#slcricknews Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/slcricknews/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 18 Aug 2022 13:42:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 2023 සිට 2027 දක්වා ශ්‍රීලංකා ක්‍රිකට් ඉදිරි ගමන් මග(තරග සැකැස්ම) https://lankansports.com/2023-%e0%b7%83%e0%b7%92%e0%b6%a7-2027-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a/ Thu, 18 Aug 2022 13:42:57 +0000 https://lankansports.com/?p=11441 ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තරග 2023 වසරේ සිට 2027 දක්වා දිවෙන ඉදිරි වසර 04 දක්වා පිරිමි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් හී අනාගත තරගාවලි පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (18) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණා. 2023 සිට 2026 තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට සම්පූර්ණ තරග 123ක් හිමිව ඇති අතර එයට එක්දින තරග 48ක් සහ විස්සයි […]

The post 2023 සිට 2027 දක්වා ශ්‍රීලංකා ක්‍රිකට් ඉදිරි ගමන් මග(තරග සැකැස්ම) appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තරග

2023 වසරේ සිට 2027 දක්වා දිවෙන ඉදිරි වසර 04 දක්වා පිරිමි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් හී අනාගත තරගාවලි පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (18) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණා.

2023 සිට 2026 තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට සම්පූර්ණ තරග 123ක් හිමිව ඇති අතර එයට එක්දින තරග 48ක් සහ විස්සයි විස්ස තරග 51ක් ඇතුළත්.

නමුත් එම ඉදිරි කාලසීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම හිමි වන ටෙස්ට් තරග සංඛ්‍යාව තරමක් පහත වැටී ඇති අතර එම කාලය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ ටෙස්ට් තරග 24ක් වීම විශේෂත්වයක්

එක් එක් වසරවල දී ශ්‍රී ලංකාවට හිමිවන ටෙස්ට් තරග ගණන,

  • 2023 – ටෙස්ට් තරග පහයි.
  • 2024 – ටෙස්ට් තරග නවයයි.
  • 2025 – ටෙස්ට් තරග හතරයි.
  • 2026 – ටෙස්ට් තරග හයයි.

එමෙන්ම ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ එක්ව 2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරීමට නියමිත අතර දකුණු අප්‍රිකාව, නැමීබියාව සහ සිම්බාබ්වේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයෙන් පසුව මෙම තරග කාලසීමාව අවසන් වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තරග

2023 සිට 2027 දක්වා ශ්‍රී ලංකාවට හිමිවන ඉදිරි තරගාවලි,

2023

Time Period
Opposition

Home/Away
Format & Matches
JanuaryIndiaAway3 ODIs & 3 T20Is
January/FebruaryAfghanistanHome3 ODIs
March/AprilNew Zealand
Away
2 Tests, 3 ODIs & 3 T20Is
AprilIrelandHome1 Test & 2 ODIs
July/AugustPakistanHome2 Tests
SeptemberAsia Cup
Pakistan
ODIs
October/NovemberICC Cricket World CupIndiaODIs

2024

Time PeriodOppositionHome/AwayFormat & Matches
JanuaryZimbabweHome3 ODIs & 3 T20Is
January/FebruaryAfghanistanHome1 Test & 3 T20Is
February/MarchBangladeshAway2 Tests, 3 ODIs & 3 T20Is
JuneICC T20 World CupWI/USAT20Is
JulyIndiaHome3 ODIs & 3 T20Is
August/SeptemberEnglandAway2 Tests
September/OctoberNew ZealandHome2 Tests
October/NovemberWest IndiesHome3 ODIs & 3 T20Is
November/DecemberSouth Africa
Away
2 Tests
December/JanuaryNew ZealandAway3 ODIs & 3 T20Is

2025

Time PeriodOppositionHome/AwayFormat & Matches
January/FebruaryAustraliaHome2 Tests
FebruaryICC Champions TrophyPakistanODIs
June/JulyBangladeshHome2 Tests, 3 ODIs & 3 T20Is
August/SeptemberZimbabweAway3 ODIs & 3 T20Is
SeptemberZimbabweTBC
T20Is
October/November
Ireland
Home3 ODIs & 3 T20Is
November/DecemberPakistan
Away

