Sl_rugby_team_2022 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/sl_rugby_team_2022/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 10 Oct 2022 13:51:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි-Air Force and Army win Rugby seven crowns https://lankansports.com/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%ba%e0%b7%94%e0%b6%af-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8/ Mon, 10 Oct 2022 13:51:25 +0000 https://lankansports.com/?p=12279 ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය 2022 ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් සංවිධානය කළ “Sri Lanka Super 7s” සත් සාමාජික රග්බි තරගාවලිය සෙනසුරාදා (08) සහ ඉරිදා (10) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වුනා. අදියර 2ක් යටතේ පැවති එම තරගාවලියේ ක්‍රීඩා සමාජ කාණ්ඩයේ පිරිමි ශූරතාවය ගුවන් හමුදා ක්‍රීඩා […]

The post ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි-Air Force and Army win Rugby seven crowns appeared first on 1XBet Sri Lanka.

]]>
ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය 2022

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් සංවිධානය කළ “Sri Lanka Super 7s” සත් සාමාජික රග්බි තරගාවලිය සෙනසුරාදා (08) සහ ඉරිදා (10) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වුනා.

අදියර 2ක් යටතේ පැවති එම තරගාවලියේ ක්‍රීඩා සමාජ කාණ්ඩයේ පිරිමි ශූරතාවය ගුවන් හමුදා ක්‍රීඩා සමාජය විසින් සහ කාන්තා ශූරතාවය යුද හමුදා කණ්ඩායම විසින් දිනා ගනිද්දී,

Sri Lanka’s Betting and Casino News and Promotions | 1XBet Sri Lan (lankansports.com)

පළාත් කාණ්ඩයේ පිරිමි ශූරතාවය බස්නාහිර පළාත එහි සහ කාන්තා ශූරතාවය සබරගමු ක්‍රීඩිකාවන් විසින් ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි

මූලික වටයේ දී යුද හමුදා ක්‍රීඩකයින් විසින් CR&FC ක්‍රීඩකයින් ලකුණු 28-10ක් ලෙස සහ ගුවන් හමුදා ක්‍රීඩකයින් විසින් හැව්ලොක් ක්‍රීඩකයින් ලකුණු 21-14ක් ලෙස පරාජය කිරීම කැපී පෙනුණා.

ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි

ඔබ කැමතිම ක්‍ර්‍රිඩාව රග්බි නම් 1Xbet සමග අලුත්ම තරග ගෙදර ඉදන්ම නරබන ගමන් ඔට්ටුවක් තියලා මුදලින් ජයග්‍රහන දිනාගන්න දැනම1xbet සමග එකතුවෙන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි-Air Force and Army win Rugby seven crowns appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී- Sri Lanka Rugby 7s to be played at Race Course https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%92%e0%b6%9a-%e0%b6%bb%e0%b6%9c/ Thu, 06 Oct 2022 12:54:22 +0000 https://lankansports.com/?p=12210 ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී Sri Lanka Sevens Rugby Tournament 2022 දේශීය රග්බි පිටිය උණුසුම් කරමින් “ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය” මෙම සති අන්තයේ දී (ඔක්තෝබර් 8 සහ 9) තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සැලසුම් කර තිබෙනවා. මීට පෙර අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය […]

The post ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී- Sri Lanka Rugby 7s to be played at Race Course appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී

Sri Lanka Sevens Rugby Tournament 2022

දේශීය රග්බි පිටිය උණුසුම් කරමින් “ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය” මෙම සති අන්තයේ දී (ඔක්තෝබර් 8 සහ 9) තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සැලසුම් කර තිබෙනවා.

මීට පෙර අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය ලෙස හැඳින්වූ මෙම තරගාවලිය ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය ලෙස හැඳින්වීමට රග්බි සම්මේලනය තීරණය කර තිබෙනවා.

මෙවර තරගාවලියේ පිරිමි කාණ්ඩය අදියර 4ක් යටතේ පැවැත්වීමට නියමිත අතර එහි පිරිමි අන්තර් සමාජ කොටස ඉහළ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සහ ආරාධිත ක්‍රීඩා සමාජ අතර පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙම තරගාවලියේ පිරිමි කාණ්ඩයේ පළාත් කණ්ඩායම් අටක් යොදා ගනිමින් පළාත් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ කාන්තා අදියරේ ක්‍රීඩා සමාජ හතරක් පමණක් තරග වදින අතර එහි ද පළාත් අදියරට කණ්ඩායම් අටක් සහභාගී වීමට නියමිතයි

රග්බි තරග සටහන පහත පරිදි වේ

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී- Sri Lanka Rugby 7s to be played at Race Course appeared first on 1XBet Sri Lanka.

]]>