ සිටියි. පල්ලකැලේ පැවැති පළමු තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියානුවන් සමත් වද්දී දෙවැනි තරගයෙන් ලකුණු 26 කද තෙවැනි තරගයෙන් කඩුලු 6 කද විශිෂ්ඨ ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (21 දා) ආරම්භ වන සිව්වැනි එක්දින තරගයට අවතීර්ණ වන්නේ දැඩි ආත්මවිශ්වාසයකිනි.

හෙට තරගයේදී ශ්‍රී ලංකාව තරගයේ මතක තබා ගත යුතු කරුණක් වන්නේ මෙතෙක් ලබා සිටින ජයග්‍රහණය ආරක්ෂා කරගැනීම වේ. ගෙවී ගිය වසර කීපයේදී ඇතැම් තරගාවලි ජයගැනීමට සමත්වුවත් බහුතරයක් තරගාවලි පරාජයට හේතුවූ ප්‍රධානම කරුණ වූයේ ලබා සිටින ජයග්‍රහණයන් ආරක්ෂා කර ගැනීමට නොහැකිවීමය.

හෙට තරගය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුවහොත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමේ අවකාශ උදාවනවා සේම වසර 31 කට පසු පළමු වතාවට‘කැන්ගරුවන්ව’ සිය මවුබිමේදී පළමු වතාවට පරාජය කිරීමටද සමත්වනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට එතෙරදී තරගාවලියක් 2011 වසරේදී ජය ගෙන තිබෙන නමුත් ඔස්ට්‍රේලියානුවන්ව සිය බව්බිමේදී පරාජයට පත් කර ඇත්තේ ඉහතින් සඳහන් කළ 1992 වසරේ පැවැති තරගාවලියේදී වේ. එබැවින් වසර 31 ක් පැරණි ඉතිහාසය හෙට දිනයේද වෙනස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණහොත් එය එක්දින ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමිණීමට වැඩි දායකත්වයක් දක්වනු ඇත.

“ඊළඟ තරගයටත් අපේ කණ්ඩායම ඉතා හොඳ මානසික මට්ටමකින්  ඉන්නවා. හැමෝටම විශ්වාසයක් තියෙනවා ඒ තරගයත් ජය ගන්න පුලුවන් කියන එක. කණ්ඩායමක් විදියට අපි ඊළඟ තරගයත් ජය ගනියි කියලා මම විශ්වාස කරනවා” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියේ ඇති අභියෝගය පිළිබඳව පැතුම් නිස්සංක අදහස් දක්වා සිටියේය.

තෙවැනි එක්දින තරගයේදී පන්දු 147 කට මුහුණ දුන් පැතුම් ලකුණු 137 ක් ලබා ගත්තේ සිය මංගල එක්දින ශතකයට හිමිකම් කියමිනි. පැතුම්ගේ ඉනිම ප්‍රධාන කොට ලකුණු 292 ක දැවැන්ත ඉලක්කයක් කිසිදු අපහසුවකින් තොරව පසුකර යෑමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවිය.

පන්දු 9 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරා ගනිද්දී එය වාර්තා පොත්වල ලියැවුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හඹා යමින් ජයගත් ඉහළම ජයග්‍රහණය ලෙසිනි. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් ඔස්ට්‍රේලියානුවන් හමුවේ සාර්ථකව හඹා ගිය විශාලතම ඉලක්කය වූයේ 2012 වසරේදී හොබාර්ට් නුවරදී කඩුලු 7 ක් දැවී රැස් කරන ලද ලකුණු 283 වේ. එතෙරදී එසේ සටහන් වද්දේ ශ්‍රී ලංකාවේදී නම් ඉහතින් සදහන් කළ වසර 30 කට පෙර 1992 වසරේදී පී. සරා ඕවල් පිටියේදී කඩුලු 6 කට රැස් කරන ලද ලකුණු 251 වේ.

ඒ වෙනුවෙන් සිය එක්දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ පැතුම් නිස්සංක, ඔස්ට්‍රේලියානු පිලකට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවකු එක්දින තරගායකදී රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය. හතරේ පහර 11 කින් සහ හයේ පහර 2 කින් වර්ණවත් වුණු නිස්සංකගේ ඉනිම, තරගයකින් තොරවම තරගයේ වීරයා සම්මානයද ගෙන දුන්නේය.

“මැච් එකට යන්න කළිනුත් හිතුවේ අද මම මැච් එක ඉවර කරලම එනවා කියලා. මම මැද්දෙදි හරි තීරණ ගත්ත හින්දා ඒ දේ කරන්න මට ලේසි වුණා” යැයි සිය සුවිශේෂී ඉනිම සම්බන්ධවද පැතුම් අදහස් දැක්වූවේය.

“මුලින්ම මායි දික්කා අයියයි (නිරෝෂන් දික්වැල්ල) බැලුවේ පවර් ප්ලේ එකේ ගන්න පුලුවන් උපරිම චාන්ස් එක ගන්න. ඊට පස්සේ කුසල් අයියා (කුසල් මෙන්ඩිස්) ආවම අපි දෙන්නා ප්ලෑන් කළේ ඕවර්ස් 35 ක් වෙනකම් තරගය ඇදලා දෙන්න. එතකොට යට ඉන්න අයට ගහන්න ලේසියි. ඉතිං මං හිතනවා අපි දෙන්නා ඒ දේ කරපු හින්දා තරගය ජය ග්‍රහණය කරන්න පුලුවන් වුණා කියලා” යැයි සඳහන් කරන පැතුම් “මේ වගේ වර්ල්ඩ් ක්ලාස් ටීම් එකක් එක්ක මේ වගේ ස්කෝර් එකක් චේස් කරලා මැච් එකක් දින්නන පුලුවන් තැනට එන්න පුලුවන් එක ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා” යනුවෙන් ” යැයි හඹා යෑම පිළිබඳව කණ්ඩායමේ තිබූ සැලසුම ගැන සිදුකරන ලද විමසීමේදී අදහස් දක්වා සිටියේය.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

හෙට දින්නොත් වසර 30 ක් පැරැණි වාර්තාවක් අලුත් වෙයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post හෙට දින්නොත් වසර 30 ක් පැරැණි වාර්තාවක් අලුත් වෙයි appeared first on 1XBet Sri Lanka.