3 ODIs & 3 T20Is

2026

Time PeriodOppositionHome/AwayFormat & Matches
January/FebruaryEnglandHome3 ODIs & 3 T20Is
FebruaryICC T20 World CupIND/SL (Home)T20Is
MarchAfghanistan
Away

3 ODIs & 3 T20Is
June/JulyWest IndiesAway2 Tests, 3 ODIs & 3 T20Is
AugustIndiaHome2 Tests
SeptemberEnglandAway3 ODIs & 3 T20Is
OctoberPakistanAway3 T20Is
October/NovemberPakistan/England – Tri SeriesAway4 ODIs
NovemberPakistanAway2 Tests
December/JanuaryIndiaAway3 ODIs & 3 T20Is

2027

Time PeriodOppositionHome/AwayFormat & Matches
January/FebruaryNew ZealandAway2 Tests, 3 ODIs & 3 T20Is
February/MarchSouth AfricaHome
2 Tests

දික්වැල්ලට CPL වරම් » Lankan Sports

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post 2023 සිට 2027 දක්වා ශ්‍රීලංකා ක්‍රිකට් ඉදිරි ගමන් මග(තරග සැකැස්ම) appeared first on 1XBet Sri Lanka.

]]>
චමරී අතපත්තු නව කණ්ඩායමක් සමග ගිවිසුම් ගතවෙයි.. https://lankansports.com/%e0%b6%a0%e0%b6%b8%e0%b6%bb%e0%b7%93-%e0%b6%85%e0%b6%ad%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b6%b1%e0%b7%80-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b6%9a/ Thu, 18 Aug 2022 13:40:13 +0000 https://lankansports.com/?p=11446 කාන්තා කැරිබියන් ලීග් තරගාවලිය 2022 පළමු වරට සංවිධානය කරන කැරිබියන් ලීග් ක්‍රිකට් තරගාවලියේ කාන්තා අදියරේ Guyana Amazon Warriors සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ගිවිසුම් ගතව තිබෙනවා . චමරී අතපත්තු නව කණ්ඩායමක් සමග ගිවිසුම් ගතවෙයි කාන්තා ලීග් පිටියේ කණ්ඩායම් නියෝජනය කළ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව චමරි අතපත්තු වන අතර ඇයට අමතරව තුන් […]

The post චමරී අතපත්තු නව කණ්ඩායමක් සමග ගිවිසුම් ගතවෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා කැරිබියන් ලීග් තරගාවලිය 2022

පළමු වරට සංවිධානය කරන කැරිබියන් ලීග් ක්‍රිකට් තරගාවලියේ කාන්තා අදියරේ Guyana Amazon Warriors සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ගිවිසුම් ගතව තිබෙනවා .

චමරී අතපත්තු නව කණ්ඩායමක් සමග ගිවිසුම් ගතවෙයි

කාන්තා ලීග් පිටියේ කණ්ඩායම් නියෝජනය කළ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව චමරි අතපත්තු වන අතර ඇයට අමතරව තුන් ඉරියව් ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන සහ උදේශිකා ප්‍රබෝධනී ලීග් තරගාවලිවලට සහභාගී ව තිබෙනවා.

මෑත කාලයේ කාන්තා ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන ප්‍රවේගකාරී පිතිකාරිණියක් වන චමරි අතපත්තු කාන්තා ලීග් තරග පිටියේ තරගාවලි සියල්ලටම පාහේ තේරී පත්වීම විශේෂත්වයක්.

කාන්තා කැරිබියන් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර වන මෙය අගෝස්තු 31 සිට සැප්තැම්බර් 01 දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර Guyana Amazon Warriors කණ්ඩායමේ නායකත්වය දරන්නේ කොදෙව් නායිකා Stafanie Taylor විසිනුයි.

