sl_cricket_schedule Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/sl_cricket_schedule/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 30 May 2023 14:10:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන් – SLC if Asia Cup is given It can be done – Sri Lanka Cricket says https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a/ Tue, 30 May 2023 14:10:27 +0000 https://lankansports.com/?p=16516 ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023 Asia ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය තමන්ට ලබා දීමට කටයුතු කළහොත් එය පැවැත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා . මෙම තරගාවලිය පිළිබඳ අවසන් තීරණයක් තවමත් ගෙන නොමැති නමුත් ඉදිරි දින කිහිපය තුළ අවසන් තීරණය […]

The post ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන් – SLC if Asia Cup is given It can be done – Sri Lanka Cricket says appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන්

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

Asia ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය තමන්ට ලබා දීමට කටයුතු කළහොත් එය පැවැත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා .

ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන් – SLC                                      if Asia Cup is given It can be done - Sri Lanka Cricket says
ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන් – SLC if Asia Cup is given It can be done – Sri Lanka Cricket says

මෙම තරගාවලිය පිළිබඳ අවසන් තීරණයක් තවමත් ගෙන නොමැති නමුත් ඉදිරි දින කිහිපය තුළ අවසන් තීරණය ප්‍රකාශ කරන බව ආසියානු ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

“කෙටි දැනුම් දීමකින් පසු ආසියානු කුසලානය පවත්වන්න ශ්‍රී ලංකාව සූදානමින් පසු වෙනවා. දැන් ඒකේ තීරණය ආසියානු ක්‍රිකට් කවුන්සිලය මතයි තියෙන්නේ,”යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කර තිබුණා.

ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන් – SLC                                      if Asia Cup is given It can be done - Sri Lanka Cricket says

මතභේදයකට තුඩු දුන් තරගාවලිය දෙමුහුන් ආකාරයට පැවැත්වීමේ යෝජනාව ඉවත් කර තරගාවලිය එක් ස්ථානයක පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන් – SLC if Asia Cup is given It can be done – Sri Lanka Cricket says appeared first on 1XBet Sri Lanka.

]]>
Knight Riders vs Rajasthan Royals තරඟ විශ්ලේෂණය – IPL 2023, Kolkata Knight Riders vs Rajasthan Royals Match Analysis. https://lankansports.com/knight-riders-vs-rajasthan-royals-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9f-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b6%bd%e0%b7%9a%e0%b7%82%e0%b6%ab%e0%b6%ba-ipl-2023-kolkata-knight-riders-vs-rajasthan-r/ Thu, 11 May 2023 09:35:05 +0000 https://lankansports.com/?p=16135 Knight Riders vs Rajasthan Royals තරඟ විශ්ලේෂණය Indian Premier League 2023 මේ වසරේ 2023 මැයි 11 වන දින සිදුවීමට නියමිත උද්වේගකර තරඟය පිළිබඳ වැඩිදුර තොරතුරු පරීක්ෂා කර බලමු . Match Details Kolkata Knight Riders vs Rajasthan Royals Time– Start at 07:30 PM (IST) Date– 11 May 2023, Thursday Venue– Eden Gardens Stadium, Kolkata Series– Indian […]

The post Knight Riders vs Rajasthan Royals තරඟ විශ්ලේෂණය – IPL 2023, Kolkata Knight Riders vs Rajasthan Royals Match Analysis. appeared first on 1XBet Sri Lanka.

]]>
Knight Riders vs Rajasthan Royals තරඟ විශ්ලේෂණය

Knight Riders vs Rajasthan Royals තරඟ විශ්ලේෂණය – IPL 2023, Kolkata Knight Riders vs Rajasthan Royals Match Analysis.
Indian Premier League 2023

මේ වසරේ 2023 මැයි 11 වන දින සිදුවීමට නියමිත උද්වේගකර තරඟය පිළිබඳ වැඩිදුර තොරතුරු පරීක්ෂා කර බලමු .

Match Details

Kolkata Knight Riders vs Rajasthan Royals

  • Time– Start at 07:30 PM (IST)
  • Date– 11 May 2023, Thursday
  • Venue– Eden Gardens Stadium, Kolkata
  • Series– Indian Premier League 2023 

Pitch Report and Details

  • The Eden Gardens is renowned for its batting-friendly surfaces and has historically produced high scoring T20 matches. Because of the stadium’s modest dimensions, batters can score significant runs. The pitch in the IPL is meant to be extremely competitive, but as the game progresses, it may be quite helpful to bowlers, especially spinners.

