#slathletics Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/slathletics/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 03 Nov 2022 12:45:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country? https://lankansports.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%b4%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%91%e0%b6%b4%e0%b7%8f-%e0%b7%80%e0%b7%99%e0%b6%ba%e0%b7%92/ Thu, 03 Nov 2022 12:45:45 +0000 https://lankansports.com/?p=12691 යුපුන්ටත් ලංකාව එපා වෙයිද පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී යුපුන් අබේකෝන් සහ මාධ්‍යවේදීන් අතර සුහද හමුවක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් අද (02) සංවිධානය කර තිබුණා. කොළඹ CR & FC පරිශ්‍රයේ පැවති මෙම විශේෂ හමුව සඳහා යුපුන් අබේකෝන්ට අමතරව මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානි මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා, හිටපු ක්‍රීඩිකා දමයන්ති දර්ශා ඇතුළු පිරිසක් එක්ව සිටියා. […]

The post යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country? appeared first on 1XBet Sri Lanka.

]]>
යුපුන්ටත් ලංකාව එපා වෙයිද

පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී යුපුන් අබේකෝන් සහ මාධ්‍යවේදීන් අතර සුහද හමුවක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් අද (02) සංවිධානය කර තිබුණා.

කොළඹ CR & FC පරිශ්‍රයේ පැවති මෙම විශේෂ හමුව සඳහා යුපුන් අබේකෝන්ට අමතරව මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානි මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා,

හිටපු ක්‍රීඩිකා දමයන්ති දර්ශා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් යුපුන් අබේකෝන් හට නව ගිවිසුමක් සහ සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරුණා.

යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country?

මෙම අවස්ථාවට පැමිණ සිටි පිරිස අමතමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ,

“ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මෙම වසරට අදාළ අවසන් මාධ්‍ය සාකච්ඡාව තමයි මේක. අපි මේ අවුරුද්දේ විශාල ජයග්‍රහණ කිහිපයක්ම ලබා ගත්තා.

යුපුන් අබේකෝන් වසර 24කට පස්සේ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් ලංකාවට දිනලා දුන්නා වගේම ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ දී පදක්කම් පහක් දිනා ගන්නත් අපේ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුනා.”

යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට Sri Lanka’s Betting (lankansports.com)

යුපුන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට (lankansports.com)

එමෙන්ම පසුගිය කාල සීමාව තුළ තරමක කතාබහට ලක් වූ යුපුන් වෙනත් රටකට ක්‍රීඩා කරන්නේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට යුපුන් මෙලෙස පිළිතුරු දුන්නා.

“ලෝකේ ගොඩක් රටවල් තියෙනවා වෙන රටවල් වලින් ක්‍රීඩකයෝ අරගන්න. බහරේන්, කටාර් වගේ රටවලුත් එහෙමයි.

එයාලා එහෙම කරද්දී අපිටත් වෙලාවකට අභියෝගයක්, කිසිම ක්‍රීඩකයෙක්ගේ විස්තර හරියට බලන්නේ නැහැ වෙන රටකට ක්‍රීඩා කළත්.

ඒ නිසා ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.”

යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country?
යුපුන්ටත් ලංකාව එපා වෙයිද

“වෙන රටකට දුවනවා කියන එක ඇත්තටම දැඩි තීරණයක්. මම තවම එහෙම තීරණයක් අරගෙන නැහැ.

අරගෙන නැති ප්‍රධානම හේතුව කවුරු හරි ඉන්න ඕන මේක පටන් ගන්න. මම ලංකාවේ ක්‍රීඩාව උඩට ගන්න දෙයක් කරන්න , මම තවමත් ගොඩක් උත්සාහ කරනවා. මම ඒ වගේ තීරණයකට යන්න කලින් මට දෙයක් කරන්න පුළුවන් නම් මම ඒක අනිවාර්යයෙන් ලංකාව වෙනුවෙන් කරනවා.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country? appeared first on 1XBet Sri Lanka.

]]>
පාලිතගෙන් පොදුරදමඩුලු රිදී පදක්කමක්.. https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%ad%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%af%e0%b6%b8%e0%b6%a9%e0%b7%94%e0%b6%bd%e0%b7%94-%e0%b6%bb%e0%b7%92/ Thu, 04 Aug 2022 12:24:54 +0000 https://lankansports.com/?p=11277 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර විසින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුනා. පැරා මලල ක්‍රීඩා F42-44/61-64 කාණ්ඩයේ කව පෙත්ත විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ පාලිත එහි දී මීටර් 44.20ක දස්කමක් දක්වමින් දෙවැන්නා ලෙස ඉසව්ව අවසන් කරන්නට සමත් වුනා එම දස්කම පාලිතගේ ක්‍රීඩා දිවියේ […]

The post පාලිතගෙන් පොදුරදමඩුලු රිදී පදක්කමක්.. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර විසින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුනා.

පැරා මලල ක්‍රීඩා F42-44/61-64 කාණ්ඩයේ කව පෙත්ත විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ පාලිත එහි දී මීටර් 44.20ක දස්කමක් දක්වමින් දෙවැන්නා ලෙස ඉසව්ව අවසන් කරන්නට සමත් වුනා

එම දස්කම පාලිතගේ ක්‍රීඩා දිවියේ වාර්තා කළ හොඳම දස්කම ලෙස සටහන් වූ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය පැරා පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ද ඔහු ඉතිහාසගත වුනා.

ඒ සමඟ මලල ක්‍රීඩාවෙන් (පැරා සහ සාමාන්‍ය) අද ශ්‍රී ලංකාව දිනූ පදක්කම් සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ ගිය අතර ඔහුට පෙර යුපුන් අබේකෝන් විසින් මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

පාලිතගේ ඉසව්ව සමඟ අද (03) දිනයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ තරග සියල්ල අවසන් වූ අතර සිකුරාදා (05) කාන්තා මීටර් 1500 සහ කාන්තා දුර පැනීම ඉසව් නියෝජනය කරමින් ගයන්තිකා අබේරත්න සහ සාරංගි සිල්වා ක්‍රීඩා පිටියට පිවිසීමට නියමිතයි.

එම තරගවල තොරතුරු ද ඇතුළු ක්‍රීඩා උළෙලේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න lankansports සමඟ.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post පාලිතගෙන් පොදුරදමඩුලු රිදී පදක්කමක්.. appeared first on 1XBet Sri Lanka.

]]>