චමරී අතපත්තු නව කණ්ඩායමක් සමග ගිවිසුම් ගතවෙයි..

තරගාවලියට නම් කළ නිල සංචිත,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post චමරී අතපත්තු නව කණ්ඩායමක් සමග ගිවිසුම් ගතවෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
2022 LPL තරගාවලිය දෙසැම්බර් මාසයේ දී.. https://lankansports.com/2022-lpl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%83/ Tue, 02 Aug 2022 12:48:04 +0000 https://lankansports.com/?p=11256 2022 අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙවර LPL තරගාවලිය, 2022 දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට එහි සංවිධායකවරුන් තීරණය කර තිබේ. තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙම තරගාවලිය මගින් ලැබෙන යහපත් දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගැනීමට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ, තරගාවලියේ හිමිකම් දරන IPG Sports සමාගම කටයුතු කර […]

The post 2022 LPL තරගාවලිය දෙසැම්බර් මාසයේ දී.. appeared first on 1XBet Sri Lanka.

]]>
2022 අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙවර LPL තරගාවලිය, 2022 දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට එහි සංවිධායකවරුන් තීරණය කර තිබේ.

තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙම තරගාවලිය මගින් ලැබෙන යහපත් දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගැනීමට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ, තරගාවලියේ හිමිකම් දරන IPG Sports සමාගම කටයුතු කර ඇත.

IPG Sports සමාගම මගින් සංවිධානය කරනු ලබන LPL තරගාවලිය ශ්‍රී ලංකාවේ වෘත්තීය මට්ටමේ වාර්ෂික විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකි. 2022 LPL තරගාවලිය ඔස්සේ රටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත්, ශ්‍රී ලාංකිකයන් තුළ සතුට හා සුභවාදී හැඟීම් ඇති කර වීමටත් IPG Sports සමාගම බලාපොරොත්තු වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් IPG Sports සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අනිල් මොහාන් මහතා පැවසුවේ, මෙම තරගාවලිය හරහා ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රසිද්ධිය සහ, එමගින් රටේ ආර්ථිකයට ලැබෙන යහපත් දායකත්වය තවදුරටත් වැඩිකිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

වර්තමානයේ රට තුළ පවතින අභියෝග සැලකිල්ලට ගත් විට,ඇතැම් අයට තරගාවලියේ සතුට නිසි පරිදි අත්විඳීමට නොහැකි වීමට ඉඩ ඇති බව අප දන්නවා. මේ සියල්ල නිසා,දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයන්ට උපරිම තෘප්තියක් ලැබෙන ආකාරයට,දෙසැම්බර් මසයේදී මෙම තරගාවලිය පැවැත්වීමට අප තීරණය කළා”,අනිල් මොහාන් මහතා පැවසීය,

තරගාවලිය 2022 අගෝස්තු 01 දින සිට 2022 අගෝස්තු 21 දින දක්වා පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබූ අතර, එහි කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ කටයුතු 2022 ජූලි 05 දින අවසන් විය.

වනිඳු හසරංග, තිසර පෙරේරා සහ ඉසුරු උදාන වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ද, ෂොයිබ් මලික්, ඉමාඩ් වසීම්, අසිෆ් අලි, ඩ්වේන් ප්‍රිටෝරියස්, එවින් ලුවිස්, සහ ඩෙවෝල්ඩ් බ්‍රෙවිස් වැනි විදේශීය ක්‍රීඩකයන් ද ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් තරු රැසක් මෙම තරගාවලියට එක්වී සිටිති.

“අපට පාලනය කළ නොහැකි සාධක නිසා තරගාවලිය කල්තැබීමට සිදු වුවත්,වඩාත් යහපත් තත්ත්වයන් යටතේ දෙසැම්බර් මාසයේ දී මෙය වඩාත් සාර්ථක ලෙස පැවැත්වීමට අපට හැකි වනු ඇති බව මා විශ්වාස කරනවා. මෙමගින් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන්ට වඩාත් හොඳින් දක්ෂතා දැක්වීමටත්,ප්‍රේක්ෂකයන්ට තරගාවලියේ උණුසුම උපරිමයෙන් විඳ ගැනීමටත් අවස්ථාව ලැබේවි”,LPL 2022 තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවසී ය.