Pitch Behaviour

  • Batting favour

Chances of winning

  • Win bat first: 50%
    Win bowl first: 40%

Average Score:

  • 1st  Innings- 189 + runs
  • 2nd innings- 185 + runs

However, Kolkata Knight Riders are favourites to win. Whereas Rajasthan Royals are fully prepared for the win.

Possible toss winner – Rajasthan Royals

Possible match winner –Kolkata Knight Riders

Note: This analysis is based on the site administrators’ knowledge, analysis, and intuition. Consider the information provided and make your own judgement when making your analysis.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

The post Knight Riders vs Rajasthan Royals තරඟ විශ්ලේෂණය – IPL 2023, Kolkata Knight Riders vs Rajasthan Royals Match Analysis. appeared first on 1XBet Sri Lanka.

]]>
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක – Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month https://lankansports.com/%e0%b6%af%e0%b7%92%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%8f%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1-%e0%b6%a7%e0%b7%99%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a/ Mon, 20 Mar 2023 12:40:44 +0000 https://lankansports.com/?p=14895 දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක. Sri Lanka Tour of New Zealand 2023 වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න විසින් ලබන අප්‍රේල් මාසයේ දී අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව සිය නායකත්වයෙන් සමු ගැනීමට බලාපොරොත්තු වන බව අද (20) ප්‍රකාශ කළා. නවසීලන්තය සමග පැවැත්වුණු තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන […]

The post දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක – Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month appeared first on 1XBet Sri Lanka.

]]>
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක.

Sri Lanka Tour of New Zealand 2023

වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න විසින් ලබන අප්‍රේල් මාසයේ දී අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව සිය නායකත්වයෙන් සමු ගැනීමට බලාපොරොත්තු වන බව අද (20) ප්‍රකාශ කළා.

නවසීලන්තය සමග පැවැත්වුණු තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද දිනයේ ඉනිමකින් සහ ලකුණු 58කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූ අතර,

එම තරග පරාජයෙන් පසුව මාධ්‍ය හමුවකට එක් වූ දිමුත් සිය නායකත්වය පිළිබඳ මෙසේ අදහස් ප්‍රකාශ කළා.

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක - Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක – Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month

ලබන අප්‍රේල් මාසයේ දී අයර්ලන්ත කණ්ඩායම තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර,

එම තරගාවලියෙන් පසු තමන් නායකත්වයට සමු දීමට බලාපොරොත්තු වන බව ක්‍රිකට් තේරීම් කමිටුව වෙත දැන්වූ බවයි දිමුත් විසින් මෙහිදී සඳහන් කලේ.

මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියට  (2021-23) අදාළ සියලු තරග (අවසන් මහා තරගය හැර) අද ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයෙන් පසුව අවසන් වූ අතර,

මීළඟට නැවතත් ටෙස්ට් ලෝක ශූරතාවලියක් පැවැත්වීමට පෙර ආසන්න ලෙස වසර දෙකක කාලයක් පුරා තරග පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි (lankansports.com)

විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි (lankansports.com)

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක - Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month

එම කාල රාමුව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නව නායකයකු යටතේ ඉදිරිපත් වීම වඩාත් උචිත බැවින් තමන් මෙම තීරණය ගත් බවයි දිමුත් තව දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ.

2019 වසරේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ දිමුත් කරුණාරත්න මේ වන තෙක්

ටෙස්ට් තරග 26කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා ඇති අතර ඉන් තරග 10 ක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඔහු සමත් වී තිබෙනවා. 

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක - Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month

කෙසේ වෙතත් සිය තීරණය පිළිබඳ තේරීම් කමිටුවට දැනුම් දුන්නත් ඒ වෙනුවෙන් තමන්ට තවමත් පිළිතුරක් නොලැබුණු බවයි දිමුත් තව දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක – Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..! https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd-2/ Tue, 14 Mar 2023 11:30:00 +0000 https://lankansports.com/?p=14784 ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි.. Sri Lanka Tour of New Zealand 2023 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා සහභාගී වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා . එම එක්දින සංචිතයේ නායකත්වය Tom Latham හට හිමිව තිබෙන අතර නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම පළමු වරට නවසීලන්ත කණ්ඩායමට කැඳවීමට නවසීලන්ත බලධාරීන් කටයුතු කර […]

The post ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි..

