Sri_lanka_cricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/sri_lanka_cricket-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 02 Feb 2023 13:09:11 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි -Shubman Gill smashes records in India’s biggest win https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b6%ba%e0%b7%9c%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%8f-kohli/ Thu, 02 Feb 2023 13:09:10 +0000 https://lankansports.com/?p=14108 ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි නවසීලන්ත කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023 මීට දින කිහිපයකට පෙර නවසීලන්තයට එරෙහිව එක්දින ද්විත්ව ශතකයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩක Shubman Gill ඊයේ (01) නවසීලන්තය සමඟ පැවති විස්සයි විස්ස තරගයේ දී සිය මංගල විස්සයි විස්ස ශතකය රැස් කරන්නට සමත් වුනා. ඔහු සිය ශතකය පන්දු 54ක් තුළ වාර්තා කරමින් ලකුණු 126ක් […]

The post ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි -Shubman Gill smashes records in India’s biggest win appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි

නවසීලන්ත කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

මීට දින කිහිපයකට පෙර නවසීලන්තයට එරෙහිව එක්දින ද්විත්ව ශතකයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩක Shubman Gill ඊයේ (01) නවසීලන්තය සමඟ පැවති විස්සයි විස්ස තරගයේ දී සිය මංගල විස්සයි විස්ස ශතකය රැස් කරන්නට සමත් වුනා.

ඔහු සිය ශතකය පන්දු 54ක් තුළ වාර්තා කරමින් ලකුණු 126ක් ලබා ගැනීමට සමත් වූ අතර එම ශතකය සමඟ Rohit Sharma, Virat Kohli, Suresh Raina සහ KL Rahulට පසු ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකයක් ලබා ගත් පස්වැනි ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වීමට ඔහු සමත් වුනා.

ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි
ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි

මේ වන විට වයස අවුරුදු 23යි දින 146ක් වන Gill විස්සයි විස්ස ශතකයක් රැස් කළ ළාබාලතම ඉන්දීය ක්‍රීඩකයා බවට ද ඉතිහාස ගත වූ අතර ඔහුට පෙර එම වාර්තාවට හිමිකම් කියූ Suresh Raina සිය ශතකය ලබා ගන්න විට ඔහුගේ වයස අවුරුදු 23යි දින 156ක්.

පන්දු 63ක් තුළ Gill නොදැවී ලබා ගත් ලකුණු 124 නිසා ඉන්දියාව නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 234ක් ලබා ගැනීමට සමත් වූ අතර

එය ඔවුන් නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස තරගයක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වීම ද විශේෂත්වයක්.

Kohliගෙන් Mehidyට සිහිවටනයක්-A souvenir from Kohli to Mehidy (lankansports.com)

බාබර් අසාම්ගේ හඩපට ,වීඩියෝ එලියට ,සහයට P.C.B ත් (lankansports.com)

ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි

එමෙන්ම එම ඉනිම සමඟ ඉන්දීය පිතිකරුවෙකු විස්සයි විස්ස තරගයක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව තමන් සතුකර ගැනීමට Gillට හැකි වූ අතර

මීට පෙර සුපිරි ක්‍රීඩක Virat Kohli ආසියානු කුසලානයේ දී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පන්දු 61ක් තුළ ලබා ගත් ලකුණු 122 ඉන්දීය ක්‍රීඩකයෙක් විස්සයි විස්ස තරගයක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් ව තිබුණා.

ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි

Gillගේ ඉනිමට අගනා සහයක් ලබා දුන් Rahul Tripathi පන්දු 22ක් තුළ ලකුණු 44ක් සහ Suryakumar පන්දු 12ක් තුළ ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වූ අතර

ඒ සමඟ සිය ක්‍රිකට් ඉතිහාසයේ පස්වැනි ඉහළම විස්සයි විස්ස ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩකයින්ට හැකි වුනා.

ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි

පන්දුවෙන් ද ඉහළ දස්කම් දැක්වූ ඉන්දීය ක්‍රීඩකයින් නවසීලන්ත ඉනිම ලකුණු 66කට සීමා කර තරගය ලකුණු 168කින් ජයග්‍රහණය කළා.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි -Shubman Gill smashes records in India’s biggest win appeared first on 1XBet Sri Lanka.

