slgirls Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/slgirls/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 06 Sep 2022 12:51:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ආසියානු කුසලාන ක්‍රිකට් තරගයට ගෙදර ඉදන් ඔට්ටු අල්ලමු https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a/ Tue, 06 Sep 2022 12:48:55 +0000 https://lankansports.com/?p=11772 ආසියානු කුසලාන ක්‍රිකට් තරගයට ගෙදර ඉදන් ඔට්ටු අල්ලමු / තරගය ඉවර වෙනවත් එක්කම සල්ලි බැංකුවට ඔබ මේ වනවිටත් දන්නවා ලොවපුරා වැඩි දෙනෙකුගේ අවදානය යොමුවෙලා තියෙන ක්‍රිකට් ක්‍රීඩා තරග ඉසව්ව තමයි ආසියානු කුසලාන තරගාවලිය 2022,තරගය ආරම්භයේ සිට මේවනතෙක් ඉතාමත් තරගකාරී ස්වභාවයකින් පැවති අතර ,මේ වනවිට අවසන් මහා තරගය ආසන්නයට පැමිනීමත් සමග තරගය තවදුරටත් උද්වේගකර ස්වභාවයක් පෙන්නුම්කරනවා,, […]

The post ආසියානු කුසලාන ක්‍රිකට් තරගයට ගෙදර ඉදන් ඔට්ටු අල්ලමු appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලාන ක්‍රිකට් තරගයට ගෙදර ඉදන් ඔට්ටු අල්ලමු / තරගය ඉවර වෙනවත් එක්කම සල්ලි බැංකුවට ඔබ මේ වනවිටත් දන්නවා ලොවපුරා වැඩි දෙනෙකුගේ අවදානය යොමුවෙලා තියෙන ක්‍රිකට් ක්‍රීඩා තරග ඉසව්ව තමයි ආසියානු කුසලාන තරගාවලිය 2022,තරගය ආරම්භයේ සිට මේවනතෙක් ඉතාමත් තරගකාරී ස්වභාවයකින් පැවති අතර ,මේ වනවිට අවසන් මහා තරගය ආසන්නයට පැමිනීමත් සමග තරගය තවදුරටත් උද්වේගකර ස්වභාවයක් පෙන්නුම්කරනවා,, තරගය නරබන සියලුම ප්‍රේක්ශ්කයන්ට ගෙදර ඉදන්ම සල්ලි හොයන්න පුලුවන් කියලා 1Xbet වෙබ් අඩවිය භාවිතාකරන ඕනෑම කෙනෙක් දන්නවා තරගාවලියේ ස්වභාවය අනුව මේවනවිට 1Xbet ලබාදෙන ජයග්‍රහන අවස්ථා හා මුදල් ප්‍රමානය වැඩිකර තියනවා

ඔට්ටුවක් අල්ලන්නේ කොහොමද?

  පියවර 01.. ඔබගේ1Xbet ගිනුමට පිවිස ඉහත රූප සටහනේ පරිදි පියවර අනුගමනය කරන්න.

පියවර 02..

ඉන්පසු ඔබට මෙවැනි කවුලුවක් විවුර්ත වේ,එහි ලොව පුරා දැනට සජීවිව කියාත්මක වන හා ඉදිරියට ඇති ක්‍රිකට් තරග ඉසව් සියල්ල දිස්වනු ඇත, ඉන් ඔබට අවශ්‍ය තරගය තෝරාගන්න,

පියවර 03..

තරගය තේරූ පසු එයට අදාල සියලු තරග විස්තර පහත පරිදි ලැබෙනු ඇත

පියවර04..

1Xbetවෙබ් අඩවිය ඔබට එක් එක් තරඟය සඳහා ඔට්ටු ඇල්ලීමට විවිධ ක්‍රම ලබා දී ඇත,එබැවින් ඔබට අවශ්‍ය එකක් මත ක්ලික් කරන්න,එවිට ඔබව ඔට්ටු ඇල්ලීමේ අංශයට ගෙන යනු ඇත.

පියවර 05..