Sri Lanka Tour of New Zealand 2023

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා සහභාගී වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා .

එම එක්දින සංචිතයේ නායකත්වය Tom Latham හට හිමිව තිබෙන අතර නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම පළමු වරට නවසීලන්ත කණ්ඩායමට කැඳවීමට නවසීලන්ත බලධාරීන් කටයුතු කර තිබෙනවා.

Canterbury කණ්ඩායම නියෝජනය කරන Chad Bowes සහ Auckland Ace නියෝජනය කරන Ben Lister එලෙස කණ්ඩායමට කැඳවූ නවක ක්‍රීඩකයින් වෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..!
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..!

Lister මීට පෙර නවසීලන්තය නියෝජනය කරමින් විස්සයි විස්ස වරම් දිනා ගැනීමට සමත්ව තිබූ අතර Chad Bowes නවසීලන්ත සංචිතයක් සඳහා නම් කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

මෙම එක්දින තරගාවලියට නම් කළ ක්‍රීඩකයින් කාණ්ඩ දෙකකට ඇතුළත් වන අතර පළමු කාණ්ඩයේ ක්‍රීඩකයින් පළමු තරගයෙන් පසුව ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට පිටත් වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..!

මෙම සංචිතය පිළිබඳ අදහස් දක්වමින් නවසීලන්ත පුහුණුකරු Gary Stead ප්‍රකාශ කළේ, මෙම තරගාවලිය නවසීලන්ත නවක ක්‍රීඩකයින්ට ඉතාමත් හොඳ අවස්ථාවක් බවයි.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..!

“නවක ක්‍රීඩකයින් සිටීම සහ ඔවුන්ව වෙනත් ආකෘතියක් සඳහා තෝරා ගැනීමට ලැබීම පුහුණුකරුවෙකුට සෑම විටම සතුටට කරුණක්.

Chad, Canterbury කණ්ඩායම වෙනුවෙන් මුල් පෙළ පිතිකරුවෙකු ලෙස හොඳ තරග වාරයක් ක්‍රීඩා කර තිබෙනවා වගේම ඔහු දක්ෂ පන්දු රකින්නෙක්.

අපිට දැන් සිට මැයි මස ආරම්භය දක්වා සීමිත පන්දුවාර තරග 16ක් ක්‍රීඩා කරන්න තියෙන නිසා ,

ක්‍රීඩකයින්ට තමන්ට හුරු සහ නුහුරු තත්වයන් තුළ තමන්ගේ දස්කම් පරික්ෂා කරලා බලන්න අවස්ථාවක් ලැබෙනවා .

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..!

ශ්‍රී ලංකා තරගාවලියට නම් කළ නවසීලන්ත කණඩායම

  • Tom Latham,Finn Allen, Tom Blundell, Chad Bowes, Michael Bracewell, Mark Chapman, Lockie Ferguson,
  • Matt Henry, Ben Lister, Daryl Mitchell, Henry Nicholls, GlennPhillips Henry Shipley, Ish Sodhi, Blair Tickner, Will Young.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..! appeared first on 1XBet Sri Lanka.

]]>
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship https://lankansports.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b7%8f-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb/ Mon, 27 Feb 2023 13:44:02 +0000 https://lankansports.com/?p=14503 ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්

The post ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship appeared first on 1XBet Sri Lanka.

]]>
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවය 2023

ඩුබායි හී පැවැත්වෙන ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් හතර දෙනෙකු පිටත්ව තිබෙනවා.

පැරා මලල ක්‍රීඩා පිටියේ අවධානය දිනා ගත් තරගාවලියක් වන මෙම තරගාවලිය පෙබරවාරි මස 22දා සිට මාර්තු මස 03 දා දක්වා Dubai Grand Prix ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන්  4ක්..                                                                   4 athletes from Sri Lanka to the International Para Athletics Championship
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship

මෙම තරගාවලිය සඳහා පිටත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට පැරාලිම්පික් උළෙල නියෝජනය කළ මදුරංග සුබසිංහ ඇතුළත් වන අතර ඔහු T47 කාණ්ඩයේ මීටර් 100 සහ 400 ඉසව් නියෝජනය කරනවා.