තරගාවලිය පැවැත්වෙන නව දිනයන් සහ එහි සජීවී විකාශනයන් පිළිබඳ තොරතුරු ඉදිරියේ දී දැනුම් දෙනු ඇත. පවතින තත්ත්වය අවබෝධ කරගෙන කාරුණිකව කටයුතු කිරීම සම්බන්ධයෙන් IPG Sports සමාගම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, තරගාවලියේ අනුග්‍රාහකයන් ඇතුළු සියලුම පාර්ශ්වයන්ට සිය ස්තූතිය පළකර සිටී.

තරගාවලියේ උනුසුම සජීවීව ඔබවෙත සමීප කිරීමට 1xbet.lkසහ lankansportsඅප සූදානම්, රැදීසිටින්න අපත් සමග

මාධ්‍ය නිවේදනයකි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post 2022 LPL තරගාවලිය දෙසැම්බර් මාසයේ දී.. appeared first on 1XBet Sri Lanka.

]]>
පාකිස්තාන වේග පන්දුවකට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි .. https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1-%e0%b7%80%e0%b7%9a%e0%b6%9c-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b6%a7-%e0%b6%af/ Fri, 22 Jul 2022 13:20:22 +0000 https://lankansports.com/?p=11170 පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Afridi හට ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය අහිමි වන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර සිටිනවා. ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ දී දකුණු පාදයේ දන හිස ආශ්‍රිත ආබාධයකට ඔහු ලක් වුනා. කෙසේ නමුත් එම තරග කඩුලු […]

The post පාකිස්තාන වේග පන්දුවකට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි .. appeared first on 1XBet Sri Lanka.

]]>
පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Afridi හට ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය අහිමි වන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර සිටිනවා.

ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ දී දකුණු පාදයේ දන හිස ආශ්‍රිත ආබාධයකට ඔහු ලක් වුනා. කෙසේ නමුත් එම තරග කඩුලු 4කින් ජයග්‍රහණය කරන්නට පාකිස්තානය සමත් වුනේ වාර්තා පොත් අලුත් කරමින් වීම විශේෂත්වයක්.

ඔහු ටෙස්ට් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාවේ දී රැඳී සිටිවී, ඒ අතරතුර ඔහුගේ ආබාධය සුව කිරීම සඳහා අවැසි මූලික ප්‍රතිකාර සහ පුනරුත්තාපන කටයුතු කණ්ඩායමේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් කරගෙන යාවි”,යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමටAfridi සමත් වුනේ ලකුණු 58ක දී කඩුලු 4ක් දවා ගනිමින් ප්‍රතිවාදීන් ලකුණු 222කට සීමා කරන්නට දායක වෙමිනුයි. කෙසේ නමුත් Afridi සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සංධිස්ථානයක් පසු කිරීමට ආසන්නව සිටින්නේ ටෙස්ට් කඩුලු ශතකයට තවත් එක් කඩුල්ලක් මෙපිටින් සිටිමිනුයි.

මේ අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධයකට ලක්වූ පිට දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කණ්ඩායමෙන් ඉවත් කර ඔහු වෙනුවට ලක්ෂිත මනසිංහ කණ්ඩායමට ඇතුළත් කිරීමට මෙරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

පාකිස්තානය මේ වන විට 1-0ක් ලෙස ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ගෙන සිටින අතර දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 24 වැනිදා ගාල්ලේ දී ම ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න lankansports.com සමඟින්ම.

ඔබත් කැමතිනම් මෙම තරග මාලාවත් සමග එකතු වී මුදලින් ජයග්‍රහන ලබාගන්න,පහලින් ඇති බටනය මත Click කර අපත් සමග එකතුවන්න