]]>
බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කරයි https://lankansports.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ba%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b7%80%e0%b6%b1-%e0%b7%81%e0%b7%8a/ Thu, 14 Apr 2022 13:57:42 +0000 https://lankansports.com/?p=10262 බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න මූලික සංචිතයට ඇතුලත්ව නොමැති වීම කැපී පෙනෙන අතර නිමා වූ ඉන්දීය තරගාවලියට එක්වුණු චරිත් අසලංකට දණහිසේ ශල්‍යකර්මයක් සිදු කර තිබෙන නිසා ඔහු මේ තරගාවලියේ තේරීම් කටයුතු සඳහා සලකා බලා නැහැ. බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කරයි : […]

The post බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කරයි appeared first on 1XBet Sri Lanka.

]]>
බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න මූලික සංචිතයට ඇතුලත්ව නොමැති වීම කැපී පෙනෙන අතර නිමා වූ ඉන්දීය තරගාවලියට එක්වුණු චරිත් අසලංකට දණහිසේ ශල්‍යකර්මයක් සිදු කර තිබෙන නිසා ඔහු මේ තරගාවලියේ තේරීම් කටයුතු සඳහා සලකා බලා නැහැ.

බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කරයි :

නිමා වූ නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තරග 4ක දී ලකුණු 304ක් ලබාගෙන 101.33ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගත් මැදපෙළ පිතිකරු රොෂේන් සිල්වා නැවතත් තේරීම් කමිටුවේ අවධානයට ලක්ව තිබෙනවා.

ඊට අමතරව එම තරගාවලියේ දී තරග 4ක දී කඩුලු 12ක් දවා ගත් වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ද මේ මූලික සංචිතයට ඇතුළත්.

නිමා වූ ඉන්දීය ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා සංචිතයේ ඇතුලත්ව නොසිටි ඕෂද ප්‍රනාන්දු ද මේ සංචිතයට ඇතුලත්ව සිටින අතර ඔහු නිමා වුනු නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරුවා බවට ද ඇගයීමට ලක්වුනා.

එම තරගාවලියේ තරග 6ක දී ලකුණු 721ක් ලබා ගත් ඕෂදගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 80.11ක් වැනි ඉහළ අගයක පැවතුණා.

තවද, එම තරගාවලියේ දී කොළඹ කණ්ඩායම නියෝජනය කරමින් තුන් ඉරියව් දස්කම් දැක්වූ 22 හැවිරිදි ලක්ෂිත මණසිංහ පළමු වරට ශ්‍රී ලංකා ටෙස්ට් මූලික සංචිතයක් සඳහා කැඳවා තිබීම විශේෂත්වයක්.

ඔහු එම තරගාවලියේ තරග 4ක දී කඩුලු 15ක් දවා ගත්තේ 26.40ක සාමාන්‍යයක් රඳවා ගෙනයි.

ICC ලෝක ටෙස්ට් ශූරතාවයට ඇතුළත් මෙම තරග දෙක ක්‍රීඩා කිරීමට සඳහා ශ්‍රී ලංකා සංචිතය මැයි 8 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතයි.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මැයි 15 වැනිදා සිට 19 වැනිදා Chattogram හිදී පැවැත්වීමට නියමිත අතර දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ ඩකා හිදී. ඒ් මැයි 23 වැනිදා සිට 27 වැනිදා දක්වායි.

නිල ටෙස්ට් තරග දෙකට පෙර ශ්‍රී ලංකාව දෙදින පුහුණු තරගයක් සඳහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය: 

දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිල් මිශාර, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුශංක, ශිරාන් ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, ජෙෆ්රි වැන්ඩර්සේ, ලක්ෂිත මණසිංහ, සුමින්ද ලක්ෂාන්.

තරගාවලියේ කාලසටහන

  • දෙදින පුහුණු තරගය – මැයි 11 සහ 12 – M.A.Aziz Stadium, Chattogram
  • පළමු ටෙස්ට් තරගය – මැයි 15 සිට 19 දක්වා – ZACS, Chattogram
  • දෙවැනි ටෙස්ට් තරගය – මැයි 23 සිට 27 දක්වා – SBNCS, Dhaka

BET SIGNALS – රාජස්ථාන් රෝයල්ස්ද ගුජරාට් ටයිටන්ස්ද?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

මුම්බායි තවත් පහලට!


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කරයි

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කරයි appeared first on 1XBet Sri Lanka.

]]>
BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද රෝයල් චැලෙන්ජර්ස් ද ? https://lankansports.com/bet-signals-%e0%b6%a0%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b7%92-%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b6%bb%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-2/ Tue, 12 Apr 2022 12:50:39 +0000 https://lankansports.com/?p=10218 තරඟ අනාවැකි BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද රෝයල් චැලෙන්ජර්ස් ද ? චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර තරගය නවී මුම්බායි හි Dr DY Patil Sports Academy හි දී පැවැත්වේ . රවීන්ද්‍ර ජඩේජාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම මෙම වාරයේ ඔවුන් ක්‍රීඩා කර ඇති තරඟ හතරේන් එක් ජයග්‍රහණයක් වත් වාර්තා කර නැත . ඔවුන් පෙර […]

The post BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද රෝයල් චැලෙන්ජර්ස් ද ? appeared first on 1XBet Sri Lanka.