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන්  4ක්..                                                                   4 athletes from Sri Lanka to the International Para Athletics Championship

ප්‍රදීප් සෝමසිරි මෙම කණ්ඩායමට ඇතුළත් අනෙක් ක්‍රීඩකයා වන අතර ඔහු T46 කාණ්ඩයේ මීටර් 1500 ඉසව් නියෝජනය කිරීමට නියමිතයි.

තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම,

  • සමන් මදුරංග සුබසිංහමීටර් 100 සහ දුර පැනීම (T47)
  • අනිල් ප්‍රසන්න මීටර් 100 සහ දුර පැනීම (T42)
  • නුවන් ඉන්දික මීටර් 100 සහ දුර පැනීම (T44)
  • ප්‍රදීප් සෝමසිරි මීටර් 1500 (T46)
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන්  4ක්..                                                                   4 athletes from Sri Lanka to the International Para Athletics Championship

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship appeared first on 1XBet Sri Lanka.

]]>
“ආසියාවේ කලු වෙළඹ” කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.. Susanthika Jayasinghe joins the women’s cricket team.. https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%9a%e0%b6%bd%e0%b7%94-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b6%b9-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9a/ Fri, 03 Feb 2023 12:16:26 +0000 https://lankansports.com/?p=14143 “ආසියාවේ කලු වෙළඹ” කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ. කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය 2023 ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩා‌ව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අංශයේ සංවර්ධන, මනෝ උපදේශක හා අනුශාසක ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පිටියේ විහිෂ්ඨතම දක්ෂතාව පෑ […]

The post “ආසියාවේ කලු වෙළඹ” කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.. Susanthika Jayasinghe joins the women’s cricket team.. appeared first on 1XBet Sri Lanka.

]]>
“ආසියාවේ කලු වෙළඹ” කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩා‌ව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අංශයේ සංවර්ධන, මනෝ උපදේශක හා අනුශාසක ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පිටියේ විහිෂ්ඨතම දක්ෂතාව පෑ ක්‍රීඩිකාව මෙන්ම ඔලිම්පික් පිටියේ කෙටිදුර ධාවන ඉසව්වලදී පදක්කමක් දිනූ පළමු ක්‍රීඩිකාව වන ඇයගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට්හි අනාගතයට වැදග් වනු ඇති බවයි.

කාන්තා T20 ලෝක කුසලාන නිලධාරි මඩුල්ලට ශ්‍රී ලංකාවෙන් (lankansports.com)

ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය (lankansports.com)

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් රිදී පදක්කමක් දිනූ පළමු හා එකම ක්‍රීඩිකාව වන්නේ සුසන්තිකා ජයසිංහය.

"ආසියාවේ කලු වෙළඹ" කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.
“ආසියාවේ කලු වෙළඹ” කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.

“මෙම නව අභියෝගය ගැන මම අතිශයින් සතුටට පත්වෙමි”,

යැයි නව පත්වීම පිළිබඳව අදහස් දක්වමින් සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසා සිටින්නීය.

තරුණ ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා කිරීමට අභීයෝගවලට සාර්ථකව මුහුණ දීමට සහ තරු බවට පත්වීමට උපකාර කිරීමට තමාට අවස්ථවා ලැබී ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

"ආසියාවේ කලු වෙළඹ" කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.

සුසනතිකා ජයසිංහ මහත්මියගේ මේ නව පත්වීම පසුගිය 01 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව ඇය දකුණු අප්‍රිකාවේ පැවත්වෙන කාන්තා පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පිටත්ව යෑමට කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මුණ ගැසීම කතා බහේ යෙදුණාය.

"ආසියාවේ කලු වෙළඹ" කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post “ආසියාවේ කලු වෙළඹ” කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.. Susanthika Jayasinghe joins the women’s cricket team.. appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට -England Lions lead by 113 runs on the first day.. https://lankansports.com/%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%bd%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b7%85-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%af/ Wed, 01 Feb 2023 12:10:55 +0000 https://lankansports.com/?p=14087 එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023 සංචාරක එංගලන්ත Lions සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (31) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. පළමු දිනය නිමාවට පත්වන විට එහි වැඩි ගෞරව දිනා සිටින්නේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් […]

The post එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට -England Lions lead by 113 runs on the first day.. appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

සංචාරක එංගලන්ත Lions සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (31) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

පළමු දිනය නිමාවට පත්වන විට එහි වැඩි ගෞරව දිනා සිටින්නේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වූ එංගලන්ත Lions කණ්ඩායමයි.

එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට
එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට

තරගාවලිය ආරම්භ කරමින් උරගා බැලුණු කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා A නායක නිපුන් ධනංජය සමත් වුනා. ඔහු තෝරා ගත්තේ මුලින් පිතිකරණයේ යෙදීමයි.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්

ශ්‍රී ලංකාව:

  • නිපුන් ධනංජය (නායක), නිශාන් මදුශ්ක, ඕෂධ ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, සහන් ආරච්චිගේ,
  • දුනිත් වෙල්ලාලගේ, ලක්ෂිත මානසිංහ, ඇම්ශි ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය.

එංගලන්තය :

  • Haseeb Hameed (නායක), Alex Lees, Tom Haines, Tom Abell, Josh Bohannon, Jack Haynes, Jamie Smith,
  • Liam Patterson-White, Matthew Fisher, Jack Carson, Sam Cook.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් නිශාන් මදුශ්ක සහ ඕෂධ ප්‍රනාන්දු ඉනිම ඇරඹූ අතර ප්‍රථම කඩුල්ලේ සබඳතාවය ලකුණු 5කට පමණක් සීමා වුනා.

එහි දී Matthew Fisherගේ වේගපන්දුවක් හමුවේ දැවී ගියේ එක් ලකුණක් පමණක් ලබා සිටි නිශාන් මදුශ්කයි.

එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් (lankansports.com)

සදීර සමරවික්‍රම අද ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස පන්දු 60කින් ලකුණු 43ක් වාර්තා කළා.

ඒ හතරේ පහර 7ක් සමඟයි. කණ්ඩායම අසීරුවෙන් සිටින මොහොතේ සහන් ආරච්චිගේගෙන් සහ දුනිත් වෙල්ලාලගේගෙන් හොඳ ඉනිම් දෙකක් අපේක්ෂා කළ ද, එම බලාපොරොත්තු ඉටු කිරීමට ඔවුන් දෙදෙනාම අසමත් වුනා.

එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට

පන්දු යැවීමේ දී එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති දකුණත් වේගපන්දු යවන්නෙකු වන

Matthew Fisher විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5ක් දවා ගත්තේ සත්කාරකයින්ට ලකුණු 34ක් පමණක් ලබා දෙමින්. Patterson-White කඩුලු 3ක් බිඳ හෙළුවා.

නොදැවී ක්‍රීඩා කරන Haines වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 72ක දී ලකුණු 62ක් ලබා සිටිනවා.

ඒ හතරේ පහර 7ක් සමඟයි. ඔහුගේ සහය පිතිකරු Josh Bahannon ලකුණු 26යි. එංගලන්ත ඉනිම මේ වන විට සටහන් වන්නේ පන්දුවාර 48ක් අවසානයේ කඩුලු 3කට ලකුණු 249ක් ලෙසයි.

එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට

මේ අනුව දිනයේ සම්පූර්ණ ගෞරවය දිනා ගත් එංගලන්ත Lions කණ්ඩායම මේ වන විට කඩුලු 7ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 113ක් ඉදිරියෙන් සිටිනවා.

පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 89ට කඩුලු 2ක් බිඳ හෙළද්දී, සහන් ආරච්චිගේ ඉතිරි කඩුල්ලට හිමිකම් කිව්වා.

එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට -England Lions lead by 113 runs on the first day.. appeared first on 1XBet Sri Lanka.

]]>
මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් කාන්තා කිරුළ ශ්‍රී ලංකාවට – Central Asian Beach Volleyball Women’s title to Sri Lanka https://lankansports.com/%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b6%b8-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b7%80%e0%b7%99%e0%b6%bb%e0%b7%85-%e0%b7%80%e0%b7%9c%e0%b6%bd%e0%b7%92/ Fri, 30 Dec 2022 12:47:55 +0000 https://lankansports.com/?p=13630 මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් කාන්තා කිරුළ ශ්‍රී ලංකාවට මධ්‍යම ආසියානු කාන්තා වෙරළ වොලිබෝල් ශූරතාවය 2022 බංග්ලාදේශයේ පැවති මධ්‍යම ආසියානු කාන්තා වෙරළ වොලිබෝල් ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා වෙරළ වොලිබෝල් ක්‍රීඩිකාවන් සමත් වුනා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චතුරිකා මධුෂානි සහ දීපිකා බණ්ඩාර තරග වැදුනු අතර ලකුණු 21/11ක් සහ 21/11ක් ලෙස අවසන් මහා තරගයේ දී ඔවුන් […]

The post මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් කාන්තා කිරුළ ශ්‍රී ලංකාවට – Central Asian Beach Volleyball Women’s title to Sri Lanka appeared first on 1XBet Sri Lanka.