]]>
SLC නිල ලකුණු සටහන්කරුවන්ගේ සංගමයට නව නිලධාරි මණ්ඩලයක් A new board of officers for the SLC Official Scorers department https://lankansports.com/slc-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd-%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a/ Mon, 30 Jan 2023 15:54:29 +0000 https://lankansports.com/?p=14056 SLC නිල ලකුණු සටහන්කරුවන්ගේ සංගමයට නව නිලධාරි මණ්ඩලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ නිලවරණය 2023 ජනවාරි 28 වැනි සෙනසුරාදා කොළඹ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ දී පැවැත්වුනා. ඒ සඳහා සහභාගී වූ පූර්ණ සාමාජිකයින් 69 දෙනා අතරින් ඉදිරි වසර දෙකක කාලය සඳහා නව නිලධාරි මණ්ඩලයක් පත් කරගත්තා. ඒ අනුව 2023/24 වසර […]

The post SLC නිල ලකුණු සටහන්කරුවන්ගේ සංගමයට නව නිලධාරි මණ්ඩලයක් A new board of officers for the SLC Official Scorers department appeared first on 1XBet Sri Lanka.

]]>
SLC නිල ලකුණු සටහන්කරුවන්ගේ සංගමයට නව නිලධාරි මණ්ඩලයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ නිලවරණය 2023 ජනවාරි 28 වැනි සෙනසුරාදා කොළඹ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ දී පැවැත්වුනා.

ඒ සඳහා සහභාගී වූ පූර්ණ සාමාජිකයින් 69 දෙනා අතරින් ඉදිරි වසර දෙකක කාලය සඳහා නව නිලධාරි මණ්ඩලයක් පත් කරගත්තා.

ඒ අනුව 2023/24 වසර දෙකට අදාලව ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ නව කමිටු සභාපති ලෙස චින්තක මුණසිංහ මහතා පත්වූ අතර

උප සභාපතිවරුන් දෙදෙනා ලෙස ජගත් ප්‍රේමචන්ද්‍ර සහ සමන් පීරිස් යන මහත්වරුන් දෙදෙනා තේරී පත්වුනා.

එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් (lankansports.com)

SLC නිල ලකුණු සටහන්කරුවන්ගේ සංගමයට නව නිලධාරි මණ්ඩලයක්
SLC නිල ලකුණු සටහන්කරුවන්ගේ සංගමයට නව නිලධාරි මණ්ඩලයක්

මෙහි දී සභාපති, ප්‍රධාන ලේකම්, භාණ්ඩාගාරික, තරග පැවරුම් ලේකම් සහ ප්‍රධාන සංවිධායක යන තනතුරු සඳහා නිලධාරීන් පත්වුනේ නිතරගයෙන් වීම කැපී පෙනුණා.

2023/24 වසර දෙකට අදාලව ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ තනතුරු පහත පරිදි බෙදී ගියා.

SLC නිල ලකුණු සටහන්කරුවන්ගේ සංගමයට නව නිලධාරි මණ්ඩලයක්

සභාපති – චින්තක මුණසිංහ මහතා

  • ප්‍රධාන ලේකම් – නුවන් විජේවර්ධන මහතා
  • භාණ්ඩාගාරික – සංජය ජයසිංහ මහතා
  • තරග පැවරුම් ලේකම් – රංග සමන්ත මහතා
  • ප්‍රධාන සංවිධායක එස්. ර වීන්ද්‍රන් මහතා
  • උප සභාපති – සමන් පීරිස් මහතා සහ ජගත් ප්‍රේමචන්ද්‍ර මහතා
  • උප ලේකම් – චමිල් මදුශංක මහතා
  • උප භාණ්ඩාගාරික – චාමර පෙරේරා මහතා සහ නිලන්ත හේරත් මහතා
  • උප තරග පැවරුම් ලේකම් – තාරක සඳරුවන් මහතා සහ ඉෂංක උදයංග මහතා
  • කමිටු සාමාජිකයින් – කෙවින් ජෑන්ස් මහතා, දිනේෂ් කුමාර මහතා සහ චේතනා සුරසිංහ මහත්මිය