Srilanka_team_captain Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/srilanka_team_captain/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 04 Nov 2022 13:00:14 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස් Predictions are difficult-Naveed Nawaz https://lankansports.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%90%e0%b6%9a%e0%b7%92-%e0%b6%9a%e0%b7%93%e0%b6%b8-%e0%b6%af%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b6%ba%e0%b7%92-%e0%b6%b1%e0%b7%80%e0%b7%93/ Fri, 04 Nov 2022 13:00:13 +0000 https://lankansports.com/?p=12707 අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස් විස්සයි විස්ස ලෝක කුසලානය 2022 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට යෑම උදෙසා ශ්‍රී ලංකාවට යම් අවදානමක් ඇති හෙයින් ඔක්තෝබර් 04 වැනිදා ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්තානය අතර තරගයේ ප්‍රතිඵලය අවසන් පූර්ව වටයේ ගමනට වැදගත් වනු ඇතැයි ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පවසයි. මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් […]

The post අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස් Predictions are difficult-Naveed Nawaz appeared first on 1XBet Sri Lanka.

]]>
අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට යෑම උදෙසා ශ්‍රී ලංකාවට යම් අවදානමක් ඇති හෙයින් ඔක්තෝබර් 04 වැනිදා ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්තානය අතර තරගයේ ප්‍රතිඵලය අවසන් පූර්ව වටයේ ගමනට වැදගත් වනු ඇතැයි ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පවසයි.

මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙරැළි රැසක් සිදුවූ තරගාවලියක් බැවින් අවසන් තරගය දක්වා අවසන් පූර්ව වටයට සුදුසු කම් ලබන කණ්ඩායම් පිළිබඳ අනාවැකි පැවැසීම දුෂ්කර වනු ඇතැයි නවීඩ් නවාස් මහතාගේ විශ්වාසයවී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම තරග දෙකක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 4ක් සටහන් කොට සිවුවැනි ස්ථානයේ පසුවන අතර එංගලන්තය සමග තරගය ඉතිරිව තිබේ.

එම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අනිවාර්ය වන අතර එය ජයග්‍රහණය කළහොත් ලකුණු 6ක් ලැබේ.

අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස්
අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස්

ඔස්ට්‍රේලියාව දැනට ලකුණු 5ක් ලබා ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටියද ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ශ්‍රී ලංකාවට පහළින් සිටී.

ඇෆ්ගනිස්තානය විසින් ඔස්ට්‍රේලියාව පරාජය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තව දුරටත් තබාගත හැකිය.

එරෙමන්ම අයර්ලන්තය විසින් නවසීලන්තය පරාජය කිරීම සිදු වුවහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව ටයේ දොරටුව අසල සිටීමට තවත් අවස්ථාවක් ලැබෙනු ඇත.

අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස්

“ ලෝක කුසලාන තරගාවලියේ තව එක් තරගයක් පමණයි අපට ඉතිරිව තිබෙන්නේ. දැන් ඉතාම තීරණාත්මකයි.

අපට බලන්න සිදුවෙනවා ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්තාන ප්‍රතිඵලය දිහා. ඒ වගේම නවසීලන්තය හා අයර්ලන්ත තරගයක් තිබෙනවා.

මේ ප්‍රතිපල සියල්ල අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තුවලට යම් වැදගත්කමක් තිබෙනවානවීඩ් නවාස් මහතා පැවැසීය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස් Predictions are difficult-Naveed Nawaz appeared first on 1XBet Sri Lanka.

]]>