]]>
මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් කාන්තා කිරුළ ශ්‍රී ලංකාවට

මධ්‍යම ආසියානු කාන්තා වෙරළ වොලිබෝල් ශූරතාවය 2022

බංග්ලාදේශයේ පැවති මධ්‍යම ආසියානු කාන්තා වෙරළ වොලිබෝල් ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා වෙරළ වොලිබෝල් ක්‍රීඩිකාවන් සමත් වුනා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චතුරිකා මධුෂානි සහ දීපිකා බණ්ඩාර තරග වැදුනු අතර ලකුණු 21/11ක් සහ 21/11ක් ලෙස අවසන් මහා තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වුනේ නේපාලයයි.

මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් කාන්තා කිරුළ ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කාන්තා වෙරළ වොලිබෝල් ක්‍රීඩිකාවන් තරගාවලියේ පළමු තරගයේ දී සත්කාරක බංග්ලාදේශය වට 2-0 (21/08, 21/05) ලෙස පරාජයට පත් කිරීමට සමත් වූ අතර,

දෙවැනි තරගයේ දී Uzbekistan ක්‍රීඩිකාවන් ලකුණු 21/11ක් සහ 21/09ක් ලෙසින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

ඉන්දු ශ්‍රී ලංකා ගැටුමට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි (lankansports.com)

මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් කාන්තා කිරුළ ශ්‍රී ලංකාවට

තීරණාත්මක අවසන් පූර්ව තරගයේ දී නැවතත් Uzbekistan ක්‍රීඩිකාවන් තරග වට 2-0ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනේ ලකුණු 21/08ක් සහ 21/09ක් ලෙසයි.

මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් කාන්තා කිරුළ ශ්‍රී ලංකාවට

වෙරළ වොලිබෝල් පිටියේ ආධිපත්‍ය රඳවා ගනිමින් මධ්‍යම ආසියානු කාන්තා වෙරළ වොලිබෝල් ශූරතාවය මෙරටට දිනා දී ජාතික ක්‍රීඩාවට ජාත්‍යන්තර වටිනාකමක් ලබාදුන් ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමට 1 අපගේ උණුසුම් සුබ පැතුම්.

මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් කාන්තා කිරුළ ශ්‍රී ලංකාවට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් කාන්තා කිරුළ ශ්‍රී ලංකාවට – Central Asian Beach Volleyball Women’s title to Sri Lanka appeared first on 1XBet Sri Lanka.

]]>
50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි The Sri Lankan squad for the over 50 Cricket World Cup is named https://lankansports.com/50%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b7%84%e0%b7%85-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f/ Mon, 12 Dec 2022 15:36:42 +0000 https://lankansports.com/?p=13283 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි වයස අවුරුදු 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානය 2023 වයස අවුරුදු 50න් ඉහළ ක්‍රීඩකයින් තරග වදිනු ලබන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මාර්තු 6 සිට 22 දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (11) […]

The post 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි The Sri Lankan squad for the over 50 Cricket World Cup is named appeared first on 1XBet Sri Lanka.

]]>
50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

වයස අවුරුදු 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානය 2023

වයස අවුරුදු 50න් ඉහළ ක්‍රීඩකයින් තරග වදිනු ලබන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මාර්තු 6 සිට 22 දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (11) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළ අතර,

එයට ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන සුවන්ජි මදනායක, රුවින් පීරිස් ඇතුලත්ව සිටින අතර,

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ කාමන් මාපටුන ද මේ සංචිතයට ඇතුළත්.

50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

අවසන් වරට 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයක් පැවති 2020 වසරේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ සහ පළමු පෙළ අත්දැකීම් තිබෙන සෙනරත් සෙනෙවිරත්න සහ ශේන් ප්‍රනාන්දු පිළිවෙළින් මේ කණ්ඩායමේ නායකත්වය සහ උප නායකත්වය දරනවා.

තෙවැනි වරට පැවැත්වෙන මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා

  • ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, වේල්සය,
  • නැමීබියාව, සිම්බාබ්වේ, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කැනඩාව යන රටවල් 14 කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිතයි.

ලෝක කුසලානය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන මාර්තු 2 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

23 වයස අවුරුදු 50 ඉහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය

  • සෙනරත් සෙනෙවිරත්න (නායක), ශේන් ප්‍රනාන්දු (උප නායක), සුරන්ජිත් ධර්මසේන, කාර්මෙන් මාපටුන, සුවන්ජි මදනායක, ශෆීක් රහීම් (කඩුලු රකින්නා),
  • රුවින් පීරිස්, දුමින්ද ද සිල්වා, රෝරි ඉංග්‍රම්, ඩිලන් ෆර්ඩිනැන්ඩස්, රවී පෙරේරා, මාර්ලන් මර්ලින්ග්, ප්‍රසන්න ජයවර්ධන,
  • වජිර විජේගුණවර්ධන, පාලිත ලියනගේ, චමින්ද රාජපක්ෂ, පූජිත උඩුවන.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි The Sri Lankan squad for the over 50 Cricket World Cup is named appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන්ට ඩොලර් 3,000ක ලොකු දඩයක්-US Dollar 3,000 fine for Dasun Shanaka https://lankansports.com/%e0%b6%af%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-3000%e0%b6%9a-%e0%b6%af%e0%b6%a9%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/ Mon, 12 Dec 2022 14:39:11 +0000 https://lankansports.com/?p=13267 දසුන්ට ඩොලර් 3000ක දඩයක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Dambulla Aura කණ්ඩායමේ නායක දසුන් ශානක හට ඩොලර් 3,000ක දඩයක් නියම කිරීමට තරග තීරකවරයා තීරණය කර තිබෙනවා. LPL ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර එහි ආචාර ධර්ම පද්ධතියට හානිවන අයුරින් හැසිරීම නිසා, දඹුල්ල අවුරා කණ්ඩායමේ නායක දසුන් ශානකට එරෙහිව තරග ගාස්තුවෙන් 40% ක මුදලක් […]

The post දසුන්ට ඩොලර් 3,000ක ලොකු දඩයක්-US Dollar 3,000 fine for Dasun Shanaka appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන්ට ඩොලර් 3000ක දඩයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Dambulla Aura කණ්ඩායමේ නායක දසුන් ශානක හට ඩොලර් 3,000ක දඩයක් නියම කිරීමට තරග තීරකවරයා තීරණය කර තිබෙනවා.

LPL ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර එහි ආචාර ධර්ම පද්ධතියට හානිවන අයුරින් හැසිරීම නිසා,

දඹුල්ල අවුරා කණ්ඩායමේ නායක දසුන් ශානකට එරෙහිව තරග ගාස්තුවෙන් 40% ක මුදලක් දඩ වශයෙන් නියම කිරීමට එම තරගයේ තීරකයවරයා පියවර ගෙන ති‌බේ.

දසුන්ට ඩොලර් 3000ක දඩයක්
දසුන්ට ඩොලර් 3000ක දඩයක්

කොළඹ ස්ටාර්ස් පිලට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී දසුන්, පළමු මට්ටම උල්ලංඝනය කර තිබේ.ආචාර ධර්ම පද්ධතියේ 2.8 වගන්තිය හෙවත් තරගයකදී විනිසුරු තීරණයට අවනත නොවීම නිසා දසුන්ට දඩ වශයෙන් ඇමරිකානු ඩොලර් 3000 ක මුදලක් ගෙවීමට සිදුවනු ඇත.

වර්තමාන ශ්‍රී ලංකා මුදල් ඒකකයට මෙම මුදල සසඳන විට එය රුපියල් ලක්ෂ 11 කට (10,80,000/=) ආසන්න මුදලකි.

චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා සූදානම් (lankansports.com)

කලම්බු ස්ටාර්ස් තියුණු ජයකින් පරාජිත ගමනට තිත තියයි. (lankansports.com)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරය තීන්දුයි (lankansports.com)

මෙම දඩ මුදලට අමතරව දසුන්ගේ විනය වාර්තාවට සෘණ ලකුණු 2 ක්ද එක්කාසු කිරීමට තරග තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා පියවර ගෙන තිබේ.