slvsind Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/slvsind/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 13 Sep 2023 10:25:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි – India qualifies for the Final despite Dunith Wellalage heroics https://lankansports.com/%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b7%8a-%e0%b6%af%e0%b7%83%e0%b7%8a/ Wed, 13 Sep 2023 10:25:23 +0000 https://lankansports.com/?p=18214 දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තවත් තීරණාත්මක තරගයක් ඊයේ (12) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා. දුනිත් වෙල්ලාලගේ දැක්වූ සටන්කාමී තුන් ඉරියව් දස්කම් අපතේ යවමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 41කින් මේ තරගය ජය ගත්තේ සිය ජයග්‍රාහී රිද්මය […]

The post දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි – India qualifies for the Final despite Dunith Wellalage heroics appeared first on 1XBet Sri Lanka.

]]>
දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තවත් තීරණාත්මක තරගයක් ඊයේ (12) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.

දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි - India qualifies for the Final despite Dunith Wellalage heroics
දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි – India qualifies for the Final despite Dunith Wellalage heroics

දුනිත් වෙල්ලාලගේ දැක්වූ සටන්කාමී තුන් ඉරියව් දස්කම් අපතේ යවමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 41කින් මේ තරගය ජය ගත්තේ සිය ජයග්‍රාහී රිද්මය තවදුරටත් රැකගනිමින්.

ඉන්දියාව සිය දෙවැනි තරගයත් ජයග්‍රහණය කරමින් සුපිරි 4 වටයේ තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම ආසියානු කුසලාන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රී ලංකාව නොකඩවා ලබා ගත් තරග ජයග්‍රහණ 13 ගමනට ද තිත තබමින්.

දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි - India qualifies for the Final despite Dunith Wellalage heroics

වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හිටපු නායකයින් දෙදෙනෙක් වන වෙල්ලාලගේ සහ අසලංක ඔවුන්ගේ හොඳම එක්දින පන්දු යැවීමේ දස්කම් පෙන්නුම් කරමින් ඉන්දීය ඉනිම ලකුණු 213කට සීමා කළා

පන්දු යැවීමේ දී වෙල්ලාලගේ කඩුලු 5ක්

  • Gill, Kohli, Sharma, KL Rahul, Hardik Pandyaගේ කඩුලු

ද, අසලංක ද කඩුලු 4ක් දවාගෙන සිය හොඳම එක්දින පන්දු යැවීමේ දස්කම් පෙන්නුම් කළා

දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි - India qualifies for the Final despite Dunith Wellalage heroics

මේ දක්ෂතා සියල්ල නිසා පරාජිත කණ්ඩායමේ සිටියත් තරගයේ වීරයා සම්මානයෙන් පවා පිදුම් ලැබීමට දුනිත් සමත් වුනා.

දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි - India qualifies for the Final despite Dunith Wellalage heroics

ඒත් සමඟින් ම ඊයේ රාත්‍රියේ පටන් ඉන්දීය ප්‍රසිද්ධ වෙබ් අඩවි/මාධ්‍ය නාලිකා වලින් (Hindustan Times, Sportstar වැනි) දුනිත් වෙල්ලාලගේ යනු කවුරුන් ද යන සිරස්තලය යටතේ පුවත් පළ කිරීමට පටන් ගත්තා. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි – India qualifies for the Final despite Dunith Wellalage heroics appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි. India vs Sri Lanka Schedule 2023 Announced By BCCI https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9/ Thu, 08 Dec 2022 14:53:59 +0000 https://lankansports.com/?p=13238 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023 2023 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිත අතර එහි තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් අද (8) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළා. 2023 වසර ආරම්භයේ දී ම පැවැත්වෙන මේ තරගාවලියට එක්දින තරග 3ක් සහ […]

The post ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි. India vs Sri Lanka Schedule 2023 Announced By BCCI appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

2023 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිත අතර එහි තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් අද (8) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළා.

2023 වසර ආරම්භයේ දී ම පැවැත්වෙන මේ තරගාවලියට එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි

තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය ජනවාරි 3 වැනිදා Mumbai හිදී පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව දෙවැනි විස්සයි විස්ස තරගය ජනවාරි 5 සහ තෙවැනි විස්සයි විස්ස තරගය ජනවාරි 7 වැනිදා පැවැත්වෙනු ඇත.

එම තරග දෙක පිළිවෙළින් Pune හිදී සහ Rajkot හිදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි

විස්සයි විස්ස තරගාවලියට පසුව දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය ජනවාරි 10 වැනිදා Guwahati හිදී ආරම්භ වනු ඇත.

එහි දෙවැනි සහ අවසන් එක්දින තරගය ජනවාරි 12 සහ 15 දිනවල පිළිවෙළින් Kolkata සහ Trivandrum හිදී පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් මේ එක්දින තරගාවලිය ICC එක්දින සුපර් ලීගයට අදාළ වන්නේ නැහැ.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවට එම ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට හැකියාව ලැබුනහොත්,

ඊට පෙර එම තණතීරු මත ලබාගන්න මේ එක්දින තරග අත්දැකීම එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි. India vs Sri Lanka Schedule 2023 Announced By BCCI appeared first on 1XBet Sri Lanka.

]]>