#sportnews Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/sportnews/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 27 Jul 2022 12:19:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 “ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි තමයි ෆයිනල් එන්නේ”-රිකී පොන්ටින් https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%ba%e0%b7%92-%e0%b6%95%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba/ Wed, 27 Jul 2022 12:19:30 +0000 https://lankansports.com/?p=11207 එළඹෙන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරකයින් වශයෙන් ඕස්ට්‍රේලියාව සූදානම් වෙමින් සිටිනවා. හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් එහි ජයග්‍රාහකයන් කවුදැයි අනුමාන කොට තිබෙනවා. “මං හිතන්නෙ ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි තමයි ෆයිනල් එන්නේ. මට කියන්න වෙනවා ඕස්ට්‍රේලියාව ෆයිනල් එකේ දී ඉන්දියාවට ගහයි කියලා.” පොන්ටින්ගේ අදහස, වත්මන් ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් ඉන්දියාව […]

The post “ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි තමයි ෆයිනල් එන්නේ”-රිකී පොන්ටින් appeared first on 1XBet Sri Lanka.

]]>
එළඹෙන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරකයින් වශයෙන් ඕස්ට්‍රේලියාව සූදානම් වෙමින් සිටිනවා.

හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් එහි ජයග්‍රාහකයන් කවුදැයි අනුමාන කොට තිබෙනවා.

“මං හිතන්නෙ ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි තමයි ෆයිනල් එන්නේ. මට කියන්න වෙනවා ඕස්ට්‍රේලියාව ෆයිනල් එකේ දී ඉන්දියාවට ගහයි කියලා.” පොන්ටින්ගේ අදහස, වත්මන් ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් ඉන්දියාව පරදවා ලෝක කුසලාන ජය ගනු ඇති බවයි. ඔහු මේ අදහස් පල කළේ ICC Review වැඩසටහනට එක්වෙමින්.

දැනට ශූරයන්ට (ඕස්ට්‍රේලියාව) නිජබිමේ වාසිය තියෙනවා. අන්තිම ලෝක කුසලානය ජය ගන්න ඔවුන්ට ඒක එක හේතුවක් වුනා. කැපී පෙනෙන දක්ෂතාවයක් නෙමෙයි තමයි, ඒත් ටිකක් ස්වීට්.” ඔහු පැවසුවා.

පොන්ටින් පවසන්නේ එංගලන්ත කණ්ඩායම ද හොඳ තත්වයක සිටින බවයි.

මං හිතන්නෙ ඔවුන් කැපී පෙනෙන සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමක්. ඒගොල්ලන්ගේ සැකැස්ම කැපී පෙනෙනවා.”

මට හිතෙන්නේ සිරස්තල හැටියට ගන්න පුළුවන් කණ්ඩායම් තුන තමයි ඉන්දියාව,ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය.”පොන්ටින් පැවසුවා.

ඔබට අනුව මීළඟ 20-20 ලෝක කුසලාන ශූරයන් වන්නේ කවුරුන්ද ?

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post “ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි තමයි ෆයිනල් එන්නේ”-රිකී පොන්ටින් appeared first on 1XBet Sri Lanka.

]]>
ලොව ශක්තිමත්ම මිනිසා සමග ගැටුමට සූදානම් වන ටයිසන්.. https://lankansports.com/%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b7%81%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c/ Wed, 27 Jul 2022 11:56:00 +0000 https://lankansports.com/?p=11203 ලෝක ශූර බොක්සිං ක්‍රීඩක Tyson Fury (ටයිසන් ෆියුරි) සිය යළි ආගමනය වෙනුවෙන් ප්‍රදර්ශනාත්මක බොක්සිං තරගයකට සූදානම් වන බව වාර්තා වනවා. එහි දී ඔහුගේ ප්‍රතිවාදියා වනු ඇත්තේ “ලොව ශක්තිමත්ම මිනිසා” ලෙස සම්මාන දිනා ඇති Hafthor “Thor” Bjornsson (හෆ්තොර් බ්යෝර්න්සන්). ඊට අදාළ සාකච්ඡා මේ වන විට පැවැත්වෙමින් තිබෙන බව ෆියුරි විසින් මාධ්‍ය වෙත පවසා තිබෙනවා. 33 හැවිරිදි […]

The post ලොව ශක්තිමත්ම මිනිසා සමග ගැටුමට සූදානම් වන ටයිසන්.. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක ශූර බොක්සිං ක්‍රීඩක Tyson Fury (ටයිසන් ෆියුරි) සිය යළි ආගමනය වෙනුවෙන් ප්‍රදර්ශනාත්මක බොක්සිං තරගයකට සූදානම් වන බව වාර්තා වනවා.

එහි දී ඔහුගේ ප්‍රතිවාදියා වනු ඇත්තේ “ලොව ශක්තිමත්ම මිනිසා” ලෙස සම්මාන දිනා ඇති Hafthor “Thor” Bjornsson (හෆ්තොර් බ්යෝර්න්සන්).

ඊට අදාළ සාකච්ඡා මේ වන විට පැවැත්වෙමින් තිබෙන බව ෆියුරි විසින් මාධ්‍ය වෙත පවසා තිබෙනවා. 33 හැවිරිදි එංගලන්ත ජාතිකයෙකු වන ෆියුරි පසුගිය අප්‍රේල් මාසයේ දී බොක්සිං ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම ප්‍රකාශයට පත්කළේ WBC හෙවිවෙයිට් බොක්සිං ශූරයා වශයෙන්. ඔහු ඇමරිකානු බොක්සිං ශූර Deontay Wilderට (ඩියෝන්ටේ වයිල්ඩර්) එරෙහිව ලැබූ ජයග්‍රහණ කිහිපයක් සමඟින් පසුගිය වසර කිහිපයේ දී ම බොක්සිං පුවත් මවන්නට වුනා.

ප්‍රදර්ශනාත්මක තරගයේ දී ඔහුගේ ප්‍රතිවාදියා වනු ඇතැයි සැලකෙන හෆ්තොර්, ශක්තිය මැන බලන ලෝක තරගාවලි රැසක දී ජනප්‍රිය වූ චරිතයක්. එකම වසරක දී ආනෝල්ඩ් ක්ලැසික්, යුරෝපයේ ශක්තිමත්ම මිනිසා සහ ලොව ශක්තිමත්ම මිනිසා යන සම්මාන ත්‍රිත්වයම දිනා ගත් එකම ක්‍රීඩකයා ලෙසයි ඔහුව සැලකෙන්නේ.

ඒක පොඩි විනෝදයකුත් වෙයි”, ෆියුරි Telegraph සමඟින් අදහස් දක්වා තිබුණා.

“ඒක ලොකු දෙයක් වෙයි. අපි කියමු ප්‍රේක්ෂකයන් 70,000ක් විතර ඉන්න තැනකට බහින්න ලැබෙනවා කියලා. එයාට (හෆ්තොර්) බොක්සිං කියන්නෙ මොකක්ද කියලා පෙන්නන්න ලැබෙනවා කියලා. පාරක් දෙකක් මිස් කරලා එයාව නොකවුට් කරනවා කියලා.”ඔහු උද්දාමයෙන් පවසා තිබුණා.

මෙය බොක්සිං ක්‍රීඩාවේ ප්‍රවණතාවක්. අතිශය මුදල් ගැවසෙන ක්‍රීඩාවක් වන වෘත්තීය බොක්සිං ක්‍රීඩාවේ ජනප්‍රියත්වය වෙනුවෙන් මෙවැනි ප්‍රදර්ශනාත්මක තරග පැවැත්වීමෙන් දෙපාර්ශ්වයටම මුදල් ලැබෙන මුදල් කන්දරාව නිසා ඕනෑම ක්‍රීඩකයෙකු එවැනි ආරාධනයක් ප්‍රතික්ෂේප කරන්නේ කලාතුරකින්.

හෆ්තොර් ප්‍රසිද්ධ බොක්සිං ක්‍රීඩාවට අවතීර්ණ වුනේ 2021 වසරේ දීයි. මෙතෙක් තරග දෙකක දී අපරාජිත වන්නට සමත්ව තිබෙන ඔහු ෆියුරිගේ අදහස් දැක්වීම ගැන ප්‍රති-අදහස් දක්වා තිබුණේ,

මට ගානක්වත් නෑ”,යනුවෙන්.

මෙමෙ තරගයේ ජය පැරදුම කෙසේවෙතත් එය ඉතාමත් සිතගන්නා සුලු වැඩි පිරිසක් නරබන තරගයක් වනු නිසැකයි..එහි උනුසුම ඔබවෙත රැගෙන ඒමට අප සූදානම්,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ලොව ශක්තිමත්ම මිනිසා සමග ගැටුමට සූදානම් වන ටයිසන්.. appeared first on 1XBet Sri Lanka.

]]>
කල් දැමුණු ආසියානු ක්‍රීඩා උළෙලට අලුත් දිනවකවානු ලැබේ.. https://lankansports.com/%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a-%e0%b6%af%e0%b7%90%e0%b6%b8%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93/ Thu, 21 Jul 2022 12:39:59 +0000 https://lankansports.com/?p=11161 ආසියානු ක්‍රීඩා උළෙල 2022__________________________________________ මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබී පසුව කල් දැමූ ආසියානු ක්‍රීඩා උළෙල 2023 වසරේ සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා පැවැත්වීමට සංවිධායකයින් සැලසුම් කර තිබෙනවා. මෙවර ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ Hangzhou හිදී සැප්තැම්බර් මාසය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබුනත්, කොරෝනා වසංගතය නිසා එය කල් දැමීමට සිදු වුනා. එම ක්‍රීඩා උළෙල කල් දැමීමෙන් […]

The post කල් දැමුණු ආසියානු ක්‍රීඩා උළෙලට අලුත් දිනවකවානු ලැබේ.. appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු ක්‍රීඩා උළෙල 2022__________________________________________

මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබී පසුව කල් දැමූ ආසියානු ක්‍රීඩා උළෙල 2023 වසරේ සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා පැවැත්වීමට සංවිධායකයින් සැලසුම් කර තිබෙනවා.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ Hangzhou හිදී සැප්තැම්බර් මාසය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබුනත්, කොරෝනා වසංගතය නිසා එය කල් දැමීමට සිදු වුනා.

එම ක්‍රීඩා උළෙල කල් දැමීමෙන් පසුව ආසියානු ඔලිම්පික් කමිටුවට සහ Hangzhou සංවිධායක කමිටුවට ප්‍රධාන අභියෝගය වුනේ ප්‍රධාන පෙළේ තරගාවලි නොපැවැත්වෙන කාලසීමාවක් තරගාවලිය සඳහා වෙන්කර ගැනීමයි.

ඒ අනුව එම කමිටු ද්විත්වය සහ චීන ඔලිම්පික් කමිටුව සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව තරගාවලිය 2023 වසරේ සැප්තැම්බර් 23 සිට ඔක්තෝබර් 08 දක්වා පැවැත්වීමට තීරණය කළ බව ආසියානු ඔලිම්පික් කමිටුව නිවේදනය කළා.

ආසියානු ක්‍රීඩා උළෙල අවසන් වරට පැවැත්වුණේ 2018 වසරේ දී වන අතර මෙවර එය පැවැත්වීමට නියමිතව තිබුණේ 19 වැනි වරටයි.

එමෙන්ම ආසියානු ක්‍රීඩා උළෙලක් චීනයේ පැවැත්වෙන තෙවැනි අවස්ථාව මෙය වන අතර තරගාවලියට යොදා ගන්න ක්‍රීඩාංගණ මේ වන විට ඉදි කර අවසන් වීම ද විශේෂත්වයක්.

ආසියානු ක්‍රීඩා උලෙලේ සියලුම තරග අංශ සජීවීව ඔබවෙත ගෙන ඒමට අප නිභදව සූදානමින් සිටිනවා,ඒ වගේම එම එක් එක් තරග ඉසව්ව්ලට වඩාත් වටිනාකමකින් වැඩි ඉහල ගෙවීමක් කිරීමත් අප සූදානම්,එසේනම් රැදෙන්න අපත් සමග,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post කල් දැමුණු ආසියානු ක්‍රීඩා උළෙලට අලුත් දිනවකවානු ලැබේ.. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරදමඬුලු යන කාන්තා ක්‍රිකට් සංචිතය තෝරා අවසන් https://lankansports.com/%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%af%e0%b6%b8%e0%b6%ac%e0%b7%94%e0%b6%bd%e0%b7%94-%e0%b6%ba%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a/ Tue, 19 Jul 2022 12:22:53 +0000 https://lankansports.com/?p=11140 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 ———————– ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල සංචිතය අද (19) තේරීම් කමිටුව විසින් මාධ්‍ය වෙත නිකුත් කළා. කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භක තරගය ජූලි 29 වැනිදා ඕස්ට්‍රේලියාව […]

The post පොදුරදමඬුලු යන කාන්තා ක්‍රිකට් සංචිතය තෝරා අවසන් appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 ———————–

ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල සංචිතය අද (19) තේරීම් කමිටුව විසින් මාධ්‍ය වෙත නිකුත් කළා.

කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භක තරගය ජූලි 29 වැනිදා ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බාබඩෝස් සහ පාකිස්තානය A කාණ්ඩය යටතේ තරගාවලියට සහභාගී වෙද්දී, ශ්‍රී ලංකාව, සත්කාරක එංගලන්තය, නවසීලන්ත සහ දකුණු අප්‍රිකාව B කාණ්ඩයෙන් තරගාවලිය සඳහා සහභාගී වනවා.

කාණ්ඩ දෙකේ ප්‍රථම ස්ථාන 2 දිනා ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

එංගලන්තය සත්කාරකත්වය මත තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගනිද්දී, ඉන්දියාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ බාබඩෝස් කණ්ඩායම් සෘජුව තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රේණිගත කිරීම් ඔස්සේයි.

ශ්‍රී ලංකාව තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ පසුගිය වසරේ පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජයග්‍රහණය කරමිනුයි. ශ්‍රී ලංකාව එහි අවසන් මහා තරගයේ දී බංග්ලාදේශය ලකුණු 22කින් පරාජය කරන්නට සමත් වුනා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් වරට සහභාගී වූ විස්සයි විස්ස තරගාවලියේ දී ප්‍රගතිශීලී දක්ෂතා පෙන්වන්නට සමත් වූ අතර එහි දී ඉන්දියාව සමඟ පැවති අවසන් තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාව සමත් වුනා. කෙසේ නමුත් තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කළේ ඉන්දීය ක්‍රීඩිකාවන් විසිනුයි.

එම සංචාරය සඳහා සහභාගී වූ සංචිතයට ද මෙම ක්‍රීඩිකාවන් 15 දෙනා ඇතුළත් වූ අතර චමරි අතපත්තු කණ්ඩායමේ නායිකාව මෙන්ම තීරණාත්මකම පිතිකාරිණියයි. ඇයට අමතරව හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා සහ කවීෂා දිල්හාරි පිතිකරණය සවිමත් කරද්දී පන්දු යැවීමෙන් අභියෝග කරන්නට ඉනෝකා රණවීර කටයුතු කරනු ඇත.

මෙම ක්‍රීඩිකාවන්ට අමතරව නව යොවුන් ආරම්භක පිතිකාරිණිය වන විශ්මි ගුණරත්න සහ පිට දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකා ඕෂදි රණසිංහ ද ප්‍රතිවාදීන්ට තර්ජනයක් විය හැකි ක්‍රීඩිකාවන්.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගී වන ප්‍රථම තරගය 30 වැනිදා එංගලන්තය සමඟින් පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ඔවුන් අගෝස්තු 2 වැනිදා නවසීලන්තය සමඟින් ද, අගෝස්තු 4 වැනිදා දකුණු අප්‍රිකාව සමඟින් ද තරග කරනු ඇත. තරග සියල්ල Birmingham හි Edgbaston ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය:

චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, මල්ෂා ශෙහානි, නිලක්ෂි ද සිල්වා, කවීෂා ඩිල්හාරි, අමා කාංචනා, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනි, සුගන්ධිකා කුමාරි, රශ්මි ද සිල්වා, ඕෂදි රණසිංහ, අනුශ්කා සංජීවනි

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.