පියවර05ට අනුව,තරග අංශය තේරූ පසු ඔබට ඔට්ටු පත ලැබෙනු ඇත,එහි ඔට්ටුව සදහා ඔබ ඇතුලත් කරන මුදල නිවරදිව ඇතුලත් කරන්න, ඇතුලත් කල මුදලට අදාලව ඔබගේ ජයග්‍රහන මුදල දිස්වනු ඇත,ඔට්ටුව සනාත කිරීමටඔට්ටුවක් තබන්න මත ඔබන්න මෙලෙස ඔබට අවශ්‍ය තරගය ,ක්‍රීඩකයා,තරග ඉසව්ව,වැඩිම කඩුලු ලාභියා,වැඩිම දිවීම්,වැඩිම හයේ පහරවල් ,වැඩිම ලකුනු ලභියා,වැනි විශාල තරග කාන්ඩ යටතේ ඔට්ටු තැබිය හැක,ඔබගේ ජයග්‍රයනය අනුව තරගය නිමාවත් සමගම ඔබගේ කොටස ඔබගේ බැංකු ගිනුමටම ලැබෙනු ඇත
ආසියානු කුසලාන ක්‍රිකට් තරගයට ගෙදර ඉදන් ඔට්ටු අල්ලමු
ශ්‍රීලංකා ජාතික කන්ඩායමට ජයග්‍රහනයට ජයඝෝශා නගන ගමන් ගෙදට ඉදන්ම 1Xbet වෙතින් ලබාදෙන මෙමෙ අවස්තාව මගහැරගන්න එපා..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ආසියානු කුසලාන ක්‍රිකට් තරගයට ගෙදර ඉදන් ඔට්ටු අල්ලමු appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියනු කුසලාන ශ්‍රීලංකා සංචිතය අවසාන මොහොතේ දී වෙනසක් https://lankansports.com/2022-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b6%ba-%e0%b6%85/ Tue, 23 Aug 2022 12:48:41 +0000 https://lankansports.com/?p=11516 2022 ආසියානු කුසලානය සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ආසියානු කුසලානය සඳහා 17 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතය නම් කර තිබෙනවා. මීට පෙර නිවේදනය කළ 20 දෙනෙකුගේ සංචිතයට නම් කර සිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේගපන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර පුහුණුවීම්වල දී වම් කකුලට සිදු වූ ආබාධයක් නිසා ආසියානු කුසලානයට සහභාගී නොවන බවට වාර්තා වී තිබෙනවා. වේගපන්දු […]

The post ආසියනු කුසලාන ශ්‍රීලංකා සංචිතය අවසාන මොහොතේ දී වෙනසක් appeared first on 1XBet Sri Lanka.

]]>
2022 ආසියානු කුසලානය සංචිතය

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ආසියානු කුසලානය සඳහා 17 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතය නම් කර තිබෙනවා.

මීට පෙර නිවේදනය කළ 20 දෙනෙකුගේ සංචිතයට නම් කර සිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේගපන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර පුහුණුවීම්වල දී වම් කකුලට සිදු වූ ආබාධයක් නිසා ආසියානු කුසලානයට සහභාගී නොවන බවට වාර්තා වී තිබෙනවා.

වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, චමීර වෙනුවට සංචිතයට නම් කර ඇති අතර තේරීම් කමිටුව 20 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කළ ද,

එයින් තිදෙනෙකු සූදානමින් සිටින අතිරේක ක්‍රීඩකයන් ලෙස සංචාරය නොකර ශ්‍රී ලංකාවේ නැවතීමට නියමිතයි.

සූදානමින් සිටින ක්‍රීඩකයන්
  1. දිනේෂ් චන්දිමාල්
  2. නුවනිඳු ප්‍රනාන්දු
  3. නුවන් තුෂාර

අවසන් සංචිතය: දසුන් ශානක (නායක). චරිත් අසලංක (උපනායක), දනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා,

අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුශාන්, ඩිල්ශාන් මධුශංක, මතීෂ පතිරණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තරග ගමන් මග 2023 සිට 2027 දක්වා. (lankansports.com)

2022 ආසියානු කුසලානය සංචිතය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ආසියනු කුසලාන ශ්‍රීලංකා සංචිතය අවසාන මොහොතේ දී වෙනසක් appeared first on 1XBet Sri Lanka.

]]>