SPORT GOSSIP Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/sport-gossip/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 22 Jun 2023 12:36:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 TURBO WIN WITH 1XBET https://lankansports.com/turbo-win-with-1xbet/ Thu, 22 Jun 2023 12:14:27 +0000 https://lankansports.com/?p=16932 TURBO WIN WITH 1XBET 1xbet srilanka ජූනි මැද ඔබවෙත ගෙන එන නවතම උනුසුම්ම වාසි වැඩිම ප්‍රවර්දන වැඩසටහන විශාල ත්‍යාග රැසක් සමග මුදලින් ජයග්‍රහන රැසක් දිනාගන්නTURBO WIN playකරලම බලන්න , යුරෝ 8,000 අරමුදලේ ඔබේ මුදල ඉක්මනින්ම ලබාගන්න,PLAY AND WIN A SHARE €11,000 ! තරග කාලසීමාව 2023 ජූනි 22 GMT 00:01 සිට 2023 ජූනි 29 රාත්‍රී 23:59 […]

The post TURBO WIN WITH 1XBET appeared first on 1XBet Sri Lanka.

]]>
TURBO WIN WITH 1XBET

1xbet srilanka ජූනි මැද ඔබවෙත ගෙන එන නවතම උනුසුම්ම වාසි වැඩිම ප්‍රවර්දන වැඩසටහන

විශාල ත්‍යාග රැසක් සමග මුදලින් ජයග්‍රහන රැසක් දිනාගන්නTURBO WIN playකරලම බලන්න , යුරෝ 8,000 අරමුදලේ ඔබේ මුදල ඉක්මනින්ම ලබාගන්න,PLAY AND WIN A SHARE €11,000 !

TURBO WIN WITH 1XBET
TURBO WIN WITH 1XBET

තරග කාලසීමාව

2023 ජූනි 22 GMT 00:01 සිට 2023 ජූනි 29 රාත්‍රී 23:59 GMT දක්වා පමනි

ත්‍යාග බෙදාහැරීමේ ආකාරය :

  • 1 ස්ථානය – € 3,000
  • 2 ස්ථානය – €2,000
  • 3 ස්ථානය – € 1,000
  • 4 ස්ථානය – € 600
  • 5 ස්ථානය – € 400
  • 6-10 ස්ථානය – € 100
  • 11-20 ස්ථානය – € 50
TURBO WIN WITH 1XBET
TURBO WIN WITH 1XBET

සුදුසුකම් ලැබීමේ ක්‍රීඩා :

  • Wild Hot 40 Blow,
  • Very Hot 40,
  • Wild Joker Hot,
  • Crystal Hot 80,
  • Turbo Hot 40,
  • Crystal Hot 40 Max,
  • African Treasure,
  • King of Thunder,
  • Fruits and Stars 20 Deluxe,
  • Fruity Hot 5

ක්‍රීඩාව තුළ නිර්ණායක :

  • ක්‍රීඩකයාට සෑම €0,1 ඔට්ටුවක් සඳහාම ලකුණු 1ක් ලැබේ.
  • අවම ඔට්ටුව – €15
TURBO WIN WITH 1XBET
  • ත්‍යාගය ලබා ගැනීමට අවශ්‍ය අවම ලකුණු සංඛ්‍යාව 500 කි.

ප්‍රතිඵල නිකුත්කිරීමෙන් පැය 72ක් ඇතුළත සියලුම ත්‍යාග ක්‍රීඩකයන්ගේ ගිනුම් වලට බැරකෙරෙන අතර ,

ක්‍රීඩාව තුල අපගේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි අදාල වේ ,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post TURBO WIN WITH 1XBET appeared first on 1XBet Sri Lanka.

]]>
Kolkata Night Riders නායකයාට IPL අහිමිවන ලකුණු-Shreyas Iyer in danger of missing IPL 2023 https://lankansports.com/kolkata-night-riders-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ba%e0%b7%8f%e0%b6%a7-ipl-%e0%b6%85%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b7%80%e0%b6%b1-%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94/ Thu, 23 Mar 2023 12:07:53 +0000 https://lankansports.com/?p=14993 Kolkata Night Riders නායකයාට IPL අහිමිවන ලකුණු Indian Premier League 2023 කොන්ද ආශ්‍රිතව ඇති වූ ආබාධයක් නිසා Kolkata Night Riders කණ්ඩායම නියෝජනය කරන Shreyas Iyer හට මෙම වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමි වීමට වැඩි ඉඩක් ඇතැයි වාර්තා වෙනවා. කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවෙකු මෙන්ම නායකයා ද වන ඔහු නිමා වූ ඕස්ට්‍රේලියා තරගාවලියේ දී නැවත කණ්ඩායමට එක් […]

The post Kolkata Night Riders නායකයාට IPL අහිමිවන ලකුණු-Shreyas Iyer in danger of missing IPL 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
Kolkata Night Riders නායකයාට IPL අහිමිවන ලකුණු

Indian Premier League 2023

කොන්ද ආශ්‍රිතව ඇති වූ ආබාධයක් නිසා Kolkata Night Riders කණ්ඩායම නියෝජනය කරන Shreyas Iyer හට මෙම වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමි වීමට වැඩි ඉඩක් ඇතැයි වාර්තා වෙනවා.

කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවෙකු මෙන්ම නායකයා ද වන ඔහු නිමා වූ ඕස්ට්‍රේලියා තරගාවලියේ දී නැවත කණ්ඩායමට එක් වූවත් අවසන් තරගයේ දී නැවත ඇති වූ ආබාධයක් නිසා පිතිකරණයට පැමිණියේ නැහැ.

Kolkata Night Riders නායකයාට IPL  අහිමිවන ලකුණු-Shreyas Iyer in danger of missing IPL 2023
Kolkata Night Riders නායකයාට IPL අහිමිවන ලකුණු-Shreyas Iyer in danger of missing IPL 2023

පසුව ඔහුට ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරග තුනකින් යුත් එක්දින තරගාවලිය අහිමි වන බව නිවේදනය කළා.

එම ආබාධය නිසා ඔහුට මාස 4-5ක කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වන බව වාර්තා වන නිසා මෙවර තරගාවලියේ දී KKR කණ්ඩායමට සිය නායකයා අහිමි වීමට වැඩි ඉඩක් පවතිනවා.

Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට (lankansports.com)

ඔහුගේ ආබාධයට සැත්කමක් කිරීමට නිර්දේශ කිරීම නිසා ඔහුට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය ද අහිමි වෙනවා.

Kolkata Night Riders නායකයාට IPL  අහිමිවන ලකුණු-Shreyas Iyer in danger of missing IPL 2023

ඔහුගේ සැත්කම බොහෝ දුරට නවදිල්ලි නුවර දී සිදු කිරීමට නියමිත අතර 2022 බංග්ලාදේශ තරගාවලියෙන් පසු ඇති වූ මෙම ආබාධය නිසා ඔහුට බොහෝ තරගාවලි අහිමි වුනා.

Kolkata Night Riders නායකයාට IPL  අහිමිවන ලකුණු-Shreyas Iyer in danger of missing IPL 2023

ඉන්දීය ප්‍රිමියර් ලීග් පිටියේ ඉතා කැපී පෙනෙන පිතිකරුවෙකු වන ඔහු ඉන්දීය රුපියල් කෝටි 12.5 මුදලකට KKR කණ්ඩායම ලබා ගත් අතර IPL තරග 101ක දී ඔහු ලකුණු 2776ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

Hindustan Times ඇසුරිනි.