]]>
තරඟ අනාවැකි

BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද රෝයල් චැලෙන්ජර්ස් ද ?

චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර තරගය නවී මුම්බායි හි Dr DY Patil Sports Academy හි දී පැවැත්වේ . රවීන්ද්‍ර ජඩේජාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම මෙම වාරයේ ඔවුන් ක්‍රීඩා කර ඇති තරඟ හතරේන් එක් ජයග්‍රහණයක් වත් වාර්තා කර නැත . ඔවුන් පෙර තරගයේදී මහේෂ් තීක්ෂණ ක්‍රීඩා කරන XI කණ්ඩායමට ගෙන ආ නමුත් ඔහුට එතරම් බලපෑමක් සිදු කරන්නට හැකි උනේ නැත. U19 කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක රාජ්වර්ධන් හන්ගර්ගේකාර්ට ඉදිරි තරඟාවලියේදී ඔහුගේ අවස්ථාව ලැබෙනු ඇත.

අනෙක් අතට, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ඔවුන්ගේ අවසන් තරඟ තුනේදී ජයග්‍රහණ තුනක් සමඟ නිවැරදි මාර්ගයේ ගමන් කරන අතර බොහෝ දෙපාර්තමේන්තු වල ක්ලික් කර ඇත. කෙසේ වෙතත්, ඔවුන් අනුපිළිවෙලෙහි ඉහළින්ම සිටින ඔවුන්ගේ නායක ෆාෆ් ඩු ප්ලෙසිස්ගෙන් තවත් බොහෝ දේ අපේක්ෂා කරනු ඇත. මැදපෙළේ සිටින හොඳම අවසන් කරන්නන් කිහිප දෙනෙකු ඔවුන් සතුව ඇත. ජොෂ් හේසල්වුඩ් ඔහු සිටී නම් ක්‍රීඩා කරන XI වෙත පැමිණිය හැකි අතර, හර්ෂල් පටෙල් පෞද්ගලික හේතූන් මත ජෛව බුබුලෙන් ඉවත්ව ඇති අතර ඔහු නැවත පැමිණෙන විට ඔහුට හුදකලා වීමට සිදුවනු ඇත.

පෙරදසුන

තරඟ විස්තර

චෙන්නායි සුපර් කිංග්ස් එදිරිව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, තරගය 22, IPL 2022
ස්ථානය: Dr DY Patil Sports Academy, Navi Mumbai

දිනය සහ වේලාව: අප්‍රේල් 12, ප.ව. 7:30

ජීවී ප්‍රවාහය: 1xlanka.com

තණතීරු වාර්තාව:

චෙන්නායි සුපර් කිංග්ස් ඔවුන්ගේ පෙර තරගය SRHට එරෙහිව එම පිටියේදීම ක්‍රීඩා කළ අතර ඔවුන් යම් ප්‍රමාණයකට කොන්දේසි තක්සේරු කරනු ඇත. කෙසේ වෙතත්, කොන්දේසි රාත්‍රී ඒවාට වඩා දිවා සවි කිරීම් වලදී වෙනස් වන අතර මෙම ක්‍රීඩාවේ පිනි සාධකය භූමිකාවක් ඉටු කිරීමේ හැකියාවක් ඇත. මෙම පිටියේ ක්‍රීඩා කළ අවසන් තරග දෙකේදී ලකුණු පහසුවෙන් හඹා යන අයුරු දක්නට ලැබුණු අතර කාසියේ වාසිය දිනා ගන්නා නායකයාගේ මන්ත්‍රය එය විය හැකිය.

CSK එදිරිව RCB සඳහා විය හැකි ක්‍රීඩා කරන XIs

චෙන්නායි සුපර් කිංග්ස්
Robin Uthappa, Ruturaj Gaikwad, Moeen Ali, Ambati Rayudu, Ravindra Jadeja (c), Shivam Dube, MS Dhoni (wk), Dwayne Bravo, Chris Jordan, Maheesh Theekshana, Rajvardhan Hangargekar

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
Faf du Plessis (c), Anuj Rawat, Virat Kohli, Glenn Maxwell, Shahbaz Ahmed, Dinesh Karthik (wk), David Willey/Josh Hazlewood, Wanindu Hasaranga, Harshal Patel/Siddharth Kaul, Akash Deep, Mohammed Siraj

තරගයේ විශිෂ්ටතම ක්‍රීඩකයන් විය හැක්කේ :

තරගයේ හොඳම පිතිකරුවා විය හැකිය: මොයින් අලි
Moeen Ali පෙර තරගයේදී SRH ට එරෙහිව පන්දු 35 කදී ලකුණු 48 කින් පහසු පිතිහරඹයක් ක්‍රීඩා කළ නමුත් විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට නොහැකි විය. තුන් ඉරියව් ක්‍රීඩකයා CSK සඳහා ක්‍රීඩා කරන XI වෙත නැවත පැමිණීමේ සිට හොඳ ස්පර්ශයක සිටී. කෙසේ වෙතත්, වාසනාව ඔහුගේ පැත්තට හරවා ගැනීම සඳහා ඔහුට අනෙක් අයගෙන් වැඩි සහයෝගයක් අවශ්ය වනු ඇත. ආරම්භක පිතිකරුවන්ට මෙතෙක් එතරම් බලපෑමක් සිදුවී නොමැති අතර, වමත් පිතිකරුට අංක තුනේ CSK සඳහා විශාල කාර්යභාරයක් ඉටු කිරීමට ඇත.

තරගයේ හොඳම පන්දු යවන්නා විය හැකි: ක්‍රිස් ජෝර්ඩන්
ක්‍රිස් ජෝර්ඩන් CSK කණ්ඩායමට විශිෂ්ට එකතු කිරීමක් වී ඇත, මන්ද ඔහුට ඔහුගේ යෝකර් සමඟ ඩෙත් ඕවරවල තරමක් ඵලදායී විය හැකි අතර හොඳ වේගයක් ද ලබා ගත හැකිය. එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩකයා පෙර තරගයේදී සිය ඕවර තුනේදී ලකුණු 34ක් ලබාදුන්නේය, නමුත් ඔහුට තීරණාත්මක අවස්ථාවන්හිදී ඉදිරි ගමනක් ලබාදීමේ හැකියාව ඇත. නායකයා ඔහුව ඥානවන්තව භාවිතා කිරීමට පටන් ගත් පසු වේග පන්දු යවන්නා වඩාත් ප්‍රයෝජනවත් වන අතර ඔහු ද දක්ෂතා දැක්වීමට උනන්දු වනු ඇත.

සියලු විචාරයන්ට අනුව තරගය චෙන්නායි සුපර් කිංග්ස් ජය ගැනීමට වැඩි අවස්ථාවක් ඇත මෙය හුදෙක් විචාරක අදහස සහ ක්‍රීඩාවේ අවිනිශ්ෂිත භාවය සමග වෙනස් වීමට සුළු අවස්ථාවක් ඇත.

BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද රෝයල් චැලෙන්ජර්ස් ද ?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post BET SIGNALS – චෙන්නායි සුපර් කිංග්ස්ද රෝයල් චැලෙන්ජර්ස් ද ? appeared first on 1XBet Sri Lanka.

]]>
මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි https://lankansports.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%9a%e0%b6%bd%e0%b6%9c%e0%b7%9a-icc-%e0%b6%ad%e0%b6%b1%e0%b6%ad%e0%b7%94%e0%b6%bb-%e0%b6%ba%e0%b7%85%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a/ Mon, 11 Apr 2022 13:43:02 +0000 https://lankansports.com/?p=10209 ICC විධායක කමිටු හමුව ඊයේ (10) ඩුබායි හිදී නිමාව දුටු අතර එහි දී ICC ක්‍රිකට් කමිටුව (පිරිමි) සඳහා නව පත් කිරීම් කිහිපයක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අනුමැතිය හිමි වුනා. මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි: ඒ අනුව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන යළිත් එම කමිටුවට පත් කිරීමට ඔවුන් පියවර ගෙන […]

The post මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි appeared first on 1XBet Sri Lanka.

]]>
ICC විධායක කමිටු හමුව ඊයේ (10) ඩුබායි හිදී නිමාව දුටු අතර එහි දී ICC ක්‍රිකට් කමිටුව (පිරිමි) සඳහා නව පත් කිරීම් කිහිපයක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අනුමැතිය හිමි වුනා.

මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි:

ඒ අනුව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන යළිත් එම කමිටුවට පත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා. හිටපු ක්‍රීඩකයින්ගේ නියෝජනයක් ලෙසයි මහේල ජයවර්ධන මහතා මෙම කමිටුවේ කටයුතු කරන්නේ.

ඔහුට අමතරව නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු Gary Stead ජාතික කණ්ඩායම් පුහුණුකරුවන්ගේ නියෝජිතයෙකු ලෙස ද ICC ක්‍රිකට් කමිටුව සඳහා පත් කර තිබෙන බව ICCය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර සිටියා.

ඊට අමතරව විනිසුරුවරුන් නියෝජනය කරමින් 2011 වසරේ සිට ජාත්‍යන්තර තරගවල විනිසුරුවරයෙක් ලෙස කටයුතු කර තිබෙන Joel Wilson, ක්‍රිකට් ආයතන නියෝජනය කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් Jay Shah සහ මාලිබෝන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් (MCC) Jamie Cox පත් කර තිබෙනවා.

ICC ක්‍රිකට් කමිටුව (පිරිමි) වෙනුවෙන් පත්වුණු නව කමිටුව,

  • Mahela Jayawardene – Past Player representative (නැවත පත්කිරීමක්)
  • Gary Stead – National Team Coach representative
  • Jay Shah – Member Board representative
  • Joel Wilson – ICC Elite Panel Umpire
  • Jamie Cox – MCC Representative

දෙස් විදෙස් කෙළිබිමේ තවත් තතු ඔබ වෙත රැගෙන ඒමට Lankansports සූදානම්, රැඳී සිටින්න Lankansports සමඟම.

BET SIGNALS – ගුජරාට් ටයිටන්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි

Sri Lankans in the IPL 2022; Squad predictions


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි appeared first on 1XBet Sri Lanka.

]]>
BET SIGNALS ලක්නව් සුපර් ජයන්ට්ස්ද දිල්ලි කැපිටල්ස්ද ? https://lankansports.com/bet-signals-%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b6%b1%e0%b7%80%e0%b7%8a-%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b6%bb%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b6%af-2/ Thu, 07 Apr 2022 10:51:02 +0000 https://lankansports.com/?p=10141 තරඟ අනාවැකි BET SIGNALS කොල්කටා නයිට් BET SIGNALS ලක්නව් සුපර් ජයන්ට්ස්ද දිල්ලි කැපිටල්ස්ද ? නවී මුම්බායි හි Dr DY Patil Sports Academy හි දී ලක්නව් සුපර් ජයන්ට්ස් ඔවුන්ගේ මීළඟ තරඟයේදී දිල්ලි කැපිටල්ස් සමඟ තරඟ වදිනු ඇත. ඔවුන්ගේ පළමු තරගය ගුජරාට් ටයිටන්ස් හමුවේ පරාජයට පත්වීමෙන් පසුව, ලක්නව් ෆ්‍රැන්චයිස් ධනාත්මක මානසිකත්වයකින් යුතුව ඉදිරියට පැමිණ ඇති අතර ඊළඟ […]

The post BET SIGNALS ලක්නව් සුපර් ජයන්ට්ස්ද දිල්ලි කැපිටල්ස්ද ? appeared first on 1XBet Sri Lanka.

]]>
තරඟ අනාවැකි

BET SIGNALS කොල්කටා නයිට් BET SIGNALS ලක්නව් සුපර් ජයන්ට්ස්ද දිල්ලි කැපිටල්ස්ද ?

නවී මුම්බායි හි Dr DY Patil Sports Academy හි දී ලක්නව් සුපර් ජයන්ට්ස් ඔවුන්ගේ මීළඟ තරඟයේදී දිල්ලි කැපිටල්ස් සමඟ තරඟ වදිනු ඇත. ඔවුන්ගේ පළමු තරගය ගුජරාට් ටයිටන්ස් හමුවේ පරාජයට පත්වීමෙන් පසුව, ලක්නව් ෆ්‍රැන්චයිස් ධනාත්මක මානසිකත්වයකින් යුතුව ඉදිරියට පැමිණ ඇති අතර ඊළඟ තරඟ දෙක ජය ගැනීමට සමත් විය. සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව පැවැති තරගයකදී ලකුණු 169ක් රැක ගැනීමට කේ.එල් රාහුල් ප්‍රමුඛ කණ්ඩායමට හැකිවූයේ ඔවුන්ගේ පෙර තරගයේ ජයග්‍රහණයෙන් පසුවය.

අනෙක් අතට, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මේ වසරේ ඔවුන්ගේ ප්‍රචාරණයේදී මේ දක්වා එක් තරගය බැගින් ජයගෙන පරාජයට පත්ව ඇත. ඔවුන් මීට පෙර ගුජරාට් ටයිටන්ස් සමග පැවති තරගයේදී ලකුණු 172ක් හඹා යාමට අපොහොසත් විය. ඩේවිඩ් වෝනර් වසර ගණනාවක් තරඟාවලියේ තරඟ ජයග්‍රාහකයෙකු වී ඇති අතර අනුපිළිවෙලෙහි ඉහළින්ම විශාල ශක්තියක් ලබා දෙනු ඇති බැවින් ඔවුන් ධෛර්‍යමත් වීමට ඉඩ ඇත. පන්දු යැවීමේ අංශය මේ වන විට විනීතව ක්‍රීඩා කර ඇති අතර පිතිකරණ අංශය වැඩි දියුණු කළ යුතුය.

පෙරදසුන
තරඟ විස්තර

ලක්නව් සුපර් ජයන්ට් එදිරිව දිල්ලි කැපිටල්ස්, තරගය 15, IPL 2022
ස්ථානය: Dr DY Patil Sports Academy, Navi Mumbai

දිනය සහ වේලාව: අප්‍රේල් 7, ප.ව.7:30

සජීවී ප්‍රවාහය: 1xlanka.com

තණතීරු වාර්තාව:

නවී මුම්බායි හි Dr DY Patil Sports Academy හි පැවැති තරග හතරෙන් තරග දෙකක් පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායමත් තරග 2ක් දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායමත් ජයගෙන තිබේ. ලකුණු ආරක්ෂා කර ඇති බැවින් පසුගිය තරඟ දෙකේදී පිනි සැලකිය යුතු සාධකයක් නොවීය. කෙසේ වෙතත්, තණතීරුව හැසිරෙන ආකාරය පිළිබඳ ප්‍රමාණවත් තක්සේරුවක් ලබා ගැනීම සඳහා කාසියේ වාසිය දිනා ගන්නා නායකයා පළමුව පන්දු යැවීමට ඉඩ ඇත.

LSG vs DC සඳහා විය හැකි ක්‍රීඩා කරන XIs

ලක්නව් සුපර් ජයන්ට්
KL රාහුල් (c), Quinton de Kock (wk), Manish Pandey, Evin Lewis, Deepak Hooda, Ayush Badoni, Krunal Pandya, Jason Holder, Andrew Tye, Ravi Bishnoi, Avesh Khan

දිල්ලි කැපිටල්ස්
Prithvi Shaw, David Warner, Mandeep Singh, Rishabh Pant (c & wk), Lalit Yadav, Rovman Powell, Shardul Thakur, Axar Patel, Kuldeep Yadav, Khaleel Ahmed, Mustafizur Rahman

තරගයේ විශිෂ්ටතම ක්‍රීඩකයන් විය හැක්කේ :

තරගයේ හොඳම පිතිකරුවා විය හැකිය: KL රාහුල්
KL රාහුල් පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පෙර තරගයේ දී නායක ලෙස දැවී ගියේ ඔහුගේ කණ්ඩායම කඩුලු 3කට ලකුණු 27ක් ලබාගෙන අසීරු තත්ත්වයක සිටියදී පන්දු 50කදී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 68ක් ලබාගෙනය. දකුණත් පිතිකරුවා ඉක්මනින්ම කොන්දේසි තක්සේරු කිරීමට කාලය ගත කළ අතර අවසානය දක්වා කාමුක පහරවල් වලින් එය සමනය කළේය. විශේෂයෙන්ම පළමුව පන්දුවට පහර දෙන අතරතුර, ඔහුගේ කණ්ඩායමට වඩා හොඳ මුළු ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම සඳහා ඔහු තවමත් ඔහුගේ පහර වේගය වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වනු ඇත.

තරගයේ හොඳම පන්දු යවන්නා විය හැකිය: රවී බිෂ්නෝයි
රවී බිෂ්නෝයි පසුගිය වසර දෙක තුළ IPL තරඟාවලියේ හෙළිදරව්වක් වී ඇති අතර ඔහු පෙර තරඟයේදී පන්දුව සමඟින් සිය ආකර්ෂණීය ධාවනය දිගටම කරගෙන ගියේ ඔහුගේ ඕවර හතරේදී ලකුණු 29ක් පමණක් ලබා දෙමිනි. ඔහු කඩුල්ලක් ලබා නොගන්නට ඇත, නමුත් නිසැකවම ලකුණු ලබා ගැනීමේ වේගය රඳවා තබා ගනිමින් ඔහුගේ ප්‍රතිවාදීන් මත පීඩනය වැඩි කළේය. මැද ඕවරවල ක්‍රීඩාව වෙනස් කරන්නෙකු වීමට ඔහුට හැකියාව ඇති අතර තරඟාවලිය දඟ පන්දු යවන්නන් සඳහා තවත් බොහෝ දේ පිරිනැමීම ආරම්භ වූ පසු වඩාත් ඵලදායී වනු ඇත.

සියලු විචාරයන්ට අනුව තරගය දිල්ලි කැපිටල්ස් ජය ගැනීමට වැඩි අවස්ථාවක් ඇත මෙය හුදෙක් විචාරක අදහස සහ ක්‍රීඩාවේ අවිනිශ්ෂිත භාවය සමග වෙනස් වීමට සුළු අවස්ථාවක් ඇත.

BET SIGNALS ලක්නව් සුපර් ජයන්ට්ස්ද දිල්ලි කැපිටල්ස්ද ?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post BET SIGNALS ලක්නව් සුපර් ජයන්ට්ස්ද දිල්ලි කැපිටල්ස්ද ? appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්තය දකුණු අප්‍රිකාව ලකුණු 137කින් පරාජය කරමින් ඔස්ට්‍රේලියාව සමඟ අවසන් මහා තරගයට https://lankansports.com/%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba-%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%85%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80/ Thu, 31 Mar 2022 10:39:17 +0000 https://lankansports.com/?p=10046 දෙවැනි අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 137කින් පරාජය කිරීමට එංගලන්තය සමත් විය එංගලන්තය ලකුණු 137කින් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ඔස්ට්‍රේලියාව සමඟ අවසන් මහා තරගයට දින නියම කළේය දෙවැනි අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 137කින් පරාජය කිරීමට එංගලන්තය සමත් විය නවසීලන්තයේ පැවැත්වෙන ICC කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ අඛණ්ඩව දෙවන අවසන් මහා තරඟයට පැමිණීමට වත්මන් […]

The post එංගලන්තය දකුණු අප්‍රිකාව ලකුණු 137කින් පරාජය කරමින් ඔස්ට්‍රේලියාව සමඟ අවසන් මහා තරගයට appeared first on 1XBet Sri Lanka.

]]>
දෙවැනි අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 137කින් පරාජය කිරීමට එංගලන්තය සමත් විය

එංගලන්තය ලකුණු 137කින් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ඔස්ට්‍රේලියාව සමඟ අවසන් මහා තරගයට දින නියම කළේය

දෙවැනි අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 137කින් පරාජය කිරීමට එංගලන්තය සමත් විය

නවසීලන්තයේ පැවැත්වෙන ICC කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ අඛණ්ඩව දෙවන අවසන් මහා තරඟයට පැමිණීමට වත්මන් ශූර එංගලන්ත කණ්ඩායම සමත් විය. Danielle Wyatt ගේ විශිෂ්ඨ ශතකයක් සහ Sophia Dunkley ගේ සහය අර්ධ ශතකයක් හේතුවෙන් 2022 කාන්තා ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරඟයේදී එංගලන්තය දකුණු අප්‍රිකාවට එරෙහිව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට උපකාරී විය. එංගලන්තය පරාජයෙන් පසුව පවා ලකුණු 293/8 ක් ලබා ගත්තේය. හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ ආරම්භයේ දී ඔවුන්ගේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින්. ඔවුන් ලකුණු 137කින් තරගය ජය ගැනීමට පහසුවෙන්ම මුළු ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කර ගැනීමට සමත් විය.

මීට පෙර කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක සුනේ ලූස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. Proteas නොවෙනස්ව යද්දී, එංගලන්තය Freya Davies වෙනුවට Anya Shrubsole තෝරා ගත්තේය. ආරම්භක පිතිකරු Tammy Beaumont, නායිකා Heather Knight, සහ තුන් ඉරියව් ක්‍රීඩිකා Natalie Sciver හට ක්‍රීස් එකට පිවිසීමත් සමඟම ඉක්මනින්ම නැවත මණ්ඩපය වෙත ඇවිද යාමට සිදු විය. Wyatt 129 (125) හි විශිෂ්ට පිතිහරඹයක නිරත වූ අතර, හවුල්කාරිත්වයේ දී ඇයට සහාය වීමට Dunkley සහ Amy Jones විය.

වියට් දැවී ගිය විට දකුණු අප්‍රිකාවට සැනසුම් සුසුමක් ගෙන ආ නමුත් ඩන්ක්ලි සහ සොෆී එක්ලෙස්ටෝන් කිසිදු ගලක් ඉතිරි නොකළ අතර හිටපු ක්‍රීඩකයෝ පන්දු 72 කදී ලකුණු 60 ක් ලබා ගත් අතර පසුව තරගයට ප්‍රමාද වී පැමිණි දෙවැන්නා හතරේ පහර 5 ක් රැස් කළේය. ඇය මුහුණ දුන් පන්දු 11කි. දකුණු අප්‍රිකාවට අත්‍යවශ්‍ය උඩපන්දු අතපසු නොකළේ නම් එංගලන්තයට මෙම ලකුණු සංඛ්‍යාවට ළඟා වීමට නොහැකි විය. ඕවර 50කදී ලකුණු 294ක් හඹා යාමට දකුණු අප්‍රිකාවට පිටත්ව ගිය එංගලන්තය දෙවැනි ඉනිමේදී ඉතා පැහැදිලි මානසිකත්වයකින් පසුවිය.

දකුණු අප්‍රිකාවේ පිතිකරණ ලැයිස්තුව කඩා වැටුණා

දකුණු අප්‍රිකාවේ හඹායාම බිඳ වැටුණේ ඔවුන්ගේ හොඳම පිතිකරුවා වූ ආරම්භක පිතිකරු ලෝරා වොල්වාඩ් ඉනිමේ දෙවන ඕවරයේ දී පන්දු දෙකකින් දැවී යාමකට ෂ්රුබ්සෝල් වෙත අහිමි වූ විටය. පසුව ෂ්රුබ්සෝල් ඔවුන්ගේ අනෙක් ආරම්භක පිතිකරු ලිසෙල් ලී සිය දෙවන ඕවරයේදී දැවී ගියේය. එංගලන්ත පන්දු යවන්නන් නියමිත කාලසීමාවන්හිදී කඩුලු රැස්කර ගනිමින් සිටි අතර, එය හඹා යාමට ප්‍රෝටීස් කණ්ඩායමට නොහැකි විය. Sune Luus, Marizanne Kapp, Lara Goodall, Mignon du Preez ඇතුළු සියලු දෙනාම ඉංග්‍රීසි පන්දු යැවීමේ ප්‍රහාරයට ඔරොත්තු දීමට අපොහොසත් වූහ.

ඇය තම කණ්ඩායමේ පන්දු යැවීමේ ප්‍රහාරය මෙහෙයවූ අතර පිට පිට කඩුලු 6ක් දවාගත් ඇය පිටියේ එක්ලස්ටෝන්ගේ මායාව විය. ඇය පන්දු යැවීමේ ප්‍රහාරයට හඳුන්වා දීමෙන් පසු ඉනිමේ දෙවන භාගය පාලනය කළාය. ඇයගේ පන්දු යැවීමේ ඕවර අටක් පමණක් ඇතුළත මැදපෙළ සහ පහළ පෙළ දවාලීමට සමත් වූ ඇය කඩුලු 6ක් දවා ගනිමින් දකුණු අප්‍රිකාව ලකුණු 156කට ගෙදර යවා තරගය ලකුණු 137ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත්තාය.

වත්මන් ශූරයන්ගේ නිසි කණ්ඩායම් උත්සාහයක් පිට පිට දෙවතාවක් අවසන් මහා තරගයට පිවිසීමට ඔවුන්ට උපකාර විය. ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී එංගලන්තය දැන් ඔස්ට්‍රේලියාව සමග තරග වදිනු ඇත. පසුගිය තරග කිහිපයේදී කණ්ඩායම් දෙකම හොඳ ජයග්‍රාහී ස්වරූපයකින් පසුවන අතර තරඟය තියුණු වනු ඇත.

අවසන් තරගය 2022 අප්‍රේල් 3 ඉරිදා, හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී 06:30 AM IST ආරම්භ වේ.

එංගලන්තය දකුණු අප්‍රිකාව ලකුණු 137කින් පරාජය කරමින් ඔස්ට්‍රේලියාව සමඟ අවසන් මහා තරගයට

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post එංගලන්තය දකුණු අප්‍රිකාව ලකුණු 137කින් පරාජය කරමින් ඔස්ට්‍රේලියාව සමඟ අවසන් මහා තරගයට appeared first on 1XBet Sri Lanka.

]]>
සුරංග ලක්මාල් ගේ අවසාන තරගයේ ජය ලංකාවටද ? https://lankansports.com/%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b6%82%e0%b6%9c-%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b7%8f%e0%b6%b1-%e0%b6%ad%e0%b6%bb/ Fri, 11 Mar 2022 14:10:36 +0000 https://lankansports.com/?p=9684 ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වඩ වඩාත් ක්‍රිකට් ලෝලීන් අතරට රැගෙන යෑමේ අරමුණෙන් ආරම්භ කරන ලද දිවා/රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ හෙවත් රෝස පැහැති පන්දුවෙන් සිදුකරනු ලබන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (12 දා) ප්‍රබල ඉන්දීය පිල මුණ ගැසෙනු ඇත. දිවා/ත්‍රී ටෙස්ට් තරගයකදී දෙපිළ මුණ ගැසෙන පළමු අවස්ථාව වන මෙම තරගය බංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එය ශ්‍රී […]

The post සුරංග ලක්මාල් ගේ අවසාන තරගයේ ජය ලංකාවටද ? appeared first on 1XBet Sri Lanka.

]]>
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වඩ වඩාත් ක්‍රිකට් ලෝලීන් අතරට රැගෙන යෑමේ අරමුණෙන් ආරම්භ කරන ලද දිවා/රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ හෙවත් රෝස පැහැති පන්දුවෙන් සිදුකරනු ලබන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (12 දා) ප්‍රබල ඉන්දීය පිල මුණ ගැසෙනු ඇත. දිවා/ත්‍රී ටෙස්ට් තරගයකදී දෙපිළ මුණ ගැසෙන පළමු අවස්ථාව වන මෙම තරගය බංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 2.30 ට ආරම්භ වනු ඇත.

සුරංග ලක්මාල් ගේ අවසාන තරගයේ ජය ලංකාවටද ?

දෙරට අතර පැවැති පළමු තරගය ඉනිමකින් සහ ලකුණු 222 කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කිරීමට සමත්වීම නිසා ඉන්දියාව හෙට තරගයට පිවිසෙන්නේ තරගාවලිය 1-0 ක් ලෙස හිස කෙළින් තබාගනිමිනි. 2015 වසරේ සිට ආරම්භ වුණු රෝස පැහැති පන්දුවේ භාවිතයෙන් කෙරෙන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව හෙට සහභාගිවනු ලබන්නේ සිව්වැනි තරගයට වේ. මීට පෙර තරග වැදි තරග 3 න් 2 ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වද්දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයක පමණක් පරාජයට පත්ව තිබේ. පාකිස්තානයට එරෙහිව ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයත් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව බ්‍රිජ්ටවුන්හි පැවැති තරගයත් ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත්ව සිටියි.

දිවා/රාත්‍රි ටෙස්ට් තරග ඉතිහාසය ඉන්දියාවට සංසන්දනය කරන විටද එහි වාර්තාද ශ්‍රී ලංකාව හා සමානතාවක් දක්වයි.

ඔවුන් මීට පෙර මේ ආකාරයේ ටෙස්ට් තරග 3 කට සහභාගිව ඉන් 2 ක් ජය ගෙන එකක් පරාජයට පත්ව සිටියි. එංගලන්තයට සහ බංග්ලාදේශයට එරෙහිව පැවැති රෝස පැහැති පන්දුවේ ටෙස්ට් තරග දෙක ඉන්දියාව ජය ගනිද්දී ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය පරාජයට පත්ව සිටියි.

රතු පන්දුවෙන් සිදුකෙරෙන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වඩා දෝලනය තරමක් වැඩි වශයෙන් දක්නට ලැබෙන රෝස පැහැති පන්දුවේ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ගිය 10 වැනිදා සිටම පුහුණුවීම් සිදුකරනු ලබන අතර තරගයට පෙර දිනය හෙවත් අද (11 දා) පස්වරුවේදීද තවත් පුහුණු සැසියකට සහභාගිවීමට නියමිතව සිටියි.

ඉන්දීය පන්දු යවන්නන්ගේ ගුණාත්මක පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් සිය පිත්ත නොසැළී තබාගතහොත් තරගය පිළිබඳව කිසියම් බලාපොරොතේතුවක් ශ්‍රී ලංකාවට තබා ගැනීමේ හැකියාව උදාවේ. පළමු තරගයේදී එතරම් ලකුණු අතරට පිවිසීමට අපොහොසත් නායක දිමුත් කරුණාරත්න මෙන්ම ඇන්ජලෝ මැතිව්ස් හට හෙට තරගයේදී වැඩි වගකීමක් හිමිවනු ඇත. අවසන් වරට පැවැති ටෙස්ට් තරග වලදී මොවුන් දෙදෙනා ලකුණු අතරට පිවිසීම, එම තරග අංශයේ ශ්‍රී ලංකා පිලට සාර්ථකවීමට ප්‍රධාන හේතු වූහ.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ ස්ථාන කීපයක් වෙනස්වීමේ ඉඩ කඩක් අද දිනයේදී පවතිනු ඇත. එහිදී පළමු තරගයේදී ආබාධයට ගොදුරු වුණු ළහිරු කුමාර නිසැකයෙන්ම හෙට තරගයට ක්‍රීඩා නොකරන අතර ඒ වෙනුවට බොහෝ විට දඟ පන්දු යවන්නකු වන ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමට එකතුවීමේ වැඩි ඉඩ කඩක් පවතියි. කොවිඩ් ආසාධනය වුණු කුසල් මෙන්ඩිස් සහ විවේක ගැන්වී දුෂ්මන්ත චමීරද හෙට තරගය සඳහා සූදානමින් පසුවන නිසා කණ්ඩායමේ වෙනස්කම් කීපයක් අපේක්ෂා කළ හැක.

හෙට තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන සුරංග ලක්මාල්ගේ ටෙස්ට් තරග දිවියේ අවසන් තරගය වන බැවින් ඔහුගේ ටෙස්ට් සමුගැන්මට ජයග්‍රහණයකින් සැමරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගත හැකි හෑම හෙසෙක්ම ගනු ලබන බව තරගාවලියට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සඳහන් කර සිටියේය.

2010 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් දකුණත් වේග පන්දු යවන්නා හෙට තරගට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 69 කට ක්‍රීඩා කර තිබේ. කඩුලු 170 ක් දවා ගැනීමට සමත්ව සිටින සුරංග ලක්මාල්, කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 36.38 ක් ලෙසින් සටහන් වේ. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව නෝර්ත් සවුන්ඩ්හිදී පැවැති තරගයේදී ලකුණු 47 කට කඩුලු 5 ඔහුගේ දිවියේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.

ඉන්දීය කණ්ඩායමද තමන් සතු හොඳම වමත් දඟ පන්දු යවන්නා වන අක්සාර් පටෙල්ව හදිසියේම දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන තරගයට කැඳ වන ලද්දේ පළමු තරගයට ක්‍රීඩා කරන ලද දඟ පන්දු යවන ජයන්ට් යාදව් වෙනුවට ක්‍රීඩා කරවීමට විය යුතුය.

හෙට තරගය ලංකා වේලාවෙන් පස්වරු 2 ට පැවැත්වීමට සූදානම් කර ඇත.
මැච් එක live බැලීමට 1xlanka.com එකට පිවිසෙන්න .තරගය ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන්න අනුමාන කර ඇති විශාල ත්‍යාග මුදලකට හිමිකම් කියන්න

සුරංග ලක්මාල් ගේ අවසාන තරගයේ ජය ලංකාවටද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post සුරංග ලක්මාල් ගේ අවසාන තරගයේ ජය ලංකාවටද ? appeared first on 1XBet Sri Lanka.

]]>