Srilanka_u19_worldcup_2023 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/srilanka_u19_worldcup_2023/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 16 Mar 2023 12:53:28 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ – Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony. https://lankansports.com/uae-%e0%b6%ba%e0%b6%b1-19%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b7%85-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%92%e0%b6%ad/ Thu, 16 Mar 2023 12:45:52 +0000 https://lankansports.com/?p=14819 UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ UAE සංචාරය 2023 බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය සමග තුන් කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා සහ ඇෆ්ගනිස්තානය සමග එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය (14) ප්‍රකාශයට පත් කළා. 15 […]

The post UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ – Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony. appeared first on 1XBet Sri Lanka.

]]>
UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ UAE සංචාරය 2023

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය සමග තුන් කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා සහ ඇෆ්ගනිස්තානය සමග එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය (14) ප්‍රකාශයට පත් කළා.

15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය කොළඹ ශාන්ත ජෝශප් විදුහල නියෝජනය කරන ශෙවෝන් ඩැනියල් හට හිමි වී තිබෙනවා.

UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ - Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.
UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ – Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.

ඔහුට අමතරව පසුගිය වසරේ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය නියෝජනය කළ ට්‍රවීන් මැතිව් සහ මල්ෂ තරුපති යන ක්‍රීඩකයින් දෙපළද මෙම සංචිතයේ තව දුරටත් රඳවා ගෙන තිබෙනවා.

මෙම සංචිතය (15) ශ්‍රී ලංකාවෙන් අබුඩාබි වෙත පිටත්ව බලා පිටත්ව ගිය අතර බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට ඔවුන් බංග්ලාදේශ කණ්ඩායම සමග ලබන 20 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතයි.

UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ - Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.

එම එක්දින තරගාවලිය නිමා වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඇෆ්ගනිස්තානය සමග තවත් එක්දින තරග දෙකක් ක්‍රීඩා කිරීමට ද නියමිතයි.

UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ - Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.
UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ - Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.
UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ - Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.

සංචාරය සඳහා නම් කර ඇති 19න් පහළ සංචිතය මෙසේයි,

  • 1.) ශෙවෝන් ඩැනියල්
  • 2.)හිරුන් කපුරුබණ්ඩාර
  • 3.) මල්ෂ තරුපති
  • 4.) දිනුර කළුපහණ
  • 5.) සිනෙත් ජයවර්ධන
  • 6.) විහාස් තෙව්මික
  • 7.) විශේන් හැලඹගේ
  • 8.) හිරාන් ජයසුන්දර
  • 9.) ට්‍රවීන් මැතිව්
  • 10.) තීරක රණතුංග
  • 11.) විශ්ව ලහිරු
  • 12.) දුවිඳු රණතුංග
  • 13.) මනුල කුලරත්න
  • 14.) ගරුක සංකේත්
  • 15.) විශ්ව රාජපක්ෂ

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ – Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony. appeared first on 1XBet Sri Lanka.

]]>
දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට -Devmi Vihanga to the best women’s squad of the World Cup https://lankansports.com/%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%8a%e0%b6%b8%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b7%84%e0%b6%82%e0%b6%9f%e0%b7%8f-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1/ Tue, 31 Jan 2023 12:54:42 +0000 https://lankansports.com/?p=14075 දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට 19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානය 2023 දකුණු අප්‍රිකාවේ දී පැවති පළමු වයස අවුරුදු 19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව ශූරතාවය දිනා ගැනීමෙන් අවසන් වූ අතර තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රීඩිකාවන් යොදා ගනිමින් සැකසූ තරගාවලියේ කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා . මෙම කණ්ඩායම […]

The post දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට -Devmi Vihanga to the best women’s squad of the World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට

19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

දකුණු අප්‍රිකාවේ දී පැවති පළමු වයස අවුරුදු 19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව ශූරතාවය දිනා ගැනීමෙන් අවසන් වූ අතර තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රීඩිකාවන් යොදා ගනිමින් සැකසූ තරගාවලියේ කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා .

මෙම කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩිකා දෙව්මි විහංඟා ඇතුළත්ව තිබෙනවා.

දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට
දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට

තරගාවලිය තුළ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වූ දෙව්මි ආරම්භක තරගයේ දී ඇමරිකාවට එරෙහිව ලකුණු 11කට කඩුලු 3ක් දවා ගනිමින් තරගාවලිය ආරම්භ කළා.

තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති. (lankansports.com)

19න් පහළ බාළිකාවන් ජයග්‍රාහීව වැඩ අරඹයි. Sri Lanka’s Betting (lankansports.com)

බංග්ලාදේශයට එරෙහි තරගයේ දී පිතිකරණයෙන් සිය දස්කම් පෙන්නුම් කළ දෙව්මි අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වූ අතර දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයේ දී ලකුණු 22කට කඩුලු දෙකක් සහ පිතිකරණයෙන් ලකුණු 37ක් ලබා ගනිමින් ඉහළ දස්කම් දැක්වුවා.

අවසන් පන්දුව තෙක් ඇදී ගිය එම තරගය ශ්‍රී ලංකාව එක් ලකුණකින් පරාජයට පත් වූවත් තරගය පුරාවට දෙව්මි දැක්වූ දස්කම් කැපී පෙනුණා.

දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට

දෙව්මිට අමතර මෙම කණ්ඩායම සඳහා ඉන්දියාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 4 දෙනෙක්,

එංගලන්තය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 3 දෙනෙක් සහ බංග්ලාදේශය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය නියෝජනය කරමින් එක් ක්‍රීඩිකාව බැගින් තේරී පත්ව තිබෙනවා.

දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට

සංචිතය:

Grace Scrivens – නායිකාව (එංගලන්තය), Shweta Sehrawat (ඉන්දියාව), Shafali Verma (ඉන්දියාව), Georgia Plimmer (නවසීලන්තය), Shorna Akter (බංග්ලාදේශය), Karabo Meso – කඩුලු රකින්නිය (දකුණු අප්‍රිකාව),

Parshavi Chopra (ඉන්දියාව), Hannah Baker (එංගලන්තය), Ellie Anderson (එංගලන්තය), Maggie Clark (ඕස්ට්‍රේලියාව), Anosha Nasir – දොළොස්වැනි ක්‍රීඩිකාව (පාකිස්තානය)

දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට
දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ සංචිතයට -Devmi Vihanga to the best women’s squad of the World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය.. The Sri Lankan match referee who renews history https://lankansports.com/%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b7%80%e0%b6%b1-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93/ Fri, 27 Jan 2023 12:22:34 +0000 https://lankansports.com/?p=14030 ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය.. වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය 2023 පළමු වරට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ තරග තීරකවරිය ලෙස හිටපු ශ්‍රී ලංකා නායිකා Vanessa De Silva මහත්මිය තෝරාගෙන තිබෙනවා. මේ අනුව ලෝක කුසලාන අවසන් මහා තරගයක තීරකවරියක් ලෙස […]

The post ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය.. The Sri Lankan match referee who renews history appeared first on 1XBet Sri Lanka.

]]>
ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය..

වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුලානය 2023

පළමු වරට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ තරග තීරකවරිය ලෙස හිටපු ශ්‍රී ලංකා නායිකා Vanessa De Silva මහත්මිය තෝරාගෙන තිබෙනවා.

ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය
ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය

මේ අනුව ලෝක කුසලාන අවසන් මහා තරගයක තීරකවරියක් ලෙස කටයුතු කරන පළමු ශ්‍රී ලාංකික කාන්තාව බවට පත් වීමට Vanessa මහත්මියට ලබන ඉරිදා (29) දිනයේ දී හැකි වනු ඇත.

තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති. (lankansports.com)

19න් පහළ බාළිකාවන් ජයග්‍රාහීව වැඩ අරඹයි. Sri Lanka’s Betting (lankansports.com)

එමෙන්ම 1997 දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය ප්‍රථම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩා කරද්දී එම කණ්ඩායමට නායකත්වය ලබා දුන් Vanessa ශ්‍රී ලංකාවේ ප්‍රථම නායිකාව බවට ද ඉතිහාස ගත වී තිබෙනවා.

ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය

මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කර ඇති එකම ටෙස්ට් ක්‍රිකට් තරගය

(1998 දී පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟ) ක්‍රීඩා කිරීමේ විරල අවස්ථාව ද උදා කර ගත් Vanessa එම තරගයේ ඉනිම් දෙකේ දී ම අර්ධ ශතක වාර්තා කිරීමට ද සමත් වීම විශේෂත්වයක්.

ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය

වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට අදාළ අවසන් පූර්ව වටයේ තරග දෙක,

අද ඉන්දියාව සහ නවසීලන්ත කණ්ඩායම් අතරත්, එංගලන්තය සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම් අතරත් පැවැත්වීමට නියමිතයි.

ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය

එම තරග දෙක ජයග්‍රහණය කරන කණ්ඩායම් ද්විත්වය ලබන ඉරිදා (29) දකුණු අප්‍රිකාවේ Potchefstroom හී Senwes Park ක්‍රීඩාංගණයේ දී ලෝක කුසලානයේ අවසන් මහා තරගය ක්‍රීඩා කරනු